Archives: සැප්තැම්බර් 2017

මුල් පියවර

මනහර ආරංචියක් කියන පිණිස දිනක් මිතුරියක් මා නතර කළාය. ඉන්පසු වසරක් වයසැති ඇයගේ මුණුපුරාගේ මුල් පියවර ගැන ඇය විනාඩි 10ක් විස්තර කළාය. "ඔහු ඇවිදිනවා!" වෙන කාට හෝ ඇසුනේ නම් අපට පිස්සු යැයි සිතනු ඇතැයි මම පසුව එය ගැන කල්පනා කළෙමි. බොහෝ අයට ඇවිදීමට පුළුවන. ඉතින් ඕක මොකක්ද?

ඉන්පසු ළදරු කාලය ගුණාත්මක විශේෂත්වයක් නිපදවන බවත් ඉතිරි ජීවිත කාලයේදී එය නැතිව යන…

පසුබෑම් වල හොඳ පැත්ත

ඇමරිකානු පිහිනුම් ශූරියක වන ඩාරා ටෝරෙස්ට අනර්ඝ ක‍්‍රීඩා ජීවිතයක් තිබිණ. ඇය 1984-2008 දක්වා ඔලිම්පික් තරඟ 5කට සහභාගි වූවාය. ඇයගේ ක‍්‍රීඩා ජීවිතයේ අවසන් භාගයේ ඇය මීටර් 50 නිදහස් ආර ඇමරිකානු වර්තාව බිඳ දැම්මාය. එ් ඇයම වසර 25කට පෙර තැබූ වාර්තාවය. එහෙත් ක‍්‍රීඩාව සැම විට වාර්තා සහ පදක්කම් පමණක් නොවේ. ඇයගේ මලල ක‍්‍රීඩා ජීවිතයේ ඇයට තුවාල, ශල්‍යකර්ම එසේම අනිත් බොහෝ තරඟකාරියන්ට වඩා…

විස්මයක් නොවේ!

"ඔහු ඔබට හරියට හරියනවා" මාගේ මිතුරිය මට කීවාය. ඇය කීවේ ඇයට ඊට විනාඩි කිහිපයකට පෙර හමුවූ තරුණයෙකු ගැනය. ඇය ඔහුගේ කරුණාවන්ත ඇස්, කරුණාවන්ත සිනහව, ඔහුගේ කරුණාවන්ත හදවත විස්තර කළාය. මා ඔහු හමුවූ විට මට ඇය සමඟ එකඟ වීමට සිදුවිය. ඔහු අද මාගේ ස්වාමියාය. මම ඔහුට පේ‍්‍රම කිරීම විස්මයක් නොවේ!

සාලමොන්ගේ ගීතිකාවේ මනාලිය තම ප්‍රේමවන්තයා විස්තර කරන්නීය. ඔහුගේ පේ‍්‍රමය මිදියුෂ වලට…

මසුන් ඇල්ලීමෙන් පාඩමක්

මා පියට් වැවේ නිසල, පැහැදිලි ජලයෙහි මසුන් අල්ලමින් සිටියෙමි. හරිත වර්ණ ජල පැලෑටි බිස්සක් අසල බිලී පිත්ත දැමුවෙමි. කුඩා මුඛයක් ඇති විශාල මාළුවෙක් පැලෑටි පීරාගෙන පැමිණ නිරීක්ෂණයක නිරත වනවා මම දුටුවෙමි. ඌ ආකර්ෂණිය ඇමට ලංවිය. එ් දෙස හොඳින් බලා සිටියේය. නැවත වල් පැලෑටි අතරට රිංගා ගත්තේය. මෙය කිහිපවරක් සිදුවිය. ඉන්පසු ඌ බිලි කොක්ක දක්කේය. එවිට ඌ වලිගය වනමින් තම වාසස්ථානය…

මැස්සාගෙන් මතක් කිරීමක්

දැන්මා කුලියට ගෙන සිටින කුඩා කාර්යාලයට මා මුලින් පැමිණි විට එහි පදිංචිව සිටියේ මැස්සන් පමණි. උන්ගෙන් බොහෝමයක් සැම කෙනෙකුම යන ගමන ගොස් තිබිණ. උන්ගේ ශරීර බිමත් ජනෙල් අසලත් තිබිණි. මා එකක් හැර ඒවා සියල්ල ඉවත් කළෙමි. එය මට හොඳින් පෙනෙන තැනක තිබෙන්නට හැරියෙමි.

එම මිය ගිය මැස්සා මට මතක් කළේ සැම දිනක්ම අප හොඳින් ජීවත් විය යුතු බවය. මරණය ජීවිතය…