වයස යනු අංකයක් පමණි
තාරුණ්‍යය, කිසිවෙකුව ජයග්‍රහණයෙන් වළක්වා නොගත යුතුය. එය නිසැකවම එකොළොස් හැවිරිදි මිකෙයිලාව නතර කළේ නැත. ලෙමනේඞ් අළෙවි කරන කුටියක් වෙනුවට මිකෙයිලා ලෙමනේඞ් ව්‍යාපාරයක්ම විවෘත කළාය. “මී ඇන්ඞ් බීස් ලෙමනේඞ්” යන නමින් ආරම්භ කළ ව්‍යාපාරය ඇගේ ආච්චිගේ වට්ටෝරුවකින් ආරම්භ වූ අතර අවසානයේ “ෂාක් ටෑන්ක්” යන රූපවාහිනී වැඩසටහනේ ආයෝජකයින්ගෙන් ඇමෙරිකානු ඩොලර් 60,000 ක ආයෝජනයක් උපයා ගත්තේය. ඇය තම ලෙමනේඞ් වෙළඳ සැල් පනස් පහකින්…
ආරක්‍ෂාව වෙතට ඇද ගැණුනි
කුඩා දැරියක් නොගැඹුරු දිය පහරක ඇවිදිමින් සිටියේ ඇගේ පියා බලා සිටියදීය. ඇගේ රබර් බූට් යුගලය ඇගේ දණහිස දක්වා විය. ඇය පහළට යන විට ජලය ඇගේ රබර් බූට් මතින් ගලා යන තෙක් ගැඹුරු විය. ඇයට තවත් අඩියක්වත් ගත නොහැකි වූ විට “තාත්තේ මම හිරවෙලා” කියා ඇය කෑ ගැසුවාය. අඩි පාරවල් තුනකින් ඇගේ පියා ඇය ළඟට ගොස් ඇයව තණකොළ ඉවුරට ඇද ගත්තේය.…
දූවිලි වැනි හැඟීමක් දැනේ
වොරන් අපගේ දේවස්ථානයේ සතිපතා රැස්වන සේවක කණ්ඩායම ඇමතූ අවස්ථාවේදී “දූවිලි මෙන් හැඟීමක් දැනේ” යැයි සඳහන් කළ විට වයසට යෑම සහ සෞඛ්‍යයට සම්බන්ධ ශාරීරික අභියෝග ගැන ඔහු සඳහන් කරන ආකාරය මෙය බව මට හැඟුනි. වොරන් සහ ඔහුගේ බිරිඳ සඳහා ඔවුන්ගේ හැටේ දශකයේ අග භාගයේදී 2020 දී වෛද්‍යවරුන්ගේ පැමිණීම, ශල්‍යකර්ම වලට මුහුණ දීම සහ නිවස තුළ ඔවුන්ව බලා ගන්නා අය සඳහා ඔවුන්ගේ…
වැදගත් දේවල්
ඇය කුමන දේශපාලන පක්‍ෂයට අයත් දැයි ඇදිලිවන්තයෙක් වූ සගයෙකු විසින් ඇගෙන් පැහැදිළිවම ඇසූ ආකාරය මගේ මිතුරිය මට විස්තර කළාය. ප්‍රශ්නය ඇසීමේ ඔහුගේ අරමුණ වුයේ දැනට ඔවුන්ගේ ප්‍රජාව බෙදීමට හේතු වන ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් ඇය සමග එකඟ වන්නේදැයි අනාවැකි කීමටයි. ඔවුන් අතර පොදු පදනමක් සොයා ගැනීමට උත්සාහ කරමින් ඇය සරලව පිළිතුරු දුන්නේ “අප දෙදෙනාම ඇදහිලිවන්තයන් වන බැවින් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ එකමුතුකම…
මිහිකත දිනයේ කෘතඥතාවය
මිහිකත දිනය යනු අප්‍රේල් මස 22 වන දින සැමරෙන වාර්ෂික උත්සවයකි. මෑත වසර වලදී රටවල් දෙසීයයක පමණ බිලියනයකට අධික ජනතාවක් අධ්‍යාපනික හා සේවා ක්‍රියාකාරකම් සඳහා සහභාගී වී ඇත. සෑම වසරකම අපගේ විස්මිත ග්‍රහලෝකය රැක බලා ගැනීමේ වැදගත්කම සිහිපත් කරන දිනය වන්නේ මිහිකත දිනයයි. නමුත් පරිසරය රැක බලා ගැනීමේ වරම මෙම වාර්ෂික සිදුවීමට වඩා බොහෝ පැරණිය. එනම් මෙම වගකීම මැවීම දක්වා…
ඇත්තටම ජීවමානයි
එය පාස්කු ඉරිදාට පසු සතිය නිසා අපේ පස් හැවිරිදි පුත් වියට් උත්ථානය ගැන කථා බොහෝමයක් අසා තිබුණි. ඔහුට නිතරම ප්‍රශ්න තිබුණි-සාමාන්‍යයෙන් පිළිතුරු දීමට අපහසු ප්‍රශ්න. මම රිය පැදවූ අතර ඔහු මට පිටුපසින් අසුනේ බඳ පටිය දමා ගෙන වාඩිවී සිටියේය. වියට් ගැඹුරු කල්පනාවකින් යුතුව ජනේලයෙන් පිටත බලා ගෙන සිටියේය. “තාත්තා” කියා ඔහු මගෙන් ටිකක් අමාරු ප්‍රශ්නයක් අසන්නට සුදානම් විය.
