ප්‍රවර්ගය  |  Uncategorized

වාහන නැවතුම්පළේ ආරවුල

වාහන නවත්වන ස්ථානයේ දර්ශනය එතරම් ඛේදජනක නොවූයේ නම් එය විහිළුවක් වන්නට තිබුණි. රියැදුරන් දෙදෙනෙක් එක් මෝටර් රථයක් අනෙකාට ගමන් කිරීමට බාධා කරමින් තිබූ හෙයින් හඬ නගා වාද කළ අතර පරුෂ වචන හුවමාරුවක්ද සිදු වුනි.

එය බලා සිටීම විශේෂයෙන් වේදනාකාරී වූයේ මෙම ආරවුල දෙවස්ථානයක වාහන නැවැත්වීමේ ස්ථානයක සිදුවූ නිසාය. මිනිසුන් දෙදෙනා සුළු වේලාවකට පෙර ආදරය, ඉවසීම හෝ සමාව දීම හෝ ගැන…

යහපත් ක්‍රියාවක්

චාර්ල්ස් ස්පර්ජන් යෞවන වියේදී දෙවියන්වහන්සේ සමග පොර බැදුවේය. ඔහු කුඩා කල සිටම දේවස්ථානයට යාමට පුරුදුව සිටි නමුත් දේශනාවේ ඇල් මැරුණු ස්වභාවයක් සහ අර්ථ විරහිත භාවයක් දුටුවේය. දෙවියන්වහන්සේව විශ්වාස කිරීම ඔහුට අරගලයක් වූ අතර චාර්ල්ස් ඔහුගේම වචන වලින් කීවේ තමා “කැරළි ගැසූ” බවයි. එක් රාත්‍රියක දරුණු හිම කුණාටුවක් නිසා දහසය හැවිරිදි ස්පර්ජන්ට කුඩා මෙතෝදිස්ත දේවස්ථානයක ආරක්‍ෂාව සෙවීමට සිදු වුනි. දේවගැතිවරයාගේ දේශනාව…

ඥානවන්ත උපදෙස්

දේව ධර්ම විදුහලට යද්දී මම පූර්ණ කාලීනව සේවය කළෙමි. ඊට අමතරව දේවස්ථානයක පූජකතුමෙක් හැටියටත් සීමාවාසික පුහුණුවකටත් මාරුවෙන් මාරුවට සේවය කළ නිසා මම කාර්්‍ය බහුල වූයෙමි. මගේ පියා මා බැලීමට පැමිණි විට ඔහු පැවසුවේ “ඔබට බිඳ වැටීමක් සිදුවනු ඇත” කියාය. ඔහු වෙනත් පරම්පරාවක අයෙකු බවත් ඉලක්ක සැකසීම නොතේරෙන බවත් සිතමින් මම ඔහුගේ අනතුරු ඇඟවීම ඉවත් කළෙමි.

මට බිඳ වැටීමක් සිදුවූයේ නැත.…

දෙවියන්වහන්සේගේ උතුම් ප්‍රේමය

පිරිසිදුකම ප්‍රවර්ධනය කරන වැඩ මුළුවකදී නාඹර වියේ කාන්තාවන් සමග කථා කරන ලෙස මිතුරෙක් මගෙන් ඉල්ලා සිටි විට මම එය ප්‍රතික්‍ෂේප කළෙමි. නාඹර වියේදී පලා ගිය කෙනෙකු වූ මම මගේ දුශ්චරිතය නිසා සිදු වූ කැළැල් වලින් දශක ගණනාවක් පොර බැදුවෙමි. විවාහ වී අපගේ පළමු දරුවා ගබ්සාවකින් නැතිවූ පසුව මම සිතුවේ මගේ පසුගිය පාපවලට දෙවියන්වහන්සේ මට දඬුවම් කරන බවයි. අවසානයේදී මම වයස…

සේවය කිරීමට එකට ගොඩ නගා ඇත

ග්‍රාමීය ආමිෂ් සංස්කෘතිය තුළ ධාන්‍යාගාරයක් සාදා ගැනීම සමාජ සිදුවීමකි. තනි ගොවියෙකුට සහ ඔහුගේ පවුලට ධාන්‍යාගාරයක් සෑදීමට මාස කිහිපයක් ගත වනු ඇත. නමුත් ආමිෂ් ප්‍රජාව එකට එය සිදු කරන හෙයින් ඉක්මණින් කර ගනිති. දැව කල් තියා ගබඩා කර ගනිති. මෙවලම් සුදානම්ව තිබේ. නියමිත දිනයේදී මුලු ආමිෂ් ප්‍රජාවම වේලාසනින් නැගිට වැඩ බෙදා ගෙන එකට ධාන්‍යාගාරය ගොඩ නැගිමට එක් වෙති. සමහර විටදී දිනක්…

සාක්‍ෂිකාර ලකුණු

“ඒක පේනවද?” ඔරලෝසු අලුත්වැඩියා කරන්නා අපේ නිවසේ වැඩ කරමින් සිටි පැරණි ඔරලෝසු වර්ගයක් වන “ග්‍රෑන්ඞ්ෆාදර්” ඔරලෝසුව තුළ දළ වශයෙන් කැටයම් කර තිබූ කුඩා සියුම් සළකුණක් ඔහුගේ විදුලි පන්දමේ ආලෝකයෙන් මට පෙන්වීය. “තවත් අලුත්වැඩියා කරන්නෙක් සිය වසකට පමණ පෙර මෙම ලකුණ තබන්නට ඇති” ඔහු පැවසුවේය. “එය සාක්‍ෂිකාර ලකුණක් ලෙස හැඳින්වෙන අතර මෙම යාන්ත්‍රණය සකසන ආකාරය දැන ගැනීමට එය මට උපකාර වන්නේය”.…

දෙවියන්වහන්සේගේ තානාපති කාර්යාලය

චෙක් ජනරජයේ සිටි ලුඞ්මිලා නම්වූ අසූ දෙහැවිරිදි වැන්දඹුවක් තම නිවස “ස්වර්ග රාජ්‍යයේ තානාපති කාර්යයාලය” ලෙස ප්‍රකාශ කර ඇත්තේ “මගේ නිවස ක්‍රිස්තුස්වහන්සේගේ රාජ්‍යයේ දිගුවක්” යනුවෙන් පවසමිනි. වේදනාවෙන් පෙළෙන හා අවශ්‍යතා ඇති ආගන්තුකයන් සහ මිතුරන්ව ඇය ප්‍රේමණීය ආගන්තුක සත්කාරයෙන් පිළිගන්නීය. සමහර විට ආහාර පානද නිදා ගැනීමට තැනක්ද සපයන්නේ සෑම විටම දයානුකම්පිත හා යාච්ඤා පූර්වක ආත්මයකින් යුක්තවය. තම අමුත්තන් රැක බලා ගැනීමට උපකාර…

දෙවියන්වහන්සේ පැල්ලම් පිරිසිදු කරන සේක

අපගේ ඇඳුම් වඩාත් ක්‍රියාකාරී නම් එනම් : අපි සෝර්ස් හෝ අබ මිශ්‍රනය හෝ බීම අපගේ ඇඳුම් මත හැලුණු පසු ඇඳුම්වලට ඒවා පිරීසිදු කර ගැනීමේ හැකියාව තිබේ නම් කොයි වගේ වෙනසක් ඇති කරයිද? චීනයේ ඉන්ජිනේරුවන් “කිරණවලට නිරාවරණය වන විට පැල්ලම් සහ දුගන්ධය කපු රෙදි වලින් පිරිසිදු කිරීමට හේතු වන” විශේෂ ආලේපනයක් නිපදවා ඇත. ස්වයං පිරිසිදු ඇඳුම් තිබීමේ පටලැවීම ඔබට සිතා ගත…

දැනගැනීමේ සීමාවන් පසුකර යන්න

කෝවිඞ්-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස වෙනත් බොහෝ අය මෙන් ඔහුද ඉක්මණින් රැකියාවෙන් ඉවත් වන බව මගේ සැමියා දැනගත් දිනය දුෂ්කර දවසක් වුනි. දෙවියන්වහන්සේ අපගේ මූලික අවශ්‍යතා සපුරාලනු ඇතැයි අපි විශ්වාස කළ නමුත් එය සිදු වන්නේ කෙසේද යන්න පිළිබඳ අවිනිශ්චිතභාවය තවමත් භයානක විය.

මම මගේ අවුල් සහගත හැඟීම් සකස් කරමින් සිටීමේදී දහසය වන සියවසේ ක්‍රිස්තියානි සභාවේ සිදු වූ ප්‍රතිසංස්කරණයේ සිටි ප්‍රතිසංස්කරණවාදියෙක් වූ…

උන්වහන්සේගේ සමාදානය

මාස කිහිපයක් තිස්සේ මම රැකියා ස්ථානයේ දැඩි දේශපාලනය සහ කුතුහලය සමග කටයුතු කළෙමි. මාගේ දෙවන ස්වභාවය කණස්සල්ල වූවත් මම සමාදානයෙන් සිටීම ගැන පුදුමයට පත් වීමි. කණස්සල්ලක් දැනෙනවා වෙනුවට සන්සුන් මනසකින් සහ හදවතකින් ප්‍රතිචාර දැක්වීමට මට හැකි වුනි. මෙම සමාදානය ලැබිය හැක්කේ දෙවියන්වහන්සේගෙන් පමණක්ම බව මම දැන සිටියෙමි.

ඊට පටහැනිව මගේ ජීවිතයේ සෑම දෙයක්ම හොඳින් සිදු වූ තවත් පරිච්ඡේදයක් තිබුණි. එහෙත්…