"ළදරුවෙකු ගැන බලාපොරොත්තුවේ" ගස
ගස නිවෙන පත්තුවෙන විදුලි බුබුළු වලින් සරසා මම රෝස සහ නිල් වර්ණ රෙදි පටි අතුවල එතීමි. එයට "ළදරුවෙක් බලාපොරොත්තු වේ" කියා නම් තැබීමි. වසර 4 ක් මමත් මගේ සැමියාත් හදා වඩා ගැනීමට දරුවෙකු සෙවීමු. නත්තලේදීවත් ළදරුවෙකු හමුවේ යයි අපි කල්පනා කළෙමු.
සෑම උදෑසනකම මම ගස අසළ නැවතී යාච්ඤා කළෙමි. දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම මතක් කර ගත්තෙමි. දෙසැම්බර් 21 අපට ප්‍රවෘත්තිය ලැබුණි :…
රහසක් නොවන රහස
හවුුල් සේවකයෙකු මට එළිදරව් කළේ ඔහු "යේසුස්වහන්සේගේ කාරණා" වලට නොගැලපෙන බවයි. ඔහු තම "පහසු ආත්මරාගික" ජීවිතය සහ ඔහු එයින් තෘප්තියක් නොලැබූ බව විස්තර කරන විට මම අසාගෙන සිටියෙමි. "නමුත් මගේ ප්‍රශ්නය මෙයයි. මම හොඳ කරන්න උත්සාහ කරනවා. නමුත් මම කරන්න ඕන දේවල් මට කරන්න බැහැ. නමුත් මම නතර කරන්න ඕනෑ දේවල් මම දිගටම කරනවා".
"ඔයාගේ රහස කුමක්ද?" ඔහු අවංකව මාගෙන්…
මෙසියස්වහන්සේ බලාපොරොත්තු වීම
අලුත් වැඩියා කිරීමට පැමිණි කෙනා තරුණයෙකු බව පෙණුනි. පණ නොගැන්වෙන අපගේ කාරය අලුත්වැඩියා කිරීමට ඔහු තරුණ වැඩියි. "ඔහු තාම දරුවෙක්" ඩෑන් මට කෙඳිරුවේ සැකයෙනි. ඔහුගේ සැකය නාසරෙත්හි පුරවැසියෝ යේසුස්වහන්සේ කවුද කියා කෙඳිරුවාක් මෙනි.
යේසුස්වහන්සේ සිනගෝගයේ උගන්වද්දී "මේ වඩුවාගේ පුත්‍රයා නොවේද?" (මතෙව් 13:55) ඔවුහු ඇසුවෝය. ඔවුහු කෝපයෙන් යුතුව උන්වහන්සේ තමන් අඳුනන කෙනෙකු සුවකරමින් උගන්වනවා දැක පුදුම වී "මේ මනුෂ්‍යයාට මෙවැනි ප්‍රඥාවක් සහ…
"ස්වාමින්වහන්සේගේ"
තීන්ත ආලේප කරගෙන සිටීම මේ කාලයේ ඉතා ජනප්‍රිය බව දැන ගැනීමට වැඩි ආයාසයක් ගත යුතු නැත. සමහර අයගේ පච්චා ඉතා කුඩාය. කෙනෙකුට නොපෙනෙන තරම්ය. තවත් ඒවා : ක්‍රීඩකයන්, නළුවන් සහ සමාන්‍ය සෙනගගේ ශරීරවලින් වැඩි හරියක් වසා ගෙන ඇත. ඒවා වෛවර්ණ වචන සහ මෝස්තරවලින් ගහණය. පච්චා මෝස්තරය සැමදා පවතී යයි පෙනේ. 2014 දී ඉන් ලැබූ ආදායම ඩොලර් බිලියන 3 ක් විය. පච්චා…
අචල ප්‍රේමය
මම කාරයේ දොර තදින් වසා පාසැල වෙත දිව ගියෙමි. "මං ඔයාට ආදරෙයි" මගේ පියා හඬ නගා කීවේය. මම එවිට පස්වන ශ්‍රේණියේ සිටියෙමි. සැම උදෑසනකම එම සිද්ධිය මාස ගණනාවක් සිදු විය. අප පාසැලට පැමිණි විට පියා "ශුභ දවසක්! මං ඔයාට ආදරෙයි" කියා කියන්නේය. නමුත් මා කීවේ "බායි" කියා පමණි. මා ඔහු සමග කෝපයෙන් සිටියේවත් ඔහුව නෙසලකා සිටියේවත් නැත. මම මගේම සිතුවිලිවල…
ගෘහය
අපගේ මිතුරියක් මැතකදී මිය ගියාය. ඇය ජීවිකාව සඳහා ගෙවල් විකිණුවාය. මාත් මාගේ භාර්යයාවත් පැට්සි ගැන කථා කරමින් සිටියෙමු. පැට්සි වසර ගණනාවකට පෙර යේසුස්වහන්සේ වෙත ගෙන ආ කෙනෙකු පසුව අපගේ හොඳ මිතුරෙකු වූ බව සූට මතක් විය.
