අවස්ථාව අල්ලා ගන්න
විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට බලා සිටියදී, විසි හැවිරිදි ෂින් යී, තරුණ ක්‍රිස්තියානි මිෂනාරි සංවිධානයක සේවය කිරීමට, ඇයට හිමි වූ මාස තුනක විවේක කාලය කැප කිරීමට තීරණය කළාය. මෙය සේවය කිරීමට අමුතු කාලයක් ලෙස පෙණුනේ මුහුණට මුහුණ හමුවීම් වලක්වන සීමාවන් සහිත කෝවිඩ් -19 සැලකිල්ලට ගෙනය. නමුත් ෂින් යී ඉක්මනින්ම මාර්ගයක් සොයා ගත්තාය. “අපට සාමාන්‍යයෙන් කළාක් මෙන් වීදිවල, සාප්පු සංකීර්ණවල හෝ අවන්හල්…
දුර්වලකමේදී ශක්තිය
මගේ පුතාට වයස අවුරුදු තුනට ආසන්න වන විට, මට සුව වීමට මාසයක් හෝ ඊට වැඩි කාලයක් අවශ්‍ය සැත්කමක් කිරීමට සිදු විය. ක්‍රියා පටිපාටියට පෙර, මම ඇඳේ සිටිද්දී බේසමේ අපිරිසිදු කෑම දීසි ගොඩගැසී ඇති ආකාරය ගැන මම සිතින් සිතුවෙමි. මම ක්‍රියාශීලී කුඩා දරුවෙකු රැකබලා ගන්නේ කෙසේද යන්න ගැන මට විශ්වාසයක් නොතිබූ අතර අපගේ ආහාර පිසීම සඳහා මම උදුන ඉදිරිපිට සිටගෙන සිටිනවා…
ගැඹුරු සුවය
2020 පාස්කු ඉරිදා, බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයට ඉහළින් පිහිටි සුප්‍රසිද්ධ “ක්‍රිස්තුස් නම් මිදුම්කරු” ප්‍රතිමාව, පාට පාට විදුලි පන්දම් වලින් ආලෝකමත් කරන ලද්දේ යේසුස්වහන්සේ වෛද්‍යවරයෙකුගේ ඇඳුමෙන් සැරසී සිටින ආකාරයෙනි. ක්‍රිස්තුන්වහන්සේ වෛද්‍යවරයෙකු ලෙස විචිත්‍රවත් ලෙස නිරූපණය කිරීම කොරෝනා වයිරස් වසංගතයට එරෙහිව සටන් කරමින් සිටි බොහෝ ඉදිරිපෙල සෞඛ්‍ය සේවකයින්ට උපහාරයක් විය. අපගේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා යන යේසුස්වහන්සේ පිළිබඳ පොදු විස්තරය, මෙම නිරූපණය ජීවමාන…
යේසුස්වහන්සේ වෙත දිව යාම
පැරිසියට ගිය ගමනකදී, බෙන් සහ ඔහුගේ මිතුරන් නගරයේ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක තමන් සිටින බව දැන ගත්හ. බෙන් චිත්‍ර කලාව පිළිබඳ ශිෂ්‍යයෙකු නොවූවත්, ඉයුජින් බර්නාන්ඩ් විසින් සිතුවම් කළ “ගෝලයන් වන පේත්‍රැස් සහ යොහන්, යේසුස්වහන්සේ උත්ථානය වූ දවසේ උදෑසන සොහොන් ගෙය වෙත දිව යාම” නම් සිතුවම දෙස බලා විස්මයට පත් විය. වචන වලින් තොර වුවත්, පේත්‍රැස්ගේ සහ යොහන්ගේ මුහුණුවල පෙනුම සහ ඔවුන්ගේ අත්වල…
රතු පාට බිංදු
ස්කොට්ලන්ත ජාතික කලාගාරය හරහා ගමන් කරන විට, ලන්දේසි චිත්‍ර ශිල්පියෙක් වන වින්සන්ට් වැන් ගෝ ගේ බුරුසු වැඩ රාශියකින් නිර්මාණය වූ සහ විචිත්‍රවත් වර්ණවලින් යුක්ත වූ ඔලිව් ගස් සිතුවම් බොහෝමයක් වෙතට මගේ සිත ඇදී ගියේය. බොහෝ ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ මෙම කෘතිය ඔලිව් කන්දේ ගෙත්සෙමන උයනේදී යේසුස්වහන්සේගේ අත්දැකීමෙන් ආභාෂය ලැබූවක් බවයි. විශේෂයෙන් මගේ නෙත ගැටුනේ සිතුවමේ කැන්වසය මත වූ ඉපැරණි ගස් අතර…
සේවය කිරීමට අභියෝගය
වයස අවුරුදු දහතුනක් වුවද, ඩිඇවියොන් අන් අයට සේවය කිරීමේ අභියෝගය භාර ගත්තේය. ග්‍රීෂ්ම නිවාඩුවේදී නොමිලේ වතු පනහක් තණකොළ කපන ලෙස ළමයින්ට ආරාධනා කළ මිනිසෙකු පිළිබඳ කතාවක් ඔහු සහ ඔහුගේ මව අසා තිබුණි. ඔවුන්ගේ අවධානය යොමු වූයේ විශ්‍රාම ලැබූ සැමට, තනිකඩ මව්වරුන්ට, ආබාධ සහිත පුද්ගලයන්ට හෝ උපකාර අවශ්‍ය ඕනෑම කෙනෙකුට උපකාර කිරීමයි. මෙම සේවයේ ආරම්භකයා (ප්‍රාන්ත පනහක තණකොළ වතු පනහක් කපා…
කුඩා කැබැල්ලකට වඩා
අපි හැමෝම අලුත් තැනකට පදිංචියට යන විටදී අපගෙන් සුළු කොටසක් අප පදිංචිව සිටි ස්ථානයේ තබා යන්නෙමු. නමුත් පෘථිවියේ දක්ෂිණ ධ්‍රැවයේ පිහිටා තිබෙන සීතල හා පාළු ප්‍රදේශයක් වන ඇන්ටාර්ක්ටිකාවේ විලාස් ලාස් එස්ට්‍රලේලාස් හි දිගු කාලීන පදිංචිකරුවෙකු වීමට නම්, ඔබෙන් කොටසක් අතහැර දැමීම සිදුවිය යුතු දෙයකි. ආසන්නතම රෝහල සැතපුම් 625 ක් දුරින් වන හෙයින් යමෙකුගේ උණ්ඩුක පුච්ඡය පුපුරා ගියහොත් එම පුද්ගලයාට බරපතල…
යේසුස්වහන්සේ තුළ නිවසේ රැඳෙන්න
මීට වසර කිහිපයකට පෙර, අපි දේශීය සත්ව ගොවි පොලකින් ජූනෝ නම් වැඩිහිටි කළු බළලෙකු ගෙදර ගෙන ආවෙමු. ඇත්ත වශයෙන්ම, මට අවශ්‍ය වූයේ අප නිවසේ මීයන්ගේ ගහනය තුනී කිරීමට උපකාර කිරීම වූවත් පවුලේ සෙසු අයට සුරතලෙකු අවශ්‍ය විය. එම පළමු සතිය තුළදී ඌට කෑම සඳහා දින චර්යාවක් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳ ගොවි පොලින් අපට දැඩි උපදෙස් ලබා දුන්නේය, ඒ අනුව…
දෙවියන්වහන්සේ තුළ ශක්තිය සොයා ගැනීම
පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් පුලිසික්ට ඇතිවූ තුවාල කිහිපයක් ඔහුගේ වෘත්තීයට බලපෑම් ඇති කළේය. ඔහු චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයේ ආරම්භක පෙළගැස්මෙහි නොසිටින බව දැනගත් පසු, ඔහු කලකිරීමට පත් විය. නමුත්, දෙවියන්වහන්සේ තමාට හෙළි වූ ආකාරය ගැන විස්තර කළේය. “සෑම විටම මෙන්, මම දෙවියන්වහන්සේ වෙත ළඟා වන අතර, උන්වහන්සේ මට ශක්තිය ලබා දෙන සේක” කියා ඔහු පැවසීය. “මා සමඟ සෑම…
නිල්ගල් (බ්ලූස්ටෝන්) දේවස්ථානයේ සීනු
“බ්ලූස්ටෝන්” යනු සිත් ඇදගන්නා සුළු පාෂාණ වර්ගයකි. එයට ගැසූ විට, ඇතැම් බ්ලූස්ටෝන් පාෂාණ සංගීත ස්වරයකින් නාද වනු ඇත. වේල්ස් රටේ මැන්ක්ලොකොග් (Maenclochog) නැමැති ගම්මානයේ තේරුම “සීනුව” හෝ “නාද ගල්” යන්නයි. ඔව්හූ දහඅටවන සියවස දක්වා දේවස්ථානයේ සීනු ලෙස බ්ලූස්ටෝන් පාෂාණ භාවිතා කළහ. එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ් හි නටබුන් බ්ලූස්ටෝන් පාෂාණ වලින් ගොඩනගා ඇති අතර, එම සන්ධිස්ථානයේ මුල් අරමුණ සංගීතයමදැයි සමහරු කල්පනා කරති. සමහර…