අන් අය සඳහා ආයෝජනය
සංස්ථාවක් විසින් නිෂ්පාදනය කරන එක් ආහාරයක් දහ වතාවක් මිළදී ගන්නා පුද්ගලයෙකුට ගුවනින් සැතපුම් දහසක් යාමට අවස්ථාවක් පිරිනමයි. එක් මනුෂ්‍යයෙක් එම සංස්ථාවේ ලාභම නිෂ්පාදනය තනි චොකලට් පුඩිං කෝප්ප බව වටහා ගත්තේය. ඔහු දොළොස් දහසකට වඩා මිළදී ගත්තේය. මේ සඳහා ඔහු වැය කළ ඇමෙරිකානු ඩොලර් 3,000 සඳහා ඔහුට එම සංස්ථාවෙන් “රන් තත්ත්වය” නමැති සහතිකයක් හිමි වූ අතර ඔහුට සහ ඔහුගේ පවුලේ අයට…
උඩඟුකම සහ වංචාව
“ප්‍රේමණීය දෙවියන්වහන්ස ඔබවහන්සේගේ මෘදු නිවැරදි කිරීම සඳහා ස්තූතියි”. මගේ උරහිස් පහත් කර ගෙන මම ඒ අමාරු වචන මගේ මුවෙන් පිට කළෙමි. සෑම දෙයක්ම මට තනියෙන් කරන්න හැකිය කියා මම උඩඟු වී සිටියෙමි. මාස ගණනාවක් තිස්සේ මම සාර්ථක වැඩ ව්‍යාපෘති භුක්ති වින්දෙමි. සම්මාන ලැබුවෙමි. ඒ නිසා මාගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තැබීමට සහ දෙවියන්වහන්සේගේ මග පෙන්වීම ප්‍රතික්‍ෂේප කිරීමට මම පෙළඹුණෙමි. අභියෝගාත්මක ව්‍යාපෘතියක්…
දිව්‍යමය මුදු මොළොක් බව
සිත් සාංකාව හේතුවෙන් විද්‍යාලයේ ගත කළ කාලය “අසරණ සහ බලාපොරොත්තු සුන්වූ” කාලයක් ලෙස එක් ව්‍යාපාරිකයෙක් විස්තර කළ බව වරක් මට අසන්නට ලැබුණි. කණගාටුවට කරුණක් නම් ඔහු කිසි විටෙකත් මෙම හැඟීම් ගැන වෛද්‍යවරයෙකු සමග කථා නොකළ අතර ඒ වෙනුවට වඩාත් දැඩි සැළසුම් සකස් කිරීමට පටන් ගත්තේය. එනම් ඔහුගේ ප්‍රාදේශීය පුස්තකාලයෙන් සියදිවි නසා ගැනීම පිළිබඳ පොතක් ඇණවුම් කර ඔහුගේ ජීවිතය නැති කර…
දෙවියන්වහන්සේ ගමන් කරන ක්‍රමයන්
මම හොඳ ස්ක්‍රැබල් ක්‍රීඩාවකට කැමැත්තෙමි. එක් විශේෂිත ක්‍රීඩාවකට පසුව මගේ මිතුරන් මගේ නමින් පියවරක් නම් කළේය. එය “කටාරා” නමින් හැඳින්වුනි. මම සම්පූර්ණ ක්‍රීඩාව හඹා යමින් සිටියෙමි. නමුත් එහි අවසානයේ බෑගයේ ටයිල් කිසිවක් ඉතිරි නොවී මම අකුරු හතක වචනයක් සෑදුවෙමි. මෙයින් අදහස් වූයේ ක්‍රීඩාව අවසන් වූ බවයි. මට ප්‍රසාද ලකුණු පනහක් මෙන්ම මගේ ප්‍රතිවාදීන්ගේ ඉතිරි වූ සියලු ටයිල් වලින්ද මට ලකුණු…
නිවස තුළ ඇදහිල්ලේ සංවාද
“ගෙදර වගේ තැනක් නැහැ. ගෙදර වගේ තැනක් නැහැ”. “විසර්ඩ් ඔෆ් ඕස්” හි ඩොරති විසින් කියන ලද එම අමතක නොවන පේළි “ස්ටාර් වෝර්ස්” සිට “ලයන් කිං” දක්වා වූ බොහෝ කථාවන් තුළ කථාන්තර කීමේ උපකරණයක් එළිදරව් කරන්නේය. එය “වීරයාගේ ගමන” ලෙස හැඳින් වේ. කෙටියෙන් කිවහොත් එය සාමාන්‍ය පුද්ගලයෙක් සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටියදී අසාමාන්‍ය වීර ක්‍රියාවක් ඉදිරිපත් කිරීමක් වැනිය. චරිතය තමාගේ නිවසින්…
කාලය ප්‍රමාණවත්ය
මගේ මිතුරාගේ පොත් රාක්කයේ ලියෝ ටොල්ස්ටෝයිගේ යුද්ධය සහ සාමය ග්‍රන්ථයේ අති විශාල වෙළුම් දුටු විට මම පාපෝච්චාරණය කළේ “ඇත්ත වශයෙන්ම මම වෙළුම් කිසි විටෙකත් සම්පූර්ණ කර නැත” කියාය. “හොඳයි” කියා මාටි සිනහසෙමින් තව දුරටත් කීවේ “මම ඉගැන්වීමෙන් විශ්‍රාම ගිය විට දැන් ඔබට එය කියවීමට කාලය ලැබේය” කිවූ මගේ මිතුරෙක්ගෙන් ලැබුණු ත්‍යාගයකි” යනුවෙනි.
