ගොඩබෑමේ ස්ථානය
ඇන්ටිලොප් පවුලේ සාමාජිකයෙකු වන ඉම්පාලාට අඩි දහයක් උස සහ අඩි තිහක් දිගට පැනීමට හැකි වේ. එය ඇදහිය නොහැකි ජයග්‍රහණයක් වන අතර අප්‍රිකානු වනයේ උගේ පැවැත්ම අත්‍යවශ්‍ය බවට සැකයක් නැත. එහෙත්, සත්වෝද්‍යානවල දක්නට ලැබෙන බොහෝ ඉම්පාලා සංවෘත වල, මෙම සතුන් අඩි තුනක් පමණ උස තාප්පයක් අසල තබා ඇති බව ඔබට පෙනී යනු ඇත. මෙතරම් පහත් බිත්තියක් තුළ මෙම "මලල ක්‍රීඩක" සතුන්…
ජීවිත කාලයටම මාර්ගය
"තරුණ කලාකරුවෙකුට ඇසිය හැකි විවිධ ප්‍රශ්න තිබේ" යනුවෙන් ඕවර් ද රයින් හි විද්‍යුත් ජන යුගලයේ ගායක සහ ගීත රචක ලින්ෆර්ඞ් ඩෙට්වීලර් පවසයි. ඉන් එකක් නම්, "ප්‍රසිද්ධ වීමට මා කුමක් කළ යුතුද?" යන්නයි. එවැනි ඉලක්කයක් "ඇතුළත සහ පිටත සිට සියලු ආකාරයේ විනාශකාරී බලවේග සඳහා දොර විවර කරන" බවට ඩෙට්වීලර් අනතුරු අඟවයි. ඔහු සහ ඔහුගේ බිරිඳ ඒ වෙනුවට තෝරාගෙන ඇත්තේ "මුළු ජීවිත…
සත්‍යය විකාශ කිරීම
ආසාදන අවදානම හේතුවෙන් තම මුණුබුරන් සහ මිනිබිරියන් පෞද්ගලිකව දැකීමට හැකියාවක් නොමැතිව, බොහෝ ආච්චිලා සීයලා කෝවිඞ්-19 වසංගතය අතරතුර සම්බන්ධ වීමට නව ක්‍රම සොයන්න පටන් ගත්හ. මෑත සමීක්ෂණයකින් පෙන්නුම් කළේ බොහෝ ආච්චිලා සීයලා තම මුණුබුරන් සහ මිනිබිරියන් සමඟ ඇති වටිනා බැඳීම පවත්වා ගැනීම සඳහා කෙටි පණිවිඩ යැවීම සහ සමාජ මාධ්‍ය භාවිතය කළ බවයි. ඇතැමෙක් තම පවුල්වල සාමාජිකයන් සමඟ වීඩියෝ ඇමතුම් මගින් පවා…
නිවාස දෙකක්
නිවාස දෙකක ස්ථායීතාවය පරීක්ෂා කිරීම සඳහා, ඉංජිනේරුවන් විසින් විනාඩි දහයකට පැයට සැතපුම් සියයක සුළං ඇති කරන බලවත් විදුලි පංකා භාවිතා කරමින් 3 කාණ්ඩයේ සුළි කුණාටුවක් අනුකරණය කළහ. පළමු නිවස සුළි කුණාටු නොවන ගොඩනැගිලි කේතයකට අනුව ඉදිකරන ලද අතර අනෙක ශක්තිමත් කරන ලද වහලක් සහ බිම් සමඟ එකට එකතු කරන ලදී. පළමු නිවස දෙදරුම් කා අවසානයේ කඩා වැටුණු නමුත් දෙවන නිවසට…
ගසාගෙන යන විකිරණ
2020 වසන්තයේ රාත්‍රී අහස යට, සැන් ඩියාගෝ වෙරළ තීරයේ සැරිසරන්නන් ජෛව ආලෝකවත් තරංග පැදවූහ. මෙම ආලෝක සංදර්ශන ඇති කළේ ෆයිටොප්ලැන්ක්ටන් නම් ක්ෂුද්‍ර ජීවීන් විසිනි, "ඉබාගාතේ ඇවිදින්නන්" හෝ "ගසාගෙන යන" යන අර්ථය දෙන එය ග්‍රීක වචනයකින් ලැබී ඇත්තේය. දිවා කාලයේදී මෙම ජීවීන් රතු වඩදිය බාදිය ඇති කරන අතර රසායනික ශක්තිය බවට පරිවර්තනය කරන හිරු එළිය අල්ලා ගනී. අඳුරේ කලබල වූ විට…
යකඩ තරම් ශක්තිමත්
