Archives: දෙසැම්බර් 2021

දෙවියන්වහන්සේගේ මාලිමාව

දෙවන ලෝක මහා යුද්ධයේදී වොල්ඩෙමාර් සෙමෙනොව් නැමැත්තා එස්එස් ඇල්කෝවා ගයිඞ් නැමැති යුධ නෞකාවේ කණිෂ්ඨ ඉංජිනේරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී උතුරු කැරලයිනා වෙරළට සැතපුම් තුන්සියයකට ආසන්නව සිටියදී ජර්මානු සබ්මැරීනයක් මතුවී නැවට වෙඩි තැබීය. වෙඩි වැදුනු නැව ගිනි ගෙන ගිලෙන්න පටන් ගත්තේය. සෙමෙනොව් සහ ඔහුගේ කාර්්‍යය මණ්ඩලය ජීවිතාරක්‍ෂක බෝට්ටුවක් මුහුදට දියත් කර නැවේ මංතීරු දෙසට ගමන් කිරීමට යාත්‍රාවේ මාලිමාව භාවිතා කළහ. දින…

බය නොවන්න

පීනට් නම් විකට චිත්‍රපටයේ සිටින ලීනස් නැමැති චරිතය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඔහුගේ නිල් ආරක්‍ෂිත පොරෝනය නිසාවෙනි. ඔහු එය සෑම තැනකම අරගෙන යන අතර සුවපහසුව සඳහා එය අවශ්‍ය වීම ගැන ලැජ්ජාවට පත් නොවන්නේය. විශේෂයෙන් ඔහුගේ සහෝදරිය වන ලුසී එයට අකමැති අතර එයින් මිදීමට බොහෝ විට උත්සාහ කළාය. ඇතැම් විටෙක ඇය එය වළලයි. එය සරුංගලයකට හරවයි. තවත් වරෙක විද්‍යා ව්‍යාපෘතියක් සඳහා…

යාච්ඤාවේදී සිහිපත් කෙරේ

අප්‍රිකාවේ විශාල දේවස්ථානයක දේවගැතිවරයා දණින් වැටී “අපව සිහිපත් කළ මැනව” කියා දෙවියන් වහන්සේට යාච්ඤා කළේය. දේවගැතිවරයා එසේ අයදින විට “ස්වාමිනී අපව සිහිපත් කළ මැනව” කියා සමූහයා හඬමින් ප්‍රතිචාර දැක්වූහ. යූ ටියුබ් හි මේ මොහොත නරඹමින් සිටි මගේ දෙනෙතින්ද කඳුළු ගලා ගිය නිසා මම පුදුම වීමි. යාච්ඤාව මාස ගණනකට පෙර පටිගත කර තිබුණි. කුඩා කාලයේදී අපගේ පවුලේ දේවගැතිවරයා “අපව සිහිපත් කළ…

ඉතා අනර්ඝයි

මගේ පුතා වන බ්‍රයන් පාපන්දු ක්‍රීඩාවේ පුහුණු කරුවෙක් ලෙස සේවය කරමින් සිටි පාසැලට දැඩි සටනකින් පසුව රාජ්‍ය ශූරතාව අහිමි වුනි. ඔවුන්ගේ ප්‍රතිවාදියා පසුගිය වසර දෙක පුරා පරාජය නොවූ කණ්ඩායමක් විය. මම බ්‍රයන්ට කෙටි පණිවුඩයක් යවා ඔහුව දිරිමත් කළෙමි. “සටන් කළේ ළමුන්” කියා කෙටි එහෙත් පැහැදිළි පිළිතුරක් මට ඔහුගෙන් ලැබුණි.

ක්‍රීඩාවෙන් පසු කිසිදු පුහුණුකරුවෙක් ක්‍රීඩකයින්ව ලැජ්ජාවට පත් කරන්නේ නැත. ඔවුන්ගේ අත්…

ලස්සනට කැඩී ඇත

අපේ බස් රථය අපේ අපේක්‍ෂිත ගමනාන්තය වන ඊශ්‍රායලයේ කැණීමක් සිදු කළ ස්ථානයට ළඟා වුනි. එහිදී අපට අපේම කැණීම් කටයුතු සිදු කළ හැකි වන්නේය. මෙම ස්ථානයේ අධ්‍යක්‍ෂක වරයා පැහැදිළි කළේ අප යමක් සොයා ගත්තද ඒවා වසර දහස් ගණනක් තිස්සේ සොයා ගෙන නොතිබූ බවයි. කැඩුණු පිඟන් මැටි කැබිලි හාරද්දී අපට දැණුනේ අපි ඉතිහාසය ස්පර්ශ කරන බවයි++. දීර්ඝ කාලයකට පසුව වැඩපළ භූමිය වෙත…