පරාර්ථකාමී සේවය
බිම වැටී ඇති විශාල ගස අසල ස්වල්ප දෙනෙකු වටවී සිටීයෝය. ඒ විශාල ගස අසළ ඔවුන් ඉතා කුඩාවට පෙණුනි. වයසක ස්ත්‍රියක් සැරයටියට බරදී පෙරදින රාත‍්‍රියේ කුණාටුව නිසා මේ "මහිමවත් එල්ම් ගස" වැටුණු සැටි විස්තර කළාය. ඇය හැඟීම්බරව සිටියාය. "ඒකට අපේ තාප්පයත් කැඩුණා. අපි විවාහ වූ කාලයේ මෙම තාප්පය හැදුවේ මගේ ස්වාමිපුරුෂයායි. ඔහු ඒකට ආදරය කළා. මමත් ආදරය කළා. දැන් ඒක නැහැ.…
සම්පූර්ණ අසම්පූර්ණත්වය
මාගේ විශ්ව විද්‍යාල දේශකයෙකු මා කිසි අඩුවක් නැතිව වැඩ කිරීමට යාම නිසා වේලාව ගතවන බව දැක මට ණැනවත් උපදෙස් කිහිපයක් දුන්නේය. "සම්පූර්ණවීම යහපතේ සතුරෙකු වන්නට දෙන්න එපා" යයි ඔහු කීවේය. සෑම දෙයක්ම සම්පූර්ණ ලෙස කිරීමට උත්සාහ කිරීම වර්ධනයට අවශ්‍ය අවදානම නැති කරන බව ඔහු තවදුරටත් පැවසීය. මාගේ වැඩ සැම විටම අසම්පූර්ණ වනු ඇත යන සත්‍යය පිළිගැනීම වර්ධනය වීමට මට නිදහස…
යේසුස්වහන්සේ හේතුව දන්නා සේක
මාගේ මිතුරන් සමහරකට අර්ධ සුවයක් ලැබී තිබේ. නමුත් එම රෝගවල වේදනාකාරී අංශ වල බලපෑමෙන් ඔවුන් තවමත් දුක් විඳිති. තවත් මිතුරන් අබ්බැහිවීමකින් නිදහස් වී ඇත. නමුත් තවමත් ඔවුන්ට පරීක්ෂාව ඇත. එසේම හීනමාන හැඟීම් තුළ ඔවුහු අරගල කරති. දෙවියන්වහන්සේ ඔවුන්ව එක්වර සම්පූර්ණයෙන් සුව නොකරන්නේ ඇයි දැයි මම කල්පනා කරමි.
මාර්ක් 8:22-26 දක්වා අන්ධ මිනිසෙකු යේසුස්වහන්සේ සුව කරන බව අපි දකිමු. යේසුස්වහන්සේ ඔහුව ගමින්…
පරීක්ෂාකාරී රැකවරණය
පාසැලට යාමට දොරෙන් පිටවී දිව යාමට පෙර දත් මැද්දේදැයි මම මාගේ පුත්‍රයාගෙන් ඇසීමි. නැවතත් ඔහුගෙන් ඇසීමෙන් සත්‍යය කීමේ වැදගත්කම ගැන මම ඔහුට සිහිපත් කළෙමි. මාගේ අවවාදයෙන් නොසැලී ඔහු කීවේ නාන කාමරයේ සීසීටීවී කැමරාවක් සවි කරන ලෙසය. එවිට මටම එය බලා ගත හැකි බවත් බොරු කීමට ඔහුට පරීක්ෂාවක් නොපැමිණෙන බවත් ඔහු විහිළුවෙන් පැවසීය.
ආරක්ෂිත කැමරා තිබීම නීති රැකීමට අපට උපකාර වන…
කුමක් වූවත් බලාපොරොන්තුව නැති නොවේ
1988 සිට මා අපගේ දිනපතා භෝජනයට ලිවූ සිය ගණන් කෘති අතරින් එකක් නම් 1990 ගණන් වල මැද භාගයේ මා ලියූ එකකි. මාගේ දියණියන් තිදෙනා කඳවුරකට ගොස් තිබුණි. ඒහෙයින් මාත් මාගේ සය හැවිරිදි පුත්‍රයාත් පිරිමි ශක්තිය විදහා දක්වන කාලයක් ගත කළෙමු.
