ප්‍රවර්ගය  |  Uncategorized

භාරකාරත්වයේ වරප්‍රසාදය

නිවාඩුවක් ගත කරන අතරතුර, මගේ සැමියා සහ මම වෙරළ දිගේ ඇවිද ගිය වේලේ, තාවකාලික වැටකින් අවහිර කර ඇති විශාල හතරැස් වැලි පැලැස්තරයක් දුටුවෙමු. සෑම මුහුදු කැස්බෑවෙකුගේ කූඩුවකම බිත්තර ආරක්ෂා කිරීමට කැප වූ ස්වේච්ඡා සේවකයන් කණ්ඩායමක් සමඟ තමා පැය 24 පුරාම වැඩ කළ බව තරුණයෙක් පැහැදිලි කළේය. පැටවුන් තම කැදැල්ලෙන් මතු වූ පසු, සතුන් සහ මිනිසුන් යන දෙකොටසේම සිටීම තර්ජනයක් වන…

යාච්ඤාව පෘථිවිය සොලවන විට

ආචාර්ය ගැරී ග්‍රීන්බර්ග් විසින් ලොව පුරා ඇති වෙරළ තීරයේ වැලි විශාල කර ඡායාරූප ගත කර ඇත. බොහෝ විට එහි අඩංගු ඛනිජ ලවණ, සිප්පි සහ කොරල් කැබිලි වලින් විස්මිත, විචිත්‍රවත් වර්ණ විහිදුවන බව හෙළි කරයි.

ඇසට පෙනෙනවාට වඩා වැලිවල නොයෙකුත් දේ ඇති බව ඔහු සොයාගෙන ඇත. ඇරිනොලොජි නොහොත් වැලි අධ්‍යයනයේදී, වැලිවල ඛනිජ ප්‍රමාණය පිළිබඳ අන්වීක්ෂීය විශ්ලේෂණය මගින් ඛාදනය, වෙරළ ධාරා සහ…

ජීවිතය ලබා දෙන නිවැරදි කිරීම

"අවාසනාවකට, අපි මෑතකදී සෑහෙන අමාරු සංවාදයකට මුහුණ දුන්නෙමු" යැයි ෂෙලී පැවසුවාය. "මා සිතන විදිහට අප දෙදෙනාට එය රස විදීමට හැකි වූයේ නැත. නමුත් මට ඇත්තටම දැනුනා ඇය අවට සිටින අයව රිදවීම වළක්වා ගැනීම සඳහා ඇයගේ ආකල්ප සහ ක්‍රියාවන් ආමන්ත්‍රණය කළ යුතු බව" යැයි ෂෙලී කීවාය. ඇය කථා කළේ ඇය උපදේශ ලබා දෙන තරුණිය ගැනය. අපහසුතාවයට පත් වුවද, ඔවුන්ගේ සංවාදය ඵලදායී…

මේ තුළ එක්ව

කොවිඞ් -19 අර්බුදය ඇති වන විට කෙලී මොළයේ පිළිකාවක් සමඟ සටන් කරමින් සිටියාය. ඒ සමඟ ඇගේ හදවත සහ පෙනහළු වටා තරලයක් වර්ධනය වූ අතර ඇය නැවතත් රෝහල් ගත කිරීමට සිදු විය. වසංගතය නිසා ඇගේ පවුලේ අයට පැමිණීමට නොහැකි විය. ඇගේ සැමියා වන ඬේව් යමක් කිරීමට පොරොන්දු විය.

ආදරණීයයන් එක්රැස් කරමින්, ඩේව් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ පණිවිඩ සහිත විශාල පුවරු සාදන ලෙසයි.…

“එය ඔබේම කර ගන්න, යහළුවා!”

2002 ජූනි 11 වන දින “ආමරිකන් අයිඩල්” නම් ගායනා තරඟය ආරම්භ වුනි. සෑම සතියකම බලාපොරොත්තු වන්නන් ජනප්‍රිය ගීතවල ඔවුන්ගේම අනුවාද ඉදිරිපත් කළ අතර නරඹන ප්‍රේක්‍ෂකයින් තරඟයේ ඊළඟ වටයට පිවිසෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඡන්දය ප්‍රකාශ කළහ.

