මිදී වැළෙහි
ඉතා අසීරු ශීත සෘතුවක එමා බොහෝ කාලයක් රෝගාතුරව සිටි පවුලේ ඥාතියෙකු බලා ගත්තාය. ඉන්පසු පැමිණි වසන්ත සෘතුවේ එංගලන්තයේ කේම්බි්‍රජ් නගරයේ ඇය එක් චෙරී ගසක් යටින් යන විට ඇයට යම් ධෛර්යයක් ලැබුණි. රෝසමල් පොකුරුවලට ඉහළින් සුදු මල් පොකුරු පැන නැග අලංකාර දර්ශණයක් ගෙන ආවේය. දක්‍ෂ වතු බලා ගන්නෙක් ගසට සුදු මල් අත්තක් බද්ධ කර තිබුණි. එම අසාමාන්‍ය ගස යටින් යන විට…
සුළුකොට සිතීම
චිත්‍රපටි විචාරකයින් බොහෝමයක් ඬේවිඞ් ලීන්ගේ “ලෝරන්ස් ඔෆ් ඇරේබියා” චිත්‍රපටිය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම චිත්‍රපටියක් බව කල්පනා කරති. එහි පෙන්වන නිමක් නොපෙනෙන අරාබි කාන්තාරවල දර්ශන තුළින් එය චිත්‍රපටි නිපදවන්නන් පරම්පරාවකට අතගසා තිබේ. ඊට ඇකඩමි සම්මාන දිනු ස්ටීවන් ස්පීල්ඞ්බර්ග්ද ඇතුළත් වේ. “මම ලෝරන්ස් දුටු පළමු දිනයේම ඊට ඇදී ගියා” ඔහු කීවේය. “එය මා කුඩා බව මට පෙන්වූවාව. තවමත් එය මා කුඩා බව පෙන්වනවා. එය…
හැරී දුවන්න
ඇලී හුරුබුහුටී දක්‍ෂ දැරියක් වූවාය. ඇයගේ දෙමව්පියන් ඇයට ඉතා ප්‍රේම කළහ. නමුත් උසස් පාසැලෙන් පසු හෙරොයින් ගැනීමට ඇය තුළ පෙළඹවීමක් ඇති විය. ඇයගේ වෙනස්කම් තේරුම්ගත් දෙමව්පියෝ ඇයව පුනරුත්ථාපනයට යැව්වේ ඇලී එහි බලපෑම් පිළිගත් පසුවය. ප්‍රතිකාර වලින් පසු හෙරොයින් ගැනීම ගැන ඇය ඇගේ මිතුරන්ට කියන්නේ කුමක්දැයි ඇගෙන් අසන ලදී. ඇය අවවාද කරන්නේ “හැරී දුවන්න” කියාය. “නැහැ යයි කීම ප්‍රමාණවත් නැත” කියා…
ජලයට වඩා
මා කුඩා කල මතකයන්ගෙන් එකක් නම් සභාපාලක වරයෙකු සභාවේ මැදි මගේ එහා මෙහා යමින් “බව්තිස්මයේ ජලය අමතක කරන්න එපා” යනුවෙන් කීමය. ජලය අමතක කරන්න එපා? කෙනෙක් ජලය මතක තබා ගන්නේ කෙසේද? මම මගෙන්ම ප්‍රශ්න කළෙමි. ඔහු ජලය ගෙන සියල්ලන්ට ඉසීය. කුඩා දරුවෙක් ලෙස එය මහත් විනෝදයක් වුනි. එසේම වියවුල්ද වුනෙමි.
අප බව්තිස්මය ගැන සිතිය යුත්තේ ඇයි? පුද්ගලයෙකු බව්තිස්ම වූ විට…
පොඩි ගැටළු ගණන් නොගන්න
“පොඩි ගැටළු ගණන් නොගන්න” යන කියමන අසා ඇද්ද? ඒ ඩිජිටල් ලෝකයේ අළුත් ගැටළු ගැන කියවෙන දෙයකි. අන්තර්ජාලය භාවිතා කරන්නෝ නැවත නැවත උවමනාවෙන් අපහාසාත්මක, හානිදායක ප්‍රවෘත්ති නැවත නැවත පළකරති. “පොඩි ගැටළු ගණන් නොගෙන” සිටී නම් ඔවුන්ගේ උත්සාහය සාර්ථක වන්නේ නැත.
