පරණ මැටි භාජනයක්
වසර ගණනාවක් තුළ මා බොහෝ පැරණි මැටි භාජන එකතු කර ගෙන ඇත්තෙමි. මා ඉතා ආශා කරන එකක් නම් ආබ්‍රහම්ගේ කාලයේදී යැයි සැළකෙන ස්ථානයකින් හාරාගත් එකකි. මට වඩා වයසින් වැඩි එක් භාජනයක් එය වේ. එය අලංකාර දෙයක් නොවේ. කිලිටිවී, ඉරිතැලී, කඩතොළු වී ඇතුවාක් මෙන්න එය හොඳින් අතුල්ලා පවිත්‍ර විය යුතුය. එය මට මතක් කරන්නේ මා මැටිවලින් සාදන ලද මිනිසෙකු බවය. මාද…
මිත්‍රත්වයේ මේසය
අප්‍රිකානු රටක් වන සිම්බාබ්වේ හි යුද්ධ සහ අධික රැකියා විරහිතකම නිසා සෙනග අසරණ වෙති. ඒ ඔවුන්
“මිත්‍රත්ව මේසයක” බලාපොරොත්තුව ලබන තෙක්ය. බලාපොරොත්තු කැඩුණු අයට එහි ගොස් පුහුණුව ලත් ආච්චිලා සමග කථා කළ හැකිය. වැඩිමහල් ස්ත්‍රීන් මානසික අවපාතයෙන් පෙළෙන අයට ඇහුම්කන් දීමට ඉගෙන ගෙන තිබේ. ඔවුන්ගේ භාෂාව වන ෂෝනා භාෂාවෙන් එයට “කුෆුන්ගිසිසා” කියා කියනු ලැබේ. එහි අර්ථය “ඕනැවට වඩා සිතනවා” යන්නය.…
දෙවියන්වහන්සේ වෙත දරුවන් යොමු කිරීම
ප්‍රසිද්ධ අදේව දෘශ්ටිකයෙකු විශ්වාස කරන්නේ දෙමව්පියන් තම දරුවන්ට ධර්මය ඉගැන්වීම සදාචාරික නොවේය කියාය. ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ තම දරුවන්ට තමන්ගේ ධර්මය උගන්වන්නෝ දරුවන් අපයෝජනය කරන බවය. මෙම මත ආන්තික වුවද තම දරුවන් ඇදහිල්ලට යොමු කිරීමට පැකිලෙන දෙමව්පියන් ගැන මම දනිමි. අපගේ දරුවන්ට කැමැත්තෙන්ම අපි අපගේ දේශපාලනය, පෝෂණය පිළිබඳ හෝ ක්‍රීඩා පිළිබඳ මතයන් උගන්වමු. නමුත් යම් හේතුවක් නිසා අපි දෙවියන්වහන්සේ පිළිබඳ…
විශාලතම අභිරහස
යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලට එන්නට ප්‍රථම මා ශුභාරංචිය අසා තිබුණ මුත් උන්වහන්සේගේ අනන්‍යතාවය මට ගැටළුවක් විය. බයිබලයේ සඳහන්වන්නේ පාප වලට සමාව දිය හැක්කේ දෙවියන්වහන්සේට පමණක් බවය. මගේ පාපවලට යේසුස්වහන්සේට සමාව දිය හැක්කේ කෙසේද? ජේ.අයි. පැකර්ගේ “දෙවියන්වහන්සේ දැන ගැනීම” නැමැති පොත කියවූ පසු එලෙස අරගල කරන්නේ මා පමණක් නොවන බව මට වැටහුණි. පැකර්ට අනුව නොඇදහිලිවතුන්ට බාධාවන කිතුණු ප්‍රකාශය නම් නාසෙරෙත්හි යේසුස්වහන්සේ දෙවියන්…
ප්‍රේමයට සීමා නැත
මාගේ ලැබ්‍රඩෝර් බල්ලාට අවධානය අවශ්‍ය වූ විට ඔහු මට අයත් යමක් රැගෙන මා ඉදිරියෙන් එහාට මෙහාට යන්නේය. එක් උදෑසනක මා පසු පස හැරී යමක් ලියමින් සිටි විට මැක්ස් මාගේ පසුම්බිය රැගෙන දිව ගියේය. මම එය නොදැක්කා යයි සිතා ගෙන ඔහු නැවත අවුත් නාසයෙන් මට තට්ටු කරමින් පසුම්බිය කටේ තබා ගෙන ඇස් නැටවීය. වල්ගය වැනීය. සෙල්ලම් කිරීමට මට හඬ ගැසීය.
