සංහිඳියාවේ තානාපති
ආචාර්ය මාර්ටින් ලූතර් කිං (කනිෂ්ඨ) 1957 ඉරිදා උදෑසන දේශනා කරන අතර වර්ගවාදයෙන් පිරී සිටි සමාජයකට විරුද්ධව ක‍්‍රියා කිරීමට පැමිණි පරීක්ෂාවට විරුද්ධව ඔහු සටන් කළේය.
"ඔබගේ සතුරන්ට ප්‍රේමකිරීම ඔබ ක‍්‍රියාත්මක කරන්නේ කෙසේද?" කියා ඇලබාමාහි මොන්ට්ගොමරි නගරයේ බැප්ටිස්ට් සභාවේ සාමාජිකයන්ගෙන් ඔහු ඇසුවේය. "ඔබගෙන් පටන් ගන්න... ඔබගේ සතුරා පරාජය කිරීමට ඔබට වේලාව පැමිණි විට, එය නොකිරීම ඔබට ලැබෙන අවස්ථාවයි."
යේසුස්වහන්සේගේ වචන උපුටා දක්වමින්…
ස්වර්ගයෙන් ඡායාවක්
අපගේ සභාව ඉදිරිපිට ඇති ලෝක ප‍්‍රසිද්ධ මල්වත්ත අපගේ සියලු සභා සමූහයන්ගේ රැස්වීම සඳහා භාවිතා විය. මා වසර ගණනාවක් දන්නා සෙනඟට සුභ පතමින්ද මෑතකදී හමු නොවූ අය සමඟ කථා කරමින්ද ශාඛ ගැන දැනුමක් ඇති ශාඛවලට ප්‍රේම කරන අය විසින් පෝෂණය කරන ලද අලංකාර වටා පිටාව රස විඳිමින්ද වත්ත පුරා යන විට, සභාව ක‍්‍රියාත්මක වියයුතු ආකාරය ගැන සංකේත බොහෝමයක් එහි ඇති බව…
වර්ධනය ආශා කිරීම
අක් සුහ් ලාහ් ටූල් නැමති සත්ත්වයා ජීව විද්‍යාත්මක ප‍්‍රහේලිකාවකි. ඌ වැඩිහිටි තත්ත්වයට පත් නොවී ජීවිතයේ සැම දිනම ඉස්ගෙඩියෙකුගේ තත්ත්වයේ සිටී. ලේඛකයෝ සහ දර්ශනවාදීහු එම සත්ත්වයා වර්ධනයට භය අයෙකු විස්තර කිරීමට යොදාගනිති.
නව ඇදහිලිවන්තයින්හට දිය යුතු ආත්මික "කිරි වලින්" සෑහීමට පත්වී සෞඛ්‍යමත් වර්ධනයක් මඟහැරිය කිතුනුවන් ගැන හෙබ්‍රෙව් 5හි අපි ඉගෙන ගනිමු. සමහර විට පීඩාවට ඇති බිය නිසා අන් අය වෙනුවෙන් ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ…
බැංකුවේ ඇත්තේ මොනවාද?
2009 ශීත සෘතුවේදී, නිව්යොර්ක්හි හඩ්සන් නදියට විශාල මගී ගුවන්යානයක් හදිසියේ ගොඩබස්වනලදී. ගුවන් නියමු චෙස්ලි සලන්බර්ග් කිසිදු උපද්‍රවයක් නැතිව යානය ගොඩබැස්වූ පසු ජීවිතයත් මරණයත් අතර තීරණයකට ගුවනේදී ඔහු මුහුණ දී සිටින විට කුමක් සිතුනේදැයි ඔහුගෙන් අසන ලදී. ඔහු කීවේ "එ් දිහා බැලිය හැකි එක් විධියක් නම් වසර 42ක් මා අත්දැකීම්, අධ්‍යාපයන සහ පුහුණුව නැමති බැංකුවේ නිතිපතා ටික ටික ඉතිරි කළා. එම…
සමුදීම
පවුලට, මිතුරන්ට, හොඳින් දන්නා ස්ථානයකට, රැකියාවකට හෝ ජීවන ක‍්‍රමයකට සමුදීම අමාරුය. ලූක් 9:57-62 අපගේ ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ගෝලයෙකුවීමේ මිළ ගැන පවසනසේක. යේසුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීමට කැමති එක් අයෙකු "ස්වාමිනි ඔබ අනුව එන්නෙමි; නුමුත් ඔහු, ස්වාමිනි පළමු කොට මාගේ ගෙදර සිටින්නන්ගෙන් අවසර ගෙන එන්ට මට ඉඩ දුන මැනවයි කීවේය." යේසුස්වහන්සේ ප‍්‍රතිචාර දැක්වූයේ "නගුලේ අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැත" කියාය…
පාරාදීසයේ දොරටු
ලොරෙන්සේ ගීබර්ටි (1378-1455) නම් ඉතාලි ජාතික කලාකරුවා ඉතාලියේ ෆ්ලොරන්ස්හි බව්තීස්මඝරයේ පිත්තල දොරවල් වල යේසුස්වහන්සේගේ ජීවිතයේ අවස්ථා ශූර ලෙස කැටයම් කරමින් වසර ගණනාවක් ගතකළේය. මෙම පිත්තල රූප කෙතරම් අනර්ඝද කිවහොත් මයිකල් ආන්ජලෝ එ්වාට පාරාදීසේය දොරටු යන නම තැබීය.
