ප්‍රවර්ගය  |  Uncategorized

සත්‍යයන් දෙකක්

දශක තුනකට පසු, ෆෙං ලුලු, ඇගේ උපන් පවුල සමඟ නැවත එක් විය. කුඩා දරුවෙකු ලෙස ඇය නිවසින් පිටත සෙල්ලම් කරමින් සිටියදී ඇයව පැහැර ගැනීමකට ලක්වූ නමුත් සමස්ථ චීන කාන්තා සම්මේලනයේ සහාය ඇතුව ඇයව සොයා ගන්නා ලදී. ඇයව පැහැරගෙන යන විට ඇය ඉතා කුඩා දරුවෙකු වූ නිසා, ෆෙං ලුලු ට එය මතක නැත. ඇගේ දෙමාපියන්ට ඇයව තබා ගැනීමට මුදල් නොතිබූ නිසා…

මූලාශ්‍රය

එය 1854 වූ අතර, ලන්ඩන් නුවරේ යම් දෙයක් විසින් මිනිසුන් දහස් ගණනක් මරා දැමීය. එය නරක වාතාශ්‍රය විය යුතුයැයි, මනුෂ්‍යයන් සිතූහ. ඇත්ත වශයෙන්ම, අපද්‍රව්‍යවලින් අපිරිසිදු වූ තේම්ස් නදියට නුසුදුසු උණුසුම නිසා, එහි දුගඳ කොතරම් නරක් වීද යත් එය “මහා දුර්ගන්ධය” ලෙස හඳුන්වනු ලැබීය.

නමුත් නරකම ගැටලුව වූයේ වාතය නොවේ. ආචාර්ය ජෝන් ස්නෝ විසින් පර්යේෂණය තුළින් කොලරාව වසංගතයට හේතුව වූයේ අපිරිසිදු…

මිතුරන්ගේ උරුමය

මට ඔහුව මුණගැසුණේ 1970 ගණන්වල මම උසස් පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු සහ පැසිපන්දු පුහුණුකරුවෙකුව සිටියදීය. ඔහු උස, කෙට්ටු නවකයෙක් විය. වැඩි කල් නොගොස් ඔහු මගේ පැසිපන්දු කණ්ඩායමේ සහ මගේ පන්තිවල සිටි අතර මිත්‍රත්වයක් ඇති විය. මා සමඟ වසර ගණනාවක් සහෝදර කර්තෘවරයකු ලෙස සේවය කළ මේ මිත්‍රයාම මගේ විශ්‍රාම සාදයේදී මා ඉදිරියේ පෙනී සිටිමින් අපේ දිගුකාලීන මිත්‍රත්වය ගැන බෙදාගත්තේය.

දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් සම්බන්ධ…

නැණවත්ද නොනැණවත්ද?

මට වයස අවුරුදු දහයේදී, තරුණ කණ්ඩායමේ මිතුරෙකුගෙන් නූතන ක්‍රිස්තියානි සංගීත කණ්ඩායමක සංගීතය අඩංගු කැසට් පටයක් නිවසට ගෙනාවෙමි. හින්දු නිවසක හැදී වැඩුණු නමුත් යේසුස්වහන්සේ තුළ ගැළවීම ලැබූ මගේ පියා එය අනුමත කළේ නැත. ඔහුට අවශ්‍ය වුණේ අපේ නිවසේ නමස්කාර සංගීතය පමණක් වාදනය කිරීමටයි. එය ක්‍රිස්තියානි සංගීත කණ්ඩායමක් බව මම පැහැදිළි කළ නමුත් ඔහුගේ තීරණය වෙනස් නොවිය. ටික වේලාවකට පසු, ඔහු මට…

අපගේ අසල්වැසියන්ට ප්‍රේම කිරීම

කොරෝනා වෛරස් වසංගතය තුළ නිරෝධායනය වී සහ රට වසා දැමූ දිනවලදී, ඇමෙරිකානු කළු ජාතික නායකයෙක්වූ කණිෂ්ඨ මාර්ටින් ලූතර් කිං විසින් ලියන ලද ඔහුගේ “බර්මින්හැම් බන්ධනාගාරයෙන් ලිපියක්” යන්නෙහි වදන් සත්‍ය විය. ඔහු අයුක්තිය ගැන කතා කරමින්, ඔහුට එක් නගරයක හුදකලාවේ වාඩි වී තවත් නගරයක සිදුවන දේ ගැන කරදර නොවී සිටිය නොහැකි බව සඳහන් කළේය. “අපි ගැළවිය නොහැකි අන්‍යෝන්‍ය ජාලයකට හසු වී…

සඳුදා දවසට ස්තූතිවන්ත වෙමු

මම සඳුදා දවස් වලට බොහෝසේ බිය වී සිටියෙමි. මම කලින් රැකියාවට ගිය ස්ථානයට, ගමන් කලේ දුම්රියකින්ය. මම එම දුම්රියෙන් බැස, ටික වේලාවක් දුම්රියපලේ වාඩි වී, කාර්යාලයට යාමට මද වේලාවකට විනාඩි කිහිපයකට පමණක් වුවත් ප්‍රමාද වීමට උත්සාහ කළෙමි. නියමිත කාලසීමාවන් සපුරාලීම සහ ආවේගශීලී ලොක්කෙකුගේ මනෝභාවයන් කළමනාකරණය කිරීම ගැන මම කනස්සල්ලට පත්වූ අතර මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.

අපගෙන් සමහරෙකුට, තවත් අඳුරු…

ගෙහෙන්නාවෙන් බලාපොරොත්තුව

1979 දී පුරාවිද්‍යාඥ ගේබ්‍රියෙල් බාර්කේ කුඩා රිදී ලියවිලි දෙකක් සොයා ගන්නා ලදී. ලෝහ ලියවිලි සියුම් ලෙස දිග හැරීමට වසර ගණනාවක් ගත වූ අතර, ඒ සෑම එකක්ම හෙබ්‍රෙව් භාෂාවෙන් කැටයම් කරන ලද ගණන් කතාවේ 6:24-26 දක්වා වූ ආශීර්වාද අඩංගු වූ බව සොයා ගන්නා ලදී. “ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකොට නුඹ ආරක්ෂාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ…

ධාවන තරඟයේ යෙදීම

ස්ටෑටිස්ටා වෙබ් අඩවියට අනුව ඇමෙරිකානු ජාතික පාපන්දු කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන්ගේ වෘත්තීය ජීවිතය ඉතා කෙටිය. සාමාන්‍යයෙන් වසර 3යි මාස 4කි කි. ඒ සමඟම ප්‍රතිවාදීන්ගේ මූලික ස්ථානයේ ක්‍රීඩා කරමින් සිටී ටොම් බ්‍රැඩි නමැති ක්‍රීඩකයා 2021 දී, සිය විසිදෙවන තරඟාවලිය ආරම්භ කළේ වයස අවුරුදු හතළිස් හතරේදී ය. කෙසේද? සමහර විට ඔහුගේ, ජනප්‍රිය දැඩි ආහාර රටාව සහ ව්‍යායාම චර්යයාව නිසා තරඟකාරිත්වය පවත්වා ගැනීමට ඔහුට හැකි…

දෙවියන්වහන්සේ අපගේ වේදනාව මුදා හරින සේක

ඔලිව්, ඇයගේ මිතුරා ඇයගේ දන්ත වෛද්‍ය උපකරණ ඔහුගේ මෝටර් රථයට පටවන ආකාරය දෙස බලා සිටියාය. මිතුරු දන්ත වෛද්‍යවරයකු වූ ඔහු ඇයගෙන් අලුත්ම උපකරණ මිලදී ගත්තේය. ඇයගේම දන්ත චිකිත්සාගාරයක් පටන් ගැනීම වසර ගණනාවක කාලයක් තුළ ඔලිව්ගේ සිහිනය වූ නමුත් ඇගේ පුත් කයිල් ස්නායු ආබාධයක් සහිතව උපත ලැබූ විට, ඔහු රැකබලා ගැනීම සඳහා ඇය කරමින් සිටි දන්ත වෛද්‍ය සේවය නතර කළ යුතු…

ව්‍යාකූලත්වය නොව ක්‍රිස්තුස් වහන්සේ ගැන අසන්න

සෑම දිනකම පැය ගණනක් රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමෙන් පසු, වයස් ගත මනුෂ්‍යයා කලබලයට හා කනස්සල්ලට පත් විය - ලෝකය කඩා වැටී තමාවත් ඒ සමඟ රැගෙන යන බවට කණස්සල්ලට පත්විය. “කරුණාකර එය නිවා දමන්න,” ඔහුගේ වැඩිහිටි දියණිය ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියාය. “ඇහුම්කන් දීම නවත්වන්න.” නමුත් මෙම මනුෂ්‍යයා සමාජ මාධ්‍ය සහ වෙනත් ප්‍රවෘත්ති මූලාශ්‍රවල අධික කාලයක් ගත කළේය.

අප සවන් දෙන දේ ගැඹුරින්…