ප්‍රවර්ගය  |  Uncategorized

කියන්න දුවනවා

නූතන මැරතන් තරඟය පදනම් වී ඇත්තේ ග්‍රීක පණිවිඩකරුවෙකු වන ෆීඩිප්පිඩෙස්ගේ කතාව මත ය. පුරාවෘත්තයට අනුව, ක්‍රි.පූ. 490 දී ඔහු මැරතන් නුවර සිට ඇතැන්ස් නුවර දක්වා සැතපුම් විසිපහක දුරක් (කිලෝමීටර හතළිහක්) දිව ගියේ ඔවුන්ගේ බලවත් සතුරා වන ආක්‍රමණික පර්සියානුවන්ට එරෙහිව ග්‍රීකයන්ගේ ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට ය. මළල ක්‍රීඩා ජයග්‍රහණයක පෞද්ගලික තෘප්තිය උදෙසා අද මිනිසුන් මැරතන් ධාවන තරඟ පවත්වන නමුත් ෆීඩිප්පිඩෙස්ගේ උත්සාහය පිටුපස…

කුඩා මාළුවා

වසර ගණනාවක් පුරා, බටහිර අප්‍රිකාවේ වෙසෙන බ්‍රිතාන්‍ය යුවළක් තම නගරයේ මිනිසෙකු සමඟ ශක්තිමත් මිත්‍රත්‍වයක් ගොඩනඟාගත් අතර, බොහෝ විට ඔහු සමඟ යේසුස්වහන්සේගේ ප්‍රේමය සහ ගැළවීමේ කථාව බෙදාගත්තේය. කෙසේවෙතත්, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල “වඩා විශාල සත්‍යය” බව ඔහු වටහාගෙන සිටියද, ඔවුන්ගේ මිතුරා ජීවිතකාලයම පක්‍ෂපාතිවූ වෙනත් ආගමක් අත්හරින්නට පසුබට වුණේය. ඔහු එම ආගමික සමාජයේ නායකයෙකු වූ නිසාත්, ඔහුට මෙයින් ලැබුණු වැටුප මත යැපෙන නිසාත්,…

දෙවියන්වහන්සේගේ අඩි සළකුණු

“දෙවියන්වහන්සේ ජීවත්වන්නේ කොහේදැයි මම දන්නවා” අපේ සිව් හැවිරිදි මුණුබුරා මගේ බිරිඳ වන කේරි ට පැවසුවා. “ඒ කොහේද?” ඇය ඇසුවේ ඇගේ කුතුහලය ඇවිස්සෙමින්. “උන්වහන්සේ ජීවත්වන්නේ ඔබේ නිවස අසල වනාන්තරයේ” යි ඔහු පිළිතුරු දුන්නේය. ඔවුන්ගේ සංවාදය ගැන කේරි මට පැවසූ විට, ඔහුගේ සිතුවිල්ලට හේතු වූයේ කුමක්දැයි ඇය කල්පනා කළාය. “මම දන්නවා” මම ප්‍රතිචාර දැක්වූවෙමි. “ඔහු අපගේ නිවසට පැමිණි අන්තිම අවස්ථාවේදී, අපි වනාන්තරයේ…

නොබිඳිය හැකි ඇදහිල්ල

වෛද්‍යවරුන් විසින් ඩිඈන් ඩොක්කෝ කිම් සහ ඇගේ සැමියාගේ කුළුඳුල් පුතා ඕටිසම් රෝගයෙන් (පුද්ගලයෙකුට සන්නිවේදන අපහසුතා ඇති මානසික තත්ත්‍වයක්) පෙළෙන බව දැනගත් පසු, ඩිඈන් ඩොක්කෝ කිම් සහ ඇගේ සැමියා සංජානනීය ආබාධිතයෙකු (සිතුවිලි හා දැනුම ලබාගැනීමේ ආබාධිතභාවය) ජීවිත කාලය පුරාවටම රැකබලා ගැනීමට සිදුවීම ගැන දුක්වුනා. තම ආදරණීය පුතාගේ අනාගතය සඳහා ඔවුන්ගේ සිහින හා අපේක්‍ෂාවන් වෙනස් කර ගැනීම අරගලයක් වූ බව ඇය
“නොබිඳු…

සමාරීය ජානයක්

ඉන්දුනීසියානුවන්ගේ මූලාරම්භය පිළිබඳව ජකර්තා නගරයේ පැවති දේශනයකදී එක් දේශපාලනඥයෙක් කියා සිටියේ ඔහුගේ ඩීඑන්ඒ (DNA)  පරීක්‍ෂණයෙන් පුදුම කරුණක් හෙළි වූ බවයි. ඔහු තුළ සමාරීය රුධිරය ඇතුලත් වී ඇති බවයි. මෙම උරුමය ගැන ඔහු ආඩම්බර වන බවත් ශුද්ධ බයිබලයේ යහපත් සමාරිතයාගේ කථාව ඔහුට කොන්දේසි විරහිත පුණ්‍ය කටයුත්තක් සඳහා උදාහරණයක් වන බවත් පැවසීය.

