ප්‍රවර්ගය  |  Uncategorized

ආත්මයෙන් ගී ගයමින්

විසිවන සියවසේ මුල් භාගයේදී වේල්සයේ පිබිදීම සිදුවු කාලයේ සිටි බයිබල් ගුරුවරයෙකු සහ කර්තෘවරයෙකු වන ජී. කැම්ප්බල් මෝර්ගන් ඔහු නිරීක්‍ෂණය කළ දෙය විස්තර කරන්නේය. දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගේ බලය ඉදිරියට යන බව ඔහු විශ්වාස කළේය. ඒ තරංග මෙන් ශුද්ධවූ ගීතිකා නිදහස් කරමිනි. සංගීතයේ බලපෑමෙන් ස්වෙච්ඡා යාච්ඤාද පව් කියා දීමද ක්‍ෂණික ගායනාද ඔහු දුටු බව ඔහු ලියන්නේය. කෙනෙකුගේ හැඟීම් පාලනය කර ගැනීමට නොහැකිව ඔහු…

වළාකුල්වලින් වැසී

2016 නොවැම්බර් මාසයේදී විශාල දුර්ලභ සඳක් අහසේ දිස්විය. වසර හැටකට පසු සඳු පෘථිවියට පැමිණිය හැකි ආසන්නයටම පැමිණියේය. ඒහෙයින් එය විශාල ලෙසද වෙනදාට වඩා ඉතා දීප්තිමත්වද පෙණුනි. නමුත් මා දුටුවේ එදින අහස අළුපාට වළාකුල්වලින් වැසී තිබුණු බවය. අන් ස්ථානවල සිටි මිතුරන්ගෙන් මට ඡායාරූප ලැබුණද ඉහළ බැලූ මට විශ්වාස කිරීමට සිදු වූයේ විශාල සඳ වළාකුල් පිටුපස තිබෙන බව පමණක්ය.

අපෝස්තලු පාවුල් බොහෝ…

වැරදිවල බර දරමින්

සිර ගෙදර වසර 38 ක් සිටීමෙන් පසුව 2018 ජනවාරි 30 වන දින මැල්කම් ඇලෙක්සැන්ඩර් නිදහස් වී සිරගෙයින් පිටතට ආවේය. ඩිඑන්ඒ සාක්‍ෂි ඔහු නිවැරදිකරු බව ඔප්පු කළේය. දැඩි අසාධාරණ නඩු විශාල ගණනකදී ඔහු තමා නිවැරදිකරු බව කියා සිටියේය. ඔහු වෙනුවෙන් පෙනී සිටි අදක්‍ෂ නිතිඥයෙකුගේ පිළිවෙලක් නැති සාක්‍ෂි සහ සැක සහිත විමර්ශන උපක‍්‍රම සියල්ල දශක හතරක් අහිංසක මිනිසෙකු සිරකර තැබීය. අවසානයේ ඔහු…

ඔබ වෙනුවෙන් අතින්ම නිමකර

මාගේ ආච්චි දක්‍ෂ රෙදි මසන්නියකි. ඇයගේ ගම් පෙදෙස වන ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඇයට සම්මානද ලැබී ඇත. මාගේ ජීවිතය පුරා විශේෂ අවස්ථාවලදී ඇය අතින් මසා නිම කරන ලද ත්‍යාග මට පිරි නැමුවාය. උසස් විදුහලේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී ඇය මට එළු ලොම් වලින් කබායක් මසා දුන්නාය. මාගේ විවාහයට නීල වර්ණ පොරෝනයක් ත්‍යාග කළාය. සෑම ත්‍යාගයකම අයිනක ඇයගේ අත්සන සහිත රෙදි කැබැල්ලක් විය. "මුන්නා විසින්…

වැළපීමෙන් නමස්කාරය වෙත

කිම් පියයුරු පිළිකා සමග සටන ආරම්භ කළේ 2013 දීය. ඇයගේ ප‍්‍රතිකර්ම අවසන් වී දින හතරකට පසු ඇයගේ පෙනහළුවල රෝගයක් ඇති බවත් ඇය ජීවත් වන්නේ වසර තුනේ සිට පහ දක්වා අතර කාලයක් බවත් වෛද්‍යවරු කීහ. ඇය කණගාටු විය. පළමු වසරේම ඇය තම හැඟීම් දෙවියන්වහන්සේ ඉදිරියෙහි වැගිරුවාය. 2015 දී මට කිම් හමුවන විට ඇය තම තත්ත්වය දෙවියන්වහන්සේට භාරදී තිබුණි. ඇය අන් අයටද…

