Archives: නොවැම්බර් 2020

ඝට්ටනයෙන් හැරීම

සුප්‍රසිද්ධ ඕලන්ද ජාතික විද්‍යාඥයකුගේ අවමංගල්‍ය උත්සවයේදී ඇල්බට් අයින්ස්ටයින් කළ ගුණකථනයකදී, ඔවුන් අතර තිබූ විද්‍යාත්මක ආරවුල් පිළිබඳ කථා කළේ නැත. ඒ වෙනුවට හෙන්ඩ්‍රික් ඒ. ලොරෙන්ට්ස් නම් භෞතික විද්‍යාඥයාගේ “නොවරදින කරුණාව” ගැන මතක් කළේය. ඔහු ගතකළ සරල ජීවිතය සහ සියල්ලන්ට සාධාරණව සැළකූ ආකාරය ගැනද ඔහු විස්තර කළේය. “හැමදෙනාම ඔහුව සතුටින් අනුගමනය කළා”, අයින්ස්ටයින් කීවේය “මන්ද ඔහු කිසි දිනක ඔවුන් පාලනය කිරීමට මාන…

නිර්භීත ක්‍රියා

ජෝන් හාපර් තම දියණියත් සමඟ ටයිටැනික් නැවට නැංග අවස්ථාවේ සිදුවීමට යන දේ පිළිබඳ කිසිදු අදහසක් තිබුණේ නැත. නමුත් ඔහු එක දෙයක් දැන සිටියා: ඔහු යේසුස්වහන්සේට ප්‍රේම කළ අතර අන් අයද උන්වහන්සේ හඳුනාගැනීම පිළිබඳ උද්යෝගයකින් සිටියේය. නැව අයිස් කන්දක හැපී ජලය ඇතුලට ගලාගෙන ආ විගසම, වැන්දඹුවෙක් වූ හාපර්, තම කුඩා දියණිය ජීවිතාරක්‍ෂක බෝට්ටුවකට දැම්මේය. ඉන්පසුව අවුල්වූ සෙනඟ අතරට ඔහු දිව ගියේ…

ව්‍යාජ ස්ථිරභාවය

වසර කීපයකට පෙර මාගේ වෛද්‍යවරයා මගේ සෞඛ්‍ය තත්ත්‍වය ගැන දැඩි කථාවක් කළේය. මම ඔහුගේ වචන සිතට ගෙන ව්‍යායාම් කරන්නටත් ආහාර රටාව වෙනස් කරන්නටත් පටන්ගත්තා. කල්ගතවෙත්ම මගේ කොලෙස්ටරෝල් අගයත් මගේ ඇඟේ බරත් අඩු වූ අතර මගේ ආත්ම අභිමානය ඉහළ ගියේය. නමුත් එතරම් යහපත් නැති දෙයක් සිද්ධ වුනා: මම අනෙක් අයගේ ආහාර තේරීම් ගැන අවධානය යොමු කරමින් ඔවුන් වින්ශ්චය කරන්නට පටන්ගත්තා. බොහෝ…

අපට පුළුවන් නම්

ඇලස්කානු කිහිරි ගස කුණාටුවේ තද සුළඟින් එහා මෙහා වැණුනේය. රෙජී එම ගසට ආදරය කළේ ගිම්හානයේ අව් රශ්මියෙන් ආරක්‍ෂාව සැපයු නිසා පමණක් නොව ඇගේ පවුලේ පෞද්ගලිකභාවය ආරක්‍ෂා කළ නිසාත් ය. දැන් දරුණු කුණාටුව එහි මුල් ගළවන්නට වැර දරන්නේය. රෙජී ඇගේ 15 හැවිරිදි පුතා සමඟ ගස බේරාගැනීමට උත්සාහ කරන්නට ඉක්මණින් දිව ගියාය. ඇගේ දෑත් සහ රාත්තල් 90ක ශරීරය ගසට තදකරගෙන ඇයත් ඇගේ…

ඉල්ලාගත් සපත්තු

2018 වසරේ කැලිෆෝනියා ලැව් ගින්න අතරතුර තම නිවසින් පැන යාමේදී, ගේබ් නම් උසස් පෙළ ශිෂ්‍යයෙකුට, ඔහු පුහුණු වෙමින් සිටි රට හරහා දිවීමේ තරඟයකට තම ප්‍රාන්තයේ තේරීම් තරඟය මඟහැරුණේය. මෙම තරඟයට සහභාගිවීමට නොහැකිවූ නිසා ඔහුට ජාතික තරඟයට ඉදිරිපත් විය නොහැකි වනු ඇත. එය වසර 4ක් පුරාවට ඔහුගේ ධාවන වෘත්තියේ අවසාන තරඟය වන්නට තිබුණි. ඔහු මුහුණ දුන් ආපදා තත්ත්‍වය ගැන සළකා මළල…