අගුල් විවෘත කොට
අංශභාගයෙන් මොළයට වූ බලපෑමක් නිසා පිරිමි දරුවෙකුට උපතින්ම කථා කිරීමට හෝ සංනිවේදනය කිරීමට නොහැකි විය. නමුත් ඔහුගේ මව වන චැන්ටල් බ‍්‍රයන් කිසිවිටෙක ඔහුව අත්හැරියේ නැත. ඔහුට වයස අවුරුදු 10 දී අකුරු ලෑල්ලක් සහ ඇස් සංඥා උපයෝගී කර ගනිමින් ඇය ඔහු සමග සංනිවේදනය ඇරඹීය. මේ සොයා ගනීමෙන් පසු ඇය කීවේ දැන් ඔහුගේ අගුල් විවර වී ඇති බවත් ඔහුගෙන් ඕනෑම දෙයක් ඇසිය…
නිදහස් කර
මම කුඩා ළමයෙක් ලෙස ගමේ සිටි කාලයේ කුකුල් පැටවුන් වෙත මාගේ සිත ඇදී ගියේය. මම එකෙකු අල්ලා ගතිමි. විනාඩි කිහිපයක් තබා ගෙන සිට සෙමින් නිදහස් කරමි. කුකුල් පැටියා තවමත් මම ඌව අල්ලා ගෙන සිටින්නේයයි සිතමින් එතැනම සිටින්නේය. ඌට පැන යාමට හැකියාව ඇත. නමුත් ඌ සිතන්නේ ඌ තවමත් හිරවී සිටින්නේය කියාය.
අපගේ ඇදහිල්ල අප යේසුස්වහන්සේ වෙත තබන විට උන්වහන්සේ අපව පාපයෙන්…
ස්තුති කිරීමේ යාච්ඤාව
බොහෝ වසර ගණනාවක්ම මම බි‍්‍රතාන්‍ය ගත්කතු ජී. කේ චෙස්ටර්ටන්ගේ ලියවිලිවලට ආශා කරමින් සිටිමි. ඔහුගේ හාස්‍යය සහ ගැඹුර බොහෝ විට පළමුවෙන් සිනහවක් උපදවන්නේය. නමුත් ඉන්පසු බැරෑරුම් ලෙස කල්පනා කිරීමට මා පොළඹවන්නේය. උදාහරණයක් ලෙස ඔබ "ආහාරයට පෙර ස්තුති කරයි. මම ක‍්‍රීඩාවට, නාට්‍යයට, සංදර්ශනයට, හාස්‍ය රඟපෑමට, පොතක් විවෘත කිරීමට පෙර, චිත‍්‍ර ඇඳීමට පෙර, පිහිනීමට, බොක්සිං ගැසීමට, ඇවිදීමට, නැටීමට, තීන්ත බෝතලයට පෑන දැමීමට පෙරද…
මිතුරෙකුගේ සහනය
පාසැලේ සිට පැමිණි තම දියණියගේ ඉණෙන් පහළ මඩවලින් වැසී තිබෙනවා දැක පුදුමවූ මවක් ගැන මම දිනක් කියවීමි. දියණිය මෙසේ විස්තර කළාය. ඇගේ මිතුරියක් ලිස්සා මඩට වැටී ඇත. එක් මිතුරියක් උපකාර සොයා දිව් අතර උපකාරය සඳහා ගුරුවරියක් පැමිණෙන තුරු ඇගේ දියණිය තුවාල වු තම පාදය අල්ලා ගෙන සිටින මිතුරිය දැක මඩට බැස ඇය සමග වාඩිවී උන්නාය.
