පහතට නැමීම
කුඩා පාපැදිය තම කුඩා පාද වලින් හැකි තරම් වේගයෙන් පැදවූ තම දියණිය පිටුපසින් තරුණ මවක් දිව ගියාය. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වේගයක් ලබා ගත් කුඩා දැරිය එක්වරම පාපැදියෙන් බිමට පෙරළී තම වළලුකර රිදෙන බව පවසමින් හැඬුවාය. ඇගේ අම්මා නිහඬව දණින් වැටී, පහතට නැමී, “වේදනාව නැති කිරීමට” එතැන සිප ගත්තාය. එය වැඩ කළේය! කුඩා දියණිය නැගිට ආපසු පාපැදියට නැග පැද ගියාය.…
නිධානයක් සේ රැකගත් යාච්ඤාව
ක්ලාක්ස් නට්ක්‍රැක(ර්) යනු පුදුමාකාර පක්ෂියෙකි. සෑම වසරකම මෙම පක්ෂියා සුදු පොතු පයින් ගසේ බීජ හතරක් හෝ පහක් බැගින් - පැයකට බීජ පන්සියයක් පමණ - කුඩා රහස් කාමරවල සඟවා ශීත ඍතුව සඳහා සූදානම් වෙයි. ඉන්පසුව, මාස කිහිපයකට පසු, එය අධික හිමවලින් වැසී තිබුණත් බීජ පිටතට ගැනීමට නැවත පැමිණෙයි. ක්ලාක්ස් නට්ක්‍රැක(ර්) පක්ෂියෙකුට බීජ සඟවා ඇති ස්ථාන දස දහසක් පමණ මතක තබා ගත…
ශාප කිරීමක් නැත
විලියම් ෂේක්ස්පියර් උපහාසයේ ප්‍රවීණයෙක් වූ අතර, නළු බැරී ක්‍රාෆ්ට් ෂේක්ස්පියර් උපහාස උත්පාදක යන්ත්‍රය නැමැති තම පොතේ අනර්ඝ ලෙස ඒවා භාවිතා කළේය. මෙම අනර්ඝ පොත සමන්විත වන්නේ ෂේක්ස්පියර්ගේ නාට්‍යවලින් ලබාගත් නොපැහැදිලි උපහාස වලින් ය. නිදසුනක් වශයෙන්, “කපටියා, ඔබ අදක්ෂ කයිවාරු කාරයෙක් විතරයි!” යැයි පවසන්නේ නැතුව, කාව්‍යමය භාෂාවෙන් එය ප්‍රකාශ කරයි. එනම්, සාමාන්‍යය වචන වලට වඩා බොහෝ නිර්මාණශීලීව නොපැහැදිළි ලෙස යමෙකු අවමානයට…
ඇදහිල්ලෙන් ස්ථිරව සිටීම
එක්තරා සමාගමක් 1998 දී ලොව වැඩියෙන්ම අලෙවි වන ජංගම දුරකථන සමාගම බවට පත් වූ අතර 1999 දී ඩොලර් බිලියන හතරක් දක්වා ලාභය ඉහළ යනු දුටුවේය. නමුත් 2011 වන විට අලෙවිය අඩු වෙමින් පැවති අතර ඉක්මනින්ම අසාර්ථක වූ දුරකථන සමාගමේ වෙළඳපොල මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් අත්පත් කර ගන්නා ලදී. පෙර කී ආයතනයේ ජංගම දුරකථන අංශයේ අසාර්ථකත්වයේ එක් සාධකයක් වූයේ විනාශකාරී තීරණ වලට…
නත්තල් ආශ්චර්යය
නිවසක භාවිතා කළ භාන්ඩ විකුණන විටදී, කාඩ්බෝඩ් පෙට්ටියක තිබී යේසු බිලිඳාගේ උපන් දින කට්ටලයක් මට හමු විය. මම යේසු බිලිඳාගේ ප්‍රතිමාව ගත් විට, ළදරුවාගේ සිරුරේ සියුම් ලෙස කැටයම් කර ඇති කොටස් මම දුටුවෙමි. මෙම අලුත උපන් බිළිඳා ඇස් වසාගෙන උණුසුම් රෙදි වලින් ඔතා නොතිබුණේය. එම ප්‍රතිමාවේ යේසු බිලිඳා අවදිව සිටින බව පෙන්වූ අතර දිගු කළ දෑත්වල ඇඟිලිද දිගු කර තිබුණි.…
සෑහීමකට පත්වෙමු