දේශනාකාරයා 3 හි පළමු පද අට මීට සමානව…
යථාර්ථකරණය ප්‍රතික්‍ෂේප කිරීම
ඇට්ලැන්ටාහී පොලිස් නිලධාරියෙක් රියැදුරෙක්ගෙන් ඇසුවේ තමා ඇයව නැවැත්වීමට හේතුව දන්නවාද කියාය. “අදහසක් නැහැ” ඇය කලබලයෙන් කීවාය. “මහත්මිය ඔබ රිය පදවන අතර පණිවුඩ යවමින් සිටියා” යයි නිලධාරියා මෘදු ලෙස ඇයට කීවාය. ඇය ඇගේ ජංගම දූරකථනය සාක්‍ෂියක් ලෙස ඔසවා “නැහැ නැහැ” කියා විරෝධය පෑවාය. “එය විද්‍යුත් තැපෑලකි” ඇය කීවාය.
රිය පැදවීමේදී ජංගම දුරකථනයකින් කෙටි පණිවුඩ යැවීම තහනම් කරන නීතියකින් අපට විද්‍යුත් තැපැල්…
ත්‍යාගශීලිත්වය සහ ප්‍රීතිය
පර්යේෂකයින් අපට පවසන්නේ ත්‍යාගශීලිත්වය සහ ප්‍රීතිය අතර සම්බන්ධයක් ඇති බවයි. තම මුදල් සහ කාලය අන් අයට ලබා දෙන අය එසේ නොකරන අයට වඩා සතුටින් සිටින බවයි. මෙය “පරිත්‍යාගශීලීව දීම සදාචාරාත්මක වගකීමක් ලෙස නොසිතා එය සතුට ඇති කරන ක්‍රියාවක් ලෙස සිතීමට පටන් ගනිමු” යයි අවසානයේදී කීමට එක් මනෝ විද්‍යාඥයෙකුට මග පෙන්වීය.
දීමෙන් අපට සතුටු විය හැකි නමුත් ඉලක්කය විය යුත්තේ සතුටද…
යේසුස්වහන්සේ මෙහි සිටින සේක
සිනහමුසු මුහුණින් යුතුව මගේ වයසක ලොකු නැන්දා ඇගේ ඇඳ මත අසනීපයෙන් සිටියාය. ඇගේ සුදු හිසකෙස් ඇගේ මුහුණෙන් පිටුපසට කර තිබූ අතර ඇගේ කම්මුල් රැළිවලින් වැසී තිබුණි. ඇය වැඩිය කථා නොකළත් මමයි, තාත්තයි, අම්මයි ඇයව බලන්න ගිය අවස්ථාවේ කී වචන ස්වල්පය මට තාමත් මතක තිබේ. “මට තනිකමක් දැනෙන්නේ නැහැ. යේසුස්වහන්සේ මා සමග මෙහි සිටිනවා” කියා ඇය කොඳුරමින් කීවාය.
එකල තනිකඩ කාන්තාවක්…
අවංකභාවයේ කරුණාවන්තකම
“මාගේ හිතවත් මිත්‍රය, සමහර වෙලාවට ඔබ ඇත්තටම ඉන්නවාට වඩා කථා කරද්දී ශුද්ධ බවක් පෙන්නුම් කරනවා”.
ඒ වදන් සෘජු බැල්මකින් සහ මෘදු සිනහවකින් සංනිවේදනය විය. මා අගය කළ සමීප මිතුරෙක්ගෙන් හෝ උපදේශකයෙක්ගෙන් මෙවැනි වචන අසන්නේ නැතුව වෙනත් කෙනෙකුගෙන් මට අසන්න සිදු වූවා නම් එය මගේ හැඟීම් රිදෙන්නට ඉඩ තිබුණි. ඒ වෙනුවට ඔහුගේ වදන් මා ලැජ්ජාවට පත් කළත් ඔහු නිවැරදි බව දැන…