තාරකා වලින් එහා
2011 දී ජාතික ගුවන්තල සහ අභ්‍යාවකාශ සංගමය අභ්‍යාවකාශ පර්යේෂණයන්හි 30 වන වාර්ෂික සැමරුම පැවැත්වීය. එම දශක 3 තුළ ගගණගාමීන් 355 ස් දෙනෙකු අභ්‍යාවකාශයට ගෙන ගියෝය. ඒ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ගොඩ නැගීමට උපකාර ලබා ගැනීමටය. යානා 5 ක් සේවයෙන් අයින් කර දැන් ජාතික ගුවන්තල සහ අභ්‍යාවකාශ සංගමය එහි අවධානය ගැඹුරු අභ්‍යාවකාශය වෙත යොමු කර තිබේ.
මිනිස් වර්ගයා විසින් අති විශාල ප්‍රමාණයක…
නිවසට යන පාර සොයා ගැනීම
සමහර විට ජීවිතය හරහා යන ගමන ඉතා අසීරු විය හැකිය. එය දරා ගැනීමට නොහැකි වනු ඇත. අන්ධකාරයට අවසානයක් නැතැයි අපට සිතෙනු ඇත. අපගේ පවුලේ එවැනි අවස්ථාවක උදෑසන තම නිශ්චල කාලයෙන් පසුව මාගේ භාර්යාව අලුත් පාඩමක් ඉගෙන ගෙන තිබුණි. "මම හිතන්නේ අප මේ අන්ධකාරයේ ඉගෙන ගන්න දේවල් ආලෝකයේදී අමතක කරනවාට දෙවියන්වහන්සේ කැමති නැහැ!".
පාවුල් මෙම අදහසම කොරින්තිවරුන්ට ලබා දෙයි (2 කොරින්ති…
ඔබගේ ගමනට ශක්තිිය
"උස් ස්ථානවල පසු පාද" යනු කිතුණු ජීවිතය ගැන මනහර දෘෂ්ඨාන්තයකි. එහි පදනම හබක්කුක් 3:19 යි. එම කථාවේ එඬේරෙකු සමග යන "ඉතා බියවූ" චරිතයක් ගැන කියවේ. ඇය භය නිසා තමාව ඔසවා ගෙන යන්න කියා එඬේරාට කියයි.
එඬේරා කරුණාවෙන් පිළිතුරු දෙන්නේ "ඔබට කන්ද නගින්න නොදී ඉහළටම ඔසවා ගෙන යන්න මට පුළුවන්. නමුත් කවදාවත් එවිට ඔබගේ පසු පාද ශක්තිමත් වන්නේ නැහැ! එවිට මා…
නිලධාරී මිග්ලියෝගේ හදවත
පොලිස් නිලධාරියෙකු වන මිග්ලියෝ ඔහු රාජකාරී කරන පොලිස් ස්ථානයේදී බිත්තියට හේත්තුවී තම වෙහෙස නිවා ගන්නට තැත් දැරීය. නිවසක අරගලයක් ගැන ඇමතුමක් නිසා ඔහුගේ සේවා කාලයෙන් අඩක්ම අවසන් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පෙම්වතෙකු රිමාන්ඩ් ගත විය. තරුණ දියණියක් හදිසි අනතුරු වාට්ටුවෙන් නතර විය. මේවා ඇයි වෙන්නේ කියා සිතමින් චංචල වූ මවක් තනිවිය. මෙම ඇමතුම තරුණ නිලධාරියාගේ මතකයේ දිගුකලක් තිබෙනු ඇත.
"වික් ඔබට…
උපකාර ඉල්ලීීම
2016 දී විදුලි සෝපාන වලින් සිදුවූ මරණ පහක් සහ අනතුරු පනහ නිසා නිව්යෝර්ක් නගර නිලධාරීන් නිශ්චලව ආරක්ෂිතව සිටින ආකාරය ගැන අධ්‍යයන ව්‍යාපෘතියක් ඇරඹීය. යමක් වැරදුන විට තමන් ගළවා ගැනීමට තැත් කළ අය වැඩි අනතුරුවලට ලක්වී තිබුණි. හොඳම ක‍්‍රියා සැලසුම වන්නේ "බොත්තම ඔබා නිශ්චලව බලා සිටීම" බව නිලධාරීන්ගේ අදහස විය. නිව්යෝර්ක් ගොඩනැගිලි බලධාරීන් සෙනග ආරක්ෂා කර ඔවුන් ගළවා ගැනිමට කැපවීමක් කළෝය.…
පර්වතය මත ඇති ගෙය
සෑහෙන කාලයක් ඔවුන්ගේ ගෙදර වාසය කළ පසු එම ගෙදර සාලය ගිලෙන බව මාගේ මිතුරෝ දැන ගත්තෝය. බිත්ති වල ඉරි තැලීම් මතු විය. ජනෙල් විවෘත කිරීමට නොහැකි විය. එම සාලය ගොඩනගා තිබුණේ අත්තිවාරමක් නොමැතිව බව පසුව ඔවුන්ට වැටහුණි. එය නිවැරදි කිරීම යනු අලුත් අත්තිවාරමක් දැමීමය. ඊට මාස ගණනාවක් ගතවනු ඇත.
