යාච්ඤාවේ සාරය
එබ්‍රහැම් ලින්කන් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වූ විට ඔහුට පැවරුනේ කැඩි බිඳී ගිය ජාතියකට නායක්තවය දීමටය. ලින්කන් බුද්ධිමත් නායකයෙකු සහ උසස් සදාචාරාත්මක චරිතයක් ලෙස සළකනු ලැබේ. නමුත් ඔහුගේ වේෂ නිරූපණයේ තවත් අංගයක් සමහර විට අනෙක් සියල්ල සඳහා පදනම විය. පැවරී ඇති කාර්යයන් සඳහා ඔහු ප්‍රමාණවත් නොවන බව ඔහු තේරුම් ගත්තේය. එම ප්‍රමාණවත් නොවීමට ඔහුගේ ප්‍රතිචාරය? ලින්කන් පැවසුවේ “මට යන්නට වෙනත්…
අවංක වූ ජීවිතයක්
අතිශයින් වෙහෙසකර ජාත්‍යන්තර රට හරහා දිවීමේ තරඟයකට තරඟ කරන කෙන්යානු ධාවකයෙක් වන ආබෙල් මුටයිට ජයග්‍රහණය සඳහා තිබුණේ යාර කිහිපයකි – ඔහුගේ පෙරමුණ (ලීඞ් එක) සුරක්‍ෂිත විය. ගමන් කළ යුතු මාර්ග සංඥාව ගැන ව්‍යාකූල වූ ඔහු දැනටමත් තමා අවසන් රේඛාව පසු කර ඇතැයි සිතමින් මගදී නතර වූයේය. දෙවෙනි ස්ථානයේ පසුවූ ස්පාඤ්ඤ ජාතික තරඟකරුවා වන අයිවන් ෆර්නෑන්ඩස් අනායා, මූටයිගේ වරද දුටුවේය. කෙසේ…
දෙවියන්වහන්සේ කොහේද?
දෙවියන්වහන්සේ කොහේද?
මාර්ටින් හෑන්ඞ්ෆර්ඞ්ගේ වෝල්ඩෝ කොහේද? නම්වූ ළමා ප්‍රහේලිකා පොත් පෙළක් 1987 දී ප්‍රථම වරට නිර්මාණය කරන ලද අතර “අල්ලා ගත නොහැකි” චරිතය රතු සහ සුදු ඉරි සහිත කමිසයක්, මේස් සහ ගැලපෙන තොප්පියක්, නිල් ඩෙනිම්, දුඹුරු බූට්ස් සහ ඇස් කන්නාඩි පැළඳ ගෙන සිටියේය. ලොව පුරා විවිධ ස්ථානවල චරිත සමූහයන්ගෙන් පිරී අති කාර්යය බහුල නිදර්ශන තුළ හැන්ඞ්ෆර්ඞ් දක්‍ෂ ලෙස වෝල්ඩෝව සාමාන්‍යයෙන්…
සහ තවත් සත් දෙනෙක්
2020 ජනවාරි මාසයේදී ලොස් ඇන්ජලිස් නගරය අසළ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් නව දෙනෙක් මිය යාම නිසා ඛේදවාචකයක් සිදු වුනි. බොහෝ ප්‍රවෘත්ති ආරම්භ වුනේ මෙවන් ආකාරයකිනි. “ජාතික පැසි පන්දු සංගමයේ සුපිරි තරුව කෝබේ බ්‍රයන්ට්, ඔහුගේ දියණිය ගියනා (“ගිගි”) සහ තවත් හත් දෙනෙක් අනතුරෙන් ජීවිතක්‍ෂයට පත් විය”.
