දහස් ගණන් ආලෝක තිත්
වයඹ ඇලබාමාවේ ඇති ඩිස්ටල් කුහරය සෑම වසරකම විශේෂයෙන් මැයි සහ ජූනි මාසවල දහස් ගණනින් සංචාරකයන් ඇද ගන්නේ බිත්තර පිපිරී ඉන් පිටවන රෑ බදුල්ලන් නිසාය. රාත්‍රියේදී මේ රෑ බදුල්ලන් දීප්තිමත් නිල් ආලෝක ධාරාවක් නිකුත් කරති. ඔවුන් දහස් ගණනක් එකතු වූ විට විස්මිත ආලෝකයක් නික්මෙන්නේය.
එක් ආකාරයකින් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් රෑ බදුල්ලන් ලෙස දක්වයි. ඔහු විස්තර කරන්නේ “වරක් නුඹලා අන්ධකාරව සිටිය නමුත්…
වහල්කමෙන් නිදහස
“අපට වහල්කමෙන් පිටතට මග පෙන්වන ඔබ මෝසෙස් වගෙයි” කියා ජමිලා ප්‍රකාශ කළාය. පකිස්තානයේ ගඩොල් පෝරණුවක සේවිකාවක් වන ඇය එම ගඩොල් පෝරණු හිමිකරුට ගෙවන්න තිබූ අති විශාල ණය නිසා ඇයත් ඇගේ පවුලත් බොහෝ පීඩා වින්දහ. පොළිය ගෙවීමට පමණක් ඔවුන්ගේ ආදායමෙන් බොහෝ කොටසක් වැය වුනි. නුමුත් ඔවුන්ගේ ණයෙන් නිදහස් වීමට ලාභ නොලබන ආයතනයකින් ඔවුන්ට ත්‍යාගයක් ලැබුණු විට ඔවුන්ට ඉමහත් සහනයක් ලැබුණි. ඔවුන්ගේ…
දෙවියන්වහන්සේගේ අභිමුඛයට ප්‍රමූඛතාවය
2009 දී ස්ටැන්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ ගවේෂණ කණ්ඩායමක් සිසුන් 200 ක් පමණ සහභාගී කරවා ගෙන කාර්යන් සහ මතක අභ්‍යාසයන් වරින් වර එහා මෙහා කරමින් පරීක්‍ෂණයක් කළේය. පුදුමයට කරුණක් වූයේ තමන් යහපත් බහුකාර්ය කරන්නන් බව සිතා සිටි සිසුන්, වරකට එක් කාර්යක් පමණක් කිරීමට ආශා කළ සිසුන්ට වඩා අයහපත් ලෙස පරීක්‍ෂණය අවසන් කිරීමයි. බහු කාර්යන් ඔවුන්ගේ සිතුවිලි අවධානයට ලක් කිරීම මෙන්ම අනවශ්‍ය තොරතුරු…
සරණ දෙන සෙනඟ
සරණාගත දරුවන්ගේ කථා අසා සසල වූ ෆිල් සහ සැන්ඩි ඔවුන්ගෙන් දෙදෙනෙකුට තම සිත් සහ නිවස විවර කළහ. ඔවුන් දෙදෙනාව ගුවන් තොටුපළින් ගත් පසු ඔව්හු බයාදුව නිවස වෙත නිශ්චලව රිය පැදවූහ. ඔවුහු මෙයට සුදානම්ද? ඔව්හු එකම සංස්කෘතිය, භාෂාව සහ ආගම බෙදා නොගත්හ. නමුත් මේ අගනා දරුවන්ට ඔවුහු සරණයක් වන සෙනග බවට පත් වී ඇත.
බෝවස් රූත්ගේ කථාවෙන් කම්පනයට පත් විය. නායෝමිට…
අව්‍යාජ සහ අවදානමකට ලක්වූ
“හායි, පා ෆං!” සභාවේ මිතුරෙක් මට විද්්‍යුත් පණිවුඩයක් එවීය. “මේ මාසයේ කුඩා කණ්ඩායම් රැස්වීමේදී යාකොබ් 5:16 හි පවසන දේ කිරීමට සෑම දෙනාවම පොළඹවමු. අපගේ ජීවිතයේ පොර බැදීම් බෙදා ගෙන යාච්ඤා කළ හැකි විශ්වාසවන්ත ස්ථිරකමේ ආරක්‍ෂිත පරිසරයක් අපි ගොඩ නගමු”.
