සම්පූර්ණ එළිදරව්ව
චිත්‍රපට නරඹන්නෝ එමලි බ්‍රන්ට්ගේ මිහිරි හඬ ඇසුවේ ඇය “මේරි පොපින්ස් රිටර්න්ස්” යන කෘතියේ රඟපාන විටය. ඔවුන්ගේ විවාහයෙන් වසර හතරකට පසු ඇයගේ ස්වාමිපුරුෂයා ඇයට ඉතා සුමිහිරි කට හඬක් ඇති බව සොයා ගත්තේය. සම්මූඛ පරීක්‍ෂණයකදී ඔහු කියා සිටියේ ඇය ගායනා කරනවා ඇසුණු ප්‍රථම වතාවේ ඔහු තම මවිතය පළ කළ බවය. ඒ “ඔබ මෙය මට කියන්නේ කවදාද?” යන ගීතය ඇය ගායනා කරනවා ඇසූ…
පීඩාවේදී ශක්තිය
1948 දී රහසිගත සභාවක සභාපාලකයෙකු “සුළු ප්‍රශ්න කිරීමකට” කියා අත් අඩංගුවට ගැණුනි. සති දෙකකට පසු ඔහුගෙන් පැය විසිහතර පුරා ප්‍රශ්න කෙරුණි. දින දහයක් ආහාර දෙනු නොලැබීය. තමා චර පුරුෂයෙකු නොවන බව කියන කියන වාරයක් පාසා ඔහුට පහර දෙනු ලැබීය. පොපොව් මෙම දරුණු වේදනාවන් දරා ගත්තා පමණක් නොව අන් සිරකරුවන්ද යේසුස්වහන්සේ වෙත ගෙන ආවේය. අවසානයේ වසර එකොළහකට පසුව ඔහුව නිදහස් කෙරුණි.…
ගළවන්නාවූ තැනන්වහන්සේ
“දැනට ජීවත්වන නිර්භීතම මනුෂ්‍යයෙකි” යනුවෙන් ඔහුව හැඳින්වුනි. නුමුත් ඔහු අනිත් අය බලාපොරොත්තු වූ වර්ගයේ කෙනෙකු නොවීය. ඩෙස්මන්ඩ් සොල්දාදුවෙක් වූවත් ඔහු තුවක්කුවක් ගෙන යාම ප්‍රතික්‍ෂේප කළේය. වෛද්‍ය සහකරුවෙක් ලෙස ඔහු තනිවම තුවාලවූ සොල්දාදුවන් හැත්තෑ පස් දෙනෙකු සටනින් හානි නොවී බේරා ගත්තේය. ඉන් සමහරෙක් ඔහුගේ ඇදහිල්ල නිසා ඔහුව විහිළුවට ලක් කළ අය වූහ. “වෙඩි හුවමාරු වන ස්ථානයන්ට” දුව යමින් ඩෙස්මන්ඩ් නොකඩවා යාච්ඤා…
අපගේ ගැඹුරු ආශා
තරුණයෙක් ලෙස ඩන්කන් භිය වූයේ ප්‍රමාණවත් මුදල් නැති කම නිසාය. ඒ හෙයින් ඔහුගේ වයස විසි ගණන් වූ විට ඔහු විශාල අපේක්‍ෂාවකින් තම අනාගතය ගොඩ නැගීම ආරම්භ කළේය. සිලිකොන් මිටියාවතේ සමාගමක ඔහු ටිකෙන් ටික ඉහළට පැමිණ විශාල ධනයක් අත් කර ගත්තේය. ඔහුට විශාල බැංකු ගිණුමක්, අධි සුඛෝපභෝගී වාහනයක්, කැලිෆෝර්නියාවේ ඩොලර් මිලියන ගණනක නිවසක් ඔහුට තිබුණි. ඔහු ආශා කළ සියල්ල ඔහුට තිබුණි.…
ඊළඟට වෙන්නේ කුමක්ද?
