ප්‍රවර්ගය  |  Uncategorized

යැපීම ප්‍රකාශ කිරීම

ලෝරාගේ මව පිළිකා රෝගය සමග සටන් කරමින් සිටියාය. දිනක් ලෝරා මිතුරියක් සමග තම මව ගැන යාච්ඤා කළාය. මොළයේ ආබාධිත තත්ත්වයකින් වසර ගණනාවක් රෝගීව සිටින ලෝරාගේ මව ගැන ඇගේ මිතුරිය යාච්ඤා කළේ "ස්වාමිනී ඔබවහන්සේ මා වෙනුවෙන් සෑම දෙයක් කරන සේක. ලෝරාගේ මව වෙනුවෙන්ද සෑම දෙයක් කරන්න" යනුවෙනි.

තම මිතුරියගේ "යැපීමේ ප‍්‍රකාශය" ලෝරාගේ සිතේ ගැඹුර ස්පර්ශ කලේය. ඇය එම මොහොත ගැන නැවත…

සැඟවුණු අලංකාරය

ටොබෑගෝ දුපත අසළ කැරිබියන් මුහුදෙහි දිය යට බැලීමට විශේෂ උපකරණ පැළඳීම අවශ්‍ය බවට අපගේ දරුවන්ට තදින් ඇවිටිලි කිරීමට සිදුවිය. නමුත් ඔවුන් කිමිදී මහත් ප්‍රිතියකින් යුතුව පිටතට පැමිණියේ "වෛවාරණ මාළු දහස් ගණන් සිටිනවා. එය ඉතා අලංකාරයි. අපි කවදාවත් ඒ වගේ මාළු දැකල නැහැ" යයි කියමිනි.

එම මුහුදේ වතුර මතුපිට අප නිවස අවට වැව්වල වතුර මෙන් පෙණුන නිසා යට ඇති අලංකාරය අපගේ…

දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මැවිල්ල

අප මෑතකදී අපගේ මුණුපුරන් සමග සංචාරයක් කළෙමු. ෆ්ලොරිඩාවේදී රාජාලි පවුලක් වෙත යොමුවූ වෙබ් කැමරා දර්ශන බලා සතුටු වීමු. සෑමදාම අපි මව් කිරිල්ලිය පියා සහ පැටවා පොළොවට ඉහළ ඔවුන්ගේ කූඩුවේ ජීවත්වන ආකාරය නැරඹුවෙමු. සෑම දිනම දෙමව්පියෝ තම පැටවාට අඛණ්ඩ ආරක්‍ෂාවද පෝෂණය පිණිස අසළ ගඟකින් මාළුන්ද ගෙනත් දුන්නෝය.

මෙම රාජාලි පවුල අපට ගීතිකාකරු 104 වැනි ගීතිකාවේ පැහැදිළි කරන දෙවියන්වහන්සේගේ තේජවත් මැවිල්ල පිළිබඳ රූපකාය…

සම්පූර්ණ ලෝකය

"මාගේ සම්පූර්ණ ලෝකය" යන මාතෘකාව යටතෙහි රචනාවක් ලියන්න යයි කේටීට පංතියේදී කියා තිබුණි. "මාගේ සම්පූර්ණ ලෝකයේ අයිස් ක්‍රීම් නොමිලේ දෙනු ලැබේ. ලොලිපොප් සෑම තැනම තිබේ. අහස සෑම විටම නිල් පාටය. වලාකුල් කිහිපයක් පමණක් හැඩ වලින් ඇත". ඉන්පසු ඇගේ රචනාව ගැඹුුරු ස්වභාවයකට යයි.

"කිසිවෙක් නිවසට නරක ආරංචි ගෙනෙන්නේ නැත. එසේම කිසිවෙකුට නරක ආරංචියක් දීමට සිදුවන්නේද නැත".

කිසිවෙක් නිවසට නරක ආරංචියක් ගෙනෙන්නේ නැත. එය…

මට ඔබව පෙනෙනවා

සේවියර්ට වයස දෙකෙහිදී දිනක් අපි සපත්තු සාප්පුවකට ගියෙමු. ඔහු සපත්තු පෙට්ටි ගොන්නක් පිටුපස සැඟවුණී. "මට ඔබව පෙනෙනවා" කියා මාගේ ස්වාමි පුරුෂයා වන ඇලන් කී විට සේවියර් සිනහසුණේය. විනාඩි කිහිපයකට පසු ඇලන් සේවියර්ගේ නම කියමින් එහේ මෙහේ දිවීමට පටන් ගත්තේය. අපි සාප්පුවේ ඉදිරියට ගියෙමු. අපගේ දරුවා වාහනවලින් පිරී පාරට විවෘතව තිබු ඉදිරිපස දොරටුව දෙසට සිනහසෙමින් දිව ආවේය.

