ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන්වහන්සේ මංසන්ධියක

දින හතරක් රෝගීව සිට පසුව ඉහළ උෂ්ණත්වයක් පෙන්වූ මාගේ ස්වාමිපුරුෂයාට හදිසි ප්‍රතිකාර අවශ්‍ය බව පැහැදිළි විය. රෝහල ඔහුව ක්‍ෂණිකව ඇතුළත් කර ගත්තේය. දිනෙන් දින ගත විය. ඔහු සුව වූවත් නිදහස් වීමට එය ප්‍රමාණවත් නොවීය. අසීරු තීරණයකට මම මුහුණ දුන්නෙමි. ඒ මාගේ ස්වාමිපුරුෂයා සමග සිටිනවාද නැත්නම් බොහෝ සෙනගක් හා ව්‍යාපෘති ඇතුළත් වැදගත් රාජකාරී ගමනක් යනවාද කියාය. ඔහු හොඳින් බවට මගේ ස්වාමි…

ක්‍රිස්තුස්වහන්සේ තුළ නිසල විශ්වාසවන්ත බව

මම මුලින් ඔහුව නුදුටුවෙමි. උදෑසන කෑම පිණිස මම මගේ හෝටලයට පැමිණ සිටියෙමි. කෑම කාමරයේ සියල්ලම පවිත්‍රව තිබුණි. කෑම මේස පිරී තිබුණි. ශීතකරණයද පිරී තිබුණු අතර උපකරණ භාජනයද හොඳටම පිරී තිබුණි. සියල්ලම සම්පූර්ණය.

එවිට මම ඔහුව දුටුවෙමි. නිහතමානී මනුෂ්‍යයෙක් මෙය පුරවයි. එය පිසදමයි. ඔහු ඔහු ගැනම අවධානය යොමු කළේ නැත. නමුත් මම වාඩිවී සිටි කාලය දීර්ඝවත්ම මගේ මවිතයද වැඩි වුනි. මනුෂ්‍යයා…

බලාපොරොත්තුව සොයා ගැනීම

සාගර ඡායාරූප ශිල්පිනී සිල්වියා අර්ල් කොරල්පර විනාශ වීම සෘජුවම දැක ඇත. ඇය මිෂන් බ්ලූ නැමැති සංවිධානය ආරම්භ කළේ ගෝලීය “බලාපොරොත්තුවේ කලාප” පිහිටුවීම සඳහාය. මෙම විශේෂිත ස්ථාන
“සාගරයේ සුවයට” අත්‍යවශ්‍ය වන අතර ඒවා පෘථිවියේ අපගේ ජීවිතවලටද බලපෑමක් ඇති කරන්නේය. මෙම පළාත් උවමනාවෙන් බලා ගැනීම මගින් ජලය යට සමූහනයන්ගේ සම්බන්ධතාවය ප්‍රතිෂ්ඨාපනය වීම සහ වඳවී යන ජාතීන් ආරක්‍ෂා වීමද සිදුවන්නේය.

ගීතාවලිය 33 හි…

පුත්‍රයාද නැගී සිටිනු ඇත

අර්නස්ට් හෙමිංවේගේ පළමු සම්පූර්ණ දිග නවකථාව පෙන්නුම් කරන්නේ බීමට තදින් ඇබ්බැහි වූ පළමු ලෝක යුද්ධය තුළින් ගිය මිතුරන් කිහිප දෙනෙක් ගැනය. ඔවුහු සත්‍ය වශයෙන්ම සහ සංකේතාත්මකව යුද්ධයේ කැළැල් සහිතව සිටි අතර ඒවා දරා ගැනීමට උත්සාහ කළේ උත්සව, මහත් අවදානම් සහිත ගමන් සහ තැන් තැන් වල නිදා ගැනීමෙනි. වේදනාව නැති කරන පිණිස සෑම විටම මධ්‍යසාරය තිබුණි. කිසි කෙනෙක් ප්‍රීතියෙන් නොසිටියේය.

හෙමිංවේගේ…

යේසුස්වහන්සේ තුළ නව අනන්‍යතාවයක්

මම පෙර සිටි පුද්ගලයා නොවෙමි. මම අලුත් මනුෂ්‍යයෙක්මි”. පාසැල් රෑස්වීම වෙලාවේදී මාගේ පුත්‍රයා සිසුන්ට පැවසූ එම සරල වචන වලින් ඔහුගේ ජීවිතයේ දෙවියන්වහන්සේ කළ විශාල වෙනස පෙන්නුම් කරයි. වරක් හෙරොයින් වලට ඇබ්බැහි වී සිටි ජෙෆ්රි තම පෙර පාප සහ වැරදි තුළින් තමන් දෙස බැලුවේය. නමුත් දැන් ඔහු තමාව දකින්නේ දෙවියන්වහන්සේගේ දරුවෙක් ලෙසිනි.

