ප්‍රවර්ගය  |  Uncategorized

ඉතාම අසරණ වූ අයට සේවය කිරීම

ඔහුගේ නම ස්පෙන්සර්ය. නමුත් සෑම කෙනෙකුම ඔහුව හඳුන්වන්නේ “ස්පෙන්ස්” යනුවෙනි. උසස් විද්‍යාලයේදී ඔහු මළල ක්‍රීඩා ශූරයා විය. ඉන්පසු ඔහු කීර්තිමත් විශ්ව විද්‍යාලයකට පූර්ණ අධ්‍යයන ශිෂ්‍යත්වයක් ලබා ගත්තේය. දැන් ඔහු ඇමරිකාවේ විශාලතම නගරයක ජීවත් වන අතර රසායනික ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ ඉහළ ගෞරවයට පාත්‍ර වේ. නමුත් ඔබ ස්පෙන්සර්ගෙන් මේ දක්වා ඔහු ලබා ඇති විශිෂ්ඨතම ජයග්‍රහණයන් ගැන ඇසුවොත් ඔහු ඒ කිසිවක් සඳහන් කරන්නේ නැත.…

අසම්පූර්ණ සැළසුම්

මම නව ප්‍රජා මධ්‍යස්ථානයක පහළ මහලේ පුස්තකාලයක් ගවේෂණය කරමින් සිටියදී හදුසියේම ඇසුණු මහා ශබ්දයකින් කාමරය හෙල්ලුම් කෑවේය. විනාඩි කිහිපයකට පසු එය නැවත සිදු විය. පසුව නැවතත් සිදු වුණි. කලබලයට පත් පුස්තකාලායාධිපති වරයෙක් පැවසුවේ බර ඉසිලීමේ ස්ථානයක් පුස්තකාලයට ඉහළින් ස්ථානගත කර ඇති බවත් යමෙක් බර බිමට හෙළන සෑම අවස්ථාවකම එම ශබ්දය ඇති වන බවත්ය. ගෘහ නිර්මාණ ශිල්පීන් සහ නිර්මාණකරුවන් මෙම අති…

ප්‍රශංසාවෙන් ප්‍රීතිය සොයා ගැනීම

සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ලේඛක සී.එස්. ලුවිස් පළමුවෙන්ම යේසුස්වහන්සේට සිය ජීවිතය දුන් විට දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම ගැන ඔහු මුලින් විරුද්ධ වුනි. කොටින් කිවහොත් ඔහු එය හැඳින්වූයේ “බාධාවක්” ලෙසිනි. ඔහුගේ අරගලය වූයේ “දෙවියන්වහන්සේම එය ඉල්ලා සිටින්නේය යන යෝජනාව” කෙරෙහිය. නමුත් අවසානයේදී ලුවිස් තේරුම් ගත්තේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනගට “උන්වහන්සේගේ අභිමුඛයෙන් කථා කරන්නේ නමන්කාර කිරීමේ ක්‍රියාවලිය තුළදී” බවයි. එවිට අපි “දෙවියන් වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය තුළ”…

ප්‍රතික්‍ෂේප වූවන්ට රක්‍ෂස්ථානයක්

ජෝර්ඡ් වයිට් ෆිල්ඩ් (1714-1770) ඉතිහාසයේ වඩාත්ම දක්‍ෂ හා ඵලදායී දේශකයන්ගෙන් කෙනෙක් වූ අතර දහස් ගණනක් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරා ගෙන ගියේය. එහෙත් ඔහුගේ ජීවිතය මතභේදයන්ගෙන් තොරව නොපැවතුණි. එනම් එළිමහනේ දේශනා කිරීමේ පුරුද්ද (විශාල පිරිසකට සහභාගී විය හැකි) සමහර විට බොහෝ දෙනෙක්ගේ විවේචනයට ලක් වුණි. ඔව්හු ඔහුගේ චේතනාවන් ගැන ප්‍රශ්න කරමින් ඔහු කථා කළ යුත්තේ දේවස්ථානයක බිත්ති හතර තුල පමණක් යයි…

ප්‍රේමය අපව පාලනය කරයි

බොහෝ තරුණ සමෝවා පිරිමි ළමුන් තම ජනතාවට සහ ඔවුන්ගේ ප්‍රධානියාට වගකීමකින් කටයුතු කරන බවට සංඥාවක් වශයෙන් පච්චයක් ලබා ගනී. එම පච්ච සලකුණ සමෝවාන් පිරිමි රග්බි කණ්ඩායමේ සාමාජිකයින්ගේ දෑත් ආවරණය කරයි. පච්ච කොටා ගැනීමෙන් ජපානයේදී සෘණාත්මක අර්ථයක් ගෙන ආ හැකි නිසා ඔවුහු ජපානයේ සංචාරය කරන විට කණ්ඩායම් සාමාජිකයන්ට එම සංඛේත ඔවුන්ගේ සත්කාරකයන්ට ගැටළුවක් බව අවබෝධ වූහ. ත්‍යාගශීලි මිත්‍රත්වයේ ක්‍රියාවක් වශයෙන් සමෝවා…

