ජලගැල්ම පැමිණි විට
මම ජීවත්වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ නමාති ප්‍රාන්තයේය. මෙම ප්‍රාන්තය පිහිටා තිබෙන්නේ උතුරු අමෙරිකාවේ බටහිර ප්‍රදේශයේය. මෙම ප්‍රදේශය එහි තිබෙන කඳු නිසාත් වාර්ෂිකව හිම වැටෙන ප්‍රදේශයක් නිසාත් ප්‍රසිද්ධියක් උසුලයි. නමුත් මා ජීවත්වන ප්‍රාන්තයේ ඇතිවුණු දරුණුම ස්වභාවික ව්‍යසනය හිම නිසා නොව, වර්ෂාව හේතුකොටගෙනයි. 1976 ජූලි 31 වන දිනදී බිග් තොම්සන් යනුවෙන් හැඳින්වූ විශාල ජලගැල්මක් ඇති විය. මෙය සිදුවූයේ එස්ටස් පාර්ක් නමින්…
නොපෑගුණු ජලය
ලෝකයේ සෑම රටකම අලුත් අවුරුද්ද පිළිගන්නේ නොයෙකුත් චාරිත්‍ර අනුගමනය කරමින්. අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ටයිම්ස් චතුරස්‍රයේ වර්ණවත් බෝලයක් ඉහළ සිට පහළට වැටෙනවා, එංගලන්තයේ ලන්ඩන් නගරයේ බිග් බෙන් යන ඔරලෝසුව සීනු නගනතෙක් ජනතාව අංක 10 සිට 0 දක්වා පහලට ගණන් කරනවා (count down), ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි වරායේ නොයෙකුත් වර්ග ගිනිකෙළි සංදර්ශනයක්, මෙම චාරිත්‍ර සමහරකි. ඔබගේ නුවර කොයි ආකාරයෙන් අලුත් අවුරුද්ද…
ජීවිතයේ ගිණිකෙළි
අලුත් අවුරුද්ද උදාවෙද්දී ලෝකය පුරා අධි බලැති ගිණි කෙළි පුපුරන විට නැගෙන ශබ්දයේ අරමුණක් තිබේ. එම නිෂ්පාදකයින්ට අනුව දීප්තිමත් ගිණි කෙළි වලින් කරන්නේ පරිසරය දෙකඩ කිරීමකි. එසේම පිපිරීමේ දෙවන වර ශබ්දය ඉතා විශාලය. විශේෂයෙන් ඒවා පොළොවට සමීපයේ පිපුරුණ විටය.
කරදරද අපගේ සිතිවිලි, මනස සහ නිවෙස් තුළ පිපිරිය හැකිය. පවුල් අරගල, සම්බන්ධතා ගැටළු, වැඩ ගැන ඇති අභියෝග, මූල්‍යමය කරදර, සභා බෙදීම්…
සත්‍ය සාර්ථකත්වය
මා සම්මුඛ පරීක්‍ෂණය කළ අමුත්තා ඉතා විනීතව මාගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයුවේය. අපගේ දෙබසට යටින් යමක් ඇති බව මට වැටහුණි. මම උවමනාවක් නැතිව ඇසූ ප්‍රශ්නයකින් ඒ දෙය පිටතට පැමිණියේය. “ඔබ දහස් ගණනක් දිරිමත් කරනවානේද?” මම ඇසුවෙමි. “දහස් ගණනක් නොවේ මිලියන ගණනක්” ඔහු මිමුණුවේය.
මාගේ නොදැනුවත්කම ගැන අනුකම්පා කරන ආකාරයෛන් ඔහු තම සුදුසුකම්ද තානාන්තරද ඔහුගේ ජයග්‍රහණද ඔහු අතහිත දුන් සඟරා ගැනද කියාගෙන…
නොපෙනෙන යථාර්ථයන්
1876 මධ්‍යම ඉන්දියානා ප්‍රදේශයේ ගල් අඟුරු හාරමින් සිටි පිරිසක් තමන්ට නරකාදියේ දොරවල් හමුවී යයි සිතුවෝය. ඉතිහාසඥ ජෝන් බාර්ලෝ මාර්ටින් කියන පරිදි අඩි හයසියයක් පමණ ගැඹුරට යන විට දුගඳ හමන දුමක් සමග මහා කුරිරු ශබ්ද” ඔවුන්ට ඇසී තිබේ. තමන් පාතාලයේ වහල හිල් තරන්න ඇතැයි බියවී ඔව්හු ළිඳ වසා ගෙවල් වලට දුව ගියෝය.
