ප්‍රවර්ගය  |  Uncategorized

හොටෙල් කොරෝනා

යෙරුසලමේ ඩෑන් හෝටලය 2020 දී වෙනත් නමකින් හඳුන්වනු ලැබීය : ඒ “හොටෙල් කොරෝනා” යනුවෙනි. කෝවිඩ්-19 න් සුවය ලබන රෝගීන් සඳහා රජය මෙම හෝටලය කැප කළ අතර දුෂ්කර කාලයක ප්‍රීතිය හා එකමුතුකමේ දුර්ලභ ස්ථානයක් ලෙස හෝටලය ප්‍රසිද්ධ විය. ප්‍රදේශයේ නිවැසියන්ට මේ වන විටත් වෛරසය වැළඳී ඇති බැවින් ඔවුන්ට එකට ගායනා කිරීමට, නැටීමට සහ සිනාසීමට නිදහස තිබුණි. ඔවුහු එසේ කළහ. විවිධ දේශපාලන…

මා යැව්ව මැනව

1890 ගණන්වල අග භාගයේ ස්පාඤ්ඤයට ගොස් දූත මෙහෙවර කටයුතු කරන ලෙසට දෙවියන්වහන්සේ කැඳවන්නේ යයි ස්වීඩන් මිෂනාරි එරික් ලුන්ඩ්ට හැඟුණ වේලේ ඔහු වහාම කීකරු වූයේය. ඔහු එහි එතරම් සාර්ථකත්වයක් නොදැක්වුවද දෙවියන්වහන්සේගේ කැඳවීම පිළිබඳව වු අවබෝධය හඹා ගියේය. දිනක් ඔහුට පිලිපිනෝ ජාතික බ්‍රව්ලියෝ මැණිකන් මුණ ගැසී ඔහු සමග ශූභාරංචිය බෙදා ගත්තේය. ලුන්ඩ් සහ මැණිකන් එක්ව බයිබලය දේශීය පිලිපීන භාෂාවකට පරිවර්තනය කළ අතර…

ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණයි

ජනප්‍රිය චිත්‍රපට නළුවෙක් විසින් විවාහය බිඳ වැටීමට පටන් ගන්නා සාර්ථකත්වය කරා යන ක්‍රීඩා නියෝජිතයෙක් ලෙස රඟපෑවේය. තම බිරිඳ වන ඩොරතිව නැවත දිනා ගැනීමට උත්සාහ කරමින් ඔහු ඇගේ ඇස් දෙස බලා “ඔබ මාව සම්පූර්ණ කරන්නේය” කියා පැවසීය. එය ග්‍රීක දර්ශනයේ කථාවක දෝංකාර දෙන හද උණූුසුම් කරන පණිවුඩයකි. එම මිථ්‍යාවට අනුව අප සෑම කෙනෙකුම “භාගයක්” වන අතර සම්පූර්ණ වීමට “අනෙක් භාගය” සොයා…

දෙවියන්වහන්සේ තුළ සුරක්‍ෂිතව සිටීම

එකිනෙකා යෞවන වියට පා තබන විට මම අපේ දරුවන්ට ලිපියක් ලීවෙමි. එයින් එකක ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ අනන්‍යතාවය ගැන කථා කළේ මම යෞවන වියේදී මට මා ගැන සැකයක් සහ විශ්වාසයක් නොතිබූු බව මට සිහිපත් වු හෙයිනි. මම දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය දරුවෙක් බව මට ඉගෙන ගැනීමට සිදුවුනි. මම ලිපියේ සඳහන් කළේ “ඔබ කවුරුන්දැයි දැන ගැනීිමේ හේතුවෙන් ඔබ කාගේ දැයි දැන ගැනීම” පැහැදිළි වන්නේය…

ශුද්ධාත්මයාණන්ගෙන් උපකාරය

මගේ පංතියේ සමහර ශිෂ්‍යයන් හා මම ඉඳහිට විශ්ව විද්‍යාලයේ දේශනා මග හැරියත් අපි සෑම කෙනෙක්ම සෑම විටම මහාචාර්ය ක්‍රිස්ගේ දේශනයට විභාගයට සතියකට පෙර සහභාගී වීමට වග බලා ගත්තෙමු. ඒ ඔහු විසින් සකස් කරන ලද විභාග ප්‍රශ්න පිළිබඳව විශාල ඉඟි ලබා දෙන අවස්ථාව වන හෙයිනි.