දුරස්ථ සහ ළංවූ කාලයන් තුළදී

1986 ජනවාරි 28 වන දින චැලෙන්ජර් නමැති එක්සත් ජනපද අභ්‍යාවකාශ ෂටලය ගුවන් ගත වී තත්පර හැත්තෑ තුනකින් කැඩී ගියේය. ජාතිය සනසන කථාවකදී ජනාධිපති රේගන් “හයි ෆලයිට්” කාව්‍යයෙන් උපුටා දක්වමින් දෙවන ලෝක සංග්‍රාමයේ නියමුවෙකු වූ ජෝන් ගිලෙස්පී මාගී “අවකාශයේ ඉහළ නොවිසඳුණු පාරිශුද්ධභාවය” සහ “දෙවියන්වහන්සේගේ මුහුණ” ස්පර්ශ කිරීමට ඔහුගේ අත දිගු කිරීමේ සංවේදීතාවය ගැන කීයූ කථාව උපුටා දැක්වූයේය.

අපට දෙවියන්වහන්සේගේ මුහුණ ඇත්තෙන්ම…

ක්‍රිස්තුස්වහන්සේ තුළ හවුල්කරුවන්

වැඩිහිටි සංවර්ධනය පිළිබඳ හාවඩ් අධ්‍යයනය දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් වන අතර ඒ මගින් සුවදායක සබඳතාවල වැදගත්කම පිළිබඳ වැඩි අවබෝධයක් ලබා දෙනු ඇත. 1930 ස් ගණන් වලදී හාවඩ් විශ්ව විද්‍යාලයේ දෙවන අවුරුද්දේ සිසුන් 268 ක කණ්ඩායමක් සමග පර්යේෂණය ආරම්භ කළ අතර පසුව එය බොස්ටන්හි නගරවාසීන් 456 ක් දක්වා ව්‍යාප්ත වුනි. පර්යේෂකයින් සහභාගී වන්නන් සමග සම්මූඛ සාකච්ඡා පවත්වා ඇති අතර…

සත්‍යයේ නැංගුරම් ලා ඇත

අරුම පුදුම ලෙස වියමන් කරන ලද ප්ලාස්ටික් බිත්ති සහිත ශත වර්ෂයකට ආසන්න පැරණි නිවසක මගේ පවුල ජීවත් වූහ. මෙම බිත්තිවල පින්තූරයක් එල්ලා තැබීමට නම් මට ලී ආධාරකයකට ඇණයක් විදීමට හෝ ආධාරක සඳහා ප්ලාස්ටර් ආධාරකයක් භාවිතා කිරීමට හෝ සිදුවනු ඇතැයි ඉදිකිරීම් කරුවෙක් මට අවවාද කළේය. එසේ නොමැති නම් පින්තූරය බිම වැටීමට අවදානමක් ඇති අතර සිදුරක්ද බිත්තියේ ඇති විය හැකිය.

යෙසායා දිවැසිවරයා…

උයනේදී

මගේ පියා පැරණි ගීතිකා ගායනා කරන්න ආසයි. ඔහුගේ ප්‍රියතම එකක් වූයේ “උයනේ” යන ගීතිකාවයි. මීට වසර කිහිපයකට පෙර අපි ඔහුගේ අවමංගල්‍යයේදී එය ගායනා කළෙමු. ගායනය ඉතා සරලය. “උන්වහන්සේ මා සමග ඇවිදින සේක. උන්වහන්සේ මා සමග කථා කරන සේක. මම උන්වහන්සේගේ බවත් අපි එහි සිටිනා කාලයේදී බෙදා ගන්නා ප්‍රීතිය වෙන කිසිවෙක් දැන නොසිටින බවත් මට කියන සේක”. එම ගීතය මට මෙන්ම…

රැල්ල පැදීම

මාගේ ස්වාමිපුරුෂයා හවායි ක්‍ෂිතිජයේ ඡායාරූප ගනිමින් ගල් සහිත වෙරළ දිගේ ඇවිදගෙන යද්දී මම තවත් වෛද්‍යමය පසුබෑමකට මුහුණ දෙමින් විශාල පර්වතයක් මත වාඩි වී සිටියෙමි. මම ආපසු නිවසට එද්දී මගේ ගැටලු මා එන තුරු බලා සිටියත් මට ඒ මොහොතේ සාමය අවශ්‍ය විය. කළු, කඩතොළු වූ පාෂාණ වලට එරෙහිව එන රළ දෙස මම බලා සිටියෙමි. රැල්ලේ චක්‍රයේ අඳුරු සෙවනැල්ලක් මගේ ඇසට හසු…