"මමා" ගෙන් ඉගෙන ගෙන

ඇයගේ නම දිගය. ඇයගේ වයස ඊටත් වඩා දිගය. මැඩලීන් හැරියට් ඕර් ජැක්සන් විලියම්ස් වයස 101 තෙක් ජීවත් වූවාය. ඇය විවාහ වූ ස්වාමි පුරුෂයන් දෙදෙනාම මිය ගියත් ඇය ජීවත් වූවාය. ඔවුන් දෙදෙනාම දේශකයෝය. මැඩලීන් මාගේ ආච්චිය. අප ඇය දන්නේ "මමා" ලෙසිනි. මාගේ සහෝදර සහෝදරියොත් මාත් ඇයව හොඳින් දැන සිටියෙමු. ඇයගේ දෙවන ස්වාමිපුරුෂයා ඇය වෙන ගෙයකට රැගෙන යන තුරු අපි ඇයගේ නිවසේ…

අසීරු ස්ථානවලදී ප‍්‍රීතිය

මාගේ දුරකථන පණිවුඩය ගැනීමට නොහැකිවූ විට මගේ් මිතුරියගේ හඬ පටිය මට ආරාධනා කළේ පණිවුඩයක් තැබීමටය. හඬ පටිය සතුටින් අවසන් වූයේ "මෙය ශ්‍රේෂ්ඨ දිනයක් කර ගන්න" කියාය. මා ඇයගේ වචන ගැන නැවත සිතා බලන විට සෑම දිනයක්ම "ශ්‍රේෂ්ඨ" කිරීමට හැකියාවක් අප තුළ නැති බව මට සිතේ. සමහර සිදුවීම් ඛේදනීයය. නමුත් සමීපව බලන විට සෑම දෙයක්ම හොඳින් හෝ නරකින් හෝ සිදුවූවත් එම…

දිරියෙන් නැගී සිටින්න

බොහෝ ජර්මානු සභා පාලකයෝ හිට්ලර්ට බිය වුවද දේවධර්මාචාර්ය සභා පාලක මාර්ටින් නීමොලර් නාසි වාදයට එරෙහිව සිටි අයගෙන් කෙනෙකි. 1970 දී වයසක ජර්මානු කණ්ඩායමක් හෝටයලක් ඉදිරිපිට සිටියෝය. තරුණයෙකු ඔවුන්ගේ ගමන් මලු එහේට මෙහේට ගෙන යමින් සිටියේය. කණ්ඩායම කවුරුන්දැයි යමෙකු ඇසීය. "ජර්මන් සභාපාලකයෝ" පිළිතුර ලැබුණි. "කව්ද අර තරුණයා". "එයා මාර්ටින් නීමොලර්. එයාට අසූවයි. නමුත් ඔහු නීර්භිතව සිටින නිිසා තරුණයෙක්ව සිටියි".

නීමෝලර් බියට…

සංකේතවලට වඩා වැඩි යමක්

ඉතිහාසගත වන වාර්තාවක් පෙනි පෙනී, අයෝවා විශ්වවිද්‍යාලයේ පැසිපන්දු තරුවක් වන, ජොර්දාන් බොහොනොන් උවමනාවෙන් නිදහස් පහරක් මග හැරියේය. එය ඉලක්කයට දැමුවා නම් වසර විසි පහක වාර්තාවක් බිඳෙනු ඇත. ඒ ඇයි? 1993 දී ක‍්‍රිස් ස්ටී‍්‍රට් නිදහස් පහරවල් තිස් හතරක් ඉලක්කයට දමා දින කිහිපයකින් රිය අනතුරකින් මිය ගියේය. ස්ටී‍්‍රට්ගේ වාර්තාව නොබිඳ බොහොනොන් ගෞරවයෙන් ඔහු පිළිබඳ  මතකය ඉතිරි කළේය.

තම දියුණුවට වඩා වැදගත් දේවල් ගැන හොඳ…

ඉදිරියටම යන්න

වාණිජ ලෝකයේ වැඩ කිරීමේදී මට බොහෝ තලෙන්ත ඇති සමතුලිත ආකල්ප තිබෙන සෙනග සමග සේවය කිරීමට හැකි විය. කෙසේ වෙතත් නගරයක අධික්‍ෂක කෙනෙකු සමග වැඩ කිරීමට ලැබීම එහි වෙනසක් ඇති කළේය. අපගේ කණ්ඩායමේ ප‍්‍රගතිය ගණන් නොගෙන මේ කළමණාකරු අපගේ වැඩ තදින් විවේචනය කළේය. එසේම සතිපතා නිල දුරකථන ඇමතුමේදී අපගේ වැඩ මදි යයි ඔහු කීවේය. මේ දිවිල්ල මට බියක්ද කලකිරීමක්ද ගෙන දුන්නේය.…