අපට මගපෙන්වන ආලෝකය
කෞතුකාගාරයකදී පුරාණ පහන් කිහිපයක් අසළ මම කාලය ගත කළෙමි. එහි ලාංජනයක ඒවා ඉශ්‍රායෙලයෙන් බව කොටා තිබුණි. කැටයම්වලින් අලකාර කර තිබූ එම පහන්වල කුහර දෙකක් විය. එකක් තෙල් පිරවීමටය. අනික තිරය පිණිසය. ඒවා සාමාන්‍යයෙන් බිත්ති කුළුණු මත තැබුවද ඒවා කෙතරම් කුඩා වීද යත් අතේ අල්ල මත ගෙන යා හැකි විය.
සමහර විට “ස්වාමින්වහන්ස ඔබ මාගේ පහනය. ස්වාමින්වහන්සේ මාගේ අන්ධකාරය ආලෝක කරන…
කෘතඥතාවයේ ආකල්පයක්
එක්සත් ජනපදයේ මාගේ ප්‍රාන්තයේ ශීත සෘතුව කුරිරු විය හැකිය. සෙල්සියස් අංශක බිදුවටත් වඩා ඌෂ්ණත්වය අඩු වේ. හිම වැටීම නවතින්නේ නැත. ඇඟ කිලිපොලා යන එක් සීතල දිනයක මම හිම ඉවත් කරමින් සිටියෙමි. ඒ හිම ඉවත් කරන දහස් වන වතාව විය හැකිය. අපගේ තැපැල් බෙදන්නා මට කොහොමද කියා ඇසීමට නැවතුණේය. මම ශීත සෘතුවට අකමැති බවත් හිමෙන් හෙම්බත්වී සිටින බවත් ඔහුට පැවසුවෙමි. මෙම…
දෙන තැනැත්තාණන් අමතක නොකරන්න
ඒ නත්තලට පෙරය. ඇයගේ දරුවන්ට කෘතඥතාවය ගැන ගැටළු තිබුණි. ඒ ලෙස කල්පනා කිරීමට පෙළඹවීම කෙතරම් පහසුදැයි ඇය දැන සිටියාය. නමුත් ඇයගේ දරුවන්ගේ සිත් පුබුදු කිරීමට ඊට වඩා හොඳ දෙයක් ඇයට අවශ්‍ය විය. ඒ හෙයින් ඇය ගෙය පුරා තිබෙන විදුලි ස්විච්වල, ශීතකරණ දොරවල, රෙදි සෝදන යන්ත්‍රයේ, ජල කරාම වල රතු පටි ඇලෙව්වාය. සෑම පටියකටම යටින් අතින් ලියු සටහනක් විය. “දෙවියන්වහන්සේ දෙන…
ඉහළින් පැමිණෙන ත්‍යාග
පැරණි කථාවකට අනුව නිකලස් (ඔහු ඉපදී ඇත්තේ ක්‍රි:ව: 270 දීය) නැමැති පුද්ගලයෙකු ඉතා දුගී පියෙක් ගැන ඇසීය. එම පියා එතරම් දුගී වූ නිසා ඔහුට තම දියණියන් තිදෙනාව පෝෂණය කිරීමට නොහැකි විය. ඔවුන්ගේ දෑවැදි ගැන කුමක් කියන්නද? පියාට උපකාර කිරීමට නිකලස් සිතුවේය. නමුත් එය රහසක්ව තබා ගැනීමට ඔහුට අවශ්‍ය විය. නිකලස් රන් කාසි බෑගයක් විවෘතව තිබූ ජනේලයකින් ගෙට විසි කළේය. එය…
උවමනාවෙන් කරුණාවන්ත වීම
ඇයගේ දරුවන් සමග අහස් යානාවකට තනිව ගොඩවන්න සුදානම් වූ තරුණ මවක් තම තුන් හැවිරිදි දියණියව නිස්කලංක කිරීමට ඉතා දැඩිව වෙර දැරුවාය. දරුවා පයින් ගසමින් හැඬුවාය. ඒ අතර ඇයගේ මාස හතරක පුත්‍රයා බඩගිනිවී මොර ගැසුවේය.