තප්පර කිහිපයකින් ඇලන් ඔහුව…

ශබ්දයෙන් ජීවත්වීම

ටෙක්සාස්හී ඔස්ටීන් නගරයෙහි හෝටලයක සිටින අතර මාගේ කාමරයේ මේසයක් මත තිබූ කාඩ්පතක් මම දුටුවෙමි. එහි මෙසේ සඳහන් වූයේය.

අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.
අපගේ යාච්ඤාව නම් ඔබ මෙහි සිටින විට
විශ‍්‍රාමයෙන් සිටීමත් ඔබගේ ගමන් සඵලවත් වීමත්ය.
ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කර ආරක්‍ෂා කර
උන්වහන්සේගේ මුහුණ ඔබ කෙරෙහි බබළවන සේක්වා!

හෝටලය කළමනාකරණය කරන ආයතනයේ එම කාඩ්පත නිසා ඔවුන් ගැන තවදුරටත් දැන ගැනීමට මා හට පෙළඹවීමක් පැමිණීයේය. එහෙයින් මම…

දෙවියන්වහන්සේ කොයි ආකාරද?

විශේෂ දිනයක් සැමරීම පිණිස මාගේ ස්වාමිපුරුෂයා මාත් සමග චිත‍්‍රාගාරයකට ගියේය. එහි ගිය පසු මා කැමති චිත‍්‍රයක් තෝ්රා ගන්න යයි ඔහු මට කීවේය. මම චිත‍්‍රයක් තෑග්ගක් ලෙස තෝරා ගත්තෙමි. එහි තිබුණේ වනයක් මැදින් කුඩා ඔයක් ගලා යන ආකාරයයි. ඔයෙහි පතුලෙන් චිත‍්‍රයෙහි වැඩි කොටසක් පිරී තිබුණී. ඒහෙයින් අහස වැඩියෙන් පෙනුණේ නැත. එහෙත් ඔයෙහි ජලයෙහි හිරුගේ ඡායාව මෙන්ම ගස් මුදුන් සහ මීදුම පැහැදිලිව…

ලෝකයේ ආලෝකය

එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හි කෙබ්ලේ විද්‍යාලයේ දේවස්ථානයෙහි මා කැමතිම කලා කෘතියක් ඇත. එංගලන්ත චිත‍්‍ර ශිල්පියෙක් වන විලියම් හෝල්මන් හන්ට් විසින් එය ඇඳ තිබේ. එහි ඇත්තේ යේසුස්වහන්සේ ලැන්තෑරුමක් අතැතිව නිවසක දොරකට තට්ටු කරන ආකාරයයි.

එහි ඇති කුතුහලය දනවන කාරණයක් නම් එම දොරෙහි පිටතින් අගුලක් නොමැති වීමයි. මෙම දොර විවර කිරීමට නොහැකි කම ගැන ප‍්‍රශ්න කරද්දී හන්ට් විස්තර කළේ ඔහුට අවශ්‍ය වූයේ එළිදරව් 3:20…

පේ‍්‍රමයේ චිත‍්‍රයන්

මාගේ දරුවන් සහ මම දිනපතා නින්දට යාමට පෙර එක් දෙයක් කරන්නෙමු. අපි පාට පැන්සල් එකතු කර ඉටිපන්දමක් දල්වන්නෙමු. අපගේ මාර්ගය ආලෝකමත් කරන්න යයි දෙවියන්වහන්සේට කියන්නෙමු. අපගේ දිනපොත් ගෙන ප‍්‍රශ්න දෙකකට පිලිතුරු ලියන්නෙමු. අද මම පේ‍්‍රමය පෙන්වූයේ කුමණ වේලාවකද? පේ‍්‍රමය නොපෙන්වූයේ කොයි වේලාවේද?

අසල්වැසියන්ට පේ‍්‍රම කිරීම කිතුණු ජීවිතයේ වැදගත් කොටසක් වී ඇත. ඒ "පටන්ගැන්මේදී" සිටය (2 යොහන් 1:5). තම සමුහනයට යොහාන්…

කුණු බාල්දියක මුද්දක්

විද්‍යාලයේදී එක් දිනක් මම අවදිවුයේ මාගේ කාමරයේ මිතුරියක වන කැරල් කලබලයෙන් සිටින වෙලාවකය. ඇගේ වටිනා මුද්දක් නැතිවී තිබුණී. අපි සෑම තැනම සෙවුවෙමු. ඊළඟ උදයේ අපි කුණු බාල්දියක් ඇවිස්සීමු. මම කුණු බාල්දිය ඉරා බැලීමි. "ඔයා මේක හොයන්න සෑහෙන්න කැපවෙනවා".

"ඩොලර් 200 ක් වටිනා මුද්දක් නැති කර ගන්න මම කැමති නැහැ" ඇය තදින් කීවාය.

කැරල්ගේ අධිෂ්ඨානය මට මතක් කරන්නේ ස්වර්ග රාජ්‍යය ගැන…