මෙවන් බිහිසුණු තත්ත්වයකට සම්බන්ධ සුප්‍රසිද්ධ පුද්ගලයින් කෙරෙහි අවධානය යොමු කිරීම ස්වාභාවික සහ තේරුම් ගත හැකි දෙයකි.…
දෙවියන්වහන්සේගේ යහපත් මැලියම්
පෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් මෑතකදී ඉතා ශක්තිමත් මෙන්ම ඉවත් කළ හැකි නව මැලියම් වර්ගයක් නිර්මාණය කළේය. ඔවුන්ගේ නිර්මාණය ගොළුබෙල්ලෙකුගේ ආනුභාවයෙන් යුක්ත වන අතර වියළි තත්ත්වයේදී සෙවල දැඩි වී තෙත් වන විට නැවත ලිහිල් වන්නේය. ගොළුබෙල්ලාගේ සෙවල වල ආපසු හැරවිය හැකි ස්වභාවය චලනය අනතුරුදායක වන විට එහි පරිසරයේ ආරක්‍ෂිතව සිටුවමින් ගොළුබෙල්ලන් සඳහා ආරක්‍ෂිත-වඩාත් තෙතමනය සහිත තත්ත්වයන් තුළ නිදහසේ ගමන්…
එය සරලව තබා ගන්න
විද්‍යුත් තැපැල් පණිවුඩය කෙටි නමුත් හදිසි එකක් වුනි. “ගැළවීම ඉල්ලමි. මම යේසුස්වහන්සේව දැන ගන්න කැමැත්තෙමි”. මොනතරම් පුදුම සහගත ඉල්ලීමක්ද? තවමත් ක්‍රිස්තුස්වහන්සේව ලබා නොගත් අකමැත්තෙන් සිටින මිතුරන් සහ පවුලේ අය මෙන් නොව මෙම පුද්ගලයාට ඒත්තු ගැන්වීම අවශ්‍ය නොවීය. මගේ කර්තව්‍යය වූයේ ඉවැන්ජලිස්ත සේවය ගැන මගේ සැකය යටහත් කර මෙම තැනැත්තාගේ ආයාචනය ආමන්ත්‍රණය කරන ප්‍රධාන සංකල්පයන්ද දේව වචනයද විශ්වාසදායක සම්පත්ද බෙදා ගැනීමයි.…
අතීතය හා බැඳී තිබ්ම
ඔහුගේ රාජධානියට පීඩා කරන දූෂණය සහ අධික වියදම් ගැන කලබල වූ කොරියාවේ යොංජෝ රජු (1694-1776) දේවල් වෙනස් කිරීමට තීරණය කළේය. “ළදරුවා නාන ජලයත් සමග ඉවතට විසි කිරීම” යන කියමන හරියාකාරව ඉෂ්ට කරන්නාක් මෙන් ඔහු කොරියාවේ සාම්ප්‍රදායික සාරවත් කලාව වන රන්-නූල් එම්බ්‍රොයිඩරි කලාව සම්පූර්ණයෙන්ම තහනම් කළේය. වැඩි කල් නොගොස් එම සංකීර්ණ ක්‍රියාවලිය පිලිබඳ දැනුම අතීතයට අතරුදහන් විය.
2011 දී මහාචාර්ය සිම්…
නැටීමට නැගිටීම
පුළුල් ලෙස බෙදා හැරුණු වීඩියෝවක අලංකාර ලෙස ඇඳ පැළඳගත් වයසක කාන්තාවක් රෝද පුටුවක වාඩිවී සිටියාය. කලක් ප්‍රසිද්ධ බැලේ නර්තන ශිල්පිනියක් වූ මාර්ටා ගොන්සාලෙස් සල්දානා නැමැති මෙම කාන්තාව දැන් ඇල්සයිමර් (මොළේ ආබාධයකින්) රෝගයෙන් පෙළෙන්නීය. නමුත් වයිකොව්සිකිගේ “හංස විල” නැමැති ගීතය ඇයට වාදනය කරන විට පුදුම සහගත දෙයක් සිදු වේ. සංගීතය ගොඩ නැගෙන විට ඇගේ දුර්වල දෑත් සෙමෙන් ඉහළට එසවේ. පළමු හොරණෑව…
අපේ කාලය නැවත ලබා ගැනීම
1960 ගණන් වලදී මගේ පියා සමග විවාහ වීමට හැකි වන පරිදි ඇය විශ්ව විද්‍යාලයට ඇතුල් නොවීමට තීරණය කළ ආකාරය මගේ මව මා සමග බෙදා ගත්තාය. නමුත් ගෘහ ආර්ථික විද්‍යා ගුරුවරියක් වීමේ ඇගේ සිහිනය ඇය සෑම විටම අල්ලා ගෙන සිටියාය. දරුවන් තිදෙනෙකුට පසුව, ඇය ලුසියානා ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතියේ පෝෂණ සහායිකාවක් බවට පත්වූයේ කිසි විටෙකත් විශ්ව විද්‍යාල උපාධියක් ලබා නොගෙනය. බොහෝ දුරට…
කුඩා සිවලුන්
ගුවන් නියමුවෙකුට ඔහුගේ තේ කෝප්පය රඳවනයට දැමිය නොහැකි වූ නිසා ඔහු එය ගුවන් යානයේ ප්‍රධාන උපකරණයක් මත තැබීය. යානය කැලඹීමකට ලක් වූ විට පානය පාලක පැනලය මත හැලීමෙන් එන්ජිමක් ක්‍රියා විරහිත වුනි. යානය ආපසු හරවා ආරක්‍ෂිතව ගොඩ බස්වන ලද නමුත් මාස දෙකකට පසුව වෙනත් ගුවන් සමාගමක කාර්ය මණ්ඩලයට එය නැවතත් සිදුවූ විට එහි ගැටලුවක් ඇති බව නිෂ්පාදකයාට වැටහුණි. යානය සඳහා…