ප්‍රවර්ගය  |  Uncategorized

අපගේ ශක්තිය සහ ගීතය

සංගීත අධ්‍යක්ෂකවරයෙකු සහ සංගීත නිර්මාණකරුවෙකු වන ජෝන් ෆිලිප් සූසා, වසර සියයකට වැඩි කලක් තිස්සේ ලොව වටා සංගීත කණ්ඩායම් වාදනය කරන සංගීතයන් නිර්මාණය කළේය. ඔහු වඩාත් ප‍්‍රසිද්ධ "ආචාර පෙළපාලි රජු" ලෙසය. සංගීත ඉතිහාසඥයෙකු සහ වර්ජීනියා හමුදා සංගීත කණ්ඩායමේ මෙහෙයවන්නා වන ලොරාස් ජෝන් චිසල් කියන පරිදී බීතෝවන් සංධ්වනි සංගීතයට කළ සේවය සූසා ආචාර පෙළපාලි සංගීතයට කළේය. සෙනඟ පෙළඹවීමටද දිරිමත් කිදීමටද ජ්වලිත කිරීමටද…

ලේනුන්ගේ කථාව

මම අපගේ වත්තේ පොළොව මත දැළක් එලා එය උඩ අලංකාර ගල්පතුරු යොදමින් සිටියෙමි. මා වැඩය අවසන් කිරීමට යන විට දැලෙහි ලේනෙකු පැටලී සිටිනවා ටුවෙමි. මම මගේ අත්වැසුම් දමාගෙන සෙමින් දැලෙන් ලේනා නිදහස් කිරීමට උත්සාහ කළෙමි. පොඩි එකා මගේ ක‍්‍රියාව ගැන සතුටු නොවීය. ඌ උගේ පසුපස පාද ගසමින් මා සපා කෑමට උත්සාහ කළේය. "යාළුවා, මම නුඹට රිදවන්නේ නැහැ. කලබල වෙන්න එපා"…

මඩේ සිරවී

අපි සම්පූර්ණයෙන් සිරවී සිටියෙමු. මාගේ දෙමාපියන්ගේ සොහොන මත මා මල් වඩමක් තබන අතර තව රථයකට ඉඩදීමට මාගේ ස්වාමිපුරුෂයා රථය පසුපසට ගත්තේය. සති ගණනක් වැසි වැසීම නිසා නවත්වන ස්ථානය මඩවී තිබිණි. අප යාමට උත්සාහ කරන විට රථය සිරවී ඇති බව අපට වැටහිණි. රෝද කැරකී කැරකී තවත් යටට එරින.

තල්ලූවක් නැතිව කිසිදෙයක් කිරීමට බැරිවිය. මගේ ස්වාමිපුරුෂයාගේ උරහිස බිඳී තිබිණි. දුර සිටින තරුණයන්…

ප‍්‍රඥාව සොයන්නෝ

සෑම වසන්ත සෘතුවකම විශ්වවිද්‍යාල, තම උපාධි සාර්ථකව නිම කළ සිසුන් ඇගයීමට උපාධි ප‍්‍රධානෝත්සව පවත්වති. වේදිකාවෙන් බැසගිය පසු මෙම උපාධිධාරීහු තමන්ට අභියෝගයක් එල්ල කරන ලෝකයකට මුහුණ දෙති. අධ්‍යාපන දැනුම පමණක් ප‍්‍රමාණවත් නොවේ. ජීවිතයේ සාර්ථකත්වයට යතුර නම් ඔවුන් ඉගෙන ගත් සියල්ල නැණවත්ව අදාල කරගැනීම වේ.

බයිබලය පුරා ප‍්‍රඥාව, සෙවීමට වටිනා වස්තුවක් ලෙස සමරනු ලැබේ. එය වස්තුවකට වඩා හොඳය (හිතෝපදේශ 3:13-18). එහි මූලාශ‍්‍රය…

බිඳුණු සිතකට අලුත් ආරම්භයක්

ක්‍රොඒෂියාවේ සග්රෙබ් නුවර ඇති බිඳුණු සම්බන්ධතා පිළිබඳ කෞතුකාගාරයේ පේ‍්‍රමයේ සුන් බුන්වල සංකේත විශාල ගණනක් තිබේ. එ්වා ලබා දී ඇත්තේ නම හෙළි නොකළ අයයි. තම සහකාරියගේ ලී බඩු කඩා දැමීමට භාවිතා කළ පොරොවක් එහි තිබේ. පුළුන් පුරවා සාදන ලද සතුන්, බිඳුණු වීදුරුවලින් රාමුකරන ලද පෙම් හසුන්, මංගල්‍ය ඇඳුම් යනාදිය සිත් තැවුල් විශාල ප‍්‍රමාණයක් ගැන කථා කරයි. කෞතුකාගාරට එන සමහරු තමන්ගේ බිඳුණු…

