ඇදහිල්ල ක්‍රියාවට නැංවීම
2021 ජුනි මස සන්ධ්‍යාවක ගම්මානයක් හරහා ටොර්නේඩෝවක් නොහොත් සුළි සුළං සහිත චණ්ඩ මාරුතයක් හමා, පවුලක ධාන්‍යාගාරයක් විනාශ කළේය. 1800 ගණන්වල අග භාගයේ සිට මෙම ධාන්‍යාගාරය පවුලේ දේපළක්ව තිබූ නිසා එය කණගාටුදායක පාඩුවක් විය. ජෝන් සහ බාර්බ් පසුදා උදෑසන දේවස්ථානයට යන අතරමගදී, සිදුව ඇති හානිය දැක, ඔවුන්ට උදව් කිරීමට පුළුවන් වන්නේ කෙසේදැයි කල්පනා කළහ. ඒ නිසා ඔවුන් නතර වූ අතර පිරිසිදු…
ආපස්සට කියවීම
අභිරහස් නවකතාවක අවසාන පරිච්ඡේදය මුලින්ම කියවීම හොඳ කතාවක උච්චතම අවස්ථාව රස විඳින අය ප්‍රිය නොකරන අදහසක් සේ පෙනේ. නමුත් සමහර අය පොතක් අවසන් වන්නේ කෙසේදැයි දන්නේ නම් එය කියවීමට වැඩි කැමැත්තක් දක්වයි.
ආපස්සට කියවීමේදී, කතුවර රිචඩ් හේස් පෙන්වා දෙන්නේ බයිබලය පිළිබඳ අපගේ අවබෝධය සඳහා මෙම පිළිවෙත කෙතරම් වැදගත්ද යන්නයි. දේව වචනයේ වචන සහ සිදුවීම් එකිනෙකා අපේක්ෂා කරන ආකාරයෙන් පැහැදිලි කිරීමෙන්,…
සොක්‍රටික් සමාජය
1941 දී එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ සොක්‍රටික් සමාජය පිහිටුවන ලදී. එය පිහිටුවන ලද්දේ යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් සහ අදේවවාදීන් හෝ අඥෙයවාදීන් අතර වාද විවාද දිරිමත් කිරීම සඳහාය. (අදේවවාදියෙකු යනු දෙවි කෙනෙකු හෝ අන් දෙවිවරුන් සිටින බව විශ්වාස නොකරන කෙනෙකුටය, අඥෙයවාදියෙකු යන්නෙන් අදහස් කරන්නේ දෙවි කෙනෙක් සිටීද යන්න නොදන්නා, එසේත් නැතිනම් එවැනි දෙයක් දැනගත හැකිද? කියා සැකයක් තිබෙන අයෙක්ය)
ආගමික හෝ අධ්‍යාත්මික…
දෙවියන්වහන්සේ ඔබව දන්නා සේක
සැතපුමක් දුරින් පවා වුවද කරදරයක් තිබේ යයි මගේ මවට හැඟෙන්නාක් මෙන් පෙනේ. වරක්, පාසලේ අමාරු දවසකින් පසු, කිසිවෙකු නොදකිනු ඇතැයි බලාපොරොත්තුවෙන් මම මගේ කලකිරීම වසා ගැනීමට උත්සාහ කළෙමි. “කාරණය කුමක් ද?” ඇය ඇසුවාය. ඉන් පසුව ඇය තව දුරටත් කිව්වේ, “ප්‍රශ්නයක් නැහැයි කියලා මට කියන්න කලින්, මම ඔයාගේ අම්මා කියලා මතක තියාගන්න. මම ඔබව බිහි කළා, ඔබ ඔබ ගැන දන්නවාට වඩා…
සිතුවිලි සහ යාච්ඤා
“ඔබ මගේ සිතුවිලි සහ යාච්ඤාවල සිටින්නේය.” ඔබට එම වචන යම් කෙනෙකු කියනවා ඇසුණ හොත්, එම පුද්ගලයා ඇත්තටම එය අදහස් කරන්නේදැයි ඔබට ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන. නමුත් එඩ්නා ඩේවිස් විසින් මෙම වචන යමෙකුට කිවාද, එය ගැන කිසි විටෙකත් කල්පනා කිරීමට අවශ්‍ය වූයේ නැත. ඉතා කුඩා නගරයක් වුවත්, සෑම කෙනෙක්ම “මිස්. එඩ්නා ගේ” කහ පහැති සටහන් පොත ගැන දැන සිටියෝය. එම සටහන් පොත,…
