ප්‍රවර්ගය  |  Uncategorized

මට එය කෙසේවත් කරන්න බැහැ

"මට ඒක කරන්න බැහැ!". අසහනයට පත්වූ සිසුවෙක් විලාප නැගීය. පිටුවේ ඔහුට පෙණුනේ කුඩා අකුරුය. අසීරු අදහස්ය. එසේම සමාව නොදෙන අවසන් දිනයයි. ඔහුට තම ගුරුවරයාගේ උපකාරය අවශ්‍ය විය.

කන්ද උඩ දේශනාව කියවන විට අපටද එවැනි අසහනයක් ඇති විය හැකිය. "ඔබගේ සතුරන්ට පේ‍්‍රම කරන්න" (මතෙව් 5:44), කෝපය මිනීමැරුමට සමානය (29 පදය), සල්ලාල බැල්ම වෛශ්‍යාකමට සමානය (28 පදය). අපට එම ප‍්‍රමිතීන්ට අනුව ජීවත්…

ඇප කරුවෙකු අනවශ්‍යය

නිවසක් හෝ වාහනයක් මිළදී ගැනීමට කෙනෙකු ණයක් ඉල්ලන විට මුදල් දෙන අය මූල්‍යමය අවදානමක් නොගනිති. ණය ගෙවන බවට ඔහුගේ පොරොන්දුව බැංකුවට ප්‍රමාණවත් නොවන විට වෙලාවට ණය ගෙවා ඇති, වත්කමක් ඇති ඇපකරුවෙකු බැංකුව ඉල්ලති. ඇපකරුවෙක් සිටින විට මුදල් දෙන්නා හට ණය නැවත ගෙවීම ගැන සහතිකයක් තිබේ.

කෙනෙකු අපට මුල්‍යමය, විවාහ සම්බන්ධ හෝ වෙනත් කාරණාවක් සම්බන්ධව පොරොන්දුවක් දුන් විට ඔවුන් එම පොරොන්දුව…

හොඳම තෑග්ග

ලන්ඩනයට යාම පිණිස මම බඩු සකස් කරමින් සිටියෙමි. මාගේ මව තෑග්ගක් මට දුන්නාය. ඒ බොහෝ කාලයක සිට මම ආශා කළ ඇයගේ එක් මුදුවකි. එය දැක පුදුම වී මම ඇසුවේ "ඇයි මේ" කියාය. "මම හිතන්නේ ඔබ එය දැන් භුක්ති විඳිය යුතුය කියායි. මම මැරෙණ කම් ඉන්න ඕනෑ නැහැ. කොහොම වුනත් ඒක දැන් මට දාන්නත් බැහැ" ඇය කීවාය. සිනහවකින් මම එය පිළිගතිමි.…

අපගේ වේදනාවන් සඟවා ගනිමින්

මම නගරයේ සභාවක ආරාධිත දේශකයෙකු ලෙස දේශනා කරමින් සිටියෙමි. මාගේ විෂය වූයේ අපගේ කැඩුණු බිඳුණු ස්වභාවය දෙවියන්වහන්සේට භාර දී උන්වහන්සේ දෙන සුවය ලබා ගැනීමය. අවසන් යාච්ඤාවට පෙර සභාපාලක මැද කොරිඩෝවේ නැගිට සිටියේය. සමූහයේ සිටි අයගේ දෑස් දෙස ගැඹුරෙන් බලා ඔහු කීවේ
"ඔබගේ සභාපාලක ලෙස මට ඔබව සතියේ මැදදී හවුවේ. සිත් බිඳෙන කැඩුණු බිඳුණු කථා ඇසීමට ලැබේ. නමුත් අපගේ සති අන්ත…

උන්වහන්සේ අපව දන්නා සේක

සැතපුම් 100 ක දුරක් ඇති මාගේ ගමට මා යන විට දෙවියන්වහන්සේ මාව දැන සිටි සේක්ද? මා සිටි තත්ත්වය අනුව පිළිතුර සරළ නැත. මාගේ උණ වැඩි විය. මාගේ හිස රදය වැඩිවිය. "ස්වාමිනී ඔබ මා සමග බව මම දනිමි. නමුත් මම ඉන්නේ වේදනාවෙන්" මම යාච්ඤා කළෙමි.

