ප්‍රවර්ගය  |  Uncategorized

උපකාර කිරීමට හැකියාව

නිව් යෝර්ක් සිටි සභාවේ ආපදා සේවකයෙක් ලෙස සේවය කළ ජෝගේ සති අටේ නිවාඩු කාලය නිවාඩුවක් නොවීය. ඔහුගේ වචනයෙන් කියනවා නම් “නැවතත් නිවාස නැත්තන් සමග ජීවත් වී ඔවුන්ගෙන් කෙනෙක් වෙමින් බඩගින්න, වෙහෙස සහ අමතක වී ඇතැයි යන හැඟීම සිහිකර ගැනීමකි”. ජෝ පළමු වරට වැටුණේ වසර අටකට පෙර පිට්ස්බර්ග් වෙත පැමිණි අවස්ථාවේදීය. එකල ඔහුට ඉන්නට තැනක් නොතිබුණි. රැකියාවක් නොතිබුණි. ආහාර හෝ හරි…

දෙවියන්වහන්සේ කෙරෙහි පිපාසිතයි

යේසුස්වහන්සේ තුළ අලුත් ඇදහිලිවතෙකුට බයිබලය කියවීමට දැඩි පිපාසයක් ඇති විය. කෙසේ වෙතත් ඔහුගේ දැස් සහ දෙඅත් පිපිරීමකින් නැතිවී තිබුණි. බ්‍රේල් ක්‍රමයට ඇගේ තොල්වලින් බයිලය කියවූ ස්ත්‍රියක් ගැන ඔහුට අසන්නට ලැබුණි. ඔහුද එසේ කිරීමටත් උත්සාහ කළේය. තම තොල්වල නහර පද්ධතිය පවා විනාශ වී ඇති බව ඔහු දැන ගත්තේ එවිටය. නමුත් පසුව ඔහු බ්‍රේල් අකුරු තම දිවෙන් ස්පර්ශ කර කියෙව්වේය. බයිබලය කියවා…

අනුකම්පාවෙන් ප්‍රශංසාවට

දරුවන් උදෙසා පවත්වන ලද අලුත් කබා ක්‍රීඩා තරඟයකදී උද්‍යා්ගිමත් දරුවන් ඔවුන් ආශා පාටවල් සහ නිශ්චිත ප්‍රමාණයන් සෙව්වෝය. ඔවුන්ට ස්ව අභිමානයක් ලැබුණි. සංවිධායකයෙකු පැවසුවේ අලුත් කබායක් නිසා ඔවුන්ගේ මිතුරන් ඔවුන්ව පිළිගන්නා බවත් ශීත සෘතුවේදී නිවාඩු නොගෙන ඔවුන් පාසැල් යන බවත්ය.

අපෝස්තලු පාවුල්ටද කබායක අවශ්‍යතාවයක් තිබුණි. ඔහු තිමෝතිට ලියු අවස්ථාවේදී ඔහු ලීවේ “ත්‍රෝවසෙහි කාර්පස් ළඟ මා තබා ආ සළුවද..... ගෙනෙන්න” යනුවෙනි (2…

සුවදායක වදන්

මෑතකදී කරන ලද අධ්‍යයනයකදී සොයා ගත්තේ දිරිමත් වචන ලෙඩුන්ගේ ලෙඩ ඉක්මණින් සුව කරන බවය. කුඩා පරීක්‍ෂණයකදී ස්වෙච්ඡාවෙන් අධ්‍යයනය කරන අයට චර්ම රෝගයක් ආසාදනය කරන ලදී. ඊළඟට තම වෛද්‍යවරයාගෙන් ස්ථිර වචනයක් ලැබූ සහ නොලැබූ අය පරික්‍ෂාවට ලක් කෙරුණි. වෛද්‍යවරයාගෙන් සහනදායි වචන ඇසූ අයගේ කැසිම අනිත් අයට වඩා අඩු විය.

හිතෝපදේශය ලියූ අය දිරිමත් වදන්වල වැදගත්කම දැන සිටියේය. “ප්‍රිය වචන ...... ඇටවලට…

දෙවියන්වහන්සේ සෙවීම

තම සිහිනයන් පසුපස යෑම පිණිස සෙනග දක්වන කැපවීම සහ උනන්දුව බලා සිටීම අපව ජ්වලිත කරයි. මම දන්නා තරුණියක් අවුරුදු තුනක් වැනි කෙටි කාලයකින් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගත්තාය. ඊට පූර්ණ කැපවීමක් අවශ්‍ය විය. මිතුරෙක්ට විශේෂිත මෝටර් රථයක් අවශ්‍ය විය - කෙසේ හෝ ඔහුගේ ඉලක්කය වෙත ළං වෙන තුරු ඔහු කේක් සෑදීමද විකිණීමද කළේය. තවත් අයෙකු තම වෙළඳාම සඳහා සතියකට සිය…