බයිබලය මෙම පොරොන්දුව තුළින් අපව දිරි ගන්වයි. “එබැවින් යමෙක්…

ධර්මිෂ්ඨ නගරය

2000 අලුත් අවුරුදු උදාවට පෙර දිනයේදී ඩිට්‍රොයිට්හී නිලධාරීන් වසර සියයක් පැරණි කාල කෝෂයක් ඉතා පරෙස්සමින් විවර කළහ. තඹ පෙට්ටියක බහා තිබූ එහි සමහර නාගරික නායකයන් විසින් සඵලත්වය ගැන දර්ශන ප්‍රකාශ කරන ලද බලාපොරොත්තු සහගත අනාවැකි තිබුණි. නමුත් නගරාධිපතිගේ පණිවුඩය වෙනත් අතකට යොමු වුනි. ඔහු මෙසේ ලිවීය : “අනික් සියල්ලට වඩා විශාල බලාපොරොත්තුවක් ප්‍රකාශ කිරීමට අපට අවසර ලැබේවා. ඒ ජාතියක්, සෙනගක්…

කරදර ආත්ම, අවංක යාච්ඤා

1957 දී ඔහුගේ නිවස බෝම්බ ප්‍රහාරයකින් විනාශ වීමට දින තුනකට පෙර ආචාර්්‍යය මාර්ටින් ලූතර් කිංට තම ජීවිතයේ ඉතිරි කාලය සනිටුහන් කළ සිද්ධියක් සිදු විය. තර්ජනාත්මක දූරකථන ඇමතුමක් ලැබුණු පසු කිං සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයෙන් ඉවත් වීමට කල්පනා කරමින් සිටියේය. එවිට ඔහුගේ ආත්මයට යාච්ඤාව ඇතුල් වූයේය. “මම මෙහි සිටින්නේ මට නිවැරදි යයි සිතෙන දේවල් වෙනුවෙනි. නමුත් දැන් මම බියෙන් සිටිමි. මට ඉතිරිවූ…

ජීවනය නම් ඔටුන්න

දොළොස් හැවිරිදි ලී එඩියානෙස් රොඞ්රිගස් එස්පාඩා කරදර වූයේ ඇය සැතපුම් තුනකට වඩා වැඩි දුරක ධාවනයට ප්‍රමාද වේය කියාය. එම කණස්සල්ල ආරම්භයට විනාඩි පහළොවකට පෙර ඇය නොදැනුවත්වම තව ක්‍රීඩක කණ්ඩායමක් සමග අර්ධ මැරතන් තරඟයකට (සැතපුම් 13 කට වඩා වැඩි) සහභාගී වීමට ඇයට මග පෙන්වන ලදී. ලී එඩියානෙස් අන් ක්‍රීඩකයන් සමග දිවීම කළ අතර ඔවුන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටියාය. හතර වන සැතපුමේදී…

අන් අයගේ අවශ්‍යතා සැපයීම

පිලිප්ගේ පියා දරුණු මානසික ආබාධයකට ලක්වී පාරේ ජීවත් වීමට නිවස අත්හැර ගොස් තිබුණි. සින්ඩි සහ ඇගේ තරුණ පුත්‍රයා වන පිලිප් ඔහුව සෙවීම සඳහා දිනක්ම ගත කළ පසුව පිලිප් තම පියාගේ යහජීවනය ගැන කරදර වීම නිවැරදිය. ඔහුගේ පියා සහ නිවාස නැති අනිත් අය උණුසුම්ව සිටිනවා ඇත්ද කියා ඔහු තම මවගෙන් ඇසුවේය. එයට ප්‍රතිචාර වශයෙන් ඔවුහු පොරෝන (බ්ලැන්කට්) සහ ශීත කාලයට අවශ්‍ය…

දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ආත්ම ගළවන්නේය

තම පාරිභෝගිකයාගේ ලියුම් ගොඩ ගැසෙන බව දුටු එක් ලියුම් බෙදන්නියෙක් කලබල වූවාය. මෙම කාන්තාව වැඩිහිටි අයෙක් බවත් සාමාන්‍යයෙන් ඇය ඇගේ ලිපි දිනපතා එකතු කර ගන්නා බවත් තැපැල්කාරිය දැන සිටියාය. ණැනවත් තීරණයක් ගත් ඇය අසල්වාසී ස්ත්‍රියකට මේ බව දැනුම් දුන්නාය. එම අසල්වාසී ස්ත්‍රීය ඒ බව තවත් අසල්වාසී ස්ත්‍රියකට දැනුම් දුන් අතර ඇය සන්තකයේ එම නිවසට වැඩිපුර යතුරක් තිබුණි. දෙදෙනාම එක්වී නිවසට…