ඉදිරියට! නොසැලී
“විවේකය” නමින් හඳුන්වන කාව්‍යයේ කවියා “විවේක” කාලය “වැඩ” වලින් වෙන් කිරීමේ අපගේ ප්‍රවණතාවයට මෘදු ලෙස අභියෝග කරන්නේ “සැබෑ විවේකය / සැබෑ වෙහෙස සමඟ ඇති එකක් නොවේද?” යනුවෙනි. ජීවිතයේ යුතුකම් මග හැරීමට උත්සාහ කිරීම වෙනුවට ඔබට සැබෑ විවේකය අත්විඳීමට අවශ්‍ය නම්, කතුවරයා ඉල්ලා සිටින්නේ, “තවමත් ඔබේ උපරිමය කරන්න; එය භාවිතා කරන්න, එය නාස්ති නොකරන්න, - / නැත්නම් එය විවේකයක් නොවේ. /…
ඔබේ ආරක්ෂාව තබා ගන්න
මිනිසෙක් සහ මිතුරන් කිහිප දෙනෙක් හිම කුණාටු අනතුරු ඇඟවීමේ සලකුණු සහිත ස්කී රිසෝට් ගේට්ටුවක් හරහා ගොස් හිම මත නැගීම ආරම්භ කළහ. දෙවෙනි ගමනේදී, කවුරුන් හෝ “ඇවලාංචේ!” කියා, කෑගැසුවේය. (එනම් කඳු මතින් හිම කඩා වැටෙන බවයි). නමුත් එම මිනිසාට පැන යාමට නොහැකි වූ අතර හිම වලට යට වී ඔහු මිය ගියේය. ඇතැමුන් ඔහුව විවේචනය කළේ නවකයකු ලෙස හඳුන්වමිනි. නමුත් ඔහු එසේ…
ඔබේ හඬ භාවිතා කරමින්
වයස අවුරුදු අටේ සිට, ලීසා ගොතගැසීම සමඟ පොරබදමින් සිටි අතර මිනිසුන් සමඟ කථා කළ යුතු වූ සමාජ තත්ත්වයන් ගැන ඈ බිය වී සිටියාය. නමුත් ජීවිතයේ පසුකාලීනව, කථන චිකිත්සාව හේතුවෙන් ඇගේ අභියෝගය ජය ගැනීමට උපකාර වූ පසු, ලීසා අන් අයට උපකාර කිරීමට තම කටහඬ භාවිතා කිරීමට තීරණය කළාය. ඇය ආතතියෙන් පෙළෙන අයට දුරකථන ඇමතුම් මාර්ගයෙන් උපදෙස් දෙන සංවිධානයකට උපදේශකවරියක් ලෙස ස්වේච්ඡාවෙන්…
දෙවියන්වහන්සේගේ ප්‍රේමය
1917 දී කැලිෆෝනියා ප්‍රාන්තයේ ව්‍යාපාරිකයෙකු වූ ෆ්‍රෙඩ්රික් ලීමන් මූල්‍යමය පසුබෑමකින් පීඩා විඳිමින් “දෙවියන්වහන්සේගේ ප්‍රේමය” ගීතයට පද රචනා කළේය. ඔහුගේ ක්ෂණික නිර්මාණාත්මක සිතුවිල්ල නිසා, ඔහු ඉක්මනින් පළමු පද මාලා දෙක ලිවීමට යොමු වූ නමුත් ඔහුට තුන්වන පද මාලාව ලිවීමට අපහසු විය. වසර ගණනාවකට පෙර සිරගෙදර බිත්තිවල ලියා තිබූ කවියක් ඔහු සිහිපත් කළේය. දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ප්‍රකාශ කරමින් සිරකරුවෙකු විසින්…
කුඩා කරුණාවක්
අමන්දා වැඩිහිටි නිවාස කිහිපයක් අතර මාරුවෙන් මාරුවට සේවය කරන ආගන්තුක හෙදියක් ලෙස සිටින අතර බොහෝ විට ඇගේ එකොළොස් හැවිරිදි දියණිය රූබිවද රැකියාවට ගෙන එයි. යමක් කිරීමට සිතූ, රූබි නිවැසියන්ගෙන් “ඔබට ඕනෑම දේවල් තුනක් ලැබෙන්නේ නම්, ඔබ ඉල්ලන්නේ කුමක්ද?” යනුවෙන් අසා ඔවුන්ගේ පිළිතුරු ඇගේ සටහන් පොතේ සටහන් කර ගත්තාය. පුදුමයට කරුණක් නම්, ඔවුන්ගේ බොහෝ ආශාවන් කුඩා දේවල් විය - වියානා සොසේජස්,…