වෙහෙසවී, දුර්වලවී මම කුඩා ගමක් අසල වාහනය නතර කළෙමි. විනාඩි දහයකට පසුව මට හඬක් ඇසුණි. "හෙලෝ ඔයාට…

අපට බිය දැනෙන විට නැංගුරමක්

ඔබ කණස්සලූ වන්නෙක්ද? මම එසේ වීමි. මම සෑම දිනම පාහේ කණස්සල්ල සමග අරගල කරමි. මම විශාල දේවල් ගැන කණස්සලූවෙමි. කුඩා දේවල් ගැනද කණස්සලු වන්නෙමි. පෙනෙන ලෙස මම සෑම දෙයක් ගැනම කණස්සලු වන්නෙමි. මාගේ යෞවන කාලයෙහි දිනක් මාගේ දෙමව්පියන් පැය 4 ක් ගෙදර ඒමට ප‍්‍රමාද වූ විට මම පොලිසිය කැඳෙව්වෙමි.

බිය නොවන්න යයි බයිබලය වරින් වර අපට කියයි. දෙවියන්වහන්සේගේ යහපත් කම…

පිටස්තරයෝ පිටස්තරයන් පිළිගනිති

මාත් මගේ ස්වාමි පුරුෂයාත් ඔහුගේ සහෝදරිය අසල ජීවත්වන පිණිස සියැටල් වෙත ගිය විට අප සිටීමට යන්නේ කොහේද? රැකියාව කරන්න යන්නේ කොහේද? කියා නොදැන සිටියෙමු. නගරයේ සභාවක් අපට පදිංචියට ස්ථානයක් සොයා දුන්නේය. එහි බොහෝ කාමර තිබුණි. අපට එක කාමරයක ජීවත්වී අනික් කාමර ජාත්‍යන්තර සිසුන්ට කුලියට දීමට හැකිවුනි. වසර තුනක් අපි විදේශීන් පිළිගන්නා අමුත්තන් වූයෙමු. අපගේ නිවසත් ආහාරත් ලොව වටින් පැමිණි සෙනග…

ගැඹුරෙහි දෙවියන්වහන්සේ

ඔබ ගැඹුරු මුහුදට ගොස් ජල සාම්පලයක් ගන්නා සෑම විටම අලුත් ජීව විශේෂ ලැබේ. එසේ කියන්නේ සාගර ජීව විශේෂඥ වෝඞ් ඇපල්ටන්ස්ය. එක් වසරක් තුළ පමණක් විද්‍යාඥයෝ අලූත් විශේෂ ජීවීන් 1451 ක් ගැඹුරු මුහුදෙන් සොයා ගත්තෝය.

යෝබ් 38-40 වන පරිච්ඡේදවල යෝබ්ගේ යහපත පිණිස දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මැවීම පුනරීක්‍ෂණය කළ සේක. එම කාව්‍යමය පරිච්ඡේද තුන තුළ දෙවියන්වහන්සේ කාළගුණය, විශ්වයේ විශාලත්වය සහ එහි වාසස්ථාන වල…

මාගේ ආත්මය නිශ්චල වේවා!

ළදරුවෙක් දෙස නැවී සිටින මාපියෙකු සිතෙහි තබා ගන්න. ඇය ළදරුවාගේ නාසය සහ තොල් වලට ඉදිරියෙන් තම ඇඟිල්ල තබා ෂ්... ෂ්... යන ශබ්ද නගන්නේය. එම සරල වචන වල අර්ථය බලාපොරොත්තු කැඩී අසහනයෙන් හෝ වේදනාවෙන් සිටින පොඩි දරුවන් සැනසීමයි. එවැනි දර්ශනයන්ට වේලාවක් හෝ ස්ථානයක් හෝ නැත. අපගෙන් බොහෝමයක් මෙවැනි වචන ලබා ඇත. ලබා දී ඇත . ගීතාවලිය 131:2 මෙනෙහි කරන විට මාගේ…

තෑගි ගොඩයි - එක පරමාර්ථයයි

මාගේ රට වන මැක්සිකෝවේ ප‍්‍රධාන ආහාරය බඩ ඉරිඟුය. විවිධ වර්ගයේ බඩ ඉරිඟු ඇත. කහ දුඹුරු රතු සහ කළු කරල් තිබේ. එසේම සමහරක් විවිධ පාට තිත් වලින් යුක්තය. නමුත් නගරයේ සිටින ජනතාව මේවා ආහාරයට නොගනිති. පර්යේෂක අමාඩෝ රමිරේශ් විස්තර කරන්නේ සමානකම ගුණාත්මක භාවයට තවත් නමක් බවය. නමුත් තිත් සහිත කරල් හොඳ රසයක් දෙන අතර අනගි කෙක් වර්ගයක් සෑදීමටද ගන්නේය.

ක‍්‍රිස්තුස්වහන්සේගේ සභාව…