කෙසේ පිළිතුරු දෙන්නද කියා මොහොතකට මට සිතාගත නොහැකි වුනි. අපගේ කුඩා කණ්ඩායමේ සාමාජිකයන් එකිනෙකාව වසර ගණනාවක් දැන සිටියද අපගේ සිත් රිදීම්…
බලවත් සහ දුර්වල වූවන්
ලෝවා විශ්ව විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩාවේ සම්ප්‍රදායන් අති විශිෂ්ටයි. කිනික් ක්‍රීඩාංගනයට යාබදව ස්ටෙඞ් නැමැති ළමා රෝහල පිහිටා තිබේ. රෝහලේ ඉහළම මහලේ බිම සිට සිවිලිම දක්වා වූ ජෙනෙල් ක්‍රීඩා පිට්ටනියේ පැහැදිලි දර්ශනයක් ලබා දුන්නේය. ක්‍රීඩාවන් පවත්වන දිනවල රෝගී දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිට්ටනියේ ඇති තරඟ නැරඹීමට මෙහි රොක් වෙති. තරගයේ පළමු අදියර අවසන් වූ විට පුහුණුකරුවන්, ක්‍රීඩකයන් හා දහස් ගණන් නරඹන්නන් ආරෝග්‍යශාලාව…
දරුවෙකුගේ ඇදහිල්ල
අපව හදාවඩා ගත් ආච්චි කම්පන තත්ත්වයකට පසු ආරෝග්‍ය ශාලාවේ සිටින විට ඇගේ මොළයට කෙතරම් හානි වී ඇත්දැයි වෛද්‍යවරුන්ට සිතා ගත නොහැකි විය. ඇගේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන දැන ගැනීම සඳහා ඇය ටිකක් සුව වන තුරු බලා සිටීමට ඔවුන්ට අවශ්‍ය වූහ. ඇය කථා කළේ වචන කිහිපයක් පමණක් වූ අතර එයින්ද තේරුම් ගත හැකි වූයේ ස්වල්පයකි. නමුත් මගේ දුවව වසර දොළහක් බලා ගත්…
දෙවියන්වහන්සේ සමග එකම මාර්ගයේ සිටීම
වසර ගණනාවකට පෙර සෙනග 218 ක් රැගෙන ගිය දුම්රියක් උතුරු මැද ස්පාඤ්ඤයේදී පීලි පැන 79 දෙනෙක් මිය ගිය අතර 66 දෙනෙක් රෝහල් ගත කෙරුණි. රියැදුරාට අනතුර විස්තර කළ නොහැකි වූවත් වීඩියෝ දර්ශනයන්ට එය විස්තර කිරීමට හැකි වුනි. භයානක වංගුවකට පෙර දුම්රිය අධික වේගයකින් ධාවනය වී තිබුණි. වේග සීමාවන් සකස් කර තිබුණේ දුම්රියේ ගමන් කරන සියලු දෙනාගේ ආරක්‍ෂාව සඳහාය. වසර 30…
නැවේ පහළ තට්ටුවේ ජනතාව
දියුණු වන රටවලට නොමිළයේ සෞඛ්‍ය සේවා ගෙන යන “අප්‍රිකා දයාව” යන නෞකාවේ මගේ මිතුරෙක් සේවය කළේය. මෙම කාර්යය මණ්ඩලය රෝගීන් සිය ගණනකට දිනපතා සේවය කරන අතර එසේ නොවී නම් එම සේවකයින්ට කිසිදා ප්‍රතිකාර නොලැබෙනු ඇත.
ඉඳහිට නැවට ගොඩ වන රූපවාහිනි කණ්ඩායම් ඇදවූ පාද සකස් කරන සහ ආබාධිත පාද සවි කරන විස්මිත වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත තම කැමරාවන් යොමු කරති. සමහර…
කරුණාකර නිශ්ශබ්ද වන්න
බටහිර වර්ජිනියාවේ ග්‍රීන්බෑන්ක් ගම රළු ඇපලේචියන් කඳුකරයේ කුඩා සමූහනයකි. එහි එක් ප්‍රධාන වෙනසක් හැර මෙම ගම එම ප්‍රදේශයේ ඇති දුසිම් ගණනක් ගම්වලට සමානකම් පායි. එම ගමේ පදිංචිකරුවන් එකසිය 142 දෙනාටම වයිෆයි ප්‍රවේශය තිබුණේ නැත. එසේ වූයේ ග්‍රීන් බෑන්ක්හී ඇති ග්‍රහලෝකාගාරයේ ඇති දූරදක්නය සෑම විටම අහස දෙසට යොමූ වී ඇති බැවින් වයිෆයි හෝ දූරකථන කණු මගින් වන බාධාවන් නොවන ලෙසටය. එහි…