දුරකථන යුගයට පෙර
කුඩා ළදරුවන්ගේ මවක ලෙස මම කලබලවීමට හසුවන්නෙමි. මගේ මුල්ම ප‍්‍රතිචාරය වන්නේ පුත‍්‍රයාගේ ආසාදනය හෝ දියණියගේ හදිසි කැස්ස ගැන කුමක් කරන්නදැයි මගේ මවට කථා කොට ඇසීමයි.
මව ශ්‍රේෂ්ඨ මූලාශ‍්‍රයකි. එහෙත් මා ගීතාවලිය කියවන විට කිසිම මිනිසෙකුට දිය නොහැකි උපකාර අපට කොපමණ වරක් අවශ්‍ය වන්නේදැයි මට මතක් වේ. ගීතාවලිය 18හි දාවිත් විශාල විපත්තියකට පත්ව සිටියේය. බියට පත්ව, මරණයට සමීපව සහ දැඩි වේදනාවෙන්…
මේ මොනවාද?
මගේ මව දශක ගණනක් සබත් පාසැලේ ඉගැන්වූවාය. දෙවියන්වහන්සේ කාන්තාරයේදී ඉශ‍්‍රායෙල්වරුන්ට ආහාර සැපයූ ආකාරය එක් සතියකදී ඇයට ඉගැන්වීමට අවශ්‍ය විය. කතාව සජීවී කිරීම සඳහා ඇයට "මන්නා" වලට සමාන යමක් ඇගේ පන්තියේ දරුවන්ට සෑදීමට අවශ්‍ය විය. ඇය පාන් කැබලිවලට කපා එ් මත මී පැණි තැවරුවාය. ඇයගේ ආහාරයට විස්තර ලැබුණේ බයිබලයෙනි. "එහි රස මී පැණි මිශ‍්‍රවූ පූප මෙනි" (උත්පත්ති 16:31).
ඉශ‍්‍රායෙල්වරු පළමුවරට දෙවියන්වහන්සේගේ…
ප‍්‍රශ්න නොවිසඳෙන විට
2014 ඔක්තෝම්බර් 14 වන දින පරීක්ෂණ අභ්‍යවකාශ යානයක් මොජෙව් කාන්තාරයට කඩා වැටිණ. උප නියමුවා මියගිය අතර නියමුවා ආශ්චර්යවත්ව බේරුණි. පරීක්ෂකයෝ සිදුවූයේ කුමක්දැයි සොයාගත්තෝය. එහෙත් ඊට හේතුව නොදත්තෝය. මේ පිළිබඳ පුවත්පත් සිරස්තලයක් වූයේ "ප‍්‍රශ්නය විසඳී නැත" යන්නය.
ජීවිතය පුරා අපට සෑහෙන පිළිතුරු නොමැති ශෝකයන් හමුවිය හැක. සමහරක් ප‍්‍රතිඵල කාලයක් පැවති ඉතා දැඩි ව්‍යසනයන්ය. අපගේ ජීවිත සහ පවුලේ ජීවිත වෙනස් කරන අනික්වා…
නොසැලකිලිමත් වචන
මගේ දියණිය මෑතකදී කිහිප වරක් රෝගී වූවාය. ඇයගේ ස්වාමිපුරුෂයා ඇයට ඉතා හොඳින් සැලකුවේය. සහයෝගය දුන්නේය. "ඔයාට ලැබුණේ වටිනා කෙනෙක්" යැයි මම කීමි. ඇය සිනහවී "මම යාළුවුන මුල්කාලයේ ඔයා එහෙම කිව්වේ නැහැ" යනුවෙන් කීවාය.
ඇය නිවැරදිය. ඉසිල්ඩා සහ පිලිප් විවාහ ගිවිසගත් විට මම ටිකක් කල්පනා කළෙමි. ඔවුන්ගේ පෞර්ෂයන් වෙනස් විය. ඇයගේ පවුල විශාල එසේම ඝෝෂාකාරී එකක් විය. පිලිප් නිහඬ පුද්ගලයෙකි. එසේම…
දෙවියන්වහන්සේට ගෞරවයදීම
ඉරිදා රැස්වීම අවසන් ව නොතිබූ අතර එදින උදෑසන අමුත්තෝ කිහිපදෙනෙකු අපගේ සභාවට පැමිණියෝය. දේශකයාගේ දේශනාව අවසන් වීමට ප‍්‍රථම එක් අමුත්තෙකු පිටව යනවා දුටු මා කුතුහලයෙන් ඇයට කථාකරන පිණිස පිටතට ගියෙමි.