ඇය අසළ සිටි මගියෙකු ළදරුවා වඩාගෙන තම දියණියගේ පටි දැමීමට ජෙසිකාට ඉඩ හැරියේය. ඊළඟට මගියා තරුණ පියෙකුව සිටි කාලය මතක් වී තුන් හැවිරිදි දියණිය සමග චිත්‍ර…
දෝෂාරෝපණයෙන් නිදහස්ය
වියළි උතුරු කැලිෆෝනියාව හරහා විවාහක යුවළක් තම ට්‍රැක්ටරය පදවා ගෙන යද්දී ටයරයක් පුපුරා පදික වේදිකාව සූරා ගෙන යන ශබ්දයක් ඇසුණි. 2018 දී එයින් ගිනි පුපුර්ක් නැගී ගින්නක් හට ගත්තේය. එයින් ලැව් ගින්නක් පැන නැගී අක්කර 230000 ක් ගිනි ගත්තේය. නිවාස 1000 කට වඩා දැවී කිහිප දෙනෙකු මිය ගියෝය.
යුවළ දුක දරා ගැනීමට නොහැකිව කම්පා වී සිටින බව ඉහත කී ගින්නෙන්…
නැතිවූ ලියුම් කවරය
අපගේ පවුලේ අය සමග වෙනත් ප්‍රදේශයකට ගොස් නැවත නිවසට එන විට මට එය හමු විය. මම ඉන්ධන හලක මගේ මෝටර් රථයට ඉන්ධන ගසන විට බිම තිබූ කුණු තැවරුණු ලියුම් කවරයක් දුටුවෙමි. මම එය අහුලා ගෙන ඇතුළත බැලුවෙමි. මාගේ පුදුමයට එහි ඩොලර් සියයක් තිබුණි.
යම් කෙනෙකුට තිබූ ඩොලර් සියයක් නැතිවී තිබුණි. ඔහු දැන් එය අමාරුවෙන් සොයනවා විය හැකිය. ඉන්ධන සැළේ සේවකයන්ට…
ප්‍රේමයේ කණපිට
ක්‍රිස්තුස්වහන්සේගේ කාලයේදී රෝම නවාතැන්වලට තිබුණේ ඉතා නරක නාමයකි. ඒ හෙයින් රබ්බිවරු තම ගවයන්වත් එවැනි ස්ථානවල තැබුවේ නැත. එවැනි තත්ත්වයන් නිසා ගමන් යන කිතුණුවෝ නවාතැන් සඳහා අන් ඇදහිලිවතුන්ගේ ආගන්තුක සත්කාරය සෙවූහ.
ඒ කාලයේ සංචාරක දේශකයින් අතර යේසුස්වහන්සේ මෙසියස් නොවේ යයි ප්‍රකාශ කළ බොරු ගුරුවරුද සිටියෝය. 2 යොහන් පොත ආගන්තුක සත්කාරය නොදිය යුතු කාලයක් ඇතැයි කියන්නේ ඒහෙයිනි. මින් පෙර ලිපියේ යොහන් මෙම…
බලාපොරොත්තුවක් තිබෙනවාද?
එඩ්වඩ් පේසන් (1783-1827) ගත කළේ ඉතා අසීරු ජීවිතයකි. ඔහුගේ බාල සහෝදරයාගේ මරණය ඔහුව දැඩිව චංචල කළේය. ඔහු මානසිකව වේදනා වින්දේය. දැඩි හිස රුදාවෙන් දින ගණන් පීඩා වින්දේය. ඒ මදිවාක් මෙන් ඔහු අශ්වයෙකු පිටින් වැටී අතක් අකර්මණ්‍ය විය. ක්‍ෂය රෝගය සෑදී මරණාසන්න විය. නමුත් මවිත විය හැකි කාරණය නම් ඔහු බලාපොරොත්තු කඩවී අසහනයට පත් නොවීමය. ඔහුගේ මිතුරෝ කීවේ එඩ්වඩ් මිය යන…
ප්‍රවේශමෙන් කැටයම් කොට
යූ ටියුබ් චීඩියෝවක ඇලන් ග්ලුස්ටෝෆ් කාලයක් ගත කර සාදන චීස් ගැන විස්තර කරයි. ඔහු නිව්යෝර්ක්හී ගොෂෙන් පළාතේ ගොවියෙකි. වෙළඳ පොළට යැවීමට පෙර සෑම චීස් කැබැල්ලක්ම පොළොව යට රාක්කයක හය මාසයේ සිට වසරක් දක්වා තබා තිබේ. මෙම තෙත සහිත පටිසරයේ ප්‍රවේශමෙන් එම චීස් සකස් කරනු ලැබේ. “වර්ධනය වීමට අවශ්‍ය හොඳම පරිසරය ලබා දෙන්න අපි උත්සාහ කරන්නෙමු. එහි උපරිමයට එය පැමිණේ” ග්ලුස්ටෝෆ්…