දොර මග හරින්න
ලොම් සහිත වල්ගයක් ඇති මීයෙක් ඉව කරමින් සිටියේය. රසවත් යමක් අසළ විය. නිසැකවම, එම සුවඳ රසවත් බීජ වලින් පිරුණු කුරුල්ලන්ට කවන උපකරණයක් දෙසට විහිදුණි. මෙම මීයා දම්වැලෙන් බැස බීජ වලින් පිරුණු කවන උපකරණය වෙතට ගොස් දොරෙන් රිංගගෙන මුළු රාත්‍රිය පුරාම බීජ කෑවේය. ඔහුට මුහුණ දෙන්න සිදුවූ කරදරය ඔහුට වැටහුණේ උදෑසනය. කුරුල්ලෝ මෙම කවන උපකරණයේ දොරෙන් ඌට කොටන්න පටන් ගත්හ. බීජ…
නායකයාව අනුගමනය කරන්න
වචන නැත. සංගීතය සහ චලනය පමණී. කෝවිඞ්-19 වසංගතය මධ්‍යයේ පැය විසි හතකර සුම්බා මැරතන් තරඟයක් අතරතුර ලෙව පුරා දහස් ගණනක් මිනිසුන් එකට ව්‍යායාම් කළ අතර ඉන්දියාව, චීනය, මෙක්සිකෝව, ඇමෙරිකාව, දකුණු අප්‍රිකාව, යුරෝපයේ සමහර ප්‍රදේශ සහ තවත් ස්ථාන කිහිපයක උපදේශක වරුන්ගේ උපදෙස් පිළිපැද්ද නිසා මෙම විවිධ පුද්ගලයන්ට භාෂාවන්ගෙන් බාධාවකින් තොරව එකට ගමන් කිරීමට හැකි වූහ. මන්ද? 1990 දශකයේ මැද භාගයේදී කොලොම්බියානු…
තරුවල අභියෝගය
ඵීසිවන ශත වර්ෂයේ මුල් කාලයේදී ඉතාලි කවියෙක් වන එෆ්. ටී. මැරිනෙට්ටි විසින් අතීතය ප්‍රතික්‍ෂේප කළ, අලංකාරය පිළිබඳ සාම්ප්‍රදායික අදහස් සමච්චලයට ලක් කළ සහ ඒ වෙනුවට යන්ත්‍රෝපකරණ උත්කර්ෂයට නංවන කලාත්මක ව්‍යාපාරයක් වන “ෆියුචරිසම්” දියත් කළේය. 1909 දී මැරිනෙට්ටි, ෆියුචරිසම් වල පොදු ප්‍රතිපත්ති ප්‍රකාශනය ලිවීය. එහි ඔහු “කාන්තාවන්ට අවමානය” ප්‍රකාශ කළේය. “හස්තයෙන් පහර” ප්‍රශංසා කළේය. “අපට යුද්ධය ගෞරවයට නැංවීමට අවශ්‍යය” යනුවෙන් ප්‍රකාශ…
ඔබේ ආදරණීයයන්ට ප්‍රේම කරන්න
ඒමොස් අධික ලෙස සමාජශීලි පුද්ගලයෙක් වූ අතර ඩැනී සැකයෙන් යුතුව හුදකලාවේ තනිවූ කෙනෙකි. කෙසේ වෙතත් මෙම අන්තයන් දෙකේවූ දෙදෙනා හොඳම මිතුරෝ වූහ. ඔවුහු දශකයක් සිනහසෙමින් එකට ඉගෙන ගත්හ. දවසක ඔවුන්ගේ නිර්මාණවලට නෝබෙල් ත්‍යාගයක් ලැබෙනු ඇත. නමුත් ඒමොස්ගේ ආත්මාර්ථකාමී ක්‍රියාවලින් වෙහෙසට පත්වූ ඩැනී ඔවුන් තවදුරටත් මිතුරන් නොවන බව ඒමොස්ට පැවසුවේය.