අනිවාර්යෙන්ම ඵලදායී කථාවට උනන්දුවක් නැති අය මුණ ගැසීම අළුත් දෙයක් නොවේ. හිතෝපදේශ 26:4 පවසන්නේ අහංකාර නොපිළිගන්නා පුද්ගලයෙකු සමග වාදයට යෑම ඔවුන්ගේ…
එක්සත්කම
1722 දී මොරේවියානු කිතුණුවන් කණ්ඩායමක් දැනට චෙක් සමූහාණ්ඩුව ලෙස සැළකෙන පළාතේ ජීවත් වූහ. පීඩාව නිසා ඔවුහු සරණ සොයා ගියෝය. ඒ ජර්මානු දානපතියෙකුගේ වත්තකටය. වසර හතරක් තුළදී 300 ක් පමණ එහි ආවෝය. පීඩා විඳි සරණාගතයින්ට යහපත් සමූහනයකට වඩා එය බෙදීම් වල ස්ථානයක් බවට පත්විය. විවිධ කිතුණු මත එයට හේතු විය. නමුත් ඊළඟට ඔවුන් කළ දෙය ඉතා කුඩා දෙයක් ලෙස පෙනුනත් ඉන්…
මිළය කුමක් වූවත්
“පාවුල් - ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුළු” යන චිත්‍රපටියේ මුල් සභා කාලයෙහි තිබූ පීඩාව ගැන විවෘත බැල්මක් හෙළන්නේය. චිත්‍රපටියෙහි කුඩා චරිත පවා පෙන්වන්නේ යේසුස්වහන්සේ අනුගමණය කිරීමේ භයංකාරත්වයයි. මේ භූමිකා ලැයිස්තුව ගැන කල්පනා කරන්න : පහර කෑ ස්ත්‍රීය, පහර කැ මිනිසා, ක්‍රිස්තියානි චූදිතයන් 1, 2 සහ 3.
ක්‍රිස්තුස්වහන්සේ සමග හඳුන්වාගැනීම පැමිණියේ විශාල මිළයක් සමගය. ලෝකයේ බොහෝ ප්‍රදේශවල අදත් යේසුස්වහන්සේ අනුගමණය කිරීම භයානකය. සභාවේ බොහෝ…
අප කුමක් කළද
“සතුටින් පුදුම වී” නැමැති ඔහුගේ පොතෙහි සී. එස්. ලුවිස් ඔහු වයස 33 දී යේසුස්වහන්සේ වෙත පැමිණි බව පවසයි. “දඟලමින්, අරගල කරමින්, මුරන්ඩුකමෙන්, පැනයාමට ස්ථානයක් සොයා සෑම තැන තම දෑස් යොමුකරමින්” ඔහු ක්‍රියා කළේය. ලුවිස්ගේ පුද්ගලික විරෝධය, ඔහුගේ දුර්වලකම් සහ ඔහු මුහුණ දුන් බාධා මධ්‍යයෙහි ස්වාමින්වහන්සේ ඔහුව ධෛර්යය සම්පන්න නිර්මාණශීලි ඇදහිල්ලේ සංරක්‍ෂකයෙකු කළේය. ලුවිස් දෙවියන්වහන්සේගේ සත්‍යය සහ ප්‍රේමය ගැන බලවත් රචනා…
දිව මර්ධනය කරන්නෝ
“වෙස්ට් විත් ද නයිට්” නැමැති ග්‍රන්ථයෙහි කර්තෘ මෙරිල් මාර්කම්, කැම්සිස්කන් නැමැති තම අශ්වයා පුහුණු කිරීම විස්තර කරන්නීය. අශ්වයා මුලින් මුරණ්ඩු විය. ඇයට සරිලන කර්තව්‍යයක් ඇයට ලැබුණි. ඇය මොන උපක්‍රමයක් යෙදුවත් ඒ උඩඟු අශ්වයා හරියාකාරව පුහුණු කිරීමට ඇයට බැරිවිය. එම මුරණ්ඩු කැමැත්තට විරුද්ධව ඇය ජයගත්තේ එක් වරකි.
අපගේ දිව මර්ධනය ගැන කී දෙනෙකුට එසේ සිතෙනවාද? අශ්වයෙකුගේ කටකලියාවකට හෝ නැවක සුක්කානමකට යාකොබ්…
වෙන කවරදාටත් වඩා හොඳයි
පැරිසියේ නෝට්රේ දාම් ආසන දෙව් මැදුරේ ගෘහ නිර්මාණ ශිල්පය උන්මාදජනකය. එහි කැපූ වීදුරුවලින් සාදන ලද ජනෙල් සහ අභ්‍යන්තර ගුණාංග දෑස් පිනවන්නේය. සියවස් ගණනාවක් පැරිසියේ භූමිතලය අලංකාර කරමින් සිටි එයට නැවත ප්‍රතිසංස්කරණය අවශ්‍ය වී ඇත. ඊට හේතුව එම තේජවත් ගොඩනැගිල්ල විනාශ කරන ගින්නක් පැතිරීමය.
සියවස් අටක් පැරණි මෙම ගොඩනැගිල්ලට ආදරය කරන අය එහි උපකාරයට පැමිණ සිටිති. ප්‍රතිසංස්කරණයට ඩොලර් බිලියනයක් පමණ එකතු…