පාවාදීම
2019 දී ලොව පුරා කලා ප්‍රදර්ශනයන් ලියනාඩෝ ඩා වින්සිගේ පන්සිය වසරක සැමරුම ක්‍රියාත්මක කළෝය. ඔහුගේ බොහෝ චිත්‍ර සහ විද්‍යාත්මක සොයා ගැනීම් ප්‍රදර්ශණය කළද ඩා වින්සිගේ බවට සනාථ කළ චිත්‍ර ඇත්තේ පහකි. ඉන් එකක් අන්තිම රාත්‍රී භෝජනයයි.
මෙ සංකීර්ණ චිත්‍රය තම ගෝලයන් සමග යේසුස්වහන්සේ ගත් අවසන් භෝජනය පෙන්නුම් කරයි. ඒ යොහන් ශුභාරංචියේ සඳහන් කරන පරිදිය. “නුඹලාගෙන් එක් කෙනෙක් මා පාවා දෙන්නේය”…
ඉදිරියට ගාටමින්
ලෝකයා නොසළකා හරින සෙනග පාවිච්චි කිරීමට දෙවියන්වහන්සේ කැමති වන සේක. විලියම් කේරි 1700 ගණන්වල කුඩා ගමක හැදී වැඩුණි. ඔහු විධිමත් අධ්‍යාපනයක් ලැබුවේ අල්ප වශයෙනි. ඔහු කළ රැකියාවද එතරම් සාර්ථක නොවීය. ඔහු දුගී ජීවිතයක් ගත කළ කෙනෙකි. නමුත් දෙවියන්වහන්සේ ශුභාරංචිය දේශනා කිරීමට ඔහුට බරක් දුන් සේක. ඔහුව මිෂනාරිවරයෙකු ලෙසට කැඳවූ සේක. කේරී ග්‍රීක්, හෙබ්‍රෙව් සහ ලතින් භාෂා ඉගෙන ගෙන පසුව අලුත්…
උන්වහන්සේගේ කැළැල්
ග්‍රැඩී සමග පළමු සාකච්ඡාවෙන් පසු ඔහු අතට අත දීම වෙනුවට ඇඟේ හැප්පීම කරන්න හේතුව මම දැන ගතිමි. අතට අත දෙන විට ඔහුගේ මැණික් කටුවේ තිබෙන තුවාල කැළැල් පෙනේ. ඒවා තමාට අනතුරක් කර ගැනීමට කරන ලද උත්සාහයක ප්‍රතිඵලයක් විය. අපගේ අභ්‍යන්තර හෝ පිටස්තර හෝ තුවාල සැඟවීම අසාමාන්‍ය දෙයක් නොවේ.
ග්‍රැඩී හමුවීමෙන් පසු මම යේසුස්වහන්සේගේ ශාරිරික කැළැල් ගැන සිතුවෙමි. ඒ උන්වහන්සේගේ අත්…
සාගරයෙහි ආලෝක ඡායාවක්
“කටින් පිටවන පිළුණු මත්පැන් දුගඳ සහ කලකිරීම සමග මාගේ සයනයේ වැතිර සිටියෙමි” කියා පත්‍ර වාර්තාකරුවෙක් වන මැල්කම් මගරිජ් ලියයි. දෙවන ලෝක මහා යුද්ධයෙහි චර පුරුෂයෙක් ලෙස ක්‍රියා කරන කාලයේ එක් අසහනකාරී සන්ධ්‍යාවක “විශ්වයේ සහ සදාකාලයේ ආලෝකයෙන් බිඳක්වත් නොමැතිව මම තනිවීමි” කියා ඔහු පවසයි.
