ප්‍රවර්ගය  |  Uncategorized

මාගේ පියාණෝ මා සමඟය

පාළුවෙන් පොරබදන මිතුරියක් තම ෆේස් බුක් පිටුවෙහි මෙසේ සටහන් කළාය: "යහළුවන් නොමැති නිසා මට තනිකමක් දැනෙනවා නොවේ. මට යහළුවෝ බොහෝ සිටිති. මා වැළඳගෙන දිරිගන්වා කථාකර මා ගැන සලකා මා ගැන කල්පනා කිරීමට හැකි අය සිටින බව මම දනිමි. එහෙත් ඔවුන් කිසිවෙකුට මා සමඟ සදාකාලයට සැම මොහොතේම සිටිය නොහැක".

එවැනි පාළුව යේසුස්වහන්සේ තේරුම් ගත්සේක. උන්වහන්සේගේ භෞමික සේවා කාලයේ උන්වහන්සේ ලාදුරු රෝගීන්ගේ ඇස්වල…

අළුත් යමක්

එ් අත්හැර දමා තිබූ පැරණි ලෑලි තුළ චාර්ල්ස් හූපර් විශාල දෙයක් දුටුවේය. බොහෝ කලක් අත්හැර දමා තිබූ බඩ ඉරිඟු ගබඩාවකින් ලෑලි ටිකක් ගලවාගෙන ඔහු සරල සැලසුමක් ඇන්දේය. ඔහු තම වත්තෙහි තිබූ ඕක් ගස් සහ පොප්ලර් ගස් කිහිපයක් කපා ගත්තේය. තම සීයාගේ පොරෝවෙන් ඔහු අමාරුවෙන් එ්වා හතරැස් කළේය. කෑල්ලෙන් කෑල්ල පැරණි ලෑලි සමඟ අලූත් ලෑලි එකතු කළේය.

අද ඔබට චාර්ල්ස් සහ…

අප නොවැදගත් යන හැඟීම

වැදගත් කමින් අඩු සෞරග‍්‍රහ මණ්ඩලයක කුඩා ග‍්‍රහයෙකු මත බිලියන 7ක සෙනඟක් අතර ජීවත් වන අය අතර අපිද සිටිමු. දෙවියන්වහන්සේ මවා ඇති මිලියන ගණනක් ස්වර්ගීය ග‍්‍රහයන් අතර අපගේ පෘථිවිය එක් කුඩා නීලවර්ණ තිතක් පමණි. අපගේ විශ්වය නැමති අති විශාල කැන්වස් තිරය දෙස බලන කල අපගේ අලංකාර තේජවන්ත පෘථිවිය ඉතා කුඩා දූවිලි අංශුවක් ලෙස පෙනේ.

එසේ සිතන විට අප අතිශයින් නොවැදගත්, නොසැලකෙන…

අන්ධකාරයෙහි ආලෝකය

පේරු දේශයට ගිය සංචාරයකදී එම කඳුවලින් පිරී රටෙහිදී හමුවන එක් ගල් ගුහාවක් නැරඹීමට මම ගියෙමි. අපගේ මඟපෙන්වන්නා අපට කීවේ මෙම ගල්ගුහාවේ සැතපුම් 9ක් දැනටම ගවේෂණයට ලක්ව ඇති බවය. එය ඊටත් වඩා ගැඹුරු බව ඔහු පැවසුවේය. අපි මවිතය ගෙන දෙන වව්ලන් වර්ගද, රාත‍්‍රී පක්ෂීන්ද මනහර ලෙස සැකසුණු ස්වභාවික ගල් කලා නිර්මාණද දුටුවෙමු. වැඩි වේලාවක් යාමට පෙර ගුහාවේ අඳුර දරාගැනීමට නොහැකි විය.…

දොස් පැවරීමේ ක‍්‍රීඩාව

මා බොහෝ දේවලට දොස් ලබා ඇති අතර එය සාධාරණය. මාගේ පාපය, පරාජය සහ අදක්ෂතාව, මිතුරන් සහ පවුලේ අයට (සමහර විට අමුත්තන්ට) දුක, කණස්සල්ල සහ කරදර උපදවයි. සමහර විට මාගේ වැරදි නොවන දේවලටද මම දොස් ලබමි. එ්වා නිවැරදි කිරීමට මට බලයක් නැත.

එසේම මම අනිත් පක්ෂයේ සිට ඇත්තෙමි. අන් අයට චෝදනා එල්ල කර ඇත්තෙමි. ඔවුන් යමක් වෙනස් විධියට නොකළේ නම් මම…

කඳුළු නැමති ත්‍යාගය

පැරණි මිතුරෙකුගේ මව මිය ගිය විට මම ඔහු ඇමතීමි. ඇය මාගේ මවගේ සමීප මිතුරියක විය. දැන් දෙදෙනාම ස්වර්ගස්ථ වී ඇත. අප කථා කරමින් සිටින විට අපගේ දෙබස හැඟීම් සහ දුක් කඳුළු අඩංගු චක‍්‍රයට පියවර මැන්නේය. බෙත් දැන් නැත, ඇය අන් අයට සැලකූ ආකාරයද එසේම විනෝදජනක තැනැත්තියක බවද මතක් වන විට සතුටු කඳුළු ගලා ගියේය.

අප බොහෝ දෙනෙකු වරක් හඬමින් සිට අනිත්…

අභිරහස් මර්ගයන්

මාගේ පුත‍්‍රයා චීන භාෂා පන්තිවලට යෑම ආරම්භ කළ විට ඔහු තම පළමු පන්තිය නිමවා ගෙදර ගෙන ආ සටහන් වලින් මම මවිත වීමි. දේශීය ඉංගී‍්‍රසි කථා කරන අයෙකු ලෙස එම රූපාක්ෂර වචන වලට සම්බන්ධ වන්නේ කසේදැයි සිතා ගැනීම මට අසීරු විය. එම භාෂාව දැඩි ලෙස මාහට සංකීර්ණ විය. කිසිසේත් අවබෝධ කර ගැනීමට නොහැකි විය.

සමහර විට දෙවියන්වහන්සේගේ ක‍්‍රියා මාර්ග ගැන සිතන…

තුෂ්නිම්භූතව සිටිමි

මෙම ප‍්‍රහේලිකාව මා තුෂ්නිම්භූත කළේය. දෙවියන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කුමක්ද? යක්ෂයාට වඩා නපුරු කුමක්ද? එය දුගීන් සතුය ධනවත් අයට එය අවශ්‍යය. ඔබ එය කෑවොත් ඔබ මැරෙයි. පැහැදිලි පිළිතුර ගැන නොසිතා මා මනස එහා මෙහා යාමට ඉඩ හැරීමෙන් මට පිළිතුර මඟහැරී ගියේය. එනම් "කිසිදෙයක් නැත" (nothing) යන්නය. මෙම ප‍්‍රහේලිකාව මට මතක් කර දෙන්නේ මුලින්ම ඇසූ විට විසඳීමට ඉතා අසීරුවූ දැනුම පරීක්ෂාවට ලක්කළ…

උන්වහන්සේගේ නමින් සළකුණුවී

1860 ජූලි මස ලන්ඩනයේ ශාන්ත තෝමස් ආරෝග්‍ය ශාලාවේ ප‍්‍රථම හෙද පාසැල ආරම්භ විය. එය වර්තමාන කිංග්ස් කොලේජ් හි කොටසක් ලෙස තිබේ. එහි සිසුන් හඳුන්වනු ලබන්නේ නයිටිංගේල්ස් යනුවෙනි. වත්මන් හෙද ක‍්‍රමය මෙන්ම එම පාසැල ආරම්භ කරන ලද්දේ ෆ්ලොරන්ස් නයිටිංගේල් විසිනි. ක‍්‍රිමියානු යුද්ධය කාලයේදී හෙද සේවාව විප්ලවයකට භාජනය කළේ ඇයයි. හෙද හෙදියන් වීමට බලාපොරොත්තු වන අය තම පුහුණුව අවසන් කළ විට "නයිටිංගේල්පොරොන්දුව"…

කුණාටු සංසිඳුවීම

මිසිසිපි වෙරළ දෙසට කැත්රිනා සුළි කුණාටුව හමන විට විශ‍්‍රාම ගිය සභාපාලකවරයෙකු සහ ඔහුගේ බිරිඳ ආරක්ෂිත ස්ථානයකට ගියෝය. ඔවුන්ගේ දියණිය තමන් සමඟ ඇට්ලන්ටාවට එන්නැයි ඔවුන්ට ඇවිලිටි කළාය. එවිට ඔවුන් බලා ගැනීමට හැකිබව ඇය කීවාය. එහෙත් බැංකු වසා තිබීම නිසා එම යුවලට ඔවුන්ට අවශ්‍ය මුදල් ගැනීමට නොහැකි විය. කුණාටුවෙන් පසු ඔව්හු තම නිවසට ආවෝය. ඔවුන්ට බේරාගැනීමට හැකිවූයේ පාවෙමින් තිබූ ඡායාරූප කිහිපයක් පමණි.…