දින තුනකට පසු ඒමොස් භයානක ආරංචියක් සමග කථා කළේය. වෛද්‍යවරු ඔහුගේ…
කවදාවත් “බැහැ” කියා නොකියන්න
ජෙන් කකුල් නොමැතිව ඉපදුන අතර ඇයව රෝහලේ අතහැර දමා තිබුණි. එහෙත් ඇය කියන්නේ දරුකමට හදා ගැනීම ආශිර්වාදයක් බවයි. “මම මෙතැනට ආවේ සමහර මිනිසුන්ගේ කරුණාව නිසාය”. ඇයට හදා වඩා ගත් පවුල ඇය “මෙසේ ඉපදුනේ හේතුවක් නිසා බව” දකින්න ඇයට උපකාර කළහ. ඔවුහු ඇයව උස් මහත් කළේ කිසි දිනෙක “බැහැ” නොකියන ලෙසටය. එසේම ඇයගේ සියලු කටයුතු වලදී විශේෂයෙන් ඇගේ පිනුම් කාරියක් වීමේ…
දෙවියන්වහන්සේ වෙතට නැඹුරු වීම
හැරියට් ටබ්මාන්ට කියවීමට හෝ ලිවීමට හෝ නොහැකි විය. නව යොවුන් වියේදී කුරිරු වහල් ස්වාමියෙකුගේ අතින් ඇගේ හිසට තුවාල සිදු විය. ඇගේ ජීවිත කාලය පුරාම ඇයට වලිප්පුව හා සිහි නැතිවීම් සිදු වුනි. නුමුත් ඇය වහල් භාවයෙන් මිදුණු පසු තුන්සියයක් පමණ දෙනෙක්ව බේර ගන්න දෙවියන්වහන්සේ ඇයව යොදා ගත් සේක.
ඇය නිදහස් කළ අය විසින් “මෝසෙස්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ හැරියට් දකුණේ…
දෙවියන්වහන්සේ දැකීම
පිරූඇට් යනු බැලරිනා සහ සමකාලීන නර්තන ශිල්පීන් විසින් එක වර ඇඟිලි තුඩු වලින් සිට ගෙන කරන සුන්දර කරකැවිල්ලකි. කුඩා කාලයේදී මගේ හිසට කරකැවිල්ල පැමිණ මා ඇද ගෙන වැටෙන තුරුම මගේ නවීන නර්තන පංතියේදී වටේට කැරකෙමින් පිරුඇට් කිරීමට මම කැමති වූයෙමි. මම වයසට යත්ම මගේ සමබරතාවය සහ පාලනය පවත්වා ගැනීමට මට උපකාර කිරීමට මම ඉගෙන ගත් උපක්‍රමයක් නම් පූර්ණ රවුමක් කැරකී…
එසවීම
ගුවන් යානා ප්‍රවාහන නෞකාවක අපගේ සංචාරයේදී ජෙට් ප්‍රහාරක ගුවන් නියමුවෙක් පැහැදිළි කළේ ගුවන් යානා මෙතරම් කෙටි ධාවන පථයකින් ගුවන් ගත වීමට පැයට කිලෝ මීටර් 56 ක සුළඟක් අවශ්‍ය බවයි. මෙම ස්ථාවර සුළඟට ළඟාවීම සඳහා කපිතාන් නැව සුළඟ දෙසට හරවයි. “ගුවන් යානයේ පිටුපසින් සුළං පැමිණිය යුතු නැද්ද?” කියා මම ඇසුවෙමි. නියමුවා පිළිතුරු දෙවින් “නැහැ. ජෙට් යානා සුළඟ තුළට පියාසර කළ යුතුයි.…
දැක තිබීම
උපදේශනය පිළිබඳ ලිපියක හැනාෂෙල් පැහැදිළි කරන්නේ උපදේශකයින්ට සහයෝගය දැක්වීම, අභියෝග කිරීම සහ පෙළඹීමක් ලබා දීම අවශ්‍ය නමුත් “පළමුවෙන්ම සමහර විට මූලිකවම යහපත් උපදේශකයෙක් ඔබව දකින බවයි..... හඳුනා ගැනීම, සම්මාන හෝ ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා නොව “දැකීම” මූලික මිනිස් අයිතිවාසිකමක් වන හෙයිනි. මිනිසුන්ව හඳුනා ගැනීම, දැන ගැනීම සහ විශ්වාස කිරීම අවශ්‍ය වනු ඇත.
අලුත් ගිවිසුමේ “දිරිමත් කිරීමේ පුත්‍රයා” යන අර්ථය ඇති…
ඥානවන්ත උපදෙස්
2019 අප්‍රේල් මාසයේදී පැරිසියේ නොටේර-ඬේම් ආසන දෙව් මැදුර ගිනි ගත් විට එහි පැරණි ලී බාල්ක සහ ඊයම් තහඩු අධික රස්නයකින් යුත් උදුනක් මෙන් වූ නිසා ඒවා දරා ගත නොහැකි වුනි. ආසන දෙව් මැදුරේ උල්වූ කොත පහත වැටීමෙන් පසු එහි සීනුව සවිකර තිබුණු කුළුණු වෙත අවධානය යොමු වුනි. දැවැන්ත වානේ සීනුවල ලී රාමුද පිළිස්සුණේ නම් ඒවා බිඳ වැටීමෙන් කුළුණු දෙකම බිම…