අප ගුවන් තොටුපළට යන විට ස්ටීව් මා දෙස බලා කීවේ "මෙලිස්සා නැතුව විනෝදයක් නැහැ" කියාය. ඒ ඔහුගේ අට හැවිරිදි සහෝදරිය සහ…
කුණාටුවෙන් රැකවරණය
මා ඔක්ලෝමාහී ජීවත්වන කාලයෙහි "ටෝනාඩෝ"ගැන නිරීක්‍ෂණය කරන මිතුරෙක් මට සිටියේය. ජෝන් වෙනත් ටෝනාඩෝ හඹා යන්නන්ගේද ගුවන් විදුලි තරංග වලද ප‍්‍රාදේශීය රේඩාර්වලද සහාය ලබා ගත්තේය. ඔව්හු කුණාටු හඹා ගොස් සෑහෙන පරතරයක් තබා ගෙන හානියට ලක්වෙන මාර්ගයේ සිටින අයට හදිසි වෙනස්කම් ගැන දැනුම් දෙති.
එක් දිනක් කුණාටුවක් මාර්ගය ක්‍ෂණීකව වෙනස් කළේය. ජෝන් භයානක අවස්ථාවකට මුහුණ දුන්නේය. කෙසේ හෝ ඔහුට ආරක්‍ෂිත ස්ථානයක් හමුවී…
ගෙදර! ආදරණීය ගෙදර!
"අපේ ගෙදර අත්හැරලා යන්න වුනේ ඇයි?" මගේ පුතා ඇසීය. ගෙයක් යනු කුමක්දැයි පස් අවුරුදු දරුවෙකුට විස්තර කිරීම ඉතා අසීරුය. අපි නිවසක් හැර යන්නෙමු. නමුත් එය ගෙදර නොවේ. ගෙයක් යනු අපගේ පේ‍්‍රමණීයයන් සිටින ස්ථානයයි. දුර ගමනක් නැතිනම් මුළු දවසක් මහන්සිවී වැඩ කළ පසු අපි නැවත එන්නට කැමතිම ස්ථානය ගෙදරයි.
යේසුස්වහන්සේ මිය යාමට පැය කිහිපයකට පෙර උඩුමහලේ සිටින විට උන්වහන්සේ තම ගෝලයන්ට…
කුරුසිය තුළින්
මාගේ හවුල් සේවක ටොම් අඟල් 8 x 12 වීදුරු කුරුසියක් තම මේසය මත තබා ගෙන සිටී. ඔහුගේ මිත්‍ර ෆිල්, ටොම් මෙන්ම පිළිකාව සෑදී සුව වූ අයෙකි. ඔහු එම කුරුසිය ටොම්ට දුන්නේ සැම දෙයක්ම කුරුසිය තුළින් බැලීමටය. එම වීදුරු කුරුසිය දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ ඔහුගේ ජීවිතය සඳහා උන්වහන්සේ තබා ඇති පරමාර්ථය සෑමවිටම ඔහුට මතක් කරන්නේය.
එය යේසුස්වහන්සේ තුළ සියලු ඇදහිලිවතුන්ට අඛණ්ඩ අභියෝගයකි.…
ඔබගේ දැඩි ආශාව කුමක්ද?
මාගේ බැංකුවේ එක් නිලධාරියෙකුගේ ජනේලය අසළ ෂෙල්බ් කෝබ්රා නමැති වාහනයේ ඡායාරූපයක් ඇත. එය ෆෝඩ් සමාගම විසින් සාදා ඇති අධිවේගී රථයකි.
එක් දිනක් බැංකුවට ගිය විට "ඒ ඔබගේ කාරයද" කියා මම ඔහුගෙන් ඇසීමි. "නැහැ" ඔහු කීවේය. "ඒ මගේ ආශාවයි. සෑමදින උදේ වැඩට ගොස් වැඩ කිරීමට හැකිවන හේතුව එයයි. මම කවදා හරි එකක් ගන්නවා".
මම එම තරුණයාගේ ආශාව තේරුම් ගතිමි. මාගේ මිතුරෙක්ට කෝබ්රා…
මට එය කෙසේවත් කරන්න බැහැ
"මට ඒක කරන්න බැහැ!". අසහනයට පත්වූ සිසුවෙක් විලාප නැගීය. පිටුවේ ඔහුට පෙණුනේ කුඩා අකුරුය. අසීරු අදහස්ය. එසේම සමාව නොදෙන අවසන් දිනයයි. ඔහුට තම ගුරුවරයාගේ උපකාරය අවශ්‍ය විය.
කන්ද උඩ දේශනාව කියවන විට අපටද එවැනි අසහනයක් ඇති විය හැකිය. "ඔබගේ සතුරන්ට පේ‍්‍රම කරන්න" (මතෙව් 5:44), කෝපය මිනීමැරුමට සමානය (29 පදය), සල්ලාල බැල්ම වෛශ්‍යාකමට සමානය (28 පදය). අපට එම ප‍්‍රමිතීන්ට අනුව ජීවත්…