කළුකුන්ගෙන් ඉගෙනගෙන
කළුකුන් රංචුවක් හඳුන්වන්නේ කෙසේද කියා ඔබ දන්නවාද? එයට රාෆ්ටර් යනුවෙන් හැඳින්වේ. මම කළුකුන් ගැන ලියන්නේ ඇයි? මම මෑතකදී කඳුකරයේ කුඩා නිවසක සතිඅන්තයක් ගත කර නැවත නිවසට පැමිණියා. එහිදී, සෑම දිනකම, අපගේ ආලින්දය ඉදිරිපසින් කළුකුන් පේළියක් පෙළපාළියක මෙන් ගමන් කරනවා මම මවිතයෙන් බලා සිටියෙමි.
මම මීට පෙර කිසිදිනක එසේ කළුකුන් දෙස බලා සිට නැත. ඔවුන් තම දර්ශනීය නියපොතු වලින් දරුණු ලෙස…
මට ඉඩක්
ඔහු රළු, විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙකි. ඔහුගේ භාෂාවද එසේමය. එක් දිනක් මිතුරෙක් ඔහු ගැන සළකා ඔහුගේ ආත්මික විශ්වාසයන් ගැන විපරම් කළේය. ඔහු ප්‍රතික්‍ෂේපවූ ස්වභාවයෙන් ඉක්මණින් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේට මා වාගේ මිනිසෙකුට ඉඩක් නැත” යි කීවේය.
සමහර විට එය ඔහුගේ දැඩි ගතිය නිසා විය හැකි නමුත් ඔහුගේ වචන කිසිසේත්ම සත්‍යය නොවේ. රළු, දැඩි, වැරදි නිසා තමන්ට දොස් කියාගන්නා අය සහ සමාජයෙන්…
විවෘතවූ ත්‍යාගශීලි හදවතක්
විකීගේ පරණ කාරය නැවත සෑදීමට නොහැකි ලෙස අකර්මණ්‍ය වූ විට ඇය අලුත් වාහනයක් මිලදී ගැනීම සඳහා ටිකෙන් ටික මුදල් එකතු කරන්නට පටන්ගත්තාය. විකී රැකියාව කළේ, වාහනයෙන් නොබැසම ආහාර මිලදී ගත හැකි කවුන්ටරයකය. ඇයට වාහනයක් අවශ්‍ය බව කියනවා, එහි නතරම යන එන ක්‍රිස් ට ඇහුණේය. “මට ඒ ගැන නොසිතා ඉන්න බැරිවුනා” ක්‍රිස් පැවසුවේය. “මට මොකක් හරි කරන්නම සිතුණා.” ඔහුගේ පුතා තම…
සාමයේ උපකරණ
1914දී පළමු ලෝක මහ යුද්ධය ආරම්භ වූ විට බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රික ශ්‍රීමත් එඩ්වඩ් ග්‍රේ “යුරෝපය පුරා ආලෝකයන් නිවී යන්නේය; ඒවා නැවත පත්තුවෙනවා අපගේ ජීවිත කාලය තුළ නොදකිණු ඇත.” යයි ප්‍රකාශයක් කළේය. ග්‍රේ නිවැරදි ය. “සියලු යුද්ධ අවසන් කරන්නට යුද්ධය” අවසාන වූ විට, මිලියන 20ක ජනතාවක් මිය ගොස් (ඔවුන්ගෙන් මිලියන 10ක් සිවිල් වැසියන්), තවත් මිලියන 21ක් තුවාල ලබා සිටියේය.
