ප්‍රවර්ගය  |  Uncategorized

කථාවේ තල්මසා

මයිකල් පොකිරිස්සන් සඳහා කිමිදෙමින් සිටියදී “හම්ප්බැක්” තල්මසෙකුගේ මුඛයට මයිකල් හසු විය. තල්මසුගේ මාංශ පේශී ඔහුව මිරිකන විට ඔහු අඳුරේම ඌව පිටුපස්සට තල්ලු කළේය. තමා මිය යාවි යයි මයිකල් සිතුවේය. නමුත් පොකිරිස්සන් අල්ලන මිනිසුන්ට තල්මසුන් කැමති නැත, තත්පර තිහකට පසු තල්මසා මයිකල්ව පිටතට වැමෑරුවේය. පුදුමයට කරුණක් නම්, මයිකල්ට අස්ථි බිඳීමක් නොතිබුණි - තිබුණේ පුළුල් තැලීම් සහ තල්මසෙකුගේ කථාවක් පමණි.

ඔහු පළමුවැන්නා…

උන්වහන්සේගේ නාමය විශ්වාස කරන්න

ළමා කාලයේදී පාසල් යාම මට බියක් ගෙන දුන්නේය. සමහර ගැහැණු ළමයි මාව කුරිරු විහිළුවලට ලක් කරමින් මට හිරිහැර කළේය. ඒ නිසා, විවේක කාලයේදී, මම පුස්තකාලයේ රැකවරණය ලබා ගත්තෙමි. එහිදී මම ක්‍රිස්තියානි කතන්දර පොත් මාලාවක් කියෙව්වෙමි. මම මුලින්ම “යේසුස්” කියන නම කියවූ දිනය මට මතකය. කෙසේ හෝ වේවා ඒ මට ප්‍රේම කරන කෙනෙකුගේ නමක් කියා මම දැන ගෙන සිටියෙමි. ඊළඟ මාස…

තිත්තකම ගැන අනුකම්පාව

2001 සැප්තැම්බර් 11 වන දින ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණු කඩා වැටුණු විට, සුන්බුන් අතර මිය ගිය එක් අයෙකු වූයේ ග්‍රෙග් රොඩ්‍රිගස් ය. ඔහුගේ මව, ෆිලිස් සහ ඔහුගේ පියා ශෝකයට පත් වෙමින්, එවැනි බිහිසුණු ප්‍රහාරයකට ඔවුන්ගේ ප්‍රතිචාරය ද ඔවුන් හොඳින් සළකා බැලුවෝය. ත්‍රස්තවාදීන්ට උදව් කළ බවට චෝදනා ලැබූ එක් අයෙකුගේ මව වන අයිචා එල්-වේෆ් 2002 දී ෆිලිස්ට හමු විය. ෆිලිස් පැවසුවේ…

දුර්ලභ කාල පරිච්ඡේදයක්

ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් මිථ්‍යාදෘෂ්ටිකයෙකු ලෙස ගත කළද, රෝම අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින් (ක්‍රි.ව. 272-337) ක්‍රිස්තියානීන්ට පීඩා කිරීම ක්‍රමානුකූලව නැවැත්වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේය. එසේම අපි භාවිතා කරන දින දර්ශනයද ඔහු පිහිටුවන ලදී, මුළු ඉතිහාසයම ක්‍රිස්තු පූර්ව (ක්‍රිස්තුස්වහන්සේට පෙර) සහ ක්‍රිස්තු වර්ෂ (Anno Domini - ඇනෝ ඩොමිනි, හෝ “ස්වාමින්ගේ වර්ෂයේ”) ලෙස බෙදන ලදී.

මෙම ක්‍රමය අනාගමික කිරීමේ පියවරක් වශයෙන් එහි නම් පොදු…

ස්වර්ගීය නැවත එක්වීමක්

මගේ මවගේ අවමංගල්‍යය දැන්වීම ලියන විට, මට හැඟුණේ “මිය ගියා” කියන වචනය ස්වර්ගයේදී අපගේ නැවත එක්වීම ගැන ඇති පොරොන්දුව ගැන මා තුළ තිබූ බලාපොරොත්තුවට වඩා අවසානයක් දෙන බවයි. ඒ නිසා, මා මෙසේ ලිවෙමි: “ඇයව යේසුස්වහන්සේගේ දෑතට පිළිගන්නා ලදී”. තවමත්, සමහර දිනවල මගේ මව ඇතුළත් නොවන වඩාත් වර්තමාන පවුලේ ඡායාරූප දෙස බලන විට මම දුක් වූයෙමි. කෙසේ වෙතත්, මෑතකදී, අපට අහිමි…