ප්‍රසංගයේ විනිශ්චය මණ්ඩලයේ එක් විනිසුරුවෙක් ලෙස රැන්ඩි ජැක්සන්ගේ වචන මෙසේ ප්‍රතිපෝෂණය වූයේ එක් තරඟකරුවෙක්ටය. “ඔබ එම ගීතය ඔබේම කර ගත්තා, යහළුවා!”. ගායකයෙක් සුපුරුදු තාලයක් ගෙන…

හිරු එළියේ මඩ කඩිති

එය උණුසුම් ගිම්හාන දිනයක් වූ අතර මගේ සිව් හැවිරිදි මිණිපිරිය වන මොලී සහ මම “බෝල සෙල්ලම්” කිරීමෙන් විවේකයක් ගනිමින් සිටියෙමු. අපගේ වතුර වීදුරු සමග අපි ඉස්තෝප්පුවේ වාඩිවී සිටින විට මොලී මිදුල දෙස බලා “හිරු එළියේ මඩ කඩිති” දෙස බලන්න යැයි කීවාය. ගස්වල විශාල කොළ අතරින් හිරු එළිය ගමන් කරමින් තිබූ හෙයින් එය අඳුරු සෙවණැලි මැද ආලෝක රටාවන් නිර්මාණය කර තිබුණි.…

දෙවියන්වහන්සේගේ යහපත්කම මා පසුව එන්නේය

මා පළමු රැකියාව කළේ පාසැලේ උසස් පෙළ පන්තියේ සිටි කාලයේදීය. කාන්තා ඇඳුම් වෙළඳ සැළක මම සේවය කළෙමි. එහිදී කාන්තා ආරක්‍ෂක නිලධාරිනියක් සාමාන්‍ය පාරිභෝගිකයෙක් ලෙස සැරසී වෙළඳ භාණ්ඩ සොරකම් කළ හැකි යයි සිතූ කාන්තාවන් පසුපස ගියාය. වෙළඳ සැල් හිමියන් සැක සහිත යැයි සිතූ ඇතැම් පුදග්ලයන්ගේ පැතිකඩවලට මෙය ගැළපුණි. තර්ජනයක් ලෙස නොසැළකූ අනෙක් අය ගැන වැඩි අවධානයක් පෙන්වූයේ නැත. වෙළඳ සැල් හිමියන්ගේ…

මුළු ලෝකයම ගායනා කරන විට

1970 ගණන්වල වෙළඳ දැන්වීමක එන කෙටි ගීතයක් එක් පරම්පරාවකට ආස්වාදයක් ලබා දුන්නේය. දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාරයේ කොටසක් ලෙස නිර්මාණය කරන ලද කොකා කෝලාහි “ද රියල් තිං” හෙවත් සැබෑ දේ යන දැන්වීම, “ද නිව් සීකර්ස්” නම්වූ බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක් විසින් ලොව පුරා ගීත දර්ශක වල ඉහළට නැගුණු සම්පූර්ණ ගීතයක් ලෙස ගායනා කරන ලදී. නමුත් රෝමයෙන් පිටත කඳු මුදුනක තරුණයින් විසින් ගායනා කරන…

යතුර

ඔහුගේ සම්භාව්‍ය පොත වන “ද හියුමන් කන්ඩිෂන්” හෙවත් මනුෂ්‍ය ස්වභාවය යන්නෙහි තෝමස් කීටින් මෙම අමතක නොවන කථාව බෙදා ගනියි. තම නිවසේ යතුර නැතිවූ ගුරුවරයෙක් දෑත් සහ දෙදණ බිම තබා ගෙන තණකොළ අතරේ එය සොයමින් සිටියේය. ඔහුගේ ගෝලයින් ඔහු සොයන බව දුටු විට ඔවුනුත් මෙයට සම්බන්ධ වූ නමුත් අසාර්ථක වූහ. අවසානයේදී ඔහුගේ එක් බුද්ධිමත් ගෝලයෙක් “ගුරුතුමෙනි, යතුර නැති වූයේ කොතැනකද කියා…

උයනේ දෙවියන්වහන්සේ

මීට වසර ගණනාවකට පෙර ජොනි මිෂෙල් විසින් “වුඩ්ස්ටොක්” නමින් ගීතයක් ලිවීය. එහිදී ඇය යක්‍ෂයා සමග “කෙවෙල් කිරීමක්” තුළ සිරවී සිටින මානව වර්ගයා දුටුවාය. වඩාත් සරල සාමකාමී පැවැත්මක් සොයන ලෙස ඇයගේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලා සිටිමින් ඇය “උයනට” නැවත පැමිණිමක් ගැන ගායනා කළාය. අරමුණු සහ අර්ථය සඳහා ආශාවෙන් බලා සිටින පරම්පරාවක් සඳහා මිෂෙල් කථා කළාය.

මිෂෙල්ගේ කාව්‍යමය “උද්‍යානය” ඇත්ත වශයෙන්ම ඒදන් උයනයි. ඒදන්…