කෙතරම් ධෛර්යයක්ද? පැට්සි අපගේ නගරයේ අයට නිවාස සොයා දුන්නා පමණක් නොව සදාකාලික ගෘහය සොයා ගැනීමටද ඒ අයට උපකාර කළාය.
යේසුස්වහන්සේ අප වෙනුවෙන් කුරුසියට යාමට…
දෙවියන්වහන්සේගේ සැඟවුනු හස්තය
මාගේ මිතුරාව හදා වඩා ගත්තේ ඝාණාවේ සිටි ඇමෙරිකානු මිෂනාරී යුවළක් විසිනි. ඔවුන් ඇමරිකාවට ගිය පසු ඔහු විශ්ව විද්‍යාලයට ගියේය. නමුත් ඉන් අස්වීමට ඔහුට සිදු විය. පසුව ඔහු හමුදාවට බැඳුණි. එය ඔහුගේ විශ්ව විද්‍යාල වියදම් පියවීමට උපකාර කළ අතර ඔහුට මුළු ලොව වටා යාමට අවස්ථාව ලැබුණි. ඒ සියල්ල තුළ ඔහුව විශේෂ භූමිකාවකට පුහුණු කරමින් දෙවියන්වහන්සේ ක්‍රියා කළ සේක. අද ඔහු ජාත්‍යන්තර…
පාළු නත්තල
මා ගත කළ පාළුම නත්තල ගත කළේ උතුරු ඝාණාවේ සකාගු නගරයෙහි මගේ සියාගේ ගෙදරදීය. මට යාන්තම් වයස පහළොවකි. මාගේ දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් සිටියේ කිලෝමීටර් දහකට එහායිනි. ඊට පෙර වසරවලදී මා ඔවුන් සහ ගමේ මිතුරන් සමග නත්තල ගත කළෙමි. එවිට නත්තල සෑම විටම ශ්‍රේෂ්ඨ විය. එය මතකයන් ඉතිරි කළේය. නමුත් මෙම නත්තල ඉතා නිශ්චලය. පාළුය. නත්තල් දින පාන්දර මම බිම…
ඔසවන්නාවූ හස්තයක්
ශීත සෘතුවේදී මාගේ දරුවෝ පසුපස ඉඩමේ අයිස් මත ලිස්සා යෑමෙන් ප්‍රීති වෙති. කුඩා කාලයේ අයිස් මත ලිස්සා යාම පුහුණු වීම අභියෝගාත්මකය. තද අයිස් මත පාද තැබීමට ඉගැන්වීම අසීරුය. ඊට හේතුව වැටීමේ වේදනාව ඔවුන් දන්නා නිසාය. ඔවුන්ගේ පාද ලිස්සා යන සැම විටම මගේ ස්වාමිපුරුෂයා හෝ මම ඔවුන්ට නැගිටීමට උපකාර කරන්නෙමු.
වැටෙන විට අපව නැගිටුවීමට යමෙක් සිටීම දේශනාකාරයා දී ඇති චිත්‍රයයි. තවත්…
නත්තලේදී ප්‍රශ්න
දෙසැම්බර් මාසය දින දර්ශනයේ පෙරළීමට පෙරම උතුරේ ඇති අප නගරයේ නත්තල් සිරිය බැබළිමට පටන් ගන්නේය. වෛද්‍ය ශලාවක ඉඩමේ ගස් සහ පඳුරු විදුලි බුබුළු වැල් වලින් දීප්තිමත් වන්නේය. සැම ගසක්ම වෙනස් වර්ණයක් දෙයි. රාත්‍රියේදී එය ඇස් පිනවන දර්ශනයක් වන්නේය. ව්‍යාපාර ස්ථානයක් ඔවුන්ගේ ගොඩනැගිල්ල විශාල වියදමක් පෙන්වන නත්තල් තෑග්ගක් මෙන් සරසයි. නත්තල් සිරියේ සාක්‍ෂි නැති ස්ථානයක් නැති තරම්ය.
සමහර අය මේ සුඛෝපභෝගී…