ප්‍රවර්ගය  |  Uncategorized

වඩා හොඳ විය හැක්කේ කුමක්ද?

යේසුස්වහන්සේ ඔහු කෙරෙහි දක්වන ප්‍රේමය ගැන එරික් දැනුවත් වූයේ ඔහුගේ විසිවන වියේ මුල් භාගයේදීය. ඔහු දේවස්ථානයට යාමට පටන් ගත් අතර එහිදී ඔහුට ක්‍රිස්තුස්වහන්සේව වඩා හොඳින් දැන හඳුනා ගැනීමට උපකාර කළ කෙනෙකුව හමු විය. එරික්ගේ උපදේශකවරයා දේවස්ථානයේ කුඩා පිරිමි ළමයින් පිරිසකට ඉගැන්වීමට ඔහුට පැවරීමට වැඩි කලක් ගත නොවීය. ඒ කාලය පුරා, දෙවියන්වහන්සේ එරික්ගේ සිත යොමු කළේ ඔහුගේ නගරයේ ජීවත්වූ අවදානමට ලක්ව…

යෑමට සූදානම්

කොරෝනා වයිරස් වසංගතය අතරතුර, බොහෝ දෙනෙකුට ආදරණීයයන් අහිමි විය. 2020 නොවැම්බර් 27 වෙනිදා, කොවිඞ්-19 නිසා නොවුණත්, මගේ අනූපස් හැවිරිදි අම්මා වන බී.ක්‍රව්ඩර්, මිය ගිය විට අපේ පවුලත් දුකින් පෙළුණු අයගේ කණ්ඩායමට එකතු විය. වෙනත් බොහෝ පවුල්වලට මෙන්, අපටත් අම්මා ගැන ශෝක වීමට හෝ ඇගේ ජීවිතය ගැන ගෞරවය දැක්වීමට හෝ එකිනෙකාව දිරිගැන්වීම හෝ පිණිස රැස්වීමට නොහැකි විය. ඒ වෙනුවට, අපි ඇගේ…

ජීවිතය සෙවීම

ක්‍රිස්තියානි විද්‍යාලයකට ගොස් බයිබලය අධ්‍යයනය කිරීම බ්‍රෙට්ට ස්වභාවික පියවරක් විය. ඇත්ත වශයෙන්ම, ඒ ඔහු තම මුළු ජීවිතයම එනම් නිවසේදී, පාසලේදී හා දේවස්ථානයේදීද යේසුස්වහන්සේව හඳුනන අය වටා සිටි නිසාය. ඔහු තම විද්‍යාල අධ්‍යාපනය පවා “ක්‍රිස්තියානි රාජකාරිය” සඳහා යොමු කරමින් සිටියේය.

නමුත් වයස අවුරුදු විසි එකේදී, ඔහු පැරණි ගම්මානයක තිබූ දේවස්ථානයක කුඩා පිරිසක් සමඟ වාඩි වී සිටි අතර 1 යොහන් පොතෙන් දේශනා…

මට ඔබව දැකිය හැකියි!

අක්ෂි වෛද්‍යවරයා තුන් හැවිරිදි ඇන්ඩි්‍රයාස්ට ඔහුගේ පළමු ඇස් කණ්නාඩි යුවල සකස් කර ගැනීමට උදව් කළේය. “කණ්ණාඩිය දෙස බලන්න,” ඇය පැවසුවාය. ඇන්ඩි්‍රයාස්, කණ්ණාඩියේ ඔහුගේ ඡායාව දෙස බලා, ප්‍රීතිමත් හා ආදරණීය සිනහවකින් තම පියා දෙසට හැරුණේය. එවිට ඇන්ඩි්‍රයාස්ගේ පියා තම පුතාගේ කම්මුල් දිගේ ගලා ගිය කඳුළු මෘදු ලෙස පිසදමා “ප්‍රශ්නය කුමක්ද?” කියා ඇසුවේය. ඇන්ඩි්‍රයාස් තම පියාගේ ගෙල වටා දෑත් ඔතා “මට ඔබව…

අභ්‍යන්තර ශ්‍රේෂ්ඨ කෘතිය

“ද ඇට්ලෑන්ටික්” සඟරාවට ලියමින්, කතුවර ආතර් සී. බෲක්ස් පවසන්නේ, ලොව විශාලතම චීන චිත්‍ර එකතුවක් අඩංගු තායිවානයේ ජාතික මාලිගා කෞතුකාගාරයට ගිය ගමන ගැනයි. කෞතුකාගාර මාර්ගෝපදේශකයා ඔහුගෙන් මෙසේ විමසුවේය,
“තවමත් ආරම්භ කිරීමට නියමිත කලා කෘතියක් ගැන සිතීමට මා ඔබෙන් ඉල්ලා සිටින විට ඔබ සිතන්නේ කුමක්ද?”. බෲක්ස් පිළිතුරු දෙමින්, “හිස් කැන්වසයක්, මම අනුමාන කරමි” යනුවෙනි. එයට මාර්ගෝපදේශකයාගේ පිළිතුරු වූයේ, “එය බැලීමට තවත් ක්‍රමයක්…

දර්ශනීය නිර්මාණය

ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් විශේෂිත කුරුල්ලෙකුගේ චලනයන් අනුකරණය කරන පියාපත් සලන ස්විෆ්ට් (වේගවත්) යන නමින් හඳුන්වන ඩ්‍රෝන යානයක් නිර්මාණය කර ඇත. ස්විෆ්ට් යානාවන්ට පැයට සැතපුම් අනූවක් දක්වා පියාසර කළ හැකි අතර, සැරිසැරීමට, ඇද වැටීමට, ඉක්මනින් හැරීමට සහ හදිසියේ නතර කිරීමටද හැකිය. කෙසේ වෙතත්, මෙම පියාපත් සලන ඩ්‍රෝන යානාව තවමත් කුරුල්ලන්ට වඩා තත්ත්වයෙන් බාලය. එක් පර්යේෂකයෙක් පැවසුවේ කුරුල්ලන්ට “ඇදහිය නොහැකි තරම්…

අවම වශයෙන්

'අසාමාන්‍ය හා විචිත්‍රවත් පෙනුම හෝ හැසිරීම නිසා විශේෂ අවධානයක් ආකර්ශණය කරන' ඔත්තුකරුවන් හොලිවුඩය අපට ලබා දෙයි, එනම්, ඉතා දීප්තිමත් ඇස්ටන්-මාටින් සහ අනෙකුත් සුඛෝපභෝගී ක්‍රීඩා මෝටර් රථවල රියදුරන් වේ. නමුත් ඇමෙරිකාවේ සිටි මධ්‍යම බුද්ධි ඒජන්සිය නොහොත් සී.අයි.ඒ. ප්‍රධානියෙකු වන ජොනා මෙන්ඩෙස් සැබෑ දෙයෙහි ප්‍රතිවිරුද්ධ චිත්‍රයක් මවා ඇත. රහස් පරීක්ෂක නියෝජිතයෙක් "විස්තර කිරීමට නුපුළුවන්, පෙනුමක් නැති කෙනෙකු විය යුතුය" කියා ඇය පවසයි.…

ලබා දෙන්නෙකුගේ හදවත

ඇමෙරිකාවේ විස්කොන්සින්හි අපගේ අවසන් දිනයේ මගේ මිතුරිය සමුගැනීමට ඇගේ සිව් හැවිරිදි දියණිය කින්ස්ලි රැගෙන ආවාය. "ඔයා යනවාට මට කැමති නෑ" කියා කිංස්ලි කිව්වාය. මම ඇයව බදාගෙන මා ලඟ තිබු අතින් පින්තාරු කරන ලද කැන්වස් අත්-පංකා වලින් එකක් ඇයට දුන්නෙමි. "ඔබට මාව මතක් වූ විට, මෙම අත්-පංකාව භාවිතා කර, මම ඔබට ආදරය කරන බව මතක තබා ගන්න" යයි කීවෙමි. මගේ බෑගයෙන්…

ඔබේ වත්ත බලාගන්න

අපේ පසුපස ගෙවත්තේ පලතුරු සහ එලවළු වවන්න මම ආසාවෙන් සිටියෙමි. එවිට කුණු වල කුඩා සිදුරු දැකීමට මම පටන් ගතිමි. එය ඉදවීමට කාලය ලංවන්නත් පෙර, අපගේ පළමු පලතුර අභිරහස් ලෙස අතුරුදහන් විය. දවසක් අපේ විශාලම ස්ට්‍රෝබෙරි පැළය කූඩුවක පැටවුන් දමා සිටි හාවෙකු විසින් සම්පූර්ණයෙන්ම උදුරා දමා තිබූ අතර, මෙම පැළය හිරු එළියෙන් පිළිස්සී ගොස් තිබෙණු දුටු අවස්ථාවේ මම කම්පාවට පත් වීමි.…

දෙවියන්වහන්සේ ඔබේ නම කියා අමතන සේක

නටාලියා වෙනත් රටකට ගියේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වූ පොරොන්දුවක් මතය. නමුත් වැඩි කල් නොගොස් ඇගේ නව නිවසේ පියා ඇයට ශාරීරික හා ලිංගික අතවර කිරීමට පටන් ගත්තේය. වැටුප් නොමැතිව තම නිවස සහ දරුවන් රැකබලා ගන්නා ලෙස ඔහු ඇයට බල කළේය. ඇයට පිටතට යාමට හෝ දුරකථනය භාවිතා කිරීමට හෝ ඉඩ දීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ඇය, ඔහුගේ වහලිය බවට පත්ව සිටියාය.

හාගර්,…