ප්‍රවර්ගය  |  Uncategorized

ගල් ගැසීම

තම විවාහය ගැන අසතුටුවී ඉතා භයානක පරීක්‍ෂාවක් සමග පොර බදන තුරු තම කාලත්‍රයාට (ස්වාමියාට හෝ භාර්යාවට) බොරු කරන අයට ලීසා සමාවක් නුදුන්නාය. එම වේදනාකාරී අත්දැකීම නිසා ඇය අන් අය ගැන අනුකම්පාවක් ඇති කර ගත්තාය. එසේම ක්‍රිස්තුස්වහන්සේගේ වචන ගැන අවබෝධයක් ඇය ලබාගත්තාය.
“නුඹලා අතරෙන් පව් නැත්තා ඈට පළමුකොට ගලක් ගසාවයි” (යොහන් 8:7).

එම ප්‍රකාශය කරද්දී උන්වහන්සේ සිටියේ මාළිගා මළුවේ උගන්වමින්ය. ව්‍යවස්ථාව…

නිරාහාරයේ හදවත

සාගින්නේ බුබුළු මාගේ ඇට මිදුලු ස්පර්ශ කළේය. මාගේ උපදේශක නිරාහාරය නිර්දේශ කළේ දෙවියන්වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීමක් ලෙසය. නමුත් දිනය ගෙවී යන විට මම කල්පනා කළේ “යේසුස්වහන්සේ මෙය දින හතළිහක් කළේ කෙසේද?” කියාය. සාමය, ශක්තිය සහ ඉවසිම ලැබීමට ශුද්ධාත්මයාණන් මත යැපීම මට අරගලයක් විය. විශේෂිතව ඉවසීමය.

අපට ශාරීරික වශයෙන් හැකියාව ඇත්නම් අපගේ ආත්මික ආහාරවල වැදගත්කම ගැන නිරාහාරයට අපට ඉගැන්විය හැකිය.…

විශ්මිත ලෙස අසමසමව

ලන්ඩන් සත්වෝද්‍යානයට අනුව මනුෂ්‍ය වර්ගයා විශේෂිත නැත. “මනුෂ්‍යයන් ඔවුන්ගේ ස්වාභාවික පරිසරයේ” යනුවෙන් 2005 දී සත්වෝද්‍යානය දින හතරක ප්‍රදර්ශනයක් පැවැත්වීය. මනුෂ්‍ය සිරකරුවන් තෝරා ගනු ලැබුවේ පරිඝණක තරඟයක් මගිනි. අමුත්තන්ට මනුෂ්‍යයන් හඳුනා ගැනීමට හැකි වන පරිදි ඔවුන්ගේ ආහාර, වාසස්ථාන, තර්ජන යනාදිය ගැන ලියන ලද සටහන් පුවරු සත්වෝද්‍යාන කම්කරුවෝ සවි කළහ. සත්වෝද්‍යානය වෙනුවෙන් කථා කළ අයට අනුව ප්‍රදර්ශනයේ අරමුණ වූයේ මනුෂ්‍ය සංහතියේ අසමසම…

දිව්‍ය මිදීම

ඇගතා ක්‍රිස්ටිගේ හර්කියුලේ පොයිරට් කථා මාලාවේ “ඔර්ලෝසු” නැමති කථාවේ මිනීමැරුම් පෙළක් සංවිධානය කරන විරුද්ධවාදීන් කණ්ඩායම් ගැන කියැවේ. ඔවුන්ගේ මුල් සැළැස්ම එක් පුද්ගලයෙකු ඉලක්ක කළත් මුල් පාපය වැසීමට ඔවුන් තව ජීවිත බිලි ගනිති. පොයිරට් ඔවුන්ගෙන් ප්‍රශ්න කළ විට වැරදිකරුවෙකු පාපෝච්චාරණය කළේ “එය එක් මිනීමැරුමකට සීමා විය යුතුව තිබුණා” කියාය.

එම කථාවේ පාප සැළසුම්කරුවන් මෙන් ආගමික නායකයෝ ඔවුන්ට ආවේනික කුමන්ත්‍රණයක් යෙදුවෝය. ඒ…

ඇදවුනු සීනු කොත

සීනු කොත් ඇදවූ විට සෙනග බියවන බවක් පෙනේ. දරුණු කුණාටුවකට පසුව තම සභාවේ අභිමානය වන සීනු කොත් ඇදවූ විට බියක් හටගත් බව අපට හමුවූ සමහර මිතුරන් පැවසූහ.