මැක්ස්ගේ…
කැස්බෑවා සමග බලා සිටීම
සෑම සරත් සෘතුවේම තීන්ත ගා සිටින කැස්බෑවා ශීත සෘතුව එන බව දනී. ඇය තමා සිටින පොකුණේ පතුලටම කිමිදී මඩෙහි එරී සිටියි. ඇය කටුව තුළට වී නිශ්චල වේ. ඇයගේ හදවතේ ස්පන්දනය නවතින තරමට අඩුවේ. ඇගේ ශරීර ඌෂ්ණත්වය අවම වේ. හුස්ම ගැනීම නවත්වයි. ඇය බලා සිටී. හය මාසයක් ඇය මඩ යට ජීවත් වේ. ඇයගේ ශරීරය කැල්සියම් ඇයගේ රුධිර ප්‍රවාහයට නිකුත් කරයි. ඇයගේ…
අනුග්‍රහය ප්‍රදර්ශනය කරමින්
ඛේදවාචකයන් හෝ සිත් රිදීම් හෝ ඇතිවූ වේලාවලදී අනුග්‍රහය පෙන්වීමට හෝ පළිගැනීමට හෝ අපට අවස්ථාව ලැබේ. මෑතකදී දුකට පත්වූ සභාපාලකවරයෙකු කීවේ “මම අනුග්‍රහය පෙන්වීමට තීරණය කළා” කියාය. සභාපාලක එරික් ෆිට්ස්ජෙරල්ඞ්ගේ භාර්්‍යයාව රිය අනතුරකින් මිය ගියාය. එය සිදුවූයේ වෙහෙස වී නිවසට යමින් සිටි ගිනි නිවන භටයෙකුට නින්ද යෑම නිසාය. නීති බලධාරීන් ඔහුගෙන් ඇසුවේ උපරිම දඬුවම දෙන්නටද කියාය. සභා පාලක තුමා ඔහු බොහෝ…
ඔබ යන්නේ කොයිබටද
උතුරු අයර්ලන්තයේ “වයිල්ඞ් බෝ” යෞවන පාපන්දු කණ්ඩායම ගල් ගුහාවක් නැරඹිමට එක්ව ගියෝය. පැයකට පසු ඔව්හු නැවත හැරුණෝය. නමුත් එහි ගුහාවේ දොරටුව ජලයෙන් යටවී තිබුණි. වර්ධනය වන ජල පහර දිනෙන් දින ඔවුන්ව ගුහාව තුළටම යවන ලදී. අවසානයේ කිලෝ මීටර් හතරකට එහා ඔව්හු සිර වූහ. වීරයින් විසින් ඔවුන්ව සති දෙකකට පසු ගළවාගත් විට ප්‍රශ්නයක් මතු විය. බලාපොරොත්තු රහිතව ඔවුන් එහි සිරවූයේ කෙසේදැයි…
පවිත්‍ර භාජන
“වෛරය එය උසුලාගන්නා භාජනය දිරාපත් කරවයි”. ඒ වචන සෙනෙට් සභික ඇලන් සිම්ප්සන් කීවේ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්ගේ අවමංගල්‍ය උත්සවයේදීය. තම සමීප මිතුරා වන ඇමරිකා එක්සත් ජනපදයේ හතළිස් එක්වෙනි ජනාධිපතිවරයාගේ කරුණාවන්තකම සිහිකරමින් ඔහු කීවේ ජනාධිපතිවරයා තම වෘත්තීමය සහ පුද්ගලික සම්බන්ධතාවලදී වෛරය වෙනුවට හාස්‍ය සහ ප්‍රේමය වැළඳගැනීමට උත්සාහ කළ ආකාරයයි.
මා අදාළ කර ගන්නේ සෙනෙට් සභිකයාගේ උපුටා ගැනීමක් වූ අහෝ මම වෛරය…
දෙවියන්වහන්සේ මැදිහත් වන විට
“මේ පෙම්බර දරුවා” යන කවියක “ඔමාවුමි එෆුයුඒ” ඔහුගේ දෙමව්පියන් ගැන ලියයි. ඔහු ඉපදීමට සිටින විට ඔහුව ගබ්සා කිරීමට ඔවුන් උත්සාහ දරා තිබේ. එහෙත් නොයෙකුත් හේතූන් නිසා එසේ කිරීමට ගත් උත්සාහයන් වැළකී ගිය පසු ඔව්හු දරුවා පිළිගැනීමට සුදානම් වූහ. දෙවියන්වහන්සේ ආරක්‍ෂා කළ බව දැනගත් පසු ඔමාවුමී උසස් රැකියාවක් අත්හැර පූර්ණ කාලීන සේවයට පැමිණියේය. අද ඔහු ලංඩනයේ සභාවක් විශ්වාසවන්තව පාලනය කරයි.
එම…