ප්‍රවර්ගය  |  Uncategorized

මවකගේ ප්‍රේමය

කුඩා කාලයේ ඇයගේ දෙමාපියන් දික්කසාද වූ විට භෞතික ප්‍රශ්න සහ අනිකුත් කාරණා නිසා සූව අනාථ නිවාසයකට යැවුණි. එහිදී ලොකු ළමයින්ගේ හිංසාවන්ට ලක්වූ නිසා ඇය සිතා සිටියේ තමාව අත්හැර ඇති බවත් තමා තනිවී සිටින බවත්ය. මව පැමිණියේ මසකට වරකි. පියාව ඇය දුටුවේම නැති තරම්ය. නිවාසයේ නීති නිසා මසකට වරකට වඩා පැමිණීමට නොහැකිවූ බවත් සැම දිනකම ඇයගේ ඡායාවක් හෝ දකින පිණිස ඇය…

අපට තිබෙන දෙය

මාගේ මිතුරියක් උත්සව සමයේ භෝජනයකට ඇයගේ පවුලේ අයත් මිතුරනුත් තම නිවසට එකතු කිරීමට උනන්දුවෙන් සිටියාය. සෑම මිතුරෙකුම පැමිණීමට කැමැත්තෙන් සිටියේය. වියදම අඩු කිරීමට ඔවුන්ද පංගුකාර වීමට පොරොන්දු වූහ. සමහරු පාන්ද, සමහරු සැලඩ් හෝ ව්‍යාංජනයක් හෝ ගෙන ඒමට තීරණය කළෝය. එක් මිතුරියකට ගෙන ඒමට මුදල් නොතිබුණු නිසා නිවස පවිත්‍ර කිරීමට ඇය පොරොන්දු වූවාය.

ඇය හිස් අතින් පැමිණියත් ඇයව ඔවුන් පිළිගනු ඇත.…

සැඟවුනු සේවයක්

විශාල අධ්‍යාපන ව්‍යාපෘතියක් මට බරක් වී තිබුණි. නියමිත දිනට එය අවසන් කර ගැනීමට පුළුවන් වේදැයි මම කණස්සලු වීමි. මාගේ කණස්සල්ල මධ්‍යයෙහි මා දිරිමත් කරන පණිවුඩ තුනක් මාගේ මිතුරන්ගෙන් ලදිමි. ඔවුන් එකිනෙකා පැවසුවේ "මම යාච්ඤා කරන විට දෙවියන්වහන්සේ ඔබව මට මතක් කළා" කියාය. මා ගත කරන කාල පරිච්ඡේදය නොදැන ඔවුන් මට පණිවුඩ එවීම නිසා මම දිරිමත් වීමි. මට යටහත් කමක් දැණුනි.…

වැරදි පැත්තේ

ඝාණාවේ ටෙකිමන් ප්‍රදේශයේ පාලම ජලපහරට ගසා ගෙන ගිය විට ටානෝ ගංගාවේ අනක් පැත්තේ එනම් නව ක්‍රෝබෝ පළාතේ සෙනග කොටු වූහ. සභාපාලක සැමුවෙල් අප්පයියාගේ සෙනග අඩුවූහ. ඊට හේතුව ඔව්හු ගංගාවේ වැරදි පැත්තේ කොටු වීමය.

කරදරය මධ්‍යයෙහි සභාපාලක සෑම් දරුවන්ගේ අනාථ නිවාසය ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. ඔහු යාච්ඤා කළේය. ඊළඟට සභාව නව ක්‍රෝබෝ පෙදෙසේ එළිමහන් රැස්වීම් තැබීය. වැඩිකල් නොයා යේසුස්වහන්සේගේ් නාමයෙන් ඔව්හු…

අසීරු සාකච්ඡා

දුෂ්කර ප‍්‍රදේශයක සිටි කාර්ය මණ්ඩල නිලධාරියෙකු සමග සෘජුව කථා කිරීමට මට සැතපුම් 50 ක් පමණ යාමට සිදු විය. ඔහු අපගේ සමාගම ගැන වැරදි අදහස් පතුරන බව මට වෙන අයෙකුගෙන් දැන ගැනීමට ලැබුණි. අපගේ කීර්ති නාමය ගැන මම බියවීමි. ඔහුගේ තීරණ වෙනස් කරන උපදෙසක් දීමට මට පෙළඹවීමක් පැමිණියේය.

1 සාමුවෙල් 25 හි ඉශ්‍රායෙල් අනාගත රජුට මුහුණට මුහුණ ලා කථා කිරීමට ස්ත්‍රියක්…

ගොඩනැගීම නොනවත්වන්න!