ඔවුහු වැඩය අවසන් කළහ. මා එහි ගිය විට විශාල වෙනසක් නොපෙණුනි.…
මට ප්‍රේම කළේද?
සාමාන්‍ය යෞවනයෙකු ලෙස මාද මාගේ මවගේ ආධිකාරිත්වයට එරෙහිව කැරළි ගැසිමි. මා තරුණ වියට පත්වීමට පෙර මාගේ පියා මිය ගියේය. ඒහෙයින් පැමිණෙන දැඩි රැළ ප්‍රහාරවලට මහුණ දීමට මගේ මවට සිදු විය. කිසිම විනෝදයක් මා ලබනවාට මගේ මව අකමැති යයි මම සිතීමි. මට ප්‍රේම නොකරනවාය කියාත් සිතීමි. ඊට හේතුව ඇය මට බොහෝ විට නැහැ කියා කී නිසාය. ඇය මට නැහැ කියා කීවේ…
විශ්වාසය තැබීමට ඉගෙන ගැනීම
මා යෞවනයෙකු කාලයෙහි මාගේ මව ඇදහිල්ල තබා ගන්න යැයි මා දිරිමත් කරන විට මා ඇයට අභියෝග කළෙමි. "දෙවියන්වහන්සේව විශ්වාස කරන්න. උන්වහන්සේ ඔබව බලා ගන්නවා ඇත" කියා ඇය මට කියන්නීය. "අම්මා ඒක එච්චර ලේසි නැහැ. දෙවියන්වහන්සේ උදව් කරන්නේ ඔවුන්ට උදව් කර ගන්නා අයටය" කියා මම ඇයට පිළිතුරු දෙන්නෙමි.
නමුත් "දෙවියන්වහන්සේ උදව් කරන්නේ ඔවුන්ට උදව්කර ගන්නා අයට" යන වචන බයිබලයේ කොහේවත් නැත.…
නොකඩවා සේවය කරන්න
අධ්‍යාපනය සම්බන්ධ මනෝවිද්‍යාඥයෙක් වන බෙන්ජමින් බ්ලූම් තරුණ තරුණියන්ගේ හැකියාවන් දියුණු කිරීම ගැන පර්යේෂණ කරන විට ක්‍රීඩකයන්, කලාකරුවන්, විද්වතුන් වැනි තරු 120 කගේ ළමා කාලය ගැන පරීක්ෂණයක් කළේය. ඔවුන් සියලු දෙනා තුළ එක් පොදු දෙයක් තිබූ බව ඔහු සොයා ගත්තේය. ඔව්හු බොහෝ කාලයක් එක දිගට බොහෝ සෙයින් පුහුණු වී තිබුණි.
බ්ලූම්ගේ පර්යේෂණ පෙන්වන්නේ අපගේ ජීවිතවල යම් කොටසක් වර්ධනයට විනය අවශ්‍ය බවයි.…
අතීත වරදවලින් මුදවා
සමගි කිරීම පිළිබඳව වූ වටමේස සාකච්ඡාවකදී එක් සාමාජිකයෙක් ණැනවත්ව පැවසුවේ "සෙනග අතීතයේ සිරකරන්න එපා" කියාය. සෙනගට ඔවුන්ගේ වරද මතක් කරමින් ඔවුන්ට වෙනස් වීමට අවස්ථාවක් නොදීම ගැන ඔහු කථා කළේය.
පේතෘස්ගේ ජීවිතයේ බොහෝ එවැනි අවස්ථා තිබුණි. දෙවියන්වහන්සේට ඔහුව "අතීතය තුළ සිර කරන්නට" ඉඩ තිබුණි. නමුත් උන්වහන්සේ එසේ නොකළ සේක. පේතෘස් ආවේගශීලි ගෝලයාය. යේසුස්වහන්සේව නිවැරදි කිරීමට උත්සාහ කළේය. ස්වාමින්වහන්සේගෙන් දැඩි තරවටුවක් ලැබීය…