"ඇයි ඉක්මනින් යන්නේ? මට කරන්න පුළුවන් දෙයක් තිබෙනවාද?" මම ඇසුවෙමි. ඇය සෘජුව අවංකව පිළිතුරු දුන්නාය. "ඔව්! මගේ ප‍්‍රශ්නය අර දේශනාව! දේශකයා කියන දෙය මම පිළිගන්නේ නැහැ. අප මොනව කළත් ඒකේ…
කුඩාවුන්ට පාඩම්
පාසැලේ කෑම කාමරයේ ඇයට ඇතිවන කරදරයක් ගැන මගේ දියණිය මට විස්තර කරන විට ක්ෂණිකව මා කල්පනා කළේ එය විසඳන්නේ කෙසේද කියාය. එහෙත් මට එවිට වෙන අදහසක් පහළ විය. සමහර විට ඇයට උන්වහන්සේ ක‍්‍රියා කරන ආකාරය දැක උන්වහන්සේ වඩා හොඳින් හඳුනා ගැනීමට හැකිවන පිණිස දෙවියන්වහන්සේ එම ගැටළුවට ඉඩ හැරියා වන්නට පුළුවන. ඇයගේ ප‍්‍රශ්නය විසඳීමට දුවන්නේ නැතුව මම ඇය සමඟ යාච්ඤා කළෙමි.…
තව දුරට සිරකරුවෙකු නොවේ
මා රැකියා ස්ථානයක වැඩමුළුවක් පවත්වා අවසන් කළ පසු මැදි වියේ පුද්ගලයෙකු මා වෙත පැමිණ මෙසේ ඇසුවේය. "මා මගේ මුළු ජීවිතය පුරා කිතුනුවෙකුව සිටිනවා. එහෙත් මා ගැන මගේ බලාපොරොත්තු නිතර කැඩෙනවා. මා නොකළ යුතු බව දන්නා දේවල් මම නිතර නිතර කරන්නේත් මා කළ යුතුදේ බොහෝ වේලාවට නොකරන්නේත් ඇයි? දෙවියන්වහන්සේට මා එපා වෙන්නේ නැද්ද?" අවට සිටි දෙදෙනෙකුද මා දෙන පිළිතුර ගැන උනන්දුවක්…
නිවසට සාදරයෙන් පිළිගනිමු!
අපගේ පුත‍්‍රයාගේ දඟකාරකම් නිසා ඉතා අභියෝගාත්මක කාලයක් තුළින් අප ගමන්කරන අතර, දිනක් සභාවෙන් පසු මිතුරෙකු මා පසෙකට ඇද මෙසේ කීවේය. "මම ඔබටත් ඔබගේ පුත‍්‍රයාටත් හැමදාම යාච්ඤා කරනවා. මම කැමතියි ඔබ එය දැනගන්නවාට. මගේ හිතේ දොස් කීමක් තිබෙනවා" ඔහු කීවේය. "එ් ඇයි?" මම ඇසුවෙමි.
"ඊට හේතුව මට අකීකරු පුත‍්‍රයො සමඟ ක‍්‍රියා කිරීමට සිදුවී නැහැ. අපේ ළමයි සමාන්‍යයෙන් කීකරුයි. එය මම කළ…
සැබෑ සෙනඟ, සැබෑ දෙවියන්වහන්සේ
වසර කිහිපයකට පෙර පවුලේ ඛේදවාචකයක් ගැන මා ලියූ පසු "අපගේ දිනපතා භෝජනය" පාඨකයෙකුගෙන් මාහට ලිපියක් ලැබිණි. "ඔබ ඔබගේ ඛේදවාචකය ගැන ලියූ විට ‘ලේඛකයන් සැබෑ ගැටළු තිබෙන සැබෑ පුද්ගලයන් බව’ මට දැනුනා.” එය කෙතරම් සත්‍යයක්ද. මෙම ලිපි ලියන පුද්ගලයන් ලැයිස්තුව ගැන කල්පනා කරන විට පිළිකාව, අකීකරු දරුවන්, ඉටු නොවූ සිහින සහ තවත් බොහෝ අලාභ ඔවුන්ගේ ජීවිත වල මම දකිමි. අපි, අපගේ…
මුළින්ම ඔබ!
ටිබෙට්හි උපන් ෂර්පා නවං ගොම්බු සහ ඇමරිකානු ජිම් විටෙකර් 1963 මැයි 1 වැනිදා එවරස්ට් කඳුමුදුනට ළඟාවූහ. ඔව්හු කඳු මුදුනට ළඟා වෙද්දී මුදුනතට පළමු පියවර තැබීමේ ගෞරවය ගැන දෙදෙනාම කල්පනා කළෝය. විටෙකර් ගොම්බුට ඉදිරියට යාමට සංඥා කළ අතර ගොම්බු සිනහවී "ලොකු ජිම් මුළින්ම ඔබ!" යයි කීවේය. අවසානයේ ඔව්හු දෙදෙනම එකවර මුදුනතට පය තැබීමට තීරණය කළහ.
යටත්කමක් පෙන්වන ලෙස පාවුල් පිලිප්පි ඇදහිලිවන්තයින්…