1968 අප්‍රේල් 3 වෙනිදා ආචාර්ය මාර්ටින් ලූතර් කිංග් තම අවසන් කථාව කළේය. “මම කඳු මුදුනේ සිටියෙමි”. එහිදී ඔහු අඟවන්නේ තමා වැඩිකල් ජීවත් නොවන බව ඔහු විශ්වාස කරන බවයි. “ඉදිරියේදී අපට අසීරු දින කිහිපයක් තිබේ. නමුත් එය දැන් මට ගැටළුවක් නොවේ. ඊට හේතුව මම කන්ද මුදුනට නැග්ගෙමි. මම ඉදිරිය බැලීමි. පොරොන්දු දේශය දැක්කෙමි. මම ඔබත් එක්ක එහි යනවාදැයි නොදනිමි.... (නුමුත්) මම…
සතුටු සිතින් දෙන්නෝ
වසර ගණනාවකට පෙර මාගේ භාර්යයාව මිළදී ගත් යමකින් වට්ටමක් ඇයට එවනු ලැබීය. එය ඇය බලාපොරොත්තු වූ දෙයක් නොවේ. එය තැපෑලෙන් හදිසියේ පැමිණියේය. ඒ කාලයේදී ඇයගේ මිතුරියක් වෙනත් රටක ස්ත්‍රීන්ට තිබූ දැඩි අවශ්‍යතා ගැන කියා තිබුණි. දියුණුවීමට කැමති ස්ත්‍රීන් හොඳ අධ්‍යාපනය සහ ව්‍යාපාර මගින් ඉදිරියට යාමට උත්සාහ කරමින් සිටියෝය. කෙසේ වෙතත් සෑම විටම සිදුවන්නාක් මෙන් ඔවුන්ගේ පළමු ගැටළුව වූයේ මුදල්ය.
මාගේ…
යේසුස්වහන්සේ මෙන් යාච්ඤා කිරීම
සෑම කාසියකටම දෙපැත්තක් තිබේ. ඉදිරිපසට “නෝනා” (ඉංග්‍රීසියෙන් හිස) යයි කියනු ලැබේ. මුල් රෝම යුගයේ සිට එහි සාමාන්‍යයෙන් ඇත්තේ රටක නායකයාගේ රූපයයි. පසුපස පැත්ත “පොල්ල” (ඉංග්‍රීසියෙන් වලිගය) යනුවෙන් හැඳින්වේ. සමහර බ්‍රිතාන්‍ය දහයේ කාසියේ තිබු සිංහයාගේ එසවුනු වල්ගය නිසා එම වචනය ඉස්මතු වන්න ඇති.
කාසියක් ලෙස ගෙත්සෙමනේ ක්‍රිස්තුස්වහන්සේගේ යාච්ඤාවට පැති දෙකක් ඇත. උන්වහන්සේගේ ජීවිතයේ ගැඹුරුම අවස්ථාවක එනම් : කුරුසියේ මිය යාමට පෙර…
උරුමය උපයා ගෙන නැත
“තාත්තේ රෑ කෑමට ස්තුතියි”. මා ආපන ශාලාවේ මේසය මත පිස්නාකඩ තබමින් කීවෙමි. මා විශ්ව විද්‍යාලයේ නිවාඩුවට නිවසට පැමිණ සිටියෙමි. ටික කලක් නිවසේ නොසිටී නිසා මාගේ දෙමව්පියන් මාගේ බිල ගෙවීම අමුතු දෙයක් විය. “අපි සතුටින් කරන්නේ ජුලී” කියා මාගේ පියා කීවේය. “සෑම එකකටම සෑම වෙලාවේම මට ස්තුති කරන්න අවශ්‍ය නැහැ. මා දන්නවා දැන් ඔයා තනියෙන් ඉන්නේ. නමුත් තවමත් ඔයා මගේම දුව.…
ආශිර්වාදාත්මක රොටී
අපගේ වැඩිමහල් දියණිය යෞවන වයසට පත්වූ විට මාත් මගේ භාර්යාවත් ඇයට සටහන් පොතක් දුන්නෙමු. එම සටහන් පොතෙහි ඇයගේ උපතේ සිට ලියන ලද සටහන් ඇතුලත් විය. ඇගේ රුචි අරුචි, ශබ්ද, එක වාක්‍යයේ කථාබස්, එහි ලියා තිබුණි. පසුව සටහන්, ලිපි ලෙස දිස් විය. අප ඇය තුළ දකින දේවල් සහ දෙවියන්වහ්නසේ ඇය තුළ කරන ක්‍රියාවන්ද එහි ඇතුළත් වුනි. ඇගේ දහතුන් වන උපන් දිනයේදී…
පලතුරු බීම
සාප්පුවක සේල් එකකදී දුටු විදුලි ලාම්පුව මාගේ ගෙදර කාර්යාලයට හොඳ බව පෙනුණි. කෙසේ වෙතත් ගෙදරදී එය දල්වන්නට මම උත්සාහ කළෙමි. කිසිවක් සිදු නොවීය. ආලෝකය නැහැ. බලය නැහැ. යුෂ නැහැ. ”ප්‍රශ්නයක් නැහැ! මට ඒක පහසුවෙන් කරන්න පුළුවන්” මගේ ස්වාමි පුරුෂයා සහතික විය. ඔහු ලාම්පුව කැබලි වලට වෙන් කරද්දී ක්‍ෂණයකින් ඔහු වරද දුටුවේය. ප්ලග් එක කිසි දෙයක්ට සම්බන්ධ වී නැත. බලයේ මූලාශ්‍රයට…