දීර්ඝ ක්‍රීඩාව
ඩේවිඩ්ගේ රටෙහි යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ට පීඩාවන් ඇති වූ අතර ඔවුන්ගේ ගොවිපළ වල සතුන්ද මරණයට පත්වූහ. තමන්ගේ ජීවත් වීමේ මාර්ගය නැතිවූ හෙයින් ඩේවිඩ්ගේ පවුල විවිධ රටවලට විසිර ගියහ. වසර නවයක් තම පවුලෙන් ඈත්ව ඔහු සරණාගත කඳවුරක සිටියේය. දෙවියන්වහන්සේ ඔහු සමග සිටින බව ඔහු දැන සිටියත් වෙන්වීමේදී ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් මිය ගියහ. ඔහු කලකිරීමට පත්වූහ.
බොහෝ කලකට පෙර තවත් මනුෂ්‍ය කණ්ඩායමක්…
වැඩිපුර අනුග්‍රහය අවශ්‍ය වේ
සභාවේ විශේෂ උත්සවයක් සඳහා අප එය සරසමින් සිටින අතර මගේ අත්දැකීම් මදකම ගැන නායකත්වය දැරූ කාන්තාව කෙඳිරුවාය. ඇය මා වෙතින් යන තුරු සිට තව කාන්තාවක් පැමිණ “ඇය ගැන වද වෙන්න එපා. ඇයට අප කියන්නේ වැඅඅ කියලා - ඒ කියන්නේ “වැඩිපුර අනුග්‍රහය අවශ්‍යයි” කියලා”.
මම සිනහසුණෙමි. වැඩිකල් නොගොස් කෙනෙක් සමග ගැටුමක් ඇති විය. මමද ඒ ලේබලය භාවිතා කළෙමි. මම ඒ සභාවේම…
ඉවත දමන ලද්දවුන්ගේ ඇදහිල්ල
1965 ජූනි මාසයේ දී ටොන්ගාවේ යෞවනයන් සය දෙනෙක් අත්දැකීම් සොයා නැව් නැග්ගහ. පළමු රාත්‍රියේ පැමිණි කුණාටුවකින් ඔවුන්ගේ රුවල සහ සුක්කානම බිඳී ගිය අතර “අටා” නැමැති කිසිවෙකු නොසිටී දූපතකට ළඟා වීමට පෙර ඔව්හූ ජලය සහ ආහාර නොමැතිව පාවෙමින් සිටියහ. ඔවුන්ව සොයා ගනු ලැබූවේ මාස පහළොවකට පසුවය.
ජීවිතය රැක ගැනීමට තරුණයෝ එක්ව ක්‍රියා කළහ. ඔව්හූ ආහාර වත්තක් වගා කර වැහි වතුර ගබඩා…
සියලු දුක්
“මට හමුවන සෑම දුකක්ම මම මනින්නෙමි” කියා 19 වන සියවසේ කිවිඳියක වන එමිලි ඩික්සන් ලීවාය. පටු වූ/ සොයා විමසන ඇස්/ඒවා මගේ මෙන් බරද/නැත්නම් පහසු ප්‍රමාණයක්ද යනුවෙන් ලිවීය. ඒ කවිය ජීවිත කාලය පුරාම සෙනග තමන් ලද තුවාල ඔසවා ගෙන යන අසමසම මාර්ගය පෙන්වන ගලායන ආවර්ජනයකි. ඩික්සන් සැක සහිතව පවසන්නේ ඇයගේ එකම සහනය ගැනයි : එනම් කල්වාරියේදී ගැළවුම්කරුවාණන්ගේ තුවාල වලින් පරාවර්තනය වන…
ශෝකයේදී බලාපොරොත්තුව
තමාට හමුවන සෑම කෙනෙකුගේම මුවගට සිනහවක් ගෙන ආ ලුයිස් ප්‍රාණවත් කෙළිලොල් දැරියක් වූවාය. වයස අවුරුදු පහේදී ඇය අවාසනාවන්ත ලෙස දුර්ලභ රෝගයකින් මිය ගියාය. ඇයගේ ක්‍ෂණික වියෝව ඩේ ඩේ සහ පීටර් වන ඇගේ දෙමාපියන්ටද ඔවුන් සමග සේවය කළ අප සෑම දෙනෙක්ටද කම්පනයක් ඇති කළේය.
කෙසේ වෙතත් ඩේ ඩේට සහ පීටර්ටට ඉදිරියට යාමට ශක්තිය ලැබුණි. ඔවුන් දරා ගන්නේ කෙසේදැයි මම ඩේ ඩේගෙන්…
යාච්ඤාවෙදී මතක් කරන්න
2021 මොන්ඩි මනී ත්‍යාග ප්‍රදානෝත්සවයේදී බ්‍රිතාන්‍ය පුරුෂයන්ට සහ කාන්තාවන්ට දෙනු ලබන වාර්ෂික සම්මානයක් වන ගරුත්ව සම්මානයක් මැල්කම් ක්ලවුට් හට 2 වන එලිසබෙත් රැජින ප්‍රදානය කළාය. ඒ වන විට අවුරුදු සියයක්ව සිටි ක්ලවුට්ට ගෞරව කරනු ලැබුවේ ඔහුගේ ජීවිත කාලය තුළදී බයිබල් දාහක් බෙදා දීම හේතුවෙනි. ඔහුගෙන් බයිබලයක් ලැබූ සෑම කෙනෙක් ගැනම වාර්තාවක් ක්ලවුට් වෙත තිබුණු අතර ඒ සෑම කෙනෙක් ගැනම ඔහු…
ආත්මයෙන් පෙඟී
කර්තෘ මැක්නයිට් පවසන්නේ ඔහු උසස් විදුහලේ සිටින විට ඔහුට “ආත්මයෙන් පෙඟුණු” අත්දැකීමක් ලැබුණු බවයි. ඔහු කඳවුරක සිටින විට ආත්මයාණන්ට භාරවෙමින් ක්‍රිස්තුස්වහන්සේව තම ජීවිතයේ සිහාසනාරූඪ කරවන ලෙසට දේශකයා අභියෝග කරන ලදී. පසුව ඔහු ගසක් යට වාඩි වී යාච්ඤා කළේය : “පියාණෙනි, මගේ පාපවලට සමා වුව මැනව. ශුද්ධාත්මයාණෙනි මා තුළට පැමිණ මාව පිරෙව්ව මැනව”. මහත් දෙයක් සිදු වී යයි ඔහු කීවේය. “ඒ…
නිශ්චලතාවයට කාමරයක්
ඔබ සාමයට සහ නිසලතාවයට කැමති නම් මිනෙසෝටා මිනියපෝලිස්හී කාමරයක් තිබේ. ඔබ එයට ආශා වනු ඇත. එය සියලු ශබ්දවලින් 99.99 ක් උරා ගනී. ඔර්ෆීල්ඩ් රසායනාගාරයේ දෝංකාරයක් නැති ලෝක ප්‍රසිද්ධ කාමරය ලෝකයේ නිශ්චලතම ස්ථානය ලෙස හැඳින්වේ. ශබ්ද නැති මේ ඉඩ කඩ භුක්ති විඳීමට කැමති අයගෙන් වාඩි වී සිටින ලෙසට දන්වා ඇත්තේ ශබ්දය නොමැති කමින් අවධානය නොකැඩෙන පිණිසය. එසේම මෙම කාමරයේ විනාඩි හතලිස්…
යටහත්කම පැළඳ ගැනීම
ශීතල රස කැවිලි ව්‍යාපාරයක ප්‍රධාන විධායක නිලධාරිනිය රූපවාහිනි නාට්‍ය පෙළක “සැඟවී සිටින ප්‍රධානියා” යන චරිතය අයකැමියෙකුගේ නිල ඇඳුමෙන් සැරසී රඟ පෑවාය. එක් වෙළඳ සැළක අලුත් සේවිකාවක් ලෙස ඇය පෙනී සිටිද්දී ඇගේ බොරු කොණ්ඩය සහ වේශ නිරූපණය ඇයගේ අනන්‍යතාවය සැඟවීය. ඇයගේ ඉලක්කය වූයේ ඇත්තෙන්ම අභ්‍යන්තරයේදී සහ පහළදී දේවල් සිදුවන ආකාරය බැලීමය. ඇගේ නිරීක්‍ෂණයන් අනුව ව්‍යාපාරය මුහුණ දුන් සමහර ගැටළු විසඳා ගැනීමට…
පාපය සෙමෙන් ගමනෙන් දොරෙන් පිටතට
ඒවා සැපිය නොයුතු බව වින්ස්ටන් දනී. ඒහෙයින් ඔහු කපටි උපක්‍රමයක් යොදා ගත්තේය. අප එයට සෙමින් ඇවිදීම යයි කියමු. වින්ස්ටන් විසිකර ඇති ඉවත දැමූ සපත්තුවක් දුටුවහොත් සෙමෙන් ඒ පැත්තට ගොස් එය අල්ලා ගෙන සෙමින් ඇවිද යයි. මෙහි දකින්න යමක් නැත. කවුරුන් හෝ නොදැක්කොත් දොරෙන් පිටතට යයි. “අම්මා ඔබගේ සපත්තුව වින්ස්ටන් දොරෙන් පිටතට සෙමෙන් ඇවිද්දගෙන ගියා”.
අපගේ පාපයටද දෙවියන්වහන්සේව පසුකර “සෙමෙන් ඇවිදගෙන”…