යෝබ්ට තම දරුවන් නැතිවී ශරීරය පුරා…
අයිති වීම
සෑම සෙනසුරාදාවක් මෙන්ම ඊට පෙර රාත‍්‍රියෙහිද මා ආවේ රැ බෝවූ පසුවය. එවිට මගේ වයස අවුරුදු 20 කි. හැකි තරම් වේගයෙන් මම දෙවියන්වහන්සේගෙන් පැන දිවීමි. නමුත් ක්‍ෂණිකව පුදුම සහගත ලෙස එදින මාගේ පියා සභා පාලක ලෙස ක‍්‍රියා කළ සභාවට යාමට මට සිතුණි. මා පාට සේදී තිබුූ කලිසමද හොඳටම ගෙවී තිබූ ටී ෂර්ටයද හැඳ ගතිමි. පරණ සපත්තු දෙකත් දමා ගෙන නගරය හරහා…
යේසුස්වහන්සේ සමඟ සහභාගි කම
රාත‍්‍රී භෝජනයක් අවස්ථාවේදී බිලි ග‍්‍රැහැම් අසළම අසුන් ගැනීමට හැකිවීම මට කිසිදා අමතක නොවේ. මට ඉන් ගරුත්වයක් හැඟුණි. නමුත් කිව යුත්තේ කුමක්දැයි මම නොදැන සිටියෙමි. ඔහුගේ සේවා කාලයේදී ඔහු ආශා කළේ කුමටදැයි ඇසීම වැදගත් වනු ඇතැයි මම කල්පනා කළෙමි. ඉන්පසු ඔහු දෙනු ඇතැයි මා සිතන පිළිතුරු යෝජනා කළෙමි. ජනාධිපතිවරුන් සහ රජුන් සමඟ ආශ‍්‍රය, ලොව වටා මිලියන ගණනකට ශුභාරංචිය පැවසීම යනාදියයි ඒ.…
වේලාව කීම
"බටහිර අයට ඔරලෝසු ඇත. අප‍්‍රිකානුවන්ට වේලාව ඇත" කියා අප‍්‍රිකානු ප‍්‍රස්ථා පිරුළක් ඇතැයි ඔස් ගිනොස් "අසීරු සෙනඟ" නැමැති තම පොතෙහි පවසන්නේය. "මට වෙලාව නැතැයි" කියමින් මා සමහර ආයාචනාවන්ට පිළිතුරු දුන් අයුරු කල්පනා කිරීමට එය මා පෙළඹවීය. අත්‍යවශ්‍ය දේවල් ඒකාධිපතිකමින් මා බැඳ දමා තිබීම ගැනත් නියමිත දිනයන්ට නිම කළ යුතු කාරණා මාගේ ජීවිතය පාලනය කරන ආකාරය ගැනත් මම කල්පනා කළෙමි.
ගීතාවලිය 90…
සෑම මොහොතක්ම වටින්නේය
මට ඇඩා හමුවන විට ඇයගේ මිතුරියන් සහ පවුලේ සියලු දෙනාට වඩා ඇය ජීවත්වී තිබුණි. එකල ඇය සිටියේ සාත්තු නිවසකය. "වයසට යන එකේ අමාරු කොටස එයයි" ඇය කීවාය. "සෑම කෙනාම යනවා. මම තනි වෙනවා". ඇයගේ උනන්දුව තබා ගන්නා ආකාරයත් ඇය කාලය ගත කරන ආකාරයත් ගැන මම ඇයගෙන් ඇසීමි. ඇය අපෝස්තුළු පාවුල් ලියූ බයිබල් ඡේදයකින් මට පිළිතුරු දුන්නාය (පිලිප්පි 1:21). "මක්නිසාද මාගේ…
බිඳුණු විනිශ්චය
දුරකථනය දෙස නෙත් හෙලා ගෙන පාරේ ගමන් කරන කෙනෙකු දුටු විට ඉක්මණින් ඒ තැනැත්තාව විනිශ්චය කිරීමට මම පුරුදුව සිටියෙමි. "ඔවුන් හැප්පෙන්න යන රථ ගැන ඔවුන්ට පෙනෙන්නේ නැත්තේ ඇයි? ඔවුන්ගේ ආරක්‍ෂාව ගැන ඔවුන් ගණන් නොගන්නේ ඇයි?" යයි මම මටම කියා ගත්තෙමි. නමුත් එක් දිනක් පටු පාරක් හරහා යන විට විද්‍යුත් පණිවුඩයක් යැවීමට අවධානය යොමු කර ගෙන මම පාර හරහා ගියෙමි. මාගේ…
වියවුලේදී ආශීර්වාද කිරීම
මම මෙම අවුලට වැටුණා. මමම මේකෙන් ගොඩ එන්න ඕනෑ. සමහර විට මම එසේ කල්පනා කරමි. මම අනුග‍්‍රහයේ දෙවි කෙනෙකු විශ්වාස කළද සමහර විට මා ක‍්‍රියා කරන්නේ මා සුදුසු නම් පමණක් මට උන්වහන්සේගේ උපකාරය ලැබේ යයි සිතාගෙනය.
එය කෙතරම් අසත්‍යද යන්න යාකොබ්ට දෙවියන්වහන්සේ මුල් අවස්ථාවේ මුණ ගැසුණු ආකාරයෙන් පෙනේ.
යාකොබ් තම ජීවිත මඟ වෙනස් කර ගැනීමට ජීවිත කාලයම පාහේ ගත කළේය.…