අනිවාර්යයෙන්ම සමහර සභාවන් එය ඉක්මණින් පිළියෙල කළහ. නමුත් හාස්‍ය ජනක රූපකය මගේ සිතට ගෙන ආවේ බොහෝ විට සභාවක සෑම දෙයක්ම සම්පූර්ණත්වයෙන් තිබිය යුතු බව අප කල්පනා කරන බවයි. ඇදවූ දේවලට සුදුසු තැනක් ලෙසට…

අපට එකිනෙකා අවශ්‍ය වේ

මාගේ දරුවන් සමග විනෝද ගමනක් යන අතර අප යන පාරෙහි තිබූ දුනු හැඩයෙන් යුක්ත ළා කොළපාට පැළයක් දුටුවෙමි. එහි අසළ තිබුණාවූ පුවරුවක සඳහන්ව තිබුණේ එය මුව වනස්ස බවය. නමුත් එය වනස්ස පැළෑටියක් නොවේ. එය පාසි වර්ගයකි. එය තවත් හතු පැළෑටියක් සමග එකට අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් වැඩෙන්නේය. එක පැළෑටියකින් අනික පෝෂණය වන්නේය. පැළ දෙකට තනි තනිව ජීවත් විය නොහැකිය. නුමුත් එක්වූ විට…

දෙවියන්වහන්සේගේ විශ්මිත දෑත්

නිව්යෝර්ක් සිට සාන්ත අන්තෝනියෝ දක්වා ගුවන් ගමන විනාඩි විස්සකි. ගමන් සැළසුම වෙනස් විය. නිශ්චල තාවය ඛේදවාචකයකට මාරු විය. යානයේ එක් එන්ජිමක් පිපිරුණි. එන්ජිමේ අබිලි කැබලි ජනේලයක් තුළින් ගුවන් යානය තුළට විසිවුනි. මගීන් කිහිප දෙනෙකුට තුවාල විය. අවාසනාවකට එක් අයෙකු මිය ගියේය. නියමුවා නිවුණු දක්‍ෂ නාවික යුද නියමුවෙක් නොවුයේ නම් ඛේදවාචකය ඊට වඩා දරුණු වීමට තිබුණි. අපගේ ප්‍රාදේශිය පුවත් පතේ මාතෘකාව…

වලස් වැළඳ ගැනීම

මාගේ මුණුපුරාට දෙනු ලැබූ තෑග්ග වලසෙකි. විශාල සත්ව ව්‍යුහයක් තුළට ඔබ්බවන ලද ප්‍රේමයකි. බේබි ඩි ගේ පළමු ප්‍රතිචාරය වූයේ මවිතයයි. ඊළඟට පුදුමයෙන් යුත් විශ්මයකි. ඉන්පසු කුතුහලයයි. එයින් විමර්ශණයක් හට ගත්තේය. ඔහු තම කුඩා ඇඟිල්ල වලසාගේ නාසයට එබීය. එවිට වළසා ඔහුගේ ඇඟට ඇළවිය. ඔහු ප්‍රිතියෙන් ප්‍රීතියෙන් සහ ප්‍රීතියෙන් ප්‍රතිචාරය දැක්වීය. බේබි ඩි වලසාගේ පුළුන්වලින් පිරී පපුවට හිස තබා එය තදින් වැළඳ…

සෑම දෙයක්ම නැතිවී ඇතැයි සිතෙන විට

හය මාසයක් තුළ ජෙරල්ඩ්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා හැලුණි. ආර්ථික ව්‍යසනයකින් ඔහුගේ ව්‍යාපාරය හා වස්තුව විනාශ විය. ඛේදනීය අනතුරකින් ඔහුගේ පුත්‍රයා මිය ගියේය. කම්පනය නිසා ඔහුගේ මව හෘද රෝගයකින් මිය ගියාය. ඔහුගේ භාර්යාව මානසික අවපාතයකට වැටුණි. ඔහුගේ තරුණ දියණියන් දෙදෙනාවම සැනසිය නොහැකි තත්ත්වයට පත්වුණි. ඔහුට කිව හැකිවූ එකම දෙය නම් “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද?” (ගීතාවලිය 22:1) යන…

කරුණාවන්ත විවේචනයක්

භූ දර්ශණ චිත්‍ර පංතියකදී අපගේ ගුරුවරයා බොහෝ අත්දැකීම් සහිත වෘත්තීමය චිත්‍ර ශිල්පියෙක් විය. ඔහු මාගේ පළමු චිත්‍රය නිරීක්‍ෂණය කර ඔහුගේ නිකට අතින් අල්ලා ගත්තේය. “අන්තිමයි” කියා ඔහු කියනු ඇතැයි මට සිතුණි. නමුත් ඔහු එසේ කළේ නැත.

වර්ණ පද්ධතිය සහ චිත්‍රයේ විවෘත භාවයට ඔහු කැමති යයි පැවසීය. ඉන්පසු ඔහු පැවසුවේ ඈත තිබෙන ශාඛාවල වර්ණ ලා පාටක් ගත්තේ නම් හොඳ බවය. එසේම…