කලාත්මක නිධානයක් ලෙස එම දොරවල් ශුභාරංචි කථාවේ දෝංකාරයෙන් අමුත්තන් පිළිගනී. "දොරකඩනම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල්වේද ඔහු ආරක්ෂාකරනු ලැබ..." කියා පැවසුවේ යේසුස්වහන්සේය (යොහන්…
අල්ලාගෙන ඉන්න
ටෙක්සාස්හි ගොවිපොළක හැදුණු වැඩුණු මගේ ගොපළු මිත‍්‍රයෙකුට අනගි කියමන් කිහිපයක් තිබේ. මා කැමතිම එක් කියමනක් නම් "හොඳ කෝපි හදන්න වැඩිය වතුර යන්නේ නැහැ" යන්නය. එසේම තමාට පාලනය කර ගැනීමට බැරි හරකෙකුට කව්රුන් හෝ කඹයක් දැමූ විට, නැතිනම් වෙනත් ගැටළුවකට මැදිව සිටින විට මාගේ මිත‍්‍රයා "ඔබට ඇති සියල්ල අල්ලා ගන්න!" යනුවෙන් කෑ ගසයි. එහි අර්ථය "උදව් මඟ එනවා, අත්හරින්න එපා!" යන්නයි.…
ඔබට වටිනාකමක් ඇත
මාගේ නැන්දම්මා මිය ගිය පසු මමත් මගේ භාර්යාවත් ඇයගේ අල්මාරියක තිබී ඇමරිකානු සතයේ කාසි පෙට්ටියක් සොයාගතිමු. එ්වායෙහි රතු ඉන්දියානු හිසක් මුද්‍රණය කර තිබේ. ඇය විනෝදයට කාසි එකතුකරන්නියක් නොවීය. එහෙත් ඇයගේ කාලයේ මෙම කාසි භාවිතයේ තිබිණ. ඇයගේ කාමරයේ එ්වා සෑහෙන ප‍්‍රමාණයක් එකතුවී තිබිණ. සමහරක් හොඳ තත්ත්වයේ තිබිණ. සමහරක් හොඳටම ගෙවී තිබිණ. එ්වායේ ලාංඡන මැකී තිබිණි. එහෙත් සියලු කාසි වල "සතය" යන…
සත්‍ය සෙවණ
2014, මාර්තු මාසයේදී මාගේ ගම් පෙදෙසේ ගෝත‍්‍ර ගැටුමක් ඇති විය. මාගේ පියාගේ නෑයන්ට සහ තවත් බොහෝ සරණාගතයින්ට නගරයේ ආරක්ෂාව සොයා යන්නට සිදුවිය. ඉතිහාසය පුරා තම දේශය තමන්ට ආරක්ෂාව නොදෙන බව තේරුම් ගත් සෙනඟ ආරක්ෂාව සහ වඩා යහපත්දේ සොයමින් වෙනත් ස්ථාන වලට ගොස් ඇත.
මගේ ගමේ අය බැහැදැක ඔවුන් සමඟ කථාකරන විට යෝෂුවා 20:1-9හි සඳහන් ආරක්ෂා නුවරවල් ගැන මම කල්පනා කළෙමි.…
ගැළවීමේ ළිං
පෘථිවියෙහි ගැඹුරට සෙනඟ කැණීම් කරන්නේ සමාන්‍යයෙන් පාෂාණවර්ග වල සාම්පල ගැනීමට, තෙල් ඇද්දැයි සෙවීමට හෝ ජලය ලබා ගැනීමටය.
භූගෝලීය මෙන්ම ආත්මික කාන්තාරයකද සිටින තම සෙනඟට යෙසායා 12හි දෙවියන්වහන්සේ පවසන්නේ තමන්වහන්සේගේ "ගැළවීමේ ළිං" සොයා ගැනීමටය. යෙසායා අනාගතවක්තෘ දෙවියන්වහන්සේ දෙන ගැළවීම, හොඳම නැවුම් ජලය ගත හැකි ළිඳකට සමාන කළේය. වසර ගණනාවක් දෙවියන්වහන්සේට පිටුපා සිටි පසු යුදා දේශය ආක‍්‍රමණය කර සෙනඟ විසුරුවා දැමීමට දෙවියන්වහන්සේ…