එකම පරිමාණයෙන් හෝ…
ඝට්ටනයෙන් හැරීම
සුප්‍රසිද්ධ ඕලන්ද ජාතික විද්‍යාඥයකුගේ අවමංගල්‍ය උත්සවයේදී ඇල්බට් අයින්ස්ටයින් කළ ගුණකථනයකදී, ඔවුන් අතර තිබූ විද්‍යාත්මක ආරවුල් පිළිබඳ කථා කළේ නැත. ඒ වෙනුවට හෙන්ඩ්‍රික් ඒ. ලොරෙන්ට්ස් නම් භෞතික විද්‍යාඥයාගේ “නොවරදින කරුණාව” ගැන මතක් කළේය. ඔහු ගතකළ සරල ජීවිතය සහ සියල්ලන්ට සාධාරණව සැළකූ ආකාරය ගැනද ඔහු විස්තර කළේය. “හැමදෙනාම ඔහුව සතුටින් අනුගමනය කළා”, අයින්ස්ටයින් කීවේය “මන්ද ඔහු කිසි දිනක ඔවුන් පාලනය කිරීමට මාන…
නිර්භීත ක්‍රියා
ජෝන් හාපර් තම දියණියත් සමඟ ටයිටැනික් නැවට නැංග අවස්ථාවේ සිදුවීමට යන දේ පිළිබඳ කිසිදු අදහසක් තිබුණේ නැත. නමුත් ඔහු එක දෙයක් දැන සිටියා: ඔහු යේසුස්වහන්සේට ප්‍රේම කළ අතර අන් අයද උන්වහන්සේ හඳුනාගැනීම පිළිබඳ උද්යෝගයකින් සිටියේය. නැව අයිස් කන්දක හැපී ජලය ඇතුලට ගලාගෙන ආ විගසම, වැන්දඹුවෙක් වූ හාපර්, තම කුඩා දියණිය ජීවිතාරක්‍ෂක බෝට්ටුවකට දැම්මේය. ඉන්පසුව අවුල්වූ සෙනඟ අතරට ඔහු දිව ගියේ…
ව්‍යාජ ස්ථිරභාවය
වසර කීපයකට පෙර මාගේ වෛද්‍යවරයා මගේ සෞඛ්‍ය තත්ත්‍වය ගැන දැඩි කථාවක් කළේය. මම ඔහුගේ වචන සිතට ගෙන ව්‍යායාම් කරන්නටත් ආහාර රටාව වෙනස් කරන්නටත් පටන්ගත්තා. කල්ගතවෙත්ම මගේ කොලෙස්ටරෝල් අගයත් මගේ ඇඟේ බරත් අඩු වූ අතර මගේ ආත්ම අභිමානය ඉහළ ගියේය. නමුත් එතරම් යහපත් නැති දෙයක් සිද්ධ වුනා: මම අනෙක් අයගේ ආහාර තේරීම් ගැන අවධානය යොමු කරමින් ඔවුන් වින්ශ්චය කරන්නට පටන්ගත්තා. බොහෝ…
අපට පුළුවන් නම්
ඇලස්කානු කිහිරි ගස කුණාටුවේ තද සුළඟින් එහා මෙහා වැණුනේය. රෙජී එම ගසට ආදරය කළේ ගිම්හානයේ අව් රශ්මියෙන් ආරක්‍ෂාව සැපයු නිසා පමණක් නොව ඇගේ පවුලේ පෞද්ගලිකභාවය ආරක්‍ෂා කළ නිසාත් ය. දැන් දරුණු කුණාටුව එහි මුල් ගළවන්නට වැර දරන්නේය. රෙජී ඇගේ 15 හැවිරිදි පුතා සමඟ ගස බේරාගැනීමට උත්සාහ කරන්නට ඉක්මණින් දිව ගියාය. ඇගේ දෑත් සහ රාත්තල් 90ක ශරීරය ගසට තදකරගෙන ඇයත් ඇගේ…
ඉල්ලාගත් සපත්තු
2018 වසරේ කැලිෆෝනියා ලැව් ගින්න අතරතුර තම නිවසින් පැන යාමේදී, ගේබ් නම් උසස් පෙළ ශිෂ්‍යයෙකුට, ඔහු පුහුණු වෙමින් සිටි රට හරහා දිවීමේ තරඟයකට තම ප්‍රාන්තයේ තේරීම් තරඟය මඟහැරුණේය. මෙම තරඟයට සහභාගිවීමට නොහැකිවූ නිසා ඔහුට ජාතික තරඟයට ඉදිරිපත් විය නොහැකි වනු ඇත. එය වසර 4ක් පුරාවට ඔහුගේ ධාවන වෘත්තියේ අවසාන තරඟය වන්නට තිබුණි. ඔහු මුහුණ දුන් ආපදා තත්ත්‍වය ගැන සළකා මළල…
ජයග්‍රහණය කළ නොහැකි බාධක නැත
වැඩිහිටි නායකයකු ලෙස, මම බාධක තරණයකට ශිෂ්‍ය ක්‍ෂේත්‍ර චාරිකාවක් සූදානම් කළෙමි. ආරක්‍ෂිත ඇඳුම් පැළඳගෙන අඩි 8ක් උසැති තාප්පයක් නඟින්නට අපි සිසුන්ට උපදෙස් දුන්නෙමු. පළමුවෙන් ගිය අය, තමන්ගේ ආරක්‍ෂක පටි විශ්වාස කරමින් පහල බලන්නේ නැතිව ඉදිරියටම යන ලෙසට අනෙක් අය දිරිමත් කළෝය. තමන්ගේ ඉණ වටා පටි සහ ගාංචු තද කරන අවස්ථාවේ අපගේ එක් ශිෂ්‍යාවක් බාධකය දෙස බලා සිටියාය. “මට මේක කොහෙත්ම…