ෆිඩ්ලර් ඔන් ද රූෆ් ඉංග්‍රීසි චිත්‍රපටයේ, ටෙවීගේ චරිතය දෙවියන්වහන්සේ සමඟ උන්වහන්සේගේ ආර්ථික විද්‍යාව ගැන අවංකව කතා කරයි: “ඔබවහන්සේ බොහෝ දුප්පත් මිනිසුන් සෑදුසේක. ඇත්ත වශයෙන්ම, දුප්පත් වීම ලැජ්ජාවක් නොවන බව මට වැටහේ. නමුත් එය විශාල ගෞරවයක් ද නොවේ! ඉතින්, මට කුඩා ධනයක් තිබුණා නම් එය මෙතරම් භයානක විය හැක්කේ කෙසේද! . . . මම ධනවත් මිනිසෙක් වූවා නම්, එය මා පිළිබඳ…
ඇදහිල්ලේ උරුමය
2019 දී, එක්සත් ජනපදයේ දී යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ගේ අධ්‍යාත්මික උරුමය සොයා බලන පර්යේෂණයකින් හෙළි වූයේ මව්වරුන් සහ ආච්චිලාගෙන් අධ්‍යාත්මික සංවර්ධනයට සැළකිය යුතු බලපෑමක් ඇති වන බවයි. තම ඇදහිල්ලේ උරුමය ප්‍රකාශ කරන පුද්ගලයන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ ඇදහිල්ලට හේතු වූයේ තම මව බවත් තුනෙන් එකක් පිළිගත්තේ ආච්චි හෝ සීයා (සාමාන්‍යයෙන් ආච්චි) බවත් සහ ඔවුන් විසින් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ…
ජීවතාන්තය දක්වා මිතුරන්
ඉංග්‍රීසි කවියෙකු වූ විලියම් කව්පර් (1731-1800), මිතුරෙකු සොයා ගත්තේ හිටපු වහල් වෙළෙන්දෙක් වන ඔහුගේ දේවගැති ජෝන් නිව්ටන් (1725-1807) තුළය. කව්පර් මානසික අවපීඩනයෙන් හා කාංසාවෙන් පෙළුණු අතර, කිහිප වතාවක්ම සියදිවි නසාගැනීමටද උත්සාහ කළේය. නිව්ටන් ඔහුව හමුවීමට ගිය විට, ඔවුන් බොහෝ දුර ඇවිදිමින් දෙවියන්වහන්සේ ගැන කතා කළහ. කව්පර් නිර්මාණශීලීව යමක නියැලීමෙන් ඔහුගේ කවි ලිවීමට ඇති හැකියාවෙන් ප්‍රයෝජන ගනු ඇතැයි සිතූ දේවගැතිවරයාට ගීතිකා…
උන්වහන්සේගේ දෑතේ
“ස්ටාර් ට්‍රැක්” (Star Trek) නමැති රූපවාහිනී කතා මාලාවේ විලියම් ෂැට්නර් නැමැති නලුවා කැප්ටන් කර්ක් ලෙස රඟපෑවේය. මෙහිදී ඔහු අභ්‍යවකාශයට යන සැබෑ ගමනක් සඳහා සූදානම්ව නොසිටියේය. නමුත් ඔහු, තමාගේ විනාඩි එකොළහක අභ්‍යවකාශයේ පියාසැරීම හැඳින්වූයේ “මට සිතාගත හැකි වඩාත්ම ගැඹුරු අත්දැකීම” ලෙසය. ඔහු රොකට් යානයෙන් එළියට බැස්ස විට, ඔහු මවිතයට පත් විය, - “නිල් වර්ණය ඔබ ළඟින්ම යනවා දැකීමත් සහ දැන් ඔබ…
ජීවිතයේ අර්ථය
ආර්ජන්ටිනාවේ ලේඛක ජෝර්ජ් ලුයි බෝර්ගේස්ගේ කෙටිකතාවක රෝම සොල්දාදුවෙකු වන මාකස් රූෆස් “මරණයට ආසන්නව සිටින මිනිසුන්ව පවිත්‍ර කරන රහස් ගංගාවකින්” ඔහු පානය කරන බව පවසයි. කෙසේ වෙතත්, කාලයාගේ ඇවෑමෙන්, මාකස් තේරුම් ගන්නේ සදාකාලික බව යනු කියනාකාරයේ දෙයක් නෙවන බවයි: එනම්, සීමාවන් නොමැති ජීවිතයක් යනු වැදගත්කමක් නැති ජීවිතයකි. ඇත්ත වශයෙන්ම, ජීවිතයට අරුතක් ලබා දෙන්නේ මරණයයි. මාකස් ප්‍රතිවිරෝධකයක් සොයා ගනියි - එනම්, ඉතා…