ප්‍රේමයෙන් ඇහුම්කන්දීම
අගෝස්තු මාසයේ එක් සන්ධ්‍යාවක වර්මොන්ට්හි අපගේ කුඩා සභාවේ එක් තරුණ මිෂනාරිවරයෙකු දේශනා කළේය. ඔහු සහ ඔහුගේ භාර්යාව සේවය කළ දේශය ආගමික අර්බුද වල පැටලී තිබිණි. එය දරුවන්ට ඉතා අනතුරුදායක බවට ප්‍රසිද්ධ විය. ඔහුගේ එක් කථාවකදී සිත් මිරිකී යන සිදුවීමක් විස්තර කරමින් ඔහුගේ දියණිය ඇයව පාසැල් නේවාසිකාගාරයේ තනිකර නොයන ලෙස ආයාචනා කළ ආකාරය ඔහු පැවසීය.
එ් වන විට අපගේ දියණිය ඉපදී…
කීකරුකමේ සම්පත
රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මකවන ලොතරැයි රටවල් 100කට වඩා ගණනක තිබේ. එක්සත් ජනපදය සහ කැනඩාවේ පමණක් ඩොලර් බිලියන 85ක් වටිනා ලොතරැයි පත් අලෙවි වේ. එය ලොව පුරා අලෙවියෙන් කොටසක් පමණි. විශාල ජැක්පොට් ලොතරැයි වලට ඇති ආශාව "මම ලොතරැයියක් දිනුවොත්" මගේ ප්‍රශ්න සියල්ල විසඳේ යන මානසිකත්වයක් බොහෝ අය තුළ ගොඩනගා ඇත.
ධනයෙහි කිසි වරදක් නැත. එහෙත් ජීවිතයේ සියලු ප්‍රශ්න වලට පිළිතුර මුදල් යැයි…
රුකුලක් වන්න
කෙතරම් අනර්ඝ අවමංගල්යයක්ද! අප නික්ම යන විට සින්ඩි පැවසීය. අපගේ මිතුරිය හෙලන් මිය ගියාය. ඇයගේ විනෝදකාමී හැසිරීම ගැන කථා කරමින් මිතුරෝ එකිනෙකා ඇයව සැමරුවෝය. එහෙත් හෙලන්ගේ ජීවිතය විහිළු සහ සිනහ පමණකට සීමා වූවක් නොවේ. ඇයගේ සහෝදරයාගේ පුත්‍රයා යේසුස්වහන්සේ කෙරෙහි ඇයගේ ඇදහිල්ල ද ඇය අන් අයට සැලකූ ආකාරය ද විස්තර කළේය. ඔහු යෞවනයෙකු ලෙස අරගලයක යෙදී සිටින අතර ඇය ඔහු තම…
ඔබගේ කථාව කියන්න
සිරකරුවෙකුවූද අලුත් කිතුනුවෙකුවූද මයිකල් ඩින්ස්මෝර්ට සිරගෙදරකදී තම සාක්ෂිය බෙදාගැනීමට අවස්ථාවක් ලැබිණි. සමහර රැඳවියන් ඔහු වෙත පැමිණ කීවේ "අපි සහභාගිවූ හොඳම රැස්වීම මේකයි" කියාය. තම සරල කථාව දෙවියන්වහන්සේට භාවිතා කිරීමට හැකිවීම ගැන මයිකල් මවිත විය.
ශුභාරංචිය දේශනා කිරීමට පාවුල් අණ දුන් පසු (1 තිමෝති 1:1-11) තිමෝති තරුණයා දිරිමත් කිරීමට ඔහු තම පුද්ගලික සාක්ෂිය බෙදාගත්තේය (12-16 පද). තම ජීවිතයේ දෙවියන්වහන්සේගේ දයාව ගැන පාවුල්…
කිසිම අවශ්‍යතාවයක් කුඩා වැඩි නැත
මව්වරු කිහිපදෙනෙක් අන් අය දිරිමත් කරන යාච්ඤා ඉල්ලීම් කිහිපයක් බෙදා ගත්තෝය. එහෙත් එක් මවක් තමාගේ පුද්ගලික යාච්ඤා ඉල්ලීම් වලින් දෙවියන්වහන්සේට කරදර කිරීම ආත්මාර්ථකාමී යැයි සිතුවාය. ඇය විස්තර කළේ "දෙවියන්වහන්සේට තිබෙන විශාල ගෝලීය ගැටළු සමඟ සංසන්දනය කරන විට මාගේ අවශ්‍යතා ඉතා කුඩා ලෙස උන්වහන්සේට පෙනෙනවා ඇත" කියාය.
