ප්‍රවර්ගය  |  Uncategorized

බහුලත්වයේදී හෝ පීඩාවේදී

"තෑගි දහසක්" නැමැති වොස්කෑමිප්ගේ පොතහෙි ඇය පාඨකයන් උනන්දු කරන්නේ ස්වාමින්වහන්සේ ඔවුන්ට කර ඇති දේවල් දිනපතා සොයා ලබන ලෙසය. එම පොතෙහි දෙවියන්වහන්සේගේ පූර්ණ බහුලත්වයෙන් ඇයගේ ජීවිතයේ කර ඇති කුඩා සහ විශාල දේවල් ඇය සඳහන් කරයි. පිඟන් සෝදන විට නැගෙන වෛවර්ණ ජල බුබුළුවල අලංකාරයේ සිට ඇය වැනි (අප වැනි) පව්කාරයන් ගැළවීම දක්වා දේවලට ඇය ස්තුති කරන්නීය. ජීවිතයේ ඉතා අසීරු අවස්ථාවල පවා දෙවියන්වහන්සේ…

අපගේ උපක්‍රමය බලාපොරොත්තුවයි

මා මෙය ලියන විට මා කැමතිම පාපන්දු කණ්ඩායම එක දිගට තරඟ අටක්ම පරාජය වී අවසානය. එක් එක් පරාජය මේ වසරේ ඔවුන්ගේ දිනීමේ අවස්ථාව අසීරු කරන්නේය. පුහුණුකරු සතිපතා වෙනස්කම් කර ඇත. නමුත් එම වෙනස්කම් ජයග්‍රහණ අත්කර දී නැත. මාගේ හවුල් සේවකයන් සමග සාකච්ඡා කරද්දී වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවූ පලියට එය නොලැබේ යයි මම විහිළුවට කීයමි. බලාපොරොත්තුව උපක්‍රමයක් නොවේ යයි මම පවසමි.

පාපන්දු…

බිය නොවන්න!

බයිබලයේ දේවදුතයෙකු ප්‍රකාශ වන සැම විටම ඇසෙන පළමු වචන කිහිපය නම් "බිය නොවන්න" යන්නයි. අධිස්වභාවික දේවල් ලෝකය සමග ගැටෙන සෑම විටම බලන් සිටින මිනිසුන් මුහුණින් බිමට වැටේ. ඒ බිය නිසාය. නමුත් බිය නොවන ආකාරයකින් දෙවියන්වහන්සේ පැමිණි ක්‍රමයක් ලූක් පවසයි. යේසුස්වහන්සේ සතුන් මැද ගවලෙනක ඉපිද ගවයන් කන ඔරුවක සිටි සේක. ඒ අප බිය නොවන ප්‍රවේශයක් දෙවියන්වහන්සේ ගත් නිසාය. අලුත උපන් ළදරුවෙකු…

නායකයා අනුගමනය කිරීම

අපේ නිවස ඉහළ අහසේ යුධ ජෙට් යානා තුනක් හඬ නගමින් පියාසර කරති. ඒවා කෙතරම් ළඟින් යන්නේද කිවහොත් අපට පෙනෙන්නේ එක් යානයක් ලෙසිනි. "ෂහ්!" මම මගේ ස්වාමිපුරුෂයාට කීවෙමි. "නියමයි" ඔහු එකඟ විය. අප සිටින්නේ ගුවන් හමුදා මූලස්ථානය අසලය. ඒ හෙයින් එවැනි දේවල් මෙහි දුලබ නොවේ.

මේ ජෙට් යානා පියාසර කරන සෑම මොහොතකම මට එකම ප්‍රශ්නයක් මතක් වේ. "මේවා මෙතරම් ළඟින් ගමන්…

නත්තල් ලිපියක්

සෑම නත්තලකදීම මාගේ මිතුරෙකු තම භාර්යාවට දීර්ඝ ලිපියක් ලියයි. එම වසරේ සියල්ල පුනරීක්‍ෂණය කර අනාගතය ගැන ඔහු සිහින දකී. සැමවිට තමාගේ භාර්යාවට කොතරම් ප්‍රේම කරනවාදැයි ඔහු පවසයි. ඊට හේතුවද ඔහු කියයි. එසේම ඔහු තම දුවරුන් එකිනෙකාටද ලිපි ලියයි. ඔහුගේ ප්‍රේමයේ වචන අමතක නොවන නත්තල් තෑග්ගක් වේ.