සේවකයෝ වැරදියට සිතුවෝය. වසර ගණනාවකට පසු නැවත හාරා එහි…
නටබුන් නැවත ගොඩනැගීම
වයස අවුරුදු දහහතේදී ඩෝවේන්ට දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි කොටසක් වූ මොනෙන්බර්ග්හී පිහිටි ඔහුගේ නිවසින් ඉවත්ව යාමට සිදු විය. එයට හේතුව ඔහු සොරකමට සහ හෙරොයින් වලට ඇබ්බැහි වූ නිසාය. ඔහු වැඩි දුර ගියේ නැත. ඔහුගේම මවගේ මිදුලේ පිටුපස මඩුවක් සාදා ගත්තේය. පසුව එය මත්ද්‍රව්‍ය පාවිච්චි කළ හැකි කැසිනෝ නමින් හැඳින්වුනි. නමුත් වයස දහනවයේදී ඩෝවේන් යේසුස්වහන්සේගේ ඇදහිල්ලේ ගැළවීමට පැමිණියේය. ඔහුගේ මත්ද්‍රව්‍ය…
රාත්‍රියේ ගීතය
හිරු බැස ගොස් බොහෝ වේලාවක් ගෙවී තිබුණි. අපගේ විදුලි බලය ක්‍ෂණිකව නතර විය. අපගේ කුඩා දරුවන් දෙදෙනා සමග මම නිවසේ සිටියෙමි. එය විදුලි බලය නොමැතිව ඔවුන්ගේ ප්‍රථම අත්දැකීම විය. විදුලි බලය ඇණ හිටීම ගැන සමාගම දන්නා බව ස්ථීර කර ගත් පසු මම ඉටිපන්දම් කිහිපයක් සොයා ගෙන මුළුතැන් ගෙයි අඩුවන වැඩිවන ගිනිදැල් හමුවේ මා සහ දරුවෝ එකට ගුලි වූයෙමු. ඔව්හු භියෙන්…
මාව අවශ්‍ය කාටද?
විශේෂාංග ලිපි ලියන ආතර් බෲක්ස් වොෂිංටන් ප්‍රාන්තය වෙත යන ගුවන් යානයක සිටිද්දී වයසක ස්ත්‍රීයක් තම ස්වාමි පුරුෂයාට “ඔයාව දැන් කාටවත් අවශ්‍ය නැහැ කියන එක බොරුවක්” කියා මුමුණනවා ඔහුට ඇසුණි. එවිට පුරුෂයා තමන් මිය ගියා නම් මීට වඩා හොඳය වැනි යමක් මිමුණුවේය. එයට පිළිතුරු වශයෙන් “ඕක දැන් නවත්වන්න” කියා ස්ත්‍රීය පිළිතුරු දුන්නාය. ගුවන් යානය නතර කළ විට බෲක්ස් පිටුපස හැරී බැලුවේය.…
ලොවට ප්‍රීතිය
සෑම නත්තලකදීම ලොව වටා නත්තල් සැරසිලි වලින් අපි අපගේ නිවස සරසන්නෙමු. අපට ජර්මානු නත්තල් පිරමීඩයක්ද බෙත්ලෙහෙමෙන් ගෙන ආවා වු ඔලීව ලී වලින් සාදන ලද ගවමඩුවක්ද දීප්තිමත් වර්ණවලින් යුත් මැක්සිකානු ගැමියන් දැක්වෙන පිටපතක්ද තිබේ. නමුත් අප පවුලේ අය ආශා කරන සැරසිල්ල අප්‍රිකාවෙන් පැමිණ ඇත. සාම්ප්‍රදායික බැටළුවන් සහ ඔටුවන් වෙනුවට හිපපොටේමස් යේසුස්වහන්සේ දෙස ආශාවෙන් බලා සිටී.
නත්තල් සැරසිලි වලට මෙම අසමසම සංස්කෘතික…
සමාදානය පැමිණී විට
1914 දී බෙල්ජියමේ නත්තල් සන්ධ්‍යවේදී අගල් වල සිරවී සිටි සොල්දාදුවන්ගෙන් ගීත නාද පාවී ගියේය. “නිසල රෑ” ගීතය ජර්මානු භාෂාවෙන්ද පසුව ඉංග්‍රීසියෙන්ද නිකුත් වුනි. දිනය පටන්ගැන්මේදී එකිනෙකාට වෙඩි තබා ගත් සොල්දාදුවන් තම යුධායුධ පසෙක තබා තම අගල්වලින් පිටතට අවුත් යුද්ධ මුක්ත කලාපයෙහි එකිනෙකාට අතට අත දුන්හ. නත්තල් සුභ පැතුම්ද තම ආහාරවලින් ක්‍ෂණික තෑගිද ඔව්හු හුවමාරු කර ගත්හ. සාමය පසුවදාද පැවතුණි. සොල්දාදුවෝ…