ක්‍රිස්තුස්වහන්සේගේ බලය
අඩි 1400 ක් පළල විශාල කුහරයක් අසල කම්බියක් මතින් හික් වැලන්ඩා ගමන් කරනු 2013 දී එතැනට රැස්වූ ප්‍රේක්‍ෂකයින් 600 දෙනෙක් බලා සිටියහ. වැලන්ඩා අඟල් දෙකක් ඝණකම ඇති වානේ කම්බියට පියවර තබන අතර කැමරාව පහත ඇති මිටියාවත දෙසට යොමුවෙද්දී එම දර්ශනය ගැන ඔහු යේසුස්වහන්සේට ස්තූති කළේය. ඇවිදින මංතීරුවක් හරහා යන්නාක් මෙන් ඔහු කුහරය හරහා ගමන් කළේ යාච්ඤා කරමින් සහ යේසුස්වහන්සේට ප්‍රශංසා…
නමස්කාරයේ මංගල්‍යයන්
විශාල මංගල්‍යයකට සහභාගී වීම ඔබව විස්මිත ලෙස වෙනස් කළ හැකිය. එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ දින කිහිපයක් තිබුණු 1200 කට වඩා රැස්වූ ස්ථානවලට සහභාගී වූ පර්යේෂක ඩැනියෙල් යුඞ්කින් සහ ඔහුගේ සහායකයින් ඉගෙන ගත්තේ විශාල මංගල්‍යයන්ට අපගේ සදාචාරාත්මක මාලිමාවට සහ අන් අය සමග අපගේ මූලාශ්‍ර බෙදා ගැනීමට ඇති අපගේ කැමැත්තටද බලපෑ හැකි බවයි. මෙම සමීක්‍ෂණය එළදරව් කළේ පැමිණි අයගෙන් සියයට 63…
සන්නාම තානාපතිවරුන්ට වඩා
අන්තර් ජාලය තුළ තරඟකාරීත්වය ඉතා උග්‍රවී තිබේ. පාරිභෝගිකයන් ඇද ගැනීමට සමාගම් නිර්මාණශීලි ක්‍රම වර්ධනය කරති. නිදසුනක් ලෙස සුබාරු වාහන අරගන්න. සුබාරු අයිතිකරුවන් සුප්‍රසිද්ධ ලෙස විශ්වාසවන්ත වන හෙයින් සමාගම විසින් “සුබී අතිප්‍රේක්‍ෂකයන්ට” වාහන වල සන්නාම තානාපතියන් වන ලෙසට ඇරයුම් කළහ.
සමාගමේ වෙබ් අඩවිය පවසන්නේ “සුබාරු තානාපතිවරුන් ඊටම කැපවුනු ශක්තියෙන් පිරි කැපී පෙනෙන කණ්ඩායමක් වන අතර ඔව්හු වර්ගයේ අනාගතය හැඩ ගැස්වීම සඳහා…
අත් නොහැරීමේ බලය
නිව් යෝර්ක් නගරයේ පිහිටි සුප්‍රසිද්ධ මෝස්තර සැළසුම් පාසැලකට ඇතුල් වීමට හැකි වීම ගැන 1917 දී එක් මැහුම් නිර්මාණකාරිනියක් අති ප්‍රමෝදයට පත් වූවාය. නමුත් ඈන් ලෝව් කෝන් පංතිවලට ලියා පදිංචි වීමට ෆ්ලොරිඩා සිට පැමිණි පසු ඇයව පිළිගත නොහැකි බව පාසැල් අධ්‍යක්‍ෂක වරයා පැවසීය. “කෙලින්ම කියනවා නම් ඔබ කළු ජාතිකයෙක් බව අප දැන සිටියේ නැත” කියා ඔහු කීවේය. ඉවත්ව යාම ප්‍රතික්‍ෂේප කළ…
යේසුස්වහන්සේ අපගේ සහෝදරයා
තම බාල සහෝදරියගේ ඇඟට භයානක බල්ලෙක් පනින විට බි්‍රජර් වෝකර්ට වයස අවුරුදු හයකි. බිජර් ඉවෙන් මෙන් බල්ලා ඉදිරියට පැන්නේ ඒ බල්ලාගේ දරුණු ප්‍රහාරයෙන් තම සහෝදරිය බේරා ගැනීමටය. හදිසි අනතුරු ප්‍රතිකාර සහ මැහුම් අනූවක් මුහුණට දැමූ පසු බි්‍රජර් තම ක්‍රියාව විස්තර කළේය : “කෙනෙක් මැරෙනවා නම් ඒ මැරෙන්න ඕනෑ මම කියලා මම සිතුවෙමි”. ස්තූතිවන්ත විය හැකි ලෙස ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු බි්‍රජ්ර්ගේ…
තනි වූ නමුත් අමතක නොවුනි
ඔබ ඔවුන්ගේ කථා අසන විට සිර කරුවෙකුට විඳීමට සිදුවන අසීරුම දෙය වන්නේ පාළුව සහ තනිකම බව පැහැදිළි වන්නේය. තවද එක් අධ්‍යයනයකදී එළිදරව් වූයේ ඔවුන් සිරගතව සිටින කාලය කෙතරම් වූවත් බොහෝ සිරකරුවන්ට මිතුරන්ගෙන් සහ ප්‍රියයන්ගෙන් ලැබෙන්නේ බැහැදැකීම් දෙකක් පමණක් බවයි. තනිකම යනු අඛණ්ඩ යථාර්ථයකි.