දුක කණපිට හැරී

වෘකයන් ගැන දැනුම නිසා ප්‍රසිද්ධව සිටින ජිමී සහ ජේමි ඩචර් චිත්‍රපටි නිෂ්පාදකයන්ය. ප්‍රීති වූ විට වෘකයෝ වල්ග වනා එහේ මෙහේ දඟලති. එහෙත් කණ්ඩායමේ සාමාජිකයෙක් මියගිය පසු ඔව්හු සති ගණනාවක් දුක් වෙති. කණ්ඩායමේ සාමාජිකයා මිය ගිය ස්ථානයට යති. ඔවුන්ගේ ශෝකය පෙන්නුම් කිරීමට වල්ගය හකුලා ගෙන දුක්බරව මොර ගසති.

අප සියලු දෙනාම අත් විඳ ඇති දුක ඉතා බලවත් හැඟීමකි. විශේෂයෙන් ප්‍රියයෙකු මියගිය…

තිරයකින් වසා

මාගේ ගුවන් යානය අධික වේගයකින් පියාසර කරන්න පටන්ගත් විට ගුවන් සේවිකාව පළමු පංතිය වෙන් කරන තිරය වැසීය. ගුවන් යානා වල පංති වල ඇති වෙනස ගැන මට කල්පනා විය. සමහර මගීන්ට පළමුවෙන් ඇතුල්වීමට ඉඩ ලැබේ. හොඳ ආසනද පාද දිග හැරීමට වැඩි ඉඩද තිබේ. ඔවුන්ට පුද්ගලික ආවතේවද ලැබිය හැකිය. එම වරප්‍රසාද වලින් මා වෙන්වී ඇත යන යටහත් මතක් කිරීමක් එම තිරය මට…

ස්ථීරව සිටීම

ඔවුන් ජීවත්වන රටෙහි යේසුස්වහන්සේ ගැන ඔවුන්ගේ ඇදහිල්ල නිසා ඒඩ්‍රියන් සහ ඔහුගේ පවුලේ අය පීඩා විඳිති. එහෙත් ඒවා සියල්ල තුළින් ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අන් අයට පෙන්වති. ත්‍රස්තයන් පුහුණු වීම පිණිස භාවිතා කළ ඔවුන්ගේ වෙඩි උණ්ඩවලින් සිදුරු වී ඇති සභා ඉඩමේ සිට ඔහු පැවසුවේ “අද මහා සිකුරාදා. යේසුස්වහන්සේ කුරුසියේ අප වෙනුවෙන් දුක් වින්ද බව අපි මතක් කරනවා”. “පීඩාව” ඔහු තවදුරටත් කියන්නේ ”මෙහි…

මාර්ගයේම ඉන්න

මම ලී බාඕ පසුපස ගියෙමි. මධ්‍යම චීනයේ කඳු අතර තට්ටු සහිත මාවත් වලින් යන විට රෑ බෝ විය. මම මේ මාර්ගයේ කෙදිනකවත් ගොස් නොතිබුණි. දැකිය හැක්කේ මා ඉදිරියෙන් ඇති එක් පියවරක් පමණි. එසේම අපට වමින් තිබූ බෑවුමේ ගැඹුර මම නොදත්තෙමි. මම ලීට සමීපව ගමන් කළෙමි. අප යන දිසාව හෝ එයට ගතවන කාලය හෝ මම නොදත්තෙමි. නමුත් මම මාගේ මිතුරා විශ්වාස…

දෙවියන්වහන්සේ ඊට වඩා වටී

යේසුස්වහන්සේ අදහන අය නිසා සිත බිඳී සිටි මාගේ මව මම යේසුස්වහන්සේව පිළිගත් වෙලාවේ කෝපයෙන් ප්‍රතිචාර දැක්වූවාය. “එහෙනම් ඔයත් මාව විනිශ්චය කරන්න හදනවාද? ඒක හරි යන්නේ නැහැ”. ඇය දුරකථනය තැබුවාය. වසරක් පුරා මා සමග කථා කිරීම ප්‍රතික්‍ෂේප කළාය. මම දුක් වූයෙමි. නමුත් මට තේරුම් ගියේ මාගේ වටිනාම සම්බන්ධතාවයට වඩා මා දෙවියන්වහන්සේ සමග පවත්වන සම්බන්ධතාවය වඩා වැදගත් බවය. ඇය මාගේ දුරකථන ඇමතුම්…