යකඩ කුරුමිණියන් විලෝපිකයන්ගෙන් ආරක්ෂා කරන ඔවුන්ගේ දැඩි බාහිර පෙනුම නිසා ප්‍රසිද්ධය. කෙසේ වෙතත්, එක් විශේෂ ප්‍රභේදයක්, පීඩනය යටතේ අසාමාන්‍ය ශක්තියක් ලබා ගනියි. කෘමියාගේ දෘඩ, පිටත කවචය නොකැඩෙන අතර එය දිගු වී එකට එකතු වේ. එහි පැතලි පිට සහ පහත් පැතිකඩ ද අස්ථි බිඳීම් නොවීමට උපකාරී වේ. එහි සිරුරේ බර මෙන් 40,000 ගුණයකට ආසන්න සංකෝචන බලයකින් එයට ඔරොත්තු දිය හැකි බව…
දයානුකම්පිත පියෙක්
අට හැවිරිදි ගේබ්‍රියෙල්ගේ මොළයේ ගෙඩියක් ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු, එය ඔහුගේ හිසේ පැත්තක කැපී පෙනෙන කැළලක් ඉතිරි කළේය. තමා යක්ෂයෙකු ලෙස පෙණෙන බව පැවසූ විට, ඔහුගේ පියා වන ජෝෂ්ට අදහසක් ආවේය - ඔහු තම පුතාට කොතරම් ආදරය කරනවාද යන්න නිරූපණය කරන්න, ඔහුගේ හිසේ පැත්තේ ගේබ්‍රියෙල්ගේ කැළල මෙන් එකම හැඩයෙන් පච්චයක් කොටා ගන්නා ලදී.
ගීතිකාකරුවාණන්ට අනුව, දෙවියන්වහන්සේ "උන්වහන්සේගේ…
මාව සෑදීම
හත් හැවිරිදි තෝමස් එඩිසන් පාසලට කැමත්තක් දැක්වූයේවත් හෝ හොඳින් ඉගෙන ගත්තේවත් නැත. දිනක් ඔහුට ගුරුවරයෙකු විසින් "ඇඞ්ල්" නොහොත් මානසික ව්‍යාකූල ලෙස හැඳින්විය. ඔහු නිවසට කඩා වැදුණේය. ඊළඟ දවසේ ගුරුවරයා සමඟ කතා කිරීමෙන් පසු, පුහුණු ගුරුවරියක් වූ ඔහුගේ මව, තෝමස්ට නිවසේදී ඉගැන්වීමට තීරණය කළාය. ඇයගේ ආදරය සහ දිරිගැන්වීම (සහ ඔහුට දෙවිඳුන් විසින් ලබා දුන් දක්ෂතාවය) මගින් තෝමස් විශිෂ්ට නව නිපැයුම්කරුවෙකු බවට…
තැළුණු සහ අලංකාරවූ
බැලූ බැල්මට මාකෝටෝ ෆුජිමුරා විසින් අඳින ලද "ලිලී මල් සලකා බලන්න" යන සිතුවම පසුබිමේ සැඟවී සිටින ලිලී මලක් සහිත සරල, ඒකවර්ණ සිතුවමක් ලෙස මම ප්‍රතික්ෂේප කළෙමි. කෙසේ වෙතත්, චිත්‍රය නිහොන්ගා ලෙස හැඳින්වෙන ජපන් චිත්‍ර ශෛලියේ සිහින්ව තලා දැමූ ඛනිජ වලින් "ස්ථර (තට්ටු) අසූවකට" වඩා පින්තාරු කර ඇති බව මා දැනගත් විට එය ජීවයක් ගෙන දුණි. මෙම චිත්‍ර ශෛලියට "මන්දගාමී කලාව"…
විවාහ රූපකය
අවුරුදු විසි දෙකක් එකට ජීවත් වූ පසුවත්, මා, මෙරින් එක්ක විවාහ සම්බන්ධතා පවත්වා ගෙන යන්නේ කෙසේදැයි මම සමහර අවස්ථාවලදී කල්පනා කරමි. මම ලේඛකයෙක්; මෙරින් සංඛ්‍යාලේඛන විද්‍යාවෙහි විශේෂඥයෙක්. මම වචන සමඟ වැඩ කරන අතර ඇය අංක සමඟ වැඩ කරයි. මට අලංකාරභාවය වැදගත් වන අතර ඇයට ක්‍රියාකාරිත්වය වැදගත්ය. අපි සිටින්නේ වෙනස් ලෝකවලය.
මෙරින් හමුවීම්වලට නිසි වේලාවටත් කලින් ඒ ස්ථානයට පැමිණෙන අතර මා…