දෙවියන්වහන්සේගේ මග පෙන්වීමට ප‍්‍රතිචාරය දැක්වීම
2015 අගෝස්තුවේ මා නිවසේ සිට පැය දෙකක් පමණ ඈත ඇති විශ්ව විද්‍යාලයකට ඇතුල්වීමට සුදානම් වෙමින් සිටියෙමි. උපාධි උත්සවයෙන් පසු මා නැවත ගමට නොයනු ඇතැයි මට වැටහුණි. මාගේ මනස ක‍්‍රියාත්මක වුනි. "මා ගෙදර, සභාව, පවුල හැරයන්නේ කෙසේද? දෙවියන්වහන්සේ ඊට පසුව මට වෙන ප‍්‍රදේශයකට කැඳවීමක් දුනහොත්?"
"නුඹ මාගේ සෙනඟවූ ඉශ‍්‍රායෙල් පුත‍්‍රයන් මිසරයෙන් පිටතට ගෙනෙන පිණිස මම ඵාරාවෝ වෙතට නුඹ යවන්නෙමි" (නික්මයාම 3:10)…
දෙවියන්වහන්සේගේ ඇඟිලි සළකුණු
ලිගොන් ස්ටීවන්ස් තම සහෝදරයා වන නික් සමග කඳු තරණය කිරීමට ඉතා ආශා කළාය. ඔව්හු අත්දැකීම් සහිත කඳු නගින්නෝය. මැකින්ලි කන්ද (ඩිනාලි) උතුරු ඇමෙරිකාවේ උසම ලක්‍ෂයයි. ඔව්හු දෙදෙනා එය තරණය කර තිබුණි. 2008 ජනවාරියේදී කොලරාඩෝහි කන්දකින් ඔවුන් ගසාගෙන ගියේ නාය යෑමකිනි. නික්ට තුවාල විය. ලිගොන් මිය ගියාය. ඇයගේ ගමන් මල්ලක තිබී දිනක් නික්ට තම සහෝදරීයගේ දිනපොත හමුවිය. එහි තිබූ අන්තර්ගතයන් ගෙන්…
පොරොන්දු මත සිටීම
මාගේ මිත‍්‍රයාගේ සහෝදරයා (ඔවුන් කුඩා කාලයෙහි) ඔහුගේ සහෝදරියට කියා සිටියේ ඇයට "විශ්වාසය" ඇත්නම් කුඩයට ඇයව ඔසවා ගැනීමට ශක්තියක් ඇති බවය. ඒහෙයින් "ඇදහිල්ලෙන්" ඇය මඩුවක වහළයේ සිට කුඩය දිග හැරගෙන බිමට පැන්නාය. ටික වේලාවකට ඇයට සිහියද නැති විය.
දෙවියන්වහන්සේ පොරොන්දුවී ඇති දෙය කරන සේක. නමුත් අපි පොරොන්දුවක් ඉල්ලා සිටින විට අප සිට ගෙන සිටින්නේ දෙවියන්වහන්සේගේ සත්‍ය වචනය මතදැයි අප දැන ගත…
ළඟින් සිටීම
මාගේ දියණිය පාසැලට ඇරලවා ගෙදර එන සැතපුමේදී බයිබල් පද කට පාඩම් කිරීමට මට කාලයක් ලැබේ. ඒ මට එය කිරීමට අවශ්‍ය නම් පමණි. එසේ දේව වචනය මගේ සිතෙහි මෙනෙහි කිරීමට මම කාලය ගන්නා විට එම දිනයේ පසු වේලාවකදී ඒවා මාගේ සිතට එන බව මට දැනේ. ඒවා මට සහනයද ප‍්‍රඥාවද දෙන්නේය.
පොරොන්දු දේශයට ඇතුල්වීම පිණිස මෝසෙස් ඉශ‍්‍රායෙල්වරු පුහුණු කරන විට දෙවියන්වහන්සේගේ අණ…
ආරම්භයට පෙර
දෙවියන්වහන්සේට ආරම්භයක් හෝ අවසානයක් හෝ නැතිනම් අප මැවීමට පෙර උන්වහන්සේ කළේ කුමක්ද? උන්වහන්සේ තම කාලය ගත කළේ කෙසේද? අප දෙවියන්වහන්සේගේ සදාකාලික ස්වභාවය ගැන කථා කරන විට වයසට වඩා පැසුණු සබත් පාසැල් දරුවෙක් මෙම ප‍්‍රශ්නය සෑමවිටම අසයි. මා එකල කීවේ එය අභිරහසක් කියාය. නමුත් බයිබලය එයට පිළිතුරක් දෙන බව මෑතකදී මම සොයා ගතිමි.
යොහන් 17 හි පියාණන් හට යේසුස්වහන්සේ යාච්ඤා කරන…
දැක්මෙහි වෙනසක්
වසර 30 කදී වැඩිම ශීත කාලය මගේ ගමට ලැබී ඇත. නොනවතින හිම ඉවත් කිරීමට පැය ගණනක් හබල් ගැසූ නිසා මාගේ දෑත් කකියයි. ඵලක් නැති දෙයක් කර ගෙදරට පා තැබූ බවක් මට හැඟිණී. මම සපත්තු පැත්තකට විසී කළෙමි. නමුත් ගිණිමැලයේ උණුසුමින් මා පිළිගැණින. මාගේ දරුවෝ ඒ අවට සිටියෝය. මාගේ නිවසේ සෙවණේ සිට පිටත බලන විට මා කාළගුණය ගැන සිතා සිටි ආකාරය…
දෙවියන්වහන්සේ කෙරෙහි ආශා වීම
එක් දිනක් මාගේ දියණිය අපගේ වසරක් වයසැති මුණුපුරා සමග අප නිවසට පැමිණියහ. මම ගමනක් යාමට ගෙදරින් පිටවීමට සුදානම්ව සිටියෙමි. මම පිටතට යන විටම මගේ මුණුපුරා හැඬීමට පටන් ගන්නේය. එය දෙවරක් සිදුවිය. දෙවරම මම නැවත පැමිණ ඔහු සමග විනාඩි කිහිපයක් ගත කලෙමි. තෙවන වරද මා යන විට ඔහුගේ තොල් සෙළවෙන්නට පටන් ගත්තේය. එවර මාගේ දියණිය කීවේ "තාත්තේ ඇයි එයාවත් ඔයා එක්ක…
අපේක්‍ෂාවෙන් බලා සිටීම
සෑම මැයි දිනකම වසන්ත සෘතුව සැමරීමට පාන්දර යාමයෙහි එංගලන්තයෙහි සමහරු රැස්වෙති. මැග්ඩලෙන් විද්‍යාලීය සංගීත කණ්ඩායම මැග්ඩලෙන් කුළුණ මුදුනේ සිට ගායනා කරති. අඳුරු රාත‍්‍රිය ගීතිකා සහ සීනු හඬින් බිඳී යන තුරු දහස් ගණනක් බලාපොරොත්තුවෙන් බලා ඉඳිති.
එලෙස ප‍්‍රීතිවන්නන් ලෙස මමද යාච්ඤාවට පිළිතුරු සහ මග පෙන්වීම ලැබෙන තුරු සිටින්නෙමි. මාගේ බලා සිටීම අවසන් වන්නේ කවදා දැයි මම නොදනිමි. මම බලොපොරොත්තුවෙන් සිටීමට ඉගෙන…
හරිව තිබුණුදේ කිරීම
බි‍්‍රතාන්‍ය නිවෙස් හිමියන් බාල ගොඩනැගිලිකරුවන්ට යොදා ඇති නාමය ගොපළු ගොඩනගන්නන්ය. එය යොදා ඇත්තේ නරක අත්දැකීම් නිසා ඇතිවන බිය සහ කෝපය නිසාය. බයිබලයේ කාලයේදීද හොර වඩුවන්, හොර මේසන්වරුන්, සහ ගල් රූප නෙලන්නන් සිටින්නට ඇත. එහෙත් යෙහෝවාෂ් දේව මාලිගාව අලුත් වැඩියා කිරීමේදී වැඩකළ අය සහ අධීක්ෂණය කළ අයගේ අවංකභාවය ගැන පද කිහිපයක් ඇත (2 රාජාවලිය 12:15).
කෙසේ වෙතත් යෙහෝවාෂ් රජු "ස්වාමීන්වහන්සේගේ ඇස්…
ක‍්‍රිස්තුස්වහන්සේගේ සුවඳ
ඔබගේ මතකයන් නැවත ඔබට සිහිකරවන්නේ පංච ඉන්ද්‍රීයයන්ගෙන් කුමන ඉන්ද්‍රියද? මට නම් එ් සුවඳය. හිරු රශ්මි ආලේප වර්ගයක් මට මතක් කරන්නේ ප‍්‍රංශ මුහුදු වෙරළකි. කුකුල් කෑම සුවඳ මට කුඩා කාලයේ ආච්චිලාගේ ගෙවත්ත මතකයට ගෙනෙන්නේය. පයින් ගස් සුවඳ "නත්තල" මතක් කරයි. රැවුල් කැපූ පසු දමන ආලේපයක් මාගේ පුතාගේ යෞවන කාලය මතකයට ගෙන එයි.
පාවුල් කොරින්තිවරුන්ට මතක් කරන්නේ අප ක‍්‍රිස්තුස්වහන්සේගේ සුවඳ බවය. "අපි…