මුල් නත්තල් ලිපිය මාංශවත්වූ වචනය වන යේසුස්වහන්සේ බව අපට කිව හැකිය. යොහන් මෙම සත්‍යය…

ශ්‍රේෂ්ඨ පිබිදීම

අපගේ පිරිමි දරුවන් කුඩා කාලයේ පවුලේ මිතුරන් සමග එකතුවූ අවස්ථා ගැන අගනා මතකයන් මා තුළ ඇත. වැඩිහිටියෝ රාත්‍රිය එන තුරු එකිනෙකා සමග කථා කරමින් සිටින්නෙමු. අපගේ දරුවෝ සෙල්ලම් කර වෙහෙසවී පුටුවල සහ කවිච්චිවල වකුටුවී නිදා ගනිති.

නිවසට නැවත ඒමට කාලය පැමිණි විට මාගේ දරුවන් වඩා ගෙන ඔවුන්ව කාරයට ඔසවන් විත් පසුපස අසුනේ ඔවුන්ව තබන්නෙමි. නිවසට පැමිණි පසුව නැවත වඩා ගෙන…

ලැජ්ජාවෙන් ගෞරවයට

පවුල්  නිවාඩුව සැමරීමේ කාලය පැමිණ ඇත. නමුත් අපගෙන් සමහරු සෑම දෙයක්ම සොයා බලා ප්‍රශ්න අසන නෑයින් හමුවීමට බිය වූහ. ඇයි තාම විවාහ වෙලා නැත්තේ? ඇයි දරුවෝ නැත්තේ? යන ඔවුන්ගේ ප්‍රශ්න අප යම් වරදක් කර ඇතැයි යන භයක් අපට ගෙන දෙන්නේය.

එලිසබෙත්ගේ තත්ත්වය කල්පනා කර බලන්න. බොහෝ වසර ගණනාවක් ඇය විවාහ වී සිටියද දරුවන් නැතිව සිටියාය. ඇයගේ සංස්කෘතියේ එය දෙවියන්වහන්සේගේ ශාපයක්…

කැඩපත් සහ අසන්නෝ

උගන්ඩාවේ කම්පාලා නුවර හෝටලයකින් මා පිටත්වන විට මා පිළිගැනීමට පැමිණි සහෝදරිය මා දෙස බලා අමුතු සිනහවක් පෑවාය. "ඇයි මොකද්ද ප්‍රශ්නේ" කියා මම ඇසුවෙමි. "ඔබ කොන්ඩෙ පිරුවාද?" ඇය සිනහසී ඇසුවාය. ඇත්තටම කොණ්ඩය පීරීමට මට අමතක වූ හෙයින් දැන් සිනහසීම මගේ වාරය විය. මම හෝටලයේ කැඩපතෙන් මගේ ප්‍රතිබිම්බය දෙස බැලුවෙමි. මා දුටු දේ ගැන හරියාකාරව බැලීමට මට නොහැකි වූයේ ඇයි?.

ප්‍රායෝගික උදාහරණයක්…

බිම්ගල් වල අලංකාරය

ඉශ්‍රායෙලයේ අයින් කාරෙම් නගරයේ බැහැදැකීමේ දේවස්ථානයෙහි ලූක් 1:46-55 ලියා ඇති බිම්ගල් 67 හි අලංකාරය මා විශ්මපත් කලේය. එය බොහෝ භාෂාවලින් ලියැවී තිබුණි. උදාන ගීතය යයි සම්ප්‍රදායානුකූලව හඳුන්වන එහි අර්ථය උසස් කිරීමයි. තමා මෙසියස් වහන්සේගේ මව වන බව දැන ගත් විට මරියා දැක්වූ ප්‍රීතිමත් ප්‍රතිචාරය එම වචන වලින් ප්‍රකාශ වන්නේය.

සෑම ගලකම මරියාගේ වචන අඩංගු වේ. "මාගේ සිත ස්වාමීන්වහන්සේ වර්ණනා කෙරෙයි, මාගේ…

ස්වර්ගයේ ප්‍රේම ගීතය

1936 දී ගීත රචක බිලී හිල් "ප්‍රේමයේ මහිමය" යයි නම් කළ ජනප්‍රිය ගීතයක් නිකුත් කළේය. වැඩි කලක් යන්නට පෙර ජාතියම ප්‍රේමයෙන් එකිනෙකාට කුඩා දේවල් කිරීම ගැන ගායනා කළෝය. වසර පනහකට පසු ගීත රචක පීටර් පෙට්රා එවැනිම වඩාත් ප්‍රේමාන්විතවූ ප්‍රේම ගීතයක් ලීවේය. ඔහුගේ ගීතයට අනුව දෙදෙනෙකු සදාකාලයටම එකට සිටිමින් ඔවුන් කළ සියල්ල ප්‍රේමයේ මහිමය වෙනුවෙන් කළ බව සිතා ගත්තෝය.

බයිබලයේ අවසන්…