එවැනි අවස්ථාවක ඔහුට හරියැයි සිතුණු දෙය ඔහු කළේය. ඔහු ගිලී මැරෙන්න උත්සාහ කළේය. මැඩගස්කරයේ වෙරළට ඔහු වාහනය…
පුළුල්වූ මකා දැමිය හැකි අනුග්‍රහය
ඇලෙක්සා නම්වූ ඇමසන්හී කටහඬ පලනය කරන උපකරණයට පුදුමාකාර හැකියාවක් තිබේ. ඔබ කියන සෑම දෙයක්ම මකා දැමීමට එයට හැකිය. ඇලෙක්සාට කියන ඕනෑම දෙයක් එනම් යම් විස්තරයක් නැවත උලුප්පා ගැනීම යනාදිය එක් සරල වාක්‍යයකින් මකා දමයි. (මා අද කී සෑම දෙයක්ම මකා දමන්න) එය ඒ සියල්ල පවිත්‍ර කරයි. ඒ එය කිසිදා නොවූවාක් මෙන්ය. අපගේ ජීවිතයේ අනෙක් කොටස්වලට එම හැකියාව නැතිවීම කණගාටුවකි. සෑම…
රාජකීය භූමිකාව
රාජකීය පවුලේ යමෙක් රජ කිරුළට ළංව සිටින තරමට ඔහු/ඇය ගැන ජනයාට වැඩිපුර අසන්න ලැබේ. අන් අය අමතක වී යන්නේය. බ්‍රිතාන්‍ය රජ පවුලේ රජ කිරුළට හිමිකම් කිව හැකි හැටක පෙළක් සිටිති. ඔවුන්ගෙන් එක් අයෙක් නම් සර් ෆ්‍රෙඩ්රික් වින්සර්ය. ඔහු එම පෙළෙහි හතළිස් නව වෙනියාය. ඔහු ප්‍රසිද්ධියට පත් නොවී තම ජීවිතය ගත කරයි. ඔහු ආර්ථික විශ්ලේෂකයෙක් ලෙස ක්‍රියා කරන අතර ඔහු වැටුප්…
බලා සිටින්නේ කෙසේද
සභාව සමග කලකිරී දහහත් හැවිරිදි ට්‍රෙවෝ පිළිතුරු ලබාගැනීම පිණිස වසර ගණනාවක් ඇවිද්දේය. නමුත් ඔහු සොයා යන කිසිවක් ඔහුගේ ආශාවන් සංසිඳෙව්වේවත් ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයුවේවත් නැත.
ඔහුගේ ගමන ඔහුගේ දෙමාපියන් වෙතට ඔහුව ළං කළේය. එහෙත් තවමත් ඔහුට කිතුණු දහම ගැන ගැටළු තිබුණි. එක් සාකච්ඡාවකදී ඔහු පැවසුවේ “බයිබලය හිස් පොරොන්දුවලින් පිරී තිබේ” කියාය.
තවත් අයෙකුට කලකිරීම සහ අසීරුතා නිසා සැක ඉස්මතු විය.…
අපගේ හදවත්වල
එක් කුඩා පිරිමි දරුවෙක් හට පාසැලේදී අභියෝග පැමිණී විට පාසැලට යන්නට පෙර සෑම උදෑසනකම පැවසීමට ඔහුගේ පියා ප්‍රතිඥාවක් ලියා දුන්නේය. “අද දින මාව අවදි කළ නිසා මම දෙවියන්වහන්සේට ස්තුති කරමි. මම පාසැලට යන්නේ ඉගෙනීමට අවශ්‍ය නිසාත් දෙවියන්වහන්සේ මා මවා ඇති පරමාර්ථයට සරිලන නායකයා වීම සඳහාත්ය”. එක අතකින් මෙම ප්‍රතිඥාවෙන් පියා බලාපොරොත්තු වූයේ ජීවිතයට අනිවාර්යයෙන් එන අභියෝග සමග ක්‍රියා කිරීම පිණිස…
මනස්කාන්ත භාවය නැතිවූ විට
අපගේ දියණිය වන මෙලිස්සාගේ මනස්කාන්ත භාවය නැවත මට ග්‍රහණය කිරීමට නොහැකිය. ඇය උසස් පාසැලේ ප්‍රීතියෙන් වොලිබෝල් සෙල්ලම් කරන විට අපි බලා සිටි ආකාරය මාගේ සිතෙන් ටිකෙන් ටික මැකී යන්නේය. අප පවුලේ ක්‍රියාකාරකම් වල යෙදෙන විට ඇයගේ මුවෙහි තිබුණු ලැජ්ජාව මුසුවූ සිනහව මතක් කිරීම අසීරුය. වයස දහහතේදී ඇය ලත් මරණය ඇයගේ අභිමුඛය කඩතුරාවකින් වසා දැමීය.
විලාප ගී පොතෙහි යෙරෙමියාගේ වචන පෙන්නුම්…
අන්ධකාරයේ ආලෝකය
අපගේ අලුත් නගරය හරහා විශාල සුළි කුණාටුවක් හැමුවේය. අධික තෙතමනයක් සහ අඳුරු අහස ඉස්මතු විය. මම අපේ බල්ලා වන කැලී සමග ඇවිදීමට ගියෙමි. අපගේ පවුලේ අය ගමකට පදිංචියට ඒම මාගේ සිත බර කළේය. අප තැබූ විශාල බලාපොරොත්තුවලට වඩා සිදුවූ දේවල් බොහෝ වෙනස් වීම ගැන කණස්සල්ලෙන් යුතුව මම කැලීට තණකොළ සිඹින්න ඉඩ හැර නැවතීමි. මම අපගේ නිවස අසළින් ගලා යන දියපහරට…