“යේසුස්වහන්සේ අපව…
ප්‍රේමයේ අවදානම වටින්නේය
මිතුරියක් අපගේ දශකයක මිත්‍රත්වය පැහැදිළි කිරීමකින් තොරව අවසන් කළ පසු මම මිනිසුන්ව අතේ දුරින් තබා ගැනීමේ මගේ පැරණි පුරුද්දට නැවත ලිස්සා ගියෙමි. මගේ ශෝකය අතර තුර මම මගේ රාක්කයෙන් සී. එස්. ලුවිස් විසින් රචිත “ප්‍රේමයන් සතර” නම්වු පොතෙහි පොඩි වූ පිටපතක් ඇද ගත්තෙමි. ලුවිස් අවදානමක් අවශ්‍ය ප්‍රේමය ගැන ප්‍රබල නිරීක්‍ෂණයක් කරයි. පුද්ගලයෙක්ට ප්‍රේම කිරීමේ අවදානමක් ඇති වූ විට “ආරක්‍ෂිත ආයෝජනයක්”…
පැමිණ නමස්කාර කරන්න
ඔවුන් බහු-පරම්පරා නමස්කාර සේවයේ එක්ව ප්‍රශංසා ගීත ගායනා කරද්දී බොහෝ දෙනෙක් ප්‍රීතිය හා සාමය අත් වින්දෝය. එහෙත් අධික වෙහෙසකින් සිටි මවකට එසේ නොවීය. හඬන්නට ආසන්නව සිටි තම බිළිඳාව නළවමින් ඇය දිව යන්න හදන තම පස් හැවිරිදි දරුවා නවතා ගැනිමට උත්සාහ කරමින් ඔහු වෙනුවෙන් ගීත පොත අතේ තබා ගත්තාය. එවිට ඇගේ පිටුපසින් වාඩිවී සිටි වැඩිහිටි මහතෙක් කුඩා දරුවාව ගෙන දේවස්ථානය වටා…
සේවා ස්ථානයේ සාක්‍ෂිකරු
“ඔබේ ප්‍රියතම දෙපාර්තමේන්තුවේ ප්‍රමාණය අඩු කිරීමට මට අවශ්‍ය වීම ගැන ඔබ තවමත් දුක් වෙනවාද?” කියා එව්ලින්ගේ කළමනාකරු ඇයගෙන් ඇසීය. “නැහැ” ඇය තම හකු තද කර ගත්තාය. ඔහු ඒ ගැන ඇයට උසුළු විසුළු කරන බවක් පෙනෙන්නට තිබීම නිසා ඇය වඩාත් කලකිරීමට පත් වූවාය. විවිධ උනන්දුවක් දක්වන කණ්ඩායම් තම සමාගමට ඇද ගැනීමට ක්‍රම සොයමින් සමාගමට උදව් කිරීමට ඇය උත්සාහ කළ නමුත් සීමිත…
මෙය සියල්ල වෙනස් කරයි
දිගු කාලීනය යේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්්‍යවරයෙක් වූ ජෙරොස්ලෙව් පෙලිකන් “ඔහුගේ පරම්පරාව ක්‍රිස්තියානි ඉතිහාසය පිළිබඳ ප්‍රමූඛතම බලධාරීන්” ලෙස සැළකූ අතර ඔහුගේ පුළුල් අධ්‍යයන වෘත්තීය සඳහා ප්‍රසිද්ධියට පත් වුනි. ඔහු පොත් තිහකට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළ අතර ඔහුගේ විශාල ලේඛන වෙනුවෙන් ජීවිත කාලය සඳහාම වන ගෞරවනීය “ක්ලූගේ” ත්‍යාගය දිනා ගත්තේය. කෙසේ වෙතත් ඔහුගේ එක් ශිෂ්‍යයෙක් ඔහුගේ ගුරුවරයාගේ වැදගත්ම වචන ලෙස සැළකුවේ…