මහාචාර්ය ක්‍රිස්ට අවංකවම අවශ්‍ය වුනේ අප හොඳින් විභාගයෙන් සමත් වීම බව මට වැටහෙන තුරු ඔහු එසේ…

යාච්ඤාවේ මනුෂ්‍යයා

දැඩි විශ්වාසයක් සහ යාච්ඤාවෙන් පිරුණු මනුෂ්‍යයෙක් ලෙස මගේ සීයා වන ඩයර්කින්ව මගේ පවුලේ අය සිහිපත් කරයි. නුමුත් එය සෑම විටම එසේ නොවීය.“අපි කෑමට පෙර දෙවියන්වහන්සේට ස්තුති කරන්න පටන් ගනිමු” යනුවෙන් ඇගේ පියා පවුලට ප්‍රකාශ කළ පළමු අවස්ථාව මගේ නැන්දා සිහිපත් කළාය. ඔහුගේ පළමු යාච්ඤාව ව්‍යක්ත එකක් නොවූවත් වසර පනහක් පුරාම සෑම දිනකම යාච්ඤා කිරීමේ පුරුද්ද නොකඩවාම කර ගෙන ගියේය. ඔහු…

හිස් අත්

උදේ ආහාර රැස්වීමක් සඳහා පෙනී සිටි විට රොබර්ට් ලැජ්ජාවට පත් වූයේ ඔහුගේ මුදල් පසුම්බිය අමතක වී ඇති බව වැටහී ගිය විටය. ඔහු අනුභව කළ යුතුද බොන්න යමක් ලබා ගත යුතුද යන්න ගැන කල්පනා කරමින් ඔහු කරදර වූයේය. ඔහුගේ මිතුරාගේ ඒත්තු ගැන්වීමෙන් පසු ඔහු තම හිත ලිහිල් කර ගත්තේය. ඔහු සහ ඔහුගේ මිතුරා කෑම වේල භුක්ති වින්දහ. ඔහුගේ මිතුරා සතුටින් බිල්පත…

බයිබලයේ මහා කථාව

කොලින් තමා මිළදී ගත් විවිධ වර්ණ සහිත වීදුරු කැබලි පෙට්ටිය විවෘත කළ විට ඔහු ව්‍යාපෘතියක් සඳහා ඇණවුම් කළ කොටස් සොයා ගැනීම වෙනුවට නොකැඩුණු සම්පූර්ණ ජනෙල් සොයා ගත්තේය. ඔහු ජනෙල් වල මූලාරම්භය සොයා ගැනීමට පටන් ගත් විට ඒවා 2 වන ලෝක යුද්ධයේ බෝම්බ ප්‍රහාර වලින් දේවස්ථාන ආරක්‍ෂා කිරීම සඳහා ඉවත් කරන ලද ජනේල බව දැන ගත්තේය. කාර්්‍යයේ ගුණාත්මක භාවය සහ “කොටස්”…

අලුත් වැඩියා කිරීමේ කාලය

අපේ නිවසේ ඇතුළත නැවුම් පෙනුමක් ලබා දීමට ඒ කාලය විය. නමුත් මම පින්තාරු කිරීම සඳහා කාමරයක් සුදානම් කිරීමට පටන් ගත් කල්හි කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නිවාස වැඩි දියුණූ කිරීමේ භාණ්ඩ අලෙවිය තහනම් කරන බව අපගේ ප්‍රාන්ත රජය ප්‍රකාශයට පත් කළේය. නිවේදනය ඇසූ විගසම මම වෙළඳ සැළට ගොස් අත්‍යවශ්‍යය ද්‍රව්‍ය මිළයට ගත්තෙමි. සුදුසු ද්‍රව්‍ය නොමැතිව ඔබට නැවත සකස් කළ නොහැක.

එපීස 4…

යේසුස්වහන්සේ ගැන බෙදා ගැනීම

ඩ්වයිට් මූඩි (1837-99) ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට පැමිණ ටික දිනකට පසු අවම වශයෙන් එක් පුද්ගලයෙකු සමග හෝ දෙවියන්වහන්සේගේ ශුභාරංචිය බෙදා නොගෙන දිනක් හෝ ගත නොකිරීමට (ඉවැන්ජලිස්ත වරයා) තීරණය කළේය. කාර්ය බහුල දිනවලදී බොහෝ වේලා ගත වන තුරු ඔහුට ඔහුගේ තීරණය අමතක වන්නේය. එක් රාත්‍රියක ඔහු ඇඳේ සිටියදී ඔහුට මෙය මතක් වුනි. ඔහු පිටතට යන විට සිතුවේ මේ ඇද හැලෙන වර්ෂාවේ කිසිවෙක්…