වැඩපොළේ අලුත් භූමිකාවක් විවෘත වූ විට සයිමන් සිතුවේ එය දෙවියන්වහන්සේගෙන් බවය. එම තීරණය ගැන යාච්ඤාකර උපදෙස් ලබා ගත් විට ඔහුට දැණුනේ විශාල වගකීමක් දැරීමට දෙවියන්වහන්සේ අවස්ථාවක් දුන් බවයි. සෑම දෙයක්ම හරි ගියේය. ඔහුගේ නායකයා ඔහුට උපකාර කළේය. නමුත් ඉන්පසු සමහර දේවල් හරියාකාරව කෙරුණේ නැත. සමහර හවුල් සේවකයෝ සහයෝගය දීම ප්‍රතික්‍ෂේප කළෝය. රැකියාව අත් හරින්නදැයි ඔහු කල්පනා කරන්න පටන් ගත්තේය.

ඉශ්‍රායෙල්වරු…

ස්පර්ශයේ බලය

ආචාර්ය පෝල් බ්‍රෑන්ඩ් 20 වන සියවසේ සිටි පුරෝගාමී වෛද්‍ය ධර්මදුත සේවකයෙකු විය. ඔහු ඉන්දියාවේ ලාදුරු රෝගය සමග සම්බන්ධ සමාජ ප්‍රතික්‍ෂේපය දෑසින් දිටීය. ඔහු රෝගියෙක්ව දිනක් අතගැසුවේ ප්‍රතිකාර කිරීමට හැකි බව ඔහුට ඒත්තු ගැන්වීමටය. මිනිසාගේ කම්මුල් දිගේ කඳුළු ගැලීමට පටන් ගත්තේය. සේවකයෙකු ආචාර්ය බ්‍රෑන්ඩ්ට එම කඳුළු විස්තර කළේය. "ඔබ ඔහුව ස්පර්ශ කළා. වසර ගණනක් කිසිවෙක් එසේ කරල නැහැ! ඒ සතුටු කඳුළු".…

දෙවියන්වහන්සේ කවුරුන්ද යන කරුණට ස්තුති කරමු

සුභ පැතුම්පත්වල මුද්‍රණය කර ඇති දහස් ගණන් පැතුම් තුළ සිත් කාවදිනම ප්‍රකාශයක් නම් "ඔබ ඔබම නිසා ඔබට ස්තුතියි" යන්නය. ඔබට එවැනි කාඩ්පතක් ලැබුණොත් එම තැනැත්තා ඔබට සළකන්නේ ඔබ යම්කිසි විශේෂ දෙයක් කළ නිසා නොව ඔබගේ නියම තත්ත්වය නිසාවෙන් බව ඔබ දැනගන්නෙහිය.

මෙවැනි හැඟීම්බර ප්‍රකාශයක් දෙවියන්වහන්සේට ස්තුති කිරීමට ඇති හොඳම ක්‍රමයක් යයි මම සිතන්නෙමි. ස්පර්ශ කිරීම් තුළින් අප තුළ දෙවියන්වහන්සේ සමහර…

භයංකාර ආකර්ශණයන්

එංගලන්තයේ වික්ටෝරියන් යුගයේ සිටි සිගිස්මන්ඞ් ගීට්ෂ් සෙනඟ විශ්මයට පත් කළේ "මනුෂ්‍යයන්ගෙන් පහකර හෙළා දමනු ලැබීය" යන චිත්‍රය ඇඳීමෙනි. එහි ඔහු පිළිඹිබු කළේ වේදනා විඳින විනිශ්චයට ලක්වූ යේසුස්වහන්සේව ගීට්ෂ්ගේ පරම්පරාවේ අය විසින් වටකරනු ලැබ සිටීමය. ඔවුන්ගේ ආශාවන් වන ව්‍යාපාර, ආලය සහ දේශපාලනයෙන් ඔව්හු වෙළී සිටියෝය. ක්‍රිස්තුස්වහන්සේ ගණන් නොගෙන වටවී සිටිය සෙනග එදා යේසුස්වහන්සේගේ කුරුසිය අසළ සිටි සෙනග මෙන් ඔවුන්ට නැතිවන දෙය…

දිරිමත් කිරීමට බැඳී ඉන්නෙමු

ස්ටීවන් තොම්සන් ස්මාරක පත්තෑයා යනු අනිත් තරඟවලට වඩා බොහෝ වෙනස් රට හරහා දිවීමකි. සාමාජිකයන් 7 දෙනෙක්ගෙන් යුත් එක් එක් කණ්ඩායම් ඒකකයක් ලෙස දුවති. සැතපුම් තුනේ තරඟය තුළ ඔවුන් සැතපුම් දෙකක්ම හත් දෙනාම කඹයක් අල්ලා ගෙන දුවති. දෙවන සැතපුමේදී කඹය අතහැර තනි තනිව දුවති. ඒ හෙයින් එකිනෙකාගේ වේලාව කණ්ඩායම ගත කළ වේලාවට අමතරව ඔහු/ඇය ගත කළ කාලය වේ.

මෙම වසරේදී මීට…