බොරු චෝදනාවකට සිරගතව සිටින කල යෝසෙප් දරා ගත් වේදනාව මම පරිකල්පනය කළෙමි. එහි බලාපොරොත්තුවක යම් ඡායාවක් තිබුණි.…
වෙනස් ප්‍රවේශයක්
අප්‍රිකානු රටක් වන කාලබාර් (දැන් නයිජීරියාව) වෙත මේරි ස්ලේයර් යාත්‍රා කළ විට නැසීගිය ඬේවිඞ් ලිවිංග්ස්ටන්ගේ මිෂනාරි සේවය දිගටම කර ගෙන යාමට ඇය උත්සුක වූවාය. ඇයගේ පළමු ව්‍යාපෘතිය වූයේ හවුල් මිෂනාරිවරුන් සමග ජීවත් වෙමින් පාසැලක ඉගැන්වීම වූ අතර වෙනස් ආකාරයකින් සේවය කිරීමට බරක් ඇයට ඇති වුනි. එම නිසා ඒ පළාතේ කලාතුරකින් සිදුවන දෙයක් ඇය කළාය. එනම් ඇය සේවය කරන ජනතාව අතර…
සදාකාලයටම විශ්වාසවන්ත දෙවියන්වහන්සේ
සේවියර් ප්‍රාථමික සිසුවෙකුව සිටියදී මම ඔහුව පාසැලටත් පාසැලෙන් නිවසටත් ගෙනාවෙමි. එක් දිනක් සියල්ලම සැළසුම් කළ ආකාරයට සිදු නොවීය. ඔහුව ගැනීමට මම ප්‍රමාද වූයෙමි. මෝටර් රථය නවත්වා කලබලයෙන් මෙන් යාච්ඤා කරමින් මම ඔහුගේ පංති කාමරය වෙත දිව ගියෙමි. ඔහු තම පොත් බෑගය වැළඳගෙන ගුරුවරියක් අසළ බංකුවක වාඩිවී සිටියේය. “මට සමාවෙන්න මිජෝ. ඔයා හොඳින්ද?” ඔහු සුසුමක් හෙළුවේය. “මම හොඳින්. නමුත් ඔබ ප්‍රමාද…
මම කවුද?
රොබට් ටොඞ් ලින්කන් ඔහුගේ පියා වූ ප්‍රේමණීය ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඒබ්‍රහම් ලින්කන්ගේ සෙවනැල්ල මෙන් ජීවත් විය. ඔහුගේ පියාගේ මරණින් බොහෝ කලකට පසුවත් රොබට්ගේ අනන්‍යතාවය ඔහුගේ පියාගේ සෙවනැල්ලෙන් වැසී තිබුණි. ලින්කන්ගේ සමීප මිතුරෙක් වන නිකලස් මරේ බට්ලර්, ලින්කන් නිතරම පවසන දෙයක් ගැන මෙසේ ලිවීය: “මාව හමුදා නිලධාරියෙක් ලෙස කිසිවෙකුට අවශ්‍ය කරන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ ලින්කන්ගේ පුත්‍රයාවය. එංගලන්තයේ සේවය කිරීමට කිසිවෙකුට…
අපගේ සියලු දවස්වල දෙවියන්වහන්සේ
අසාර්ථක ශල්‍යකර්මයකින් පසුව ජොඈන්ගේ වෛද්‍යවරයා කීවේ සති පහකින් නැවතත් ශල්‍යකර්මයක් කළ යුතු බවයි. කාලය ගෙවී යන විට කණස්සල්ල වැඩි වුනි. ජොඈන් සහ ඇගේ ස්වාමිපුරුෂයා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ අතර ඔවුන්ගේ පවුලේ අය ජීවත් වූයේ බොහෝ දුර බැහැරය. ඔවුන් නොදන්නා නගරයකට ගොස් සංකීර්ණ රෝහල් ක්‍රමයක් සොයා ගෙන නව විශේෂඥයෙක් සමග ක්‍රියා කිරීම අවශ්‍ය වූයේය.
මෙම අවස්ථා දරා ගැනීමට නොහැකි බවක් පෙනුනද දෙවියන්වහන්සේ…