ඔබගේ අවධානය ආරක්ෂා කරගන්න

"ඒ මගේ ගෝලයා" තමා උපකාර කරන කෙනෙකු ගැන වරක් ස්ත‍්‍රියක් කියනවා මට ඇසිණි. ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස ගෝලයන් බිහිකිරීමේ කාර්යය අප සතුය. එනම් ක‍්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සෙනඟ සමඟ බෙදාගෙන ආත්මිකව වර්ධනය වීමට ඔවුන්ට උපකාර කිරීම වේ. එහෙත් යේසුස්වහන්සේ වෙනුවට අප වෙත අවධානය යොමු වීම පහසුය.

කොරින්ති සභාව ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තබා තිබූ අවධානය නැතිකර ගැනීම ගැන පාවුල් සංවේදී විය. එකල ප‍්‍රසිද්ධ දේශකයන් දෙදෙනා…

ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝ

මා හඳුනන වෛද්‍යවරු දක්ෂ, කාර්යක්ෂම, සානුකම්පිත අය ය. බොහෝ විට ඔව්හු මාගේ වේදනාව නැති කර ඇත. එහෙයින් ඔවුන් සතුව රෝග නිරීක්ෂණයට, ඖෂධ නියම කිරීමට, කැඩුණු අස්ථී සැකසීමට, තුවාල මැසීමට, ඇති නිපුණතාව ගැන මම දෙවියන්වහන්සේට කෘතඥවෙමි. එහෙත් ඉන් අර්ථවත් වන්නේ මම දෙවියන්වහන්සේ මත මාගේ ඇදහිල්ල නොතබා ඔවුන් කෙරෙහි විශ්වාසය තබන බව නොවේ.

දෙවියන්වහන්සේ පමණක් දන්නාවූ හේතු මත උන්වහන්සේ තම මැවීම ගැන…

තව පියවරකින් ළංව

වසර ගණනාවකට පෙර මාගේ මිතුරෙකු සමඟ මම විට්නි කන්ද තරණය කිරීමට පිටත්වුණෙමි. එය අඩි 14,505 ක් උසය. එක්සත් ජනපදයේ යාබද කඳුවලින් උසම කන්ද එයයි. අප විට්නි කඳු පාමුලට රෑ බෝ වීමට ආසන්නයේ පැමිණ අපගේ නිදන ආම්පන්න සූදානම් කරගෙන පසුදා අරුණෝදයේ, කන්ද නැගීමට පෙර නින්දක් ලබා ගැනීමට උත්සාහ කළෙමු. විට්නි කන්ද තාක්ෂණික තරණය කිරීමක් නොව සැතපුම් 11ක නැග්මක වෙහෙසකර පාගමනකි.

තරණය…

ප‍්‍රශංසාවේ බලය

විලී මයිරික් දිනක් නිවසට යන පාරේ සිටියදී පැහැර ගැනීමට ලක්විය. එවිට ඔහුගේ වයස 9ක් විය. කුමක් වේදැයි නොදැන පැය ගණනක් ඔහු තමා පැහැර ගත් පුද්ගලයා සමඟ මෝටර් රථයක ගමන් කළේය. එම කාලය තුළ "සැම ප‍්‍රශංසා" යන ගීතිකාව ගැයීමට විලී තීරණය කළේ ය. එම වචන නැවත නැවත ඔහු කියන විට ඔහු පැහැරගෙන ගිය පුද්ගලයා පරුෂ වචනයෙන් බැණ කටවහ ගන්නැයි ඔහුට සැර…

ප්‍රේමයෙන් පෙළඹවීම ලබා

1920 ගණන් වලදී නවකයෙකුවූ බොබී ජෝන්ස්, ගොල්ෆ් ලොව පාලනය කළේය. ඔහුගේ ජීවිතය ගැන චිත‍්‍රපටියක්වූ "බොබී ජෝන්ස්ගේ නිපුන පහර" යන්නෙහි එක් දර්ශනයක වෘත්තීය ගොල්ෆ් ක‍්‍රිඩකයෙකු බොබීගෙන් අසන්නේ නවකයෙකුසේ නොඉඳ ගොල්ෆ් වෘත්තිකයෙකුවී අන් අයමෙන් මුදල් ග‍්‍රහණය කරන්නේ කවදාද කියාය. ජෝන්ස් පිළිතුරු දෙන්නේ ඉංග‍්‍රීසියෙන් ක‍්‍රීඩාවේ නවකයාට කියන ඇමචර් යන වචනය බීඳී එන්නේ ලතින් වචනයක් වන "ඇමෝ" එනම් පේ‍්‍රමයෙන් බවය. ඔහුගේ පිළිතුර පැහැදිලිය. ඔහු ගොල්ෆ්…