නමුත් යහපත් සමාරිතයාගේ කථාව පළමුවෙන් ඇසූ යුදෙව්වන් මෙය පිළිනොගනු ඇත.…

පුදුමාකාර තැනැත්තා

“වන්ඩෆුල් විසඩ් ඹෆ් ඔස් ”- (Wonderful Wizard of Oz) - ඔස් හි පුදුමාකාර මායාකරු නම් නාට්‍යයේ චරිත - එනම් ඩොරති, පඹයා, ටින් මෑන් නමින් ටින් ලෝහයෙන් සාදාගත් පිරිමියා සහ බියගුළු සිංහයාත් බටහිර ප්‍රදේශයේ වාසය කළ නපුරු මන්තරකාරියට බලය දුන් කොස්සත් රැගෙන ඔස් නමැති ස්ථානයට පැමිණෙනවා. තමන් ළඟ තිබූ කොස්ස මායාකරුට ලබා දෙනවානම් මේ සතරදෙනාට තමන්ගේ ආශාවන් කුමක් වුණත් ඒවා ලබාදෙනවා…

බලසම්පන්න

සේබී නමැති ළදරුවා සති 23 දී “මයික්‍රෝ ප්‍රීමී” දරුවෙක් ලෙස අවුන්ස 8.6ක බරක් සමඟ උපත ලැබූවාය. (“මයික්‍රෝ ප්‍රීමී” - ග්‍රෑම් 1000ට අඩු බර හෝ සති 28 ගර්භනීභාවයට පෙර උපත ලැබූ ළදරුවන් හඳුන්වන නාමයකි). මෙම දරුවාගේ දෙමව්පියන්ට තමන්ගේ ළදරුවා සමඟ ගතකිරීමට හැකිවනුයේ පැයක කාලයක් පමණක් බව වෛද්‍යවරුන් කියා සිටියේය. ළදරුවාගේ තොටිල්ල අසල “කුඩා නමුත් බලවත්” යැයි ප්‍රකාශයක් කාඩ්පතක සටහන් කර තිබුණේය.…

සියළුම මාර්ග?

“අධිවේගී මාර්ගයේ ගමන් කරන්න එපා!” දිනක් මම වැඩපොළෙන් පිටත්ව එන අවස්ථාවේදී මගේ දුවගෙන් මෙම පණිවිඩය ලැබූණා. ගෙදරට පැමිණෙන අධිවේගී මාර්ගය වාහන නැවැත්වීමේ ස්ථානයක් බවට පත් වී තිබුණා. මම වෙනත් මාර්ගවලින් යන්න උත්සාහ කළ නමුත් එම මාර්ගවලත් වාහන තදබදයක් තිබූ නිසා මම එය අත්හැරියෙමි. නිවස බලා ආපසු යන ගමන තරමක් ප්‍රමාදවන නිසා මම ප්‍රතිවිරුද්ධ මාර්ගයේ ගමන් කර මගේ මිනිබිරිය සහභාගි වෙමින්…

අපගේ දයානුකම්පිත දෙවියන්වහන්සේ

එක් සීත කාලයක රාත්‍රියක යම් කෙනෙක් කුඩා යුදෙව් දරුවෙකුගේ නිදන කාමරයේ ජනේලයට විශාල ගලක් විසි කළේය. මෙම ජනේලයේ දාවිත්ගේ තරුවක් එල්ලා තිබුණු අතර ඒ සමඟ “මෙනෝරා” :ඵැබදර්ය* එකක් - යුදෙව්වන්ගේ ශාඛා හතකින් යුත් ඉටිපන්දම් රඳවනයක්ද එල්ලා තිබුණි. එසේ කර තිබුණේ හනුක්කා :්‍ය්බමනන්ය* නමින් යුදෙව්වන්ගේ ආලෝකයේ උත්සවය සමරන පිණිසය. මේ දරුවා ජීවත් වුණේ මොන්ටානා ප්‍රාන්තයේ බිලිංස් නමැති නගරයේ ය. ඒ නගරයේ…

දෙවියන්වහන්සේගේ සිතට එකඟව

ආසියාවේ ජ්‍යේෂ්ඨ බැංකුකරුවන්ගෙන් ඔවුන්ගේ ප්‍රියතම සම්මුඛ පරීක්‍ෂණ ප්‍රශ්න මොනවාදැයි විමසූ විට, ඔවුන්ගෙන් එක් අයෙක් මෙම පිළිතුර ලබා දුන්නේය :“ඔබ සාර්ථකත්‍වය පහදා දෙන්නේත් අත්කර ගන්නේත් කෙසේද?“ සිංගප්පූරුවේ සිටිබෑන්ක් හි ප්‍රධාන විධායක නිලධාරි පැහැදිලි කළේ “සාර්ථකත්‍වයට පොළඹවන දේ කුමක්දැයි දැනගැනීමට මම කැමතියි. මෙමගින් මා සම්මුඛ සාකච්ඡා කරන පුද්ගලයාගේ හරය සහ ඔහුගේ වටිනාකම් දැනගැනීමට මට හැකි වෙයි.”

දෙවියන්වහන්සේ ගැන කුමක් කිව හැකිද? උන්වහන්සේ…