නිවස ඉදිකිරීම

1889 දී එක්සත් ජනපදයේ වඩාත්ම දැවැන්ත පුද්ගලික නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ විය. දිනකට ගඩොල් 32,000ක් පමණ එම ස්ථානයේදීම නිෂ්පාදනය කරන ලදී. වසර හයකට පසු ජෝර්ජ් වැන්ඩර්බිල්ට් ගේ “ගිම්හාන නිවස“ අවසන් වන තෙක් වැඩ කටයුතු එලෙසම සිදු විය. එහි ප්‍රතිඵලය වූයේ ඇමෙරිකාවේ උතුරු කැරොලයිනාවේ ඇශ්විල් හි බිල්ට්මෝර් වතුයායයි. අද දක්වාම, එය කාමර 250 ක් (නිදන කාමර 35 ක් සහ නාන කාමර…

රැකවරණය සොයා ගැනීම

මගේ බිරිඳ සහ මම වරක් නැවතී සිටියේ විශාල ජනේල සහ ඝන ගල් බිත්ති සහිත මුහුදු වෙරළේ පිහිටි පැරණි සුන්දර හෝටලයකය. එක් දවාලක, කුණාටුවක් කලාපය හරහා කඩා වැදුණු අතර, මුහුද රළු කරමින්, අපගේ ජනේලවලට සැඩ පහර වැදුනේ කෝපයෙන් දොරට තදින් ගසනවාක් මෙන්ය. එහෙත් අපි සමාදානයෙන් සිටියෙමු. එම බිත්ති ඉතා ශක්තිමත් වූ අතර හෝටලයේ අත්තිවාරම් ඉතාමත් ඝණ විය! පිටත කුණාටු ඇති වී…

බිත්තියේ සිදුරක්

යම් දෙයක් මගේ මල් ආහාරයට ගන්නා බව මට තේරුණි. පෙර දිනදී මල් පිපී හිස ඔසවා ගෙන තිබුණි. දැන් ඒවා හිස් කඳන් විය. මම මගේ මිදුලේ සැරිසැරූ අතර හාවෙකුගේ ප්‍රමාණයේ සිදුරක් මගේ ලී වැටේ සොයා ගතිමි. හාවෝ හුරුබුහුටියි, නමුත් මෙම කරදරකාරී සතුන්ට විනාඩි කිහිපයකින් මල් වත්තක් විනාශ කළ හැකිය. මගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ චරිතය විනාශ කරන “බලෙන් ඇතුල් වෙන්නන්” සිටීමට පුළුවන්දැයි මම…

ලෙගෝ පාඩම්

සෑම වසරකම පෘථිවියේ සෑම පුද්ගලයෙකුටම ලෙගෝ කෑලි (බිල්ඩින් බ්ලොක්ස්) දහයක් පමණ අලෙවි කරනු ලැබේ - එනම්, කුඩා ප්ලාස්ටික් කැබලි (ගඩොලක හැඩයක් ඇති) බිලියන හැත්තෑ පහකට වඩා වැඩිය. නමුත් ඩෙන්මාර්කයේ සෙල්ලම් බඩු සාදන්නෙකු වන ඔලේ කර්ක් ක්‍රිස්ටියන්සන්ගේ නොපසුබට උත්සාහය නොවුණේ නම් ලෙගෝ කෑලි එකට ඇමිණිමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

ක්‍රිස්ටියන්සන් ඩෙන්මාර්කයේ බිලුන්ඞ් නැමැති ප්‍රදේශයෙහි “ලෙග් ගොඩ්ට්” නිර්මාණය කිරීමට පෙර දශක ගණනාවක් වෙහෙස…

නැවත සොයා ගන්නා ලදී

1970 දී ඩෙන්මාර්කයට පැමිණි මෝටර් රථ විධායකයෙකුට දැනගන්නට ලැබුණේ 1939 බියුක් ඩුවල් කවල් ෆිටන් (Buick Dual Cowl Phaeton) වර්ගයේ මෝටර් රියක්, ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයිතිව තිබූ බවයි. මෝටර් රථය කිසි විටෙකත් නිෂ්පාදනයට නොපැමිණි බැවින්, එය දුර්ලභ සොයා ගැනීමක් වූ අතර මෙම වර්ගයේ වෙනත් වාහනයක් නොතිබුණි. සොයාගැනීමෙන් සතුටට පත් විධායක නිලධාරියා මෝටර් රථය මිළදී ගෙන එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔහුගේ…