සන්නාම තානාපතිවරුන්ට වඩා
අන්තර් ජාලය තුළ තරඟකාරීත්වය ඉතා උග්‍රවී තිබේ. පාරිභෝගිකයන් ඇද ගැනීමට සමාගම් නිර්මාණශීලි ක්‍රම වර්ධනය කරති. නිදසුනක් ලෙස සුබාරු වාහන අරගන්න. සුබාරු අයිතිකරුවන් සුප්‍රසිද්ධ ලෙස විශ්වාසවන්ත වන හෙයින් සමාගම විසින් “සුබී අතිප්‍රේක්‍ෂකයන්ට” වාහන වල සන්නාම තානාපතියන් වන ලෙසට ඇරයුම් කළහ.
සමාගමේ වෙබ් අඩවිය පවසන්නේ “සුබාරු තානාපතිවරුන් ඊටම කැපවුනු ශක්තියෙන් පිරි කැපී පෙනෙන කණ්ඩායමක් වන අතර ඔව්හු වර්ගයේ අනාගතය හැඩ ගැස්වීම සඳහා…
අත් නොහැරීමේ බලය
නිව් යෝර්ක් නගරයේ පිහිටි සුප්‍රසිද්ධ මෝස්තර සැළසුම් පාසැලකට ඇතුල් වීමට හැකි වීම ගැන 1917 දී එක් මැහුම් නිර්මාණකාරිනියක් අති ප්‍රමෝදයට පත් වූවාය. නමුත් ඈන් ලෝව් කෝන් පංතිවලට ලියා පදිංචි වීමට ෆ්ලොරිඩා සිට පැමිණි පසු ඇයව පිළිගත නොහැකි බව පාසැල් අධ්‍යක්‍ෂක වරයා පැවසීය. “කෙලින්ම කියනවා නම් ඔබ කළු ජාතිකයෙක් බව අප දැන සිටියේ නැත” කියා ඔහු කීවේය. ඉවත්ව යාම ප්‍රතික්‍ෂේප කළ…
යේසුස්වහන්සේ අපගේ සහෝදරයා
තම බාල සහෝදරියගේ ඇඟට භයානක බල්ලෙක් පනින විට බි්‍රජර් වෝකර්ට වයස අවුරුදු හයකි. බිජර් ඉවෙන් මෙන් බල්ලා ඉදිරියට පැන්නේ ඒ බල්ලාගේ දරුණු ප්‍රහාරයෙන් තම සහෝදරිය බේරා ගැනීමටය. හදිසි අනතුරු ප්‍රතිකාර සහ මැහුම් අනූවක් මුහුණට දැමූ පසු බි්‍රජර් තම ක්‍රියාව විස්තර කළේය : “කෙනෙක් මැරෙනවා නම් ඒ මැරෙන්න ඕනෑ මම කියලා මම සිතුවෙමි”. ස්තූතිවන්ත විය හැකි ලෙස ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු බි්‍රජ්ර්ගේ…
තනි වූ නමුත් අමතක නොවුනි
ඔබ ඔවුන්ගේ කථා අසන විට සිර කරුවෙකුට විඳීමට සිදුවන අසීරුම දෙය වන්නේ පාළුව සහ තනිකම බව පැහැදිළි වන්නේය. තවද එක් අධ්‍යයනයකදී එළිදරව් වූයේ ඔවුන් සිරගතව සිටින කාලය කෙතරම් වූවත් බොහෝ සිරකරුවන්ට මිතුරන්ගෙන් සහ ප්‍රියයන්ගෙන් ලැබෙන්නේ බැහැදැකීම් දෙකක් පමණක් බවයි. තනිකම යනු අඛණ්ඩ යථාර්ථයකි.
බොරු චෝදනාවකට සිරගතව සිටින කල යෝසෙප් දරා ගත් වේදනාව මම පරිකල්පනය කළෙමි. එහි බලාපොරොත්තුවක යම් ඡායාවක් තිබුණි.…
වෙනස් ප්‍රවේශයක්
අප්‍රිකානු රටක් වන කාලබාර් (දැන් නයිජීරියාව) වෙත මේරි ස්ලේයර් යාත්‍රා කළ විට නැසීගිය ඬේවිඞ් ලිවිංග්ස්ටන්ගේ මිෂනාරි සේවය දිගටම කර ගෙන යාමට ඇය උත්සුක වූවාය. ඇයගේ පළමු ව්‍යාපෘතිය වූයේ හවුල් මිෂනාරිවරුන් සමග ජීවත් වෙමින් පාසැලක ඉගැන්වීම වූ අතර වෙනස් ආකාරයකින් සේවය කිරීමට බරක් ඇයට ඇති වුනි. එම නිසා ඒ පළාතේ කලාතුරකින් සිදුවන දෙයක් ඇය කළාය. එනම් ඇය සේවය කරන ජනතාව අතර…
සදාකාලයටම විශ්වාසවන්ත දෙවියන්වහන්සේ
සේවියර් ප්‍රාථමික සිසුවෙකුව සිටියදී මම ඔහුව පාසැලටත් පාසැලෙන් නිවසටත් ගෙනාවෙමි. එක් දිනක් සියල්ලම සැළසුම් කළ ආකාරයට සිදු නොවීය. ඔහුව ගැනීමට මම ප්‍රමාද වූයෙමි. මෝටර් රථය නවත්වා කලබලයෙන් මෙන් යාච්ඤා කරමින් මම ඔහුගේ පංති කාමරය වෙත දිව ගියෙමි. ඔහු තම පොත් බෑගය වැළඳගෙන ගුරුවරියක් අසළ බංකුවක වාඩිවී සිටියේය. “මට සමාවෙන්න මිජෝ. ඔයා හොඳින්ද?” ඔහු සුසුමක් හෙළුවේය. “මම හොඳින්. නමුත් ඔබ ප්‍රමාද…
මම කවුද?
රොබට් ටොඞ් ලින්කන් ඔහුගේ පියා වූ ප්‍රේමණීය ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඒබ්‍රහම් ලින්කන්ගේ සෙවනැල්ල මෙන් ජීවත් විය. ඔහුගේ පියාගේ මරණින් බොහෝ කලකට පසුවත් රොබට්ගේ අනන්‍යතාවය ඔහුගේ පියාගේ සෙවනැල්ලෙන් වැසී තිබුණි. ලින්කන්ගේ සමීප මිතුරෙක් වන නිකලස් මරේ බට්ලර්, ලින්කන් නිතරම පවසන දෙයක් ගැන මෙසේ ලිවීය: “මාව හමුදා නිලධාරියෙක් ලෙස කිසිවෙකුට අවශ්‍ය කරන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ ලින්කන්ගේ පුත්‍රයාවය. එංගලන්තයේ සේවය කිරීමට කිසිවෙකුට…
අපගේ සියලු දවස්වල දෙවියන්වහන්සේ
අසාර්ථක ශල්‍යකර්මයකින් පසුව ජොඈන්ගේ වෛද්‍යවරයා කීවේ සති පහකින් නැවතත් ශල්‍යකර්මයක් කළ යුතු බවයි. කාලය ගෙවී යන විට කණස්සල්ල වැඩි වුනි. ජොඈන් සහ ඇගේ ස්වාමිපුරුෂයා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ අතර ඔවුන්ගේ පවුලේ අය ජීවත් වූයේ බොහෝ දුර බැහැරය. ඔවුන් නොදන්නා නගරයකට ගොස් සංකීර්ණ රෝහල් ක්‍රමයක් සොයා ගෙන නව විශේෂඥයෙක් සමග ක්‍රියා කිරීම අවශ්‍ය වූයේය.
මෙම අවස්ථා දරා ගැනීමට නොහැකි බවක් පෙනුනද දෙවියන්වහන්සේ…
දෙවියන්වහන්සේට හොඳ කරදරයක්
එක් දිනක් හයවන ශ්‍රේණියේ සිටි සිසුවෙක් තම පංතියේ මිතුරෙක් කුඩා රේසරයකින් අත කපා ගන්නවා දුටුවාය. නිවැරදි දේ කිරීමට උත්සාහ කරමින් ඇය ඔහුගෙන් එය උදුරා ගෙන ඉවතට විසි කළාය. පුදුමයට කාරණය නම් ප්‍රශංසාව වෙනුවට ඇයට ලැබුණේ දින දහයක පංති තහනමකි. මන්ද? පාසැලේ එවැනි දේවල් තහනම් කර තිබූ නිසාවෙන් ටික වේලාවකට හෝ ඇගේ අතේ රේසරය තිබුණු හෙයිනි. නැවත එසේ කරනවාදැයි ඇගෙන් විමසා…
යේසුස්වහන්සේ තුළ එක්ව වෙනස්වීම
රක්‍ෂණ වෙළඳ මහතුන් සාර්ථක වීමට හේතුව සොයා ගැනීමට ව්‍යාපාර විශ්ලේෂක ෆ්‍රැන්සිස් එවන්ස් වරක් ඔවුන් 125 දෙනෙක්ගෙන් අධ්‍යයනයක් කළේය. පුදුමයට කාරණය නම් එයට ප්‍රධාන හේතුව තරඟකාරිත්වය නොවේ. ඒ වෙනුවට එවන්ස් සොයා ගත්තේ පාරිභෝගිකයන් සාමාන්‍යයෙන් රක්‍ෂණයක් මිළදී ගන්නේ සමාන දේශපාලනය, අධ්‍යාපනය සහ තමන්ගේ උසට සරිලන අයගෙන් බවයි. විද්වතුන් මෙයට “සමානුකූලතාවය” යයි කියති. එනම් තමන් වැනි සෙනගට ඇති කැමැත්ත වේ.
මෙම “සමානුකූලතාවය” අපගේ…