Archives: ඔක්තෝබර් 2021

දේව වචනය අධ්‍යයනය කිරීම

ජේ. අයි. පාකර් (1926-2020) සිය සම්භාව්‍ය කෘතිය වන “දෙවියන්වහන්සේ දැන ගැනීම” යන කෘතියෙහි ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ප්‍රසිද්ධ ඇදහිලිවන්තයන් සිව් දෙනෙක් “බයිබලය සඳහා බීවර්” (මුගටීන්) ලෙසට ඉතා ඉහළින් කථා කළේය. ඔවුන් සියල්ලන්ම පුහුණු විශාරදයන් නොවූවත් ඔවුන් සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේව දැන ගැනීමට දේව වචනයේ ගැඹුරටම ඉගෙන ගත්තේ බීවර් යන සතා ගසක් තුළට හාරා ගෙන යන ආකාරයටය. පාකර් තවදුරටත් සඳහන් කළේ බයිබලය අධ්‍යයනය…

ඇතුළාන්තයෙන් පොඩි වී ඇත

මම යෞවනියක්ව සිටි කාලයේදී මගේ මව අපගේ විසිත්ත කාමරයේ බිත්තියේ බිතු සිතුවමක් පින්තාරු කළාය. එය අවුරුදු ගණනාවක් එසේ පැවතුණි. එය නටබුන් වූ දේවාලයක ඉපැරණි ග්‍රීක දර්ශනයක්ද එහි දෙපැත්තේ සුදු කුළුණුද ගරා වැටුණු දිය උල්පතක් සහ කැඩුණු පිළිමයක්ද පෙන්නුම් කළේය. කලක් ඉතා අලංකාරවූ හෙලෙනිස්ටික් ගෘහ නිර්මාණ ශිල්පය දෙස බැලූ විට එය විනාශ වුයේ කෙසේදැයි සිතා ගැනීමට මම උත්සාහ කළෙමි. විශේෂයෙන්ම අතුළත…

පූජා කළ යුත්තේ කවදාද?

2020 පෙබරවාරියේදී කෝවිඞ්-19 වසංගතය ආරම්භ වෙමින් තිබියදී එක් පුවත්පත් තිර රචකයෙක්ගේ කණස්සල්ල කෙරෙහි මම යොමු වුනෙමි. අපි කැමැත්තෙන් ස්වයං හුදකලා වෙයිද? ඇය කල්පනා කළාය. අන් අය රෝගී නොවන පිණිස අපි අපගේ ගමන් බිමන්, සාප්පු සවාරි යනාදිය වෙනස් කරමුද. “මෙය හුදෙක් සායනික සම්පත් පිළිබඳ පරීක්‍ෂණයක් පමණක් නොව අපට වඩා අන් අය ගැන සැළකිලිමත් වීමට ඇති කැමැත්ත වන්නේය” යනුවෙන් ඇය ලීවාය. හදිසියේම…

කථා කිරීමට කාලයක්

අප්‍රිකානු-ඇමරිකානු කාන්තාව වසර තිහක් පුරාවටම විශාල ගෝලීය සේවයක් කරන සංවිධානයක් සඳහා විශ්වාසවන්තව සේවය කළාය. එහෙත් ඇය වාර්ගික අසාධාරණය ගැන තමන් සමග සේවය කරන සේවකයින් සමග කථා කිරීමට උත්සාහ කළ විට ඇයට ලැබුණු ප්‍රතිචාරය වූයේ නිහඬතාවයයි. කෙසේ වෙතත් අවසානයේදී 2020 වසන්ත කාලයේදී ජාතිවාදය පිළිබඳ විවෘත සාකච්ඡා ලොව පුරා ව්‍යාප්ත වෙද්දී ඇය සමග සේවය කරන මිතුරෝ “විවෘත සංවාදයක් ආරම්භ කළහ”. විවෘත සාකච්ඡා…

ආත්මයෙන් තීක්‍ෂණ බුද්ධිය

ප්‍රංශ සොල්දාදුවා තම හමුදාවේ කඳවුරේ ආරක්‍ෂක වළලු ශක්තිමත් කරමින් කාන්තාරයේ වැලි හාරමින් සිටියදී ඔහු වැදගත් සොයා ගැනීමක් කරනු ඇතැයි කිසි විටෙකත් සිතුවේ නැත. තවත් වැලි සවලක් ඉවත් කරද්දී ඔහු ගලක් දුටුවේය. එය සාමාන්‍ය ගලක් නොවීය. එය භාෂා තුනකින් ලියා ඇති පස්වන ටොලමි රජුගේ නීති සහ පාලනය අඩංගු රොසෙටා ගලය. එම ගල (දැන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත) දහනව වන ශත…