ප්‍රවර්ගය  |  Uncategorized

සත්‍ය වශයෙන්ම අවශ්‍ය දේ

කෑමක් පිළියෙළ කරන අතරතුර, තරුණ මවක් එය විශාල භාජනයකට දැමීමට පෙර මස් කුට්ටිය භාග දෙකකට කපන ලදී. ඇගේ ස්වාමිපුරුෂයා මෙසේ කිරීමට හේතුව ඇයගෙන් ඇසූවේය. ඇය පිළිතුරු දුන්නේ, “මගේ අම්මා එසේ කරන නිසා” යනුවෙනි.

කෙසේ වෙතත් ඇගේ සැමියාගේ ප්‍රශ්නය කාන්තාවගේ කුතුහලයට හේතු විය. එබැවින් ඇය මෙම සම්ප්‍රදාය ගැන ඇගේ මවගෙන් විමසුවාය. තම මව විසින් මස් එසේ කපන ලද්දේ එය පිළියෙළ කිරීම…

පිබිදීම පැමිණෙයි

අව්රුකන් යනු උතුරු ඕස්ට්‍රේලියාවේ කුඩා නගරයකි - එහි ආදිවාසී ජනගහනය ගෝත්‍ර හතකින් සමන්විත වේ. ශතවර්ෂයකට පෙර ශුභාරංචිය අව්රුකන් වෙත පැමිණි නමුත් “ඇසට ඇස” පළිගැනීම සමහර අවස්ථාවලදී පැවතුණි. 2015 දී, වංශ අතර ආතතීන් වර්ධනය වූ අතර, මිනීමැරුමක් සිදු වූ විටදී, ආපසු පළිගැනීම සඳහා වැරදිකරුගේ පවුලෙන් කෙනෙකු මිය යාමට අවශ්‍ය විය.

නමුත් 2016 මුල් කාලයේදී කැපී පෙනෙන දෙයක් සිදු විය. අව්රුකන් වැසියන්…

යාච්ඤා කාඩ්පත්

මම පීඨයේ සාමාජිකයෙකු ලෙස සේවය කළ කාලයේ ලේඛන සම්මන්ත්‍රණයක් අතරතුර, කාඩ්පතේ පිටුපස අතින් ලියන ලද යාච්ඤාවක් සහිත තැපැල් කාඩ්පතක් ටැමි මට ලබා දුන්නාය. ඇය පීඨයේ චරිතාපදාන කියවූ බවත්, සෑම කාඩ්පතකම නිශ්චිත යාච්ඤාවක් ලියා, ඒවා අප වෙත ලබා දෙන විට යාච්ඤා කළ බවත් ඇය පැහැදිලි කළාය. ඇගේ පෞද්ගලික පණිවිඩයේ විස්තර ගැන විස්මයට පත් වූ මම, ටැමිගේ හැසිරීම හරහා මා දිරිමත් කිරීම…

සම්පූර්ණයෙන්ම පවිත්‍ර කර ඇත

මෑතකදී, මගේ බිරිඳ සහ මම අමුත්තන් පැමිණීමට පෙර අපගේ නිවස පිරිසිදු කරමින් සිටියෙමු. අපේ මුළුතැන්ගෙයි බිම සුදු ටයිල් තට්ටුවේ අඳුරු පැල්ලම් කිහිපයක් මම දුටිමි: ඒවා පිරිසිදු කිරීමට නම් මගේ දණින් සිටිමින් අතුල්ලන්ට අවශ්‍ය වූ බවක් පෙණුනි. නමුත් මම ඉක්මනින්ම යමක් අවබෝධ කර ගත්තෙමි: එනම්, මා අතුල්ලන තරමට වැඩි වැඩියෙන් මම වෙනත් පැල්ලම් දුටුවෙමි. මම පැල්ලම් ඉවත් කරන විට අනෙක් පැල්ලම්…

උන්වහන්සේගේ ආලෝකය පරාවර්තනය කිරීම

ඔහුගේ භූ දර්ශන තෙල් සිතුවම්වල පරාවර්තක ආලෝකයේ සුන්දරත්වය ග්‍රහණය කර ගැනීම සඳහා කලාකරු ආර්මන්ඞ් කබ්‍රේරා ප්‍රධාන කලාත්මක මූලධර්මයක් සමඟ ක්‍රියා කරයි: “පරාවර්තන ආලෝකය කිසි විටෙකත් එහි මුල් ආලෝකය තරම් ශක්තිමත් නොවේ.” නවක චිත්‍ර ශිල්පීන් පරාවර්තක ආලෝකය ඕනෑවට වඩා නැංවීමට නැඹුරු වන බව ඔහු නිරීක්ෂණය කරයි. ඔහු පවසන්නේ, “පරාවර්තන ආලෝකය සෙවනැල්ලට අයත් වන අතර, ඒ නිසා ඔබේ සිතුවමේ ආලෝකමත් ප්‍රදේශ සමඟ…

ජූරිසභික අංක 8

1957 සම්භාව්‍ය චිත්‍රපටියක් වූ 12 Angry Men නොහොත් කෝපාවිෂ්ඨ මිනිසුන් 12 යන්නෙහි “එක් මිනිසෙක් මිය ගොස් ඇත. තවත් මිනිසෙකුගේ ජීවිතය අනතුරේ” යැයි විනිසුරුවරයා ශෝකජනක ලෙස පවසයි. තරුණ සැකකරුට එරෙහි සාක්ෂි අතිමහත් බව පෙනේ. නමුත් සාකච්ඡා අතරතුර හෙළිදරව් වූයේ ජූරියේ බිඳවැටීමයි. දොළොස් දෙනාගෙන් - ජූරි සභික අංක 8 - ”වැරදිකාරයෙක් නොවේ” යයි ඡන්දය දුන්නේය. හුදකලා ජූරි සභිකයා සාක්ෂියේ පරස්පරතා පෙන්වා දෙන…

සන්තෝෂමත් ප්‍රේමය

බ්‍රෙන්ඩන් සහ කේටි එකිනෙකා දෙස එබී බැලූහ. ඔවුන්ගේ මුහුණුවල තිබු නිර්මල ප්‍රීතිය දෙස බලන විට, ඔවුන්ගේ විවාහ සැලසුම් බොහෝමයක් “කෝවිඞ්-19 සීමා කිරීම්” හේතුවෙන් වෙනස් කිරීමට සිදු වූ දුෂ්කර ක්‍රම, ඔබ කිසි විටෙකත් අනුමාන නොකරනු ඇත. පවුලේ සාමාජිකයින් විසිපහක් පමණක් පැමිණ සිටියද, ඔවුන් එකිනෙකාට ඇති ආදරය නිසා තම පොරොන්දු ප්‍රකාශ කරන විට ඔවුන් දෙදෙනාගෙන් ප්‍රීතිය හා සාමය විහිදූ අතර ඔවුන්ව නඩත්තු…

දුෂ්කරතාවයෙන් පෙළෙද්දී

මීට වසර ගණනාවකට පෙර, මගේ මිතුරියක් මට පැවසුවේ හරස් පාරවල් කිහිපයක් හමු වෙන ස්ථානයක් හරහා යාමට උත්සාහ කරන විට ඇය කොතරම් බියට පත් වූවාදැයි කියාය. “මම කවදාවත් මේ වගේ දෙයක් දැක තිබුණේ නැත; පාර හරහා යෑම සඳහා මට උගන්වා තිබූ නීති අකාර්යක්ෂම විය. මම කොතරම් බියට පත් වීද යත්, මම පාර අයිනේ සිටගෙන, බස් රථය එනතුරු බලා, මට වීදියේ අනෙක්…

තොරතුරු සහ සාක්ෂි

ඩොරිස් කර්න්ස් ගුඞ්වින් නමැති කතෘවරිය ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ඒබ්‍රහම් ලින්කන් ගැන පොතක් ලිවීමට තීරණය කළ විට, ඇමරිකාවේ දහසය වන ජනාධිපතිවරයා ගැන ඒ වන විටත් පොත් දාහතර දහසක් පමණ ලියා තිබීම ඇයව බිය ගැන්වීමට හේතු විය. මෙම ආදරණීය නායකයා ගැන කීමට ඉතිරිව ඇත්තේ කුමක්ද? නොසැලී, ගුඞ්වින්ගේ කාර්යයේ ප්‍රතිඵලයක් වූයේ “අ ටීම් ඔෆ් රයිවල්ස්” (A Team of Rivals :The Political Genius…

නුසුදුසු තෑග්ගක්

මෑතකදී යෙහෙලියක විසින් මට තෑග්ගක් දුන් විට මම පුදුමයට පත් වීමි. ඇයගෙන් මේ තරම් ලස්සන තෑග්ගක් ලැබීමට මා වටිනා කෙනෙකු කියා මම නොසිතුවෙමි. ඇය මෙම තෑග්ග එවා තිබුණේ යම් වැඩ හේතුවෙන් මා අත්විඳින පීඩනයක් ගැන ඇසීමෙන් පසුවය. එහෙත්, වයසට යන දෙමාපියන් රැක බලා ගැනීමටත්, අභියෝග ගෙනෙන දරුවන් සමඟත්, රැකියාවේ බලවත් කැලඹීම් සහ ඇගේ විවාහයේ දුෂ්කරතා සමඟත් ඇය මට වඩා වැඩි…