විනාඩි කිහිපයකට පසු ඇයගේ කුඩා පුත්‍රයා දොරට ඇඟිල්ල අසුකර ගෙන අඬමින් තම මව වෙත…
සෙනඟට මතක් කර දෙන්න
සාමාන්‍යයෙන් සතියකට අපට බොහෝ විද්‍යුත් පණිවුඩ ලැබේ. ඒ යමෙක් බැහැදැකීමට හෝ නැතිනම් යම් අයෙකුට යාච්ඤා කිරීමටය. එ් සියල්ල අවශ්‍ය මතක් කිරීම්ය. පාවුල් තම "පැපිරස් මේල්" තීතස්ට යැවූ විට ඔහු තම සටහන අවසන් කළේ "සිහි කරවන්න" කියාය (3:1). පාවුල් වචන තෝරාගෙන ඇති ආකරය දෙස බැලූ විට අපට සිතාගත හැක්කේ මේ ගැන පාවුල් දැනටම ලියා ඇති බවයි. ඒවා සභාවේ අයට කෙතරම් වැදගත්…
ඇයි? අපගේ වේදනාවේ දී දෙවියන්වහන්සේ දැකීම
අප සාමාන්‍යයෙන් සිතන්නේ වේදනාව සහ දුක්විඳීම අයහපත් දෙයක් ලෙස බැවින්, එය මගහැරීමට අප සියලූ උත්සාහයන් දරයි. එහෙත් ඒවා ජීවිතයේ අනිවාර්ය අංගයන් බැවින් අපගේ සිතිවිලි එයට අනුකූල කරගැනීමට සිදුවිය හැක. අපේ ප්‍රශ්න පිළිබඳව අවලාද නැගීම හෝ තව කෙනෙකුට දොස් පැවරීම වෙනුවට, දෙවියන්වහන්සේ අපව උන්වහන්සේ වෙතට සමීප කරගැනීමට සෝදිසි භාවිතා කරන ආකාරය බයිබලය තුළින් බලමු. ඇයි? අපගේ වේදනාවේ දී දෙවියන්වහන්සේ දැකීම පොත, අපගේ…
සියල්ලෝ ඇතුල් වන තුරු
එක් දිනක් මම මගේ ස්වාමි පුරුෂයා ගමේ දුම්රිය ස්ථානයට ඇරලූ අතර දුම්රිය පාලකවරයා අවසන් මොහොතේ එන හදසිකාරයන් දෙස බලා සිටිනු දුටුවෙමි. තෙත් කොණ්ඩයක් සහිත ස්ත්‍රියක් වාහනය නවතා දුම්රියට දුවගොස් ඇතුල් වුනාය. ඉන්පසු කලු ඇඳුම් කට්ටලයක් ඇඳගත් මිනිසෙකුද එසේ කළේය. අවසන් මොහොතේ දුවගෙන ආ සමහරු දුම්රියට නගින තුරු දුම්රිය පාලක ඉවසීමෙන් සිටියේය.
සෙනඟ දුම්රියට නගින තුරු දුම්රිය පාලක ඉවසීමෙන් සිටියාක් මෙන්…
කිරි කිරි ගාන රෝදය
"කිරි කිරි ගාන රෝදයට තෙල් ලැබේ" කියා ජනප්‍රිය කියමනක් බටහිර රටවල තිබේ. කුඩා කල මගේ නිවසේ සිට පාසැල දක්වා මම මාගේ බයිසිකලය බොහෝ දුරක් පැද්දෙමි. රෝද වල කිරි කිරි ශබ්දය එ්වායේ තෙල් අවශ්‍යතාවය ගැන මගේ අවධානය යොමු කළේය.
ලූක් 18හි තමාගේ විරුද්ධකාරයාට එරෙහි එ් ස්ත්‍රිය විනිශ්චයකාරයාට නොනවත්වා කළ ඉල්ලීම "කිරි කිරි රෝදයක්" මෙන් හැඟේ. යේසුස්වහන්සේ අපට ඉගැන්වූ එම කතාව විස්තර…
වේදනාවේ පාසැල
වේදනාවේ ගැටළුව නැමති තම ග්‍රන්ථයෙන් සී. එස්. ලුවිස් නිරීක්ෂණය කරන්නේ, අපගේ විනෝදකාලයන්හිදී දෙවියන්වහන්සේ අපට මුමුණන බවත්, අපගේ හෘද සාක්ෂියට කථා කරන බවත් අපගේ වේදනාවලදී මොරදෙන බවත්ය. බිහිරි ලෝකය ප්‍රාණවත් කරන උන්වහන්සේගේ ශබ්ද විකාශනය එයයි. බොහෝ විට අපගේ අවධානය වෙනතකට හැරවීමට වේදනාව උපකාර කරයි. එය අපගේ සමීප අවස්ථාවලින් අපගේ සිතිවිලි ඉවත් කර දෙවියන්වහන්සේ අප ජීවිත වල